PDA

View Full Version : Sony ඊලග එක ........................



FrozenN
07-07-2013, 03:05 PM
Sony සමාගමේ මීලග නවතම ජංගම දුරකථනය Sony Xperia Z Ultra.

http://api.sonymobile.com/files/xperia-z-ultra-hero-purple-620x420-54b61a28bf74b4afe5867737d072bc89.png

චීනයේ ෂැංහායි නුවර පැවති Mobile Expo Asia 2013 හිදී ,Sony සමාගම විසින් මෙම Sony Xperia Z Ultra නිළ වශයෙන් නිවේදනය කරනු ලැබූ අතර ලෝකයේ දැනට ඇති විශාල HD තිරය සහිත ජංගම දුරකථනය ද මෙය වේ .

http://www.geek.com/wp-content/uploads/2013/06/xperia-z-ultra1-590x330.jpg

Sony හි OptiContrast හා X-Reality තාක්ෂණයෙන් යුත් අගල් 6.4ක විශාල තිරයකින් හා 1920x1080 කින් යුත් resolution එකකින් සමන්විත මෙම Sony Xperia Z Ultra ජංගම දුරකථනය සමග පැන්සලක්, පෑනක් හෝ capacitive stylus එකක් භාවිත කළ හැක.
http://www-static.se-mc.com/blogs.dir/0/files/2013/05/xperia-z-ultra-entertainment-and-productivity-handwriting-620x400-f03236934c2ee7e50aff5b33c6c820cc.jpg

Qualcomm හි නවතම Snapdragon 800 චිප් සෙට් එකින් යුක්ත වන Xperia Z Ultra ජංගම දුරකථනය, 2.2GHz සහිත quad-core CPU එකකින් සමන්විතයි. මෙය 2GB RAM ධාරිතාවකින් හා 16GB අභ්‍යන්තර මතකයකින් යුක්ත වෙනවා. (64 GB දක්වා microSD සහය සහිතයි).

http://www-static.se-mc.com/blogs.dir/0/files/2013/05/xperia-z-ultra-entertainment-and-productivity-60percent-460x476-c76a6c17f608af9afd3399886e983237.jpg

3,000 mAh බැටරියකින් යුක්ත වන මෙය ග්‍රෑම් 212ක බරකින් හා මිලිමීටර් 6.5 ක ඉතා සිහින් බවකින් යුක්තයි.

http://www-static.se-mc.com/blogs.dir/0/files/2013/05/xperia-z-ultra-thin-940x124-74cb1e2a657695d0a4e09b269e50c4c0.jpg

Sony Xperia Z Ultra ජංගම දුරකථනය Exmor-RS sensor සහිත 8MP 1080p resolution කැමරාවකින් ද ඉදිරි පස 2MP කැමරාවකින්ද සමන්විත වන අතර ඡායාරූප හා වීඩියෝ යන දෙකම සදහා HDR සහය දක්වනවා. එමෙන්ම 1080p HD video පටිගතකිරිම් සිදුකළ හැකි නමුත් LED flash එකක් නම් පවතින්නේ නැහැ.

http://cdn.slashgear.com/wp-content/uploads/2013/06/18_Xperia_Z_Ultra_Water_Horiz-580x439.jpg

මෙම Sony Xperia Z Ultra උපාංගය ජලයේ මීටර් 1ක් ගැබුර තුල විනාඩි 30ක් දක්වා ජල ,දුහුවිලි ප්‍රතිරෝධි වන අතර Android 4.2.2 ධාවනය වේ.මෙහි 4G LTE සම්බන්ධතාවය ඇති අතර Sony Xperia Z Ultra ලෝකයේ දැනට පවතින් සිහින්ම ස්මාර්ට්ෆෝන් එක ලෙසයි ඔවුන් සදහන් කරන්නේ. සුදු,කලු හා දම් වර්ණයන්ගෙන් වෙළදපොලට නිකුත්වීමට නියමිත මෙම උපාංගයෙහි මිල තවමත් සදහන් කොට නැහැ.


http://www.youtube.com/watch?v=h45uTBGftkQ

වැදගත් උනානන් සලකල යන්න,මොනවහරි කොටලා යන්නත් අමතක කරන්න එපා :nerd:

මරු හිරා
07-07-2013, 03:09 PM
Xenon Flash එකක් එක්ක ආව නම් මාත් ගන්නවා

thilanka mihiranga
07-07-2013, 03:20 PM
Xenon Flash එකක් එක්ක ආව නම් මාත් ගන්නවා

:):

CJA
07-07-2013, 03:32 PM
Xenon Flash එකක් එක්ක ආව නම් මාත් ගන්නවා

:yes::D

dragon44
07-07-2013, 04:54 PM
Xenon Flash එකක් එක්ක ආව නම් මාත් ගන්නවා

:b:b:b:D

hasitha2010
07-07-2013, 05:20 PM
මාත් ගන්නවා .....
ලබන ආත්මේ...........:grin:

dushan075
07-07-2013, 05:27 PM
mage ammiyo....

hashan92
07-07-2013, 06:14 PM
:16_002::16_002::16_002::16_002::16_002::16_002:

prasannalive
07-07-2013, 08:54 PM
Xenon Flash එකක් එක්ක ආව නම් මාත් ගන්නවා
Pitin Hai Kra ganin ban Ekak....:giggle:

Praveen Maleesha
07-07-2013, 09:15 PM
oyala aragena pawichikarala vikunanakota mama gannam.:D:D:D:D:D:D:D:D:D:D:D:D

shashi1987
07-08-2013, 08:34 AM
:k0233:

Eranga 44
07-08-2013, 09:44 AM
apita koinda bool dogsla:k0233:

Dark Prince
07-08-2013, 11:21 AM
rep+:yes:

Rebel
07-08-2013, 11:36 AM
mage com eketh na mechchara dewal

Amnisha85
07-09-2013, 02:02 AM
සිරාවටම පට්ට phone එක එත් අව්ලකට තියෙන්නේ main cam එක 8MP නිසා....

Dilzan
07-09-2013, 07:06 AM
gana demmama balamuko

Dilzan
07-09-2013, 07:07 AM
සිරාවටම පට්ට phone එක එත් අව්ලකට තියෙන්නේ main cam එක 8MP නිසා....

sony ericcson Vivaz ekath 8mp cam 1k ban man use karanne eka

Thunder
07-09-2013, 07:45 AM
oyala aragena pawichikarala vikunanakota mama gannam.:D:D:D:D:D:D:D:D:D:D:D:D

:yes:

gt_2012
07-21-2013, 07:34 PM
එච්චරයි අඩු !

Story Teller
07-21-2013, 07:54 PM
මමත් අනිවා ගන්නවා.( කවරයක්)