View Full Version : **** ජීවිතය ජීවත් කරවන්නට ..... ****
mtchinthaka
09-26-2011, 05:27 PM
ඔන්න මමත් පොඩි වැඩක් පටන් ගත්තා. මේක පත්තරේක යන ලිපි වගයක්. අපේ යාලුවොත් එක්ක බෙදාගන්නයි මම හදන්නේ.
mtchinthaka
09-26-2011, 05:29 PM
ගෑණු ලමයා කියනවා නම් ඔයා හරියට ආදරේ කරන්නේ නෑ කියලා මේක කියවන්න.
ගෑණු ලමයව තේරුම් ගන්න බැරි නම් ඒත් මේක කියවන්න.
http://i53.tinypic.com/23i87bc.jpg
http://i53.tinypic.com/23i87bc.jpg
TharinduFox
09-26-2011, 06:07 PM
niyamai machan thread eka nam sira :)
dani_baba
09-26-2011, 06:16 PM
ජිවිතයට වටින කතාවක්
රෙප්+
මරු හිරා
09-26-2011, 06:25 PM
mare maru machan
Angel_senuri
09-26-2011, 06:52 PM
kochchara watinawada kiyanawnam mama eka save karagaththa. meke ganu pirimi degollantama hoda dewal kiyala thiyenne. hariyata baluwoth me serama aththa. ganu aya godak balaporoththu wenne adare. extremely good post bro.. REP+++
Punisher
09-26-2011, 08:08 PM
නියමයි මචන් මේක නම් වටින පොස්ට් එකක්
කෙල්ලට පෙන්නන්න ඕන
mtchinthaka
09-26-2011, 08:32 PM
තෑන්ක්ස් වෙන්න ඕනේ. මටත් මේක ගොඩක් හිතට ඇල්ලුවා.
අපේ ගෑනු කට්ටිය පිරිමි අයට බනින්න එපා ඒ ගොල්ලෝ හැම වෙලේම අරකමයි ඕනේ කියන්නේ කියලා.
මිනිස්සු හැදිලා තියෙන්නේ ඒ විදියට කියලා මේක කියෙවුවම තේරෙනවානේ.
Demax
09-26-2011, 08:46 PM
meke liyala thiyana hama akurakma sampurna aththa
mtchinthaka
09-26-2011, 11:21 PM
menna thawath ekak
http://i56.tinypic.com/2qxcpbt.jpg
Amila
09-26-2011, 11:24 PM
meka maru machan wadagath
rep+
gamage
09-26-2011, 11:48 PM
watina lipiyak machan
rep+ dunna
mtchinthaka
09-27-2011, 07:47 AM
menna thawath ekak
http://i56.tinypic.com/2qxcpbt.jpg
Shaggy
09-27-2011, 07:59 AM
menna thawath ekak
http://i56.tinypic.com/2qxcpbt.jpg
me issella daapu ekamane ;)
Shaggy
09-27-2011, 08:00 AM
වැදගත් ලිපියක්... +1 රෙප්
පොඩ්ඩා
09-27-2011, 09:10 AM
1st ekanam maru
thanks 4 sharing
බොරලුගොඩ
09-27-2011, 09:14 AM
නියමයි මචන් වැදගත් වෙන පොස්ට් එකක්...තව දාන්න
රෙප්+
mtchinthaka
09-27-2011, 10:05 AM
me issella daapu ekamane ;)
podi mistake ekak
*maheshi*
09-27-2011, 10:45 AM
වටින අදහස් ටිකක් දිගටම දාන්න
copper
09-27-2011, 11:48 AM
niyamai machan rep+
සුද්ද සිංහලයා
09-27-2011, 12:31 PM
අවංකවම මේක මරැ.. ඉතාමත් හොදයි
mtchinthaka
09-27-2011, 08:01 PM
onna thawath ekak.
DOWNLOAD LINK (http://i53.tinypic.com/oa20bn.jpg)
http://i53.tinypic.com/oa20bn.jpg
Ushantha
09-27-2011, 08:37 PM
එළ මචන් නියමයි...
මරු හිරා
09-27-2011, 08:50 PM
eleth ela :P
LKnerd
09-28-2011, 08:09 AM
uba patan gaththa wade nam niyamai machan...
digatama karamu
mtchinthaka
10-02-2011, 10:31 PM
menna thawath ekak
DOWNLOAD LINK (http://i56.tinypic.com/2vcxftt.jpg)
http://i56.tinypic.com/2vcxftt.jpg
TharinduFox
10-02-2011, 10:33 PM
කාලයට ගැලපෙන කාලින ලිපි ටිකක් මචන්...
රෙප්+
පොඩ්ඩා
10-02-2011, 10:34 PM
niyamai digatama hoda lipi danna :)
mtchinthaka
10-03-2011, 08:51 AM
thanx machanla adahas walata
*maheshi*
10-03-2011, 08:54 AM
තවත් අලුත් ලිපියක් දාලා නේද...
දිගටම දාන්න..රෙප් +
mtchinthaka
10-03-2011, 10:49 PM
onna meka udata demma.
බොරලුගොඩ
10-03-2011, 10:55 PM
හැගිම් ගැන දලා තියන ලිපි දෙක මැක්සා
mtchinthaka
10-04-2011, 10:51 AM
http://i55.tinypic.com/105nsbr.jpg
DOWNLOAD LINK (http://i55.tinypic.com/105nsbr.jpg)
*maheshi*
10-04-2011, 11:54 AM
තවත් හුගක් වැදගත් ලිපියක්..කට්ටියම කියවලා බැලුවානම් තමයි වටින්නේ
copper
10-04-2011, 11:55 AM
ela ela machan thawath hugakma wadagath wena lipyak ekanam
මරු හිරා
10-04-2011, 12:00 PM
aniwa sira
Punisher
10-04-2011, 10:56 PM
එල එල තවත් වැදගත් ලිපියක් දලා...
Dilshan
10-04-2011, 10:59 PM
niyamai machan digatama hoda lipi danna
mtchinthaka
10-05-2011, 09:37 PM
ehenam thawath ekak.
http://i51.tinypic.com/2yvlb1f.jpg
DOWNLOAD LINK (http://i51.tinypic.com/2yvlb1f.jpg)
පොඩ්ඩා
10-05-2011, 09:41 PM
niyamai machan
rep+ dunna
MANJU
10-05-2011, 09:42 PM
එල එල අයියේ නියමෙට යනවා
mtchinthaka
10-08-2011, 09:35 PM
DOWNLOAD LINK (http://img696.imageshack.us/img696/885/041009ridma.jpg)
http://img696.imageshack.us/img696/885/041009ridma.jpg
RaviTH
10-09-2011, 07:53 AM
වටින ලිපි පෙලක් මචන් රෙප්+
mtchinthaka
10-09-2011, 09:39 PM
den e gamana kawuruwath mewa balanne nedda ? :(
Punisher
10-09-2011, 09:42 PM
den e gamana kawuruwath mewa balanne nedda ? :(
අලුත් එකක් දලා නේද දැක්කේ නෑ නේ බන්..
Gecko
10-10-2011, 07:51 AM
වැදගත් ලිපි පෙලක්..තව දාන්න
mtchinthaka
10-10-2011, 08:47 AM
DOWNLOAD LINK (http://img190.imageshack.us/img190/4354/111009ridma.jpg)
http://img190.imageshack.us/img190/4354/111009ridma.jpg
*maheshi*
10-10-2011, 09:31 AM
දිගටම හොද ලිපි දාන්න..
Demax
10-10-2011, 09:39 AM
digatama danna api mewa kiyawanawa
බොරලුගොඩ
10-10-2011, 05:18 PM
නියමයි මචන් දිගටම පොස්ට් දාන්න
TharinduFox
10-10-2011, 07:51 PM
good thread :)
mtchinthaka
10-11-2011, 10:08 PM
menna aluth ekak. oyaala balala comment ekak daala yanna.
DOWNLOAD LINK (http://img7.imageshack.us/img7/7043/181009ridma.jpg)
http://img7.imageshack.us/img7/7043/181009ridma.jpg
පොඩ්ඩා
10-12-2011, 07:49 PM
good post
mtchinthaka
10-14-2011, 11:17 AM
http://img63.imageshack.us/img63/6450/251009ridma.jpg
*maheshi*
10-22-2011, 08:20 AM
ලිපි කිහිපක් දැක්කා මම නොබලපු..අද තමයි සේරම කියවලා ඉවර කලේ
CREATIVEN
10-22-2011, 08:21 AM
:)
rajiroshi
10-22-2011, 09:49 AM
ATHTHA ..GODAK WATINAWA...
mtchinthaka
10-22-2011, 02:17 PM
mama hithuwe kawuruwath balanne nee kiyalai. wede nathara karala thibbe.
mtchinthaka
10-22-2011, 02:19 PM
http://img526.imageshack.us/img526/1947/011109ridma.jpg
Punisher
10-22-2011, 09:55 PM
නියමයි මචෝ...අන්තිම ලිපිය නම් එල
mtchinthaka
10-29-2011, 10:01 PM
http://i44.tinypic.com/51txsx.jpg
DOWNLOAD LINK (http://i44.tinypic.com/51txsx.jpg)
Punisher
10-29-2011, 10:10 PM
එල නියමයි මචන් අන්තිමට දාලා තියන ලිපිය පට්ට
mtchinthaka
10-30-2011, 08:19 AM
thanx
*maheshi*
10-30-2011, 08:27 AM
අවසාන ලිපියනම් ඇත්තටම වටින ලිපියක්
තමයි.දිගටම හොද වටින ලිපි දාන්න
mtchinthaka
10-30-2011, 09:15 AM
දියවැඩියාව හැදෙන්නේ මවුපියන්ට තිබූ නිසාම නොවේ
කිසියම් රෝගයක් සුව කිරීමේදී ඉතා වැදගත් වන කාරණා කිහිපය අතරින් මුල් තැනට එන්නේ අදාළ රෝගය පිළිබඳව යථාර්ථවාදී අවබෝධයක් තිබීමයි. රෝගය උත්සන්න වීමට බලපාන හේතුව වන්නේ ද එම රෝගය පිළිබඳව නිසි අවබෝධයක් නොතිබීමයි. දියවැඩියාව උදාහරණයට ගතහොත්, මේ රෝගය උත්සන්න වීමට ප්‍රධාන හේතුව වන්නේත් ඒ පිළිබඳව පවතින නොදැනුම හා වැරදි මත බව සඳහන් කළ යුතුයි. දියවැඩියාව ආශ්‍රිතව ගොඩ නැඟී තිබෙන මිත්‍යා මත විවිධාකාරයි.
දියවැඩියාව සහ ඒ ආශ්‍රිතව පවතින යථාර්ථය හා මිත්‍යාව පිළිබඳව මෙවරත් අදහස් පළ කරනුයේ දියවැඩියාවට නවමු සහ සුවිශේෂී ක්‍රමයකින් ප්‍රතිකාර කරන ආයුර්වේද වෛද්‍ය බී.ඒ. රත්නපාල මහතායි.
දියවැඩියාව කියන්නේ (Diabetes) රුධිරයේ සීනි මට්ටම නියමිත ප්‍රමාණයට වඩා ඉහළ නැඟීමටයි. මධුමේහය හෙවත් Diabetes Mallitos කියන්නේ ඉතා දුෂ්කර අවස්ථාවකි. ඒක සුව කරන්න බැහැ.
දැන් මෙතන බරපතළ මිත්‍යාවක් තියෙනවා. දියවැඩියාව සුව කරන්න පුළුවනි. ඒක කරන්නේ රුධිරයේ සීනි මට්ටම පමණක් පහත හෙළීමෙන් නෙවෙයි.
රුධිරයේ සීනි මට්ටම සමඟ ම රුධිගත ඉන්සියුලින් ප්‍රමාණයත් යථා තත්ත්වයට ගෙන ඒම සැලකෙන්නේ දියවැඩියාව සුවපත් කළාය කියන කාරණයටයි.
රුධිරගත ඉන්සියුලින් (Serum insulin level) වර්ධනය නොකර දියවැඩියා සුව කරන්න බැහැ. මා වෙත පැමිණෙන රෝගියකු ගේ රුධිරගත සීනි වගේ ම රුධිරගත ඉන්සියුලින් මට්ටමත් ප්‍රතිකාරයට පෙර හා පසුව පරීක්ෂා කරන්නේ ඒ නිසයි.
සාමාන්‍යයෙන් රුධිරගත ඉන්සියුලින් 6 - 28 ත් අතරට වැඩෙනවා. මෙහි මධ්‍ය ගණන 11.9 යි. කෙනකුගේ එම අගය 6 ට අඩු නම් දියවැඩියාව ලෙස සළකා ප්‍රතිකාර කළ යුතුයි.
සමහරුන් එක් වරම රුධිරයේ සීනි මට්ටම පහත හෙළන ඖෂධ දෙනවා. ඒත් එය නිසි ප්‍රතිකාරයක් ලෙස සලකන්න බෑ.
... රෝගියාගේ පරිවෘත්තිය ක්‍රියාකාරිත්වය (Metabolism) තවත් වැදගත් කාරණයකි. එය 160mg/dl වැඩි නම් එතන වරදක් පෙන්නුම් කරනවා.
තුන් වැනි කාරණය තබා දියවැඩියාවට කොයි තරම් ප්‍රතිකාර කළත් ඒ පුද්ගලයා පිෂ්ටය අධික ආහාර ගන්නවා නම් දියවැඩියාව සුව කරන්න බෑ. ඒක හරියට ගඟට කපන ඉනි වගේ වැඩක්.
දියවැඩියාව ප්‍රතිකාර ගනිද්දී හා ඉන්පසුවත් සීනි හා පිෂ්ටය අධික ආහාර පානවලින් වැළකීම ඉතා වැදගත්. ආහාර පාලනයකින් තොරව දියවැඩියාව සුව කරන්න බැරි බව මතක තබා ගැනීම ඉතා වැදගත්.
තවත් සමහරුන් හිතන්නේ දියවැඩියාව හැදෙන්නේ ජානවලින් හා පාරම්පරික තත්ත්වයන් මත බවයි. මේකත් මිත්‍යාවකි. මවට, පියාට දියවැඩියාව තිබූ පමණින් දරුවන්ට දියවැඩියාව හැදෙන්නේ නෑ. ඒ වගේ ම මවට, පියාට දියවැඩියාව නොතිබූ පමණින් දරුවන්ට දියවැඩියාව හැදෙන්නේ නෑ කියන කාරණයත් මිත්‍යාවකි.
ඇත්තටම පාරම්පරික ජානගත තත්ත්වයන් මත දියවැඩියාව බලපාන්නේ සියයට 5 ක් පමණ සුළු ප්‍රතිශතයක් පමණයි. දැන් එකම පවුලක සාමාජිකයන් වැරදි ආහාර පරිභෝජනයකට යොමු වෙලා ඉන්නවා නම් ඒ පවුලේ වැඩි දෙනෙක් දියවැඩියාවට ගොදුරු වීම පුදුමයක් නොවේ. මොකද ඒක සිද්ධ වෙන්නේ වැරදි ආහාර පාන නිසා මිස ජානගත හේතුවක් නිසා නොවේ.
අධිපෝෂණය, සුඛෝපභෝගී ජීවිත ගෙවන අයට පමණක් දියවැඩියාව හැදෙනවා ය කියන්නෙත් මිත්‍යාවකි. ඉතා දිළිඳු අය පවා දියවැඩියාවට ගොදුරු වෙනවා. මේකට ප්‍රධාන හේතුව වැරදි ආහාර වැරදි විදිහට පරිභෝජනය කිරීමයි.
දියවැඩියාවට හොඳම ප්‍රතිකාරය ඉන්සියුලින් ය කියන කාරණයත් මිත්‍යාවකි. ඉන්සියුලින් ක්ෂණිකව ජීවිතය ආරක්ෂා කරන ප්‍රබල ඖෂධයක්. නමුත් මේ ඖෂධය දිගුකාලීනව ශරීරගත කර ගන්නා විට බරපතළ අතුරු ආබාධ හට ගන්නා බවත් අප මතක තබා ගත යුතුයි. ඉන්සියුලින් අනිසි ලෙස භාවිතා කළොත් ඉක්මනින් ආයුෂ හමාර වෙන්නත් පුළුවනි.
ඉන්සියුලින් කියන්නේ ප්‍රෝටීනයකි. ප්‍රෝටීන අනිසි ලෙස ශරීරගත වීම නිසා ඇස් පෙනීමේ ආබාධ පහසුවෙන් ම ඇති වෙන්න පුළුවනි. වකුගඩු ආශ්රිත රෝග, අධික රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල් ආශ්රිත රෝග ගණනාවකටත් ඉන්සියුලින් හේතුවක් වෙනවා. ඇත්තෙන් ම සෛල ක්‍රියාකාරීත්වය (C.peptide Level දැනගෙන ඉන්සියුලින් ගත යුතුයි. ඒක එහෙම නොවුණොත් ජීවිතයේ කාලය කෙටි වෙනවා.
දියවැඩියා රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර ගත්තොත් ඔවුන්ගේ වකුගඩු නරක් වෙන බව කීම තවත් මිත්‍යාවකි. ආයුර්වේදයේ අරිෂ්ට වර්ග නම් දියවැඩියා රෝගීන්ට අගුණයි. නමුත් කෂාය වර්ග ඉතා ගුණදායකයි.
සීනි වෙනුවට හකුරු - රට ඉඳි - කිතුල් හකුරු යනාදිය සමහරුන් විකල්ප හැටියට යොදා ගන්නවා. මේකත් මිත්‍යාවකි. සීනි විතරක් නෙවෙයි, ඉහත ච් සියල්ලම දියවැඩියා රෝගීන්ට අගුණයි. මධුර (පැණි) රසය අධික ඕනෑම දෙයක් දියවැඩියා රෝගීන් විසින් නොගත යුතු යි.
මා අවසන් වශයෙන් අවධාරණය කරන්න කැමැතියි දියවැඩියාව බොහෝ දෙනෙක් විනාශයක් බවට පත් කර ගන්නේ මිත්‍යා මත නිසයි. මූලිකම මිත්‍යා මත ඉවත් කරගෙන ඇත්ත යථාර්ථය පිළිගැනීමයි. එවිට දියවැඩියාවෙන් බේරිලා මධුමේහ රෝග අවස්ථාවෙන් පහසුවෙන් ගැලවෙන්න පුළුවන් බව අවධාරණය කරන්න කැමැතියි.
mtchinthaka
10-30-2011, 09:27 PM
ඔන්න මේක උඩට දැම්මා.
thanks machan lipi walata
mtchinthaka
11-25-2011, 01:02 AM
http://www.anuhasa.com/images/good%20gf.gif
$king
11-25-2011, 01:13 PM
Thankx.............
sujeewa
02-05-2012, 05:07 PM
නියමයි:thumbsup::thumbsup::thumbsup:
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.