PDA

View Full Version : Subtitles Portal - Rise of the Planet of the Apes Sinhala Subtitles

HEDZ
09-26-2011, 09:58 PM
Rise of the Planet of the Apes Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=26)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=26))

Rise of the Planet of the Apes Sinhala Subtitles (105 min 00 sec)
Uploaded on 09-26-2011 at 10:28 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube

http://www.zoom.lk/forums/downloads/subs/fbanner/rises.jpg

ප්ලැනට් ඔෆ්ද ඒප්ස් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය මෙයයි...නමුත් ඔයා පරණ ෆිල්ම් එක බැලුවේ නෑ කියලා
මේක බලද්දි ගැටලුවක් එන්නේ නෑ මොකද මේක අලුත්ම කතාවක් නිසා..චිත්‍රපටයේ සාරංශය මෙසෙයි. එක්තරා අයතනයක් වඳුරන් යොදා ගනිමින් පරික්ෂනයක් සිදුකරනවා..මෙහි සිටින එක් වානරයෙක් දිනක් පලා යාමට උත්සහා කරනවා..එත් එකෙන් ඒ වානරයා මිය යනවා..ඒ මිය යනන්න පෙර ඇය පැටියෙක් බිහි කරනවා..මේහි වැඩකරපු කෙනෙක් මේ පැටියව ගෙදර අරන් ගිහින් මේ සතාව බලාගන්නවා..වසර 5ක් යනකම් ටිකෙන් ටික ලොකු වෙන මේ සත්වයාගේ මොලය ඉතා දියුණු මට්ටමකට එනවා එතනින් එහාට සිදුවෙන්නේ මොකක්ද කියලා ඔයාලා චිත්‍රපටය බැලුවම තේරේයි..මේ චිත්‍රපටයේ පිටපත නැරඹිමට සුදුසු මට්ටමේ තියෙනව බවත් මතක් කරන්න ඕන..එහෙනම් උපසිරැසි බලලා ඔබේ අදහස් චෝදනා යෝජනා පවසලා යන්න... දන්නවනේ හොදම දේ කලින්ම දෙන්නේ Zoom එකෙන් විතරයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/members/tharaka.html) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

සැ.යු: මෙම චිත්‍රපටයේ Bluray පිටපතක් නිකුත් වී ඇති බැවින් මෙම උපසිරැසි පිටපත ඊට අදාලව යාවත්කාලීන කර ඇති බව කරුණාවෙන් සලකන්න.

NSC නාමය දරණ කෙනෙක් විසින් අප නිකුත් කරන ලද උපසිරැසි ගොනුව වංචනික ලෙස අන්තර්ජාලයට කර්තෘ අයිතිය වෙනස් කරමින් එක්කර ඇත.උපසිරැසි ගන්වන්නන් මේ උපසිරැසි ඔබ වෙත දෙන්නේ ඔවුන්ගේ වටිනා කාලය හා ශ්‍රමය වැය කරමිනි.එම නිසා මෙවැනි වංචනික ක්‍රියාවන්ගෙන් වලකින ලෙස අප ඔබ සියල්ලගෙන් කාරුණිකව නැවතත් ඉල්ලා සිටිමු.

Rise of the Planet of the Apes Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=26)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=26))

Punisher
09-26-2011, 10:35 PM
නියමයි මමත් සබ් දාපු එකක් ලගදිම දෙන්නම් හැමදාම හොදම දේ ඉතින් සූම් එකෙන් නිසානේ අපි සූම් එකට සබ් දෙන්නේ

copper
09-26-2011, 10:37 PM
thanks macho sub walata

මරු හිරා
09-26-2011, 10:40 PM
zoom eke sub walata gahanna ewa na thawath

MANJU
09-26-2011, 10:58 PM
එල එල මාමට දඩේ දාල ෆ්ල්ම් එක ගන්න ඕනා

Punisher
09-26-2011, 11:04 PM
එල එල මාමට දඩේ දාල ෆ්ල්ම් එක ගන්න ඕනා

මාමාගේ මූණ වගේ නේ බැනර් එකේ දලා තියන මූණ නේද මංජු :P

mtchinthaka
09-26-2011, 11:12 PM
onna mamath download wenna demma..thanx machan

Amila
09-26-2011, 11:13 PM
thanks machan copy eka kohoma unath sinhala sub nam api gannawa :D

වයර් ෂෝට්
09-26-2011, 11:25 PM
thanx machan .. :no::yes::Dthawath aluth film walata sab danna.zoon eken thamayi aluth film walata ikmanata sab denne.

MANJU
09-26-2011, 11:36 PM
මාමාගේ මූණ වගේ නේ බැනර් එකේ දලා තියන මූණ නේද මංජු :P

ඔව් මයි එයාගේ යාලුවෙකුත් ඉන්නව ඔය වගේමයි කොළඹ

Angel_senuri
09-26-2011, 11:40 PM
Wow! meka dilath ekka! niyamai. Tharakage thawath wadak. hodatama athi. Well-done Tharaka!!! Keep it up! Gnomeo n Juliet mama baluwa. ekath niyamai. Oya harima ikmanatama subs denavane. eka thamai hodama!

Punisher
09-26-2011, 11:42 PM
ඔව් මයි එයාගේ යාලුවෙකුත් ඉන්නව ඔය වගේමයි කොළඹ

මාමාට බෑනා කෙනෙක් ඉන්නවලු එයත් ඔය වගේලු නේ

MANJU
09-26-2011, 11:46 PM
මාමාට බෑනා කෙනෙක් ඉන්නවලු එයත් ඔය වගේලු නේ

ඔව් අර කට්ටියත් එක්ක ඉදලම ඌටත් බෝ වෙලාලුනේ:p

gamage
09-26-2011, 11:47 PM
thanks machan thanks a lot

පොඩ්ඩා
09-27-2011, 09:18 AM
niyamai onna mamath gaththa

CREATIVEN
09-27-2011, 10:02 AM
Rise.of.the.Planet.of.the.Apes.2011.TS.ENGLISH.Xvi D-NOVA

.TS. එකට සබ් දාපු එක අපරාදෙ මචං..
අවුලක් නැහැ හොඳ කොපි එක ආවම සබ් එක එඩිට් කරල ආයෙ update කරන්න..

*maheshi*
09-27-2011, 11:04 AM
මේක නියම නිසා ෆිල්ම් හොල් එකට ගිහින් බැලුවා...ආපහු සබ් දලාත් බලන්න ඕන...නියමයි

*maheshi*
09-27-2011, 11:06 AM
Rise.of.the.Planet.of.the.Apes.2011.TS.ENGLISH.Xvi D-NOVA

.TS. එකට සබ් දාපු එක අපරාදෙ මචං..
අවුලක් නැහැ හොඳ කොපි එක ආවම සබ් එක එඩිට් කරල ආයෙ update කරන්න..

කෝ අනේ ඔයාගේ ෆිල්ම් එක?

tharaka
09-27-2011, 12:01 PM
සයිස් එක අඩු ෆිල්ම් එකක් තාම නැහැ , ඔයාලට ඉකනින්ම බලන්න ඕන හින්දයි ඉක්මනටම දැම්මේ.තවත් අලුත් ෆිල්ම් තියෙනවා ඒවාගේ ඔරිගිනල් කොපි තාම නැහැ,ඒවාට සබ් දාන්න පුළුවන් හැබැයි කොපි එකේ කොලිට් එක ගැනනම් වගකීමක් ගන්න බැහැ.හැම අදහසකටම ගොඩක් ස්තූතියි. ( රූම්මේට් ෆිල්ම් එකට දාපු සබ් එක HEDZ යවලා තියෙන්නේ .හැකි ඉක්මනින් ලැබෙයි )අපෙ සබ් දෙන කණ්ඩායමට තව දෙතුන් දෙනෙක් එකතුවුනොත් මාසයකට ෆිල්ම් දහයකට දොලහකට සබ් දෙන්න පුළුවන් වෙයි Zoom එකට ජයවේවා

copper
09-27-2011, 12:28 PM

meka mama baluwa awulak na...eka eka roommate eke torrent eka dipanko ethakota sub damma gaman balanna puluwan...:yes::yes::yes: parana film ekak thiyanawa ekata sub damuda? film ekanam maxxa

Demax
09-27-2011, 01:08 PM
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට

Gecko
09-27-2011, 05:41 PM
sub eka gaththa thanks

tharaka
09-27-2011, 07:50 PM
meka mama baluwa awulak na...eka eka roommate eke torrent eka dipanko ethakota sub damma gaman balanna puluwan...:yes::yes::yes: parana film ekak thiyanawa ekata sub damuda? film ekanam maxxa

menna roommate film eke link eka The Roommate 2011 350MB BDRiP X264 Eng[Sub]--ChEtAn Torrent Download (http://torrentz.eu/80a03e4e35bb29394d54848794ce5c0c6d8558bf)
meka eagle film eke copy eka wagemayi. HEDZ wena torrent ekak dheidha dhanne naha, mokakdha film eka

copper
09-27-2011, 08:01 PM

mama film eka request eke damma bun poddak puluwannam balapan macho

මේක මට අද යාලුවෙක්ගෙන් හම්බුණා

Mal Baba
09-27-2011, 11:20 PM
maxza bro niyamai niyamai

RaviTH
09-28-2011, 07:27 AM
නියමයි මචන් තැන්ක්ස්

kterulz
09-28-2011, 11:31 AM
Thanks.......

HEDZ
11-09-2011, 09:34 AM
සැ.යු: මෙම චිත්‍රපටයේ Bluray පිටපතක් නිකුත් වී ඇති බැවින් මෙම උපසිරැසි පිටපත ඊට අදාලව යාවත්කාලීන කර ඇති බව කරුණාවෙන් සලකන්න.

NSC නාමය දරණ කෙනෙක් විසින් අප නිකුත් කරන ලද උපසිරැසි ගොනුව වංචනික ලෙස අන්තර්ජාලයට කර්තෘ අයිතිය වෙනස් කරමින් එක්කර ඇත.උපසිරැසි ගන්වන්නන් මේ උපසිරැසි ඔබ වෙත දෙන්නේ ඔවුන්ගේ වටිනා කාලය හා ශ්‍රමය වැය කරමිනි.එම නිසා මෙවැනි වංචනික ක්‍රියාවන්ගෙන් වලකින ලෙස අප ඔබ සියල්ලගෙන් කාරුණිකව නැවතත් ඉල්ලා සිටිමු.

*maheshi*
11-09-2011, 09:42 AM

ඕක කරන්නේ කවදාවත් සබ් එකක් දාන්න තියා හිතපුවත් නැති අය.අමාරුවෙන් සබ් එක දැම්මම වෙන එකක නම් මකලා ගිහින් දානවා.කොපි පෙස්ට් කරනවට වඩා සබ් එකක් දාන්න අමාරුයි.ඔය කොපි පෙස්ට් කරලා සබ් දාන අයට කියනවා සබ් එකක් දාලා බලන්න අපි කොච්චර මහන්සි වෙනවද කියලා.

copper
11-09-2011, 09:44 AM
සැ.යු: මෙම චිත්‍රපටයේ Bluray පිටපතක් නිකුත් වී ඇති බැවින් මෙම උපසිරැසි පිටපත ඊට අදාලව යාවත්කාලීන කර ඇති බව කරුණාවෙන් සලකන්න.

NSC නාමය දරණ කෙනෙක් විසින් අප නිකුත් කරන ලද උපසිරැසි ගොනුව වංචනික ලෙස අන්තර්ජාලයට කර්තෘ අයිතිය වෙනස් කරමින් එක්කර ඇත.උපසිරැසි ගන්වන්නන් මේ උපසිරැසි ඔබ වෙත දෙන්නේ ඔවුන්ගේ වටිනා කාලය හා ශ්‍රමය වැය කරමිනි.එම නිසා මෙවැනි වංචනික ක්‍රියාවන්ගෙන් වලකින ලෙස අප ඔබ සියල්ලගෙන් කාරුණිකව නැවතත් ඉල්ලා සිටිමු.

බලු වැඩ ඔවා.අපේ අය දන්නේ අනිත් අයගේ එවා හුරගෙන තමන්ගේ වගේ දාන්න තමයි.නොදකින් :angry::angry:

gamage
11-09-2011, 01:00 PM
ඔය හොරකම් කරලා දාන එකෙක් නිසා මම දන්න සබ් දාන යාලුවෙක් වැඩේ නැවැත්තුවා.දැන් එකෙන් අපිටමයි පාඩු.මොකද සබ් ලැබෙන්නේ නෑ.මෙහෙම කලාම අනිත් අයත් සබ් දෙන එක අඩුකරයිද දන්නේ නෑ නේ.ඒ නිසා අනුන්ගේ සබ් හොරකම් කරන එක නම් චාටර් වැඩක්.

මොනවා උනත් සබ් එක අප්ඩේට් කලාට ස්තුතියි

CREATIVEN
11-09-2011, 05:56 PM
අලුත් කල සබ් එක ගත්ත.. ස්තුතියි තාරක...
ඔයාගෙ සබ් එක හොරාට ගත් අයව අපි හෙලා දකිමු..

tharaka
11-09-2011, 10:19 PM
ඔය හොරකම් කරලා දාන එකෙක් නිසා මම දන්න සබ් දාන යාලුවෙක් වැඩේ නැවැත්තුවා.දැන් එකෙන් අපිටමයි පාඩු.මොකද සබ් ලැබෙන්නේ නෑ.මෙහෙම කලාම අනිත් අයත් සබ් දෙන එක අඩුකරයිද දන්නේ නෑ නේ.ඒ නිසා අනුන්ගේ සබ් හොරකම් කරන එක නම් චාටර් වැඩක්.

මොනවා උනත් සබ් එක අප්ඩේට් කලාට ස්තුතියි

කොන්ද පණ නැති අය තමයි ඔය වගේ වැඩ කරන්නේ. ෆිල්ම් එකකට සබ් දාන එක කොච්චර අමාරු දෙයක්ද කියලා සබ් දාන අය විතරයි දන්නේ.ඇත්තටම සබ් හොරකන් කරන එක චාටර්ම වැඩක් තමයි.ඒ ගැන ගොඩක් කණගාටුවක් දැනෙනවා . නමුත් ZOOM එකේ අය වෙනුවෙන් තවත් සබ් දෙනවා

tharaka
11-09-2011, 10:20 PM
අලුත් කල සබ් එක ගත්ත.. ස්තුතියි තාරක...
ඔයාගෙ සබ් එක හොරාට ගත් අයව අපි හෙලා දකිමු..

ඔව්. අපි ඔවුන්ව හෙලා දකිමු.

Demax
11-09-2011, 10:24 PM
කොන්ද පණ නැති අය තමයි ඔය වගේ වැඩ කරන්නේ. ෆිල්ම් එකකට සබ් දාන එක කොච්චර අමාරු දෙයක්ද කියලා සබ් දාන අය විතරයි දන්නේ.ඇත්තටම සබ් හොරකන් කරන එක චාටර්ම වැඩක් තමයි.ඒ ගැන ගොඩක් කණගාටුවක් දැනෙනවා . නමුත් ZOOM එකේ අය වෙනුවෙන් තවත් සබ් දෙනවා

මම දැන් සීන් එක දැක්කේ.ඔවයින් සැලෙන්න එපා.අපි කොහේ සබ් දෙනවා කියලා දැක්කත් දුන්නත් සූම් එකෙන් එක දෙනවා නම් අනිවා එක දෙනකම් බලාගෙන ඉන්නවා.

සෝරෝ
11-10-2011, 08:39 AM
සිංහල උපසිරැස වලට තැංකිවු වේවා....!!

අද බලන්නේ මේක...

sachinthaka
11-11-2011, 04:39 PM
ela

zoomboy
02-09-2012, 12:40 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

Code#M
04-09-2014, 10:34 PM
http://i1359.photobucket.com/albums/q798/Kavindu123/anigif_zps4010f6bd.gif

achala2010
04-10-2014, 10:25 AM
නියමයි සහෝ

thilanka mihiranga
04-10-2014, 12:24 PM
http://i49.tinypic.com/2dilx08.gif

http://img707.imageshack.us/img707/3809/5458066twubk.png

yvak maduranga
04-10-2014, 02:00 PM
Great work & Lot of thanks bro.KEEP IT UP.zoom 1ka thama aluth de ikmanata denne.ewa ithin dara gn bari aya krn higana wadak thama horakm krn 1ka.eka nm lajja nati un thama krn ne.api kawadath zoom 1th ekka.jaya wewa. :thumbsup::thumbsup: