PDA

View Full Version : දවසේ Android App එක PART10



hasitha2010
07-08-2013, 09:04 PM
අදත් මම සුපුරුදු පරිදි දවසේ Android App ලිපි මාලාව යටතේ තවත් app එකක් හඳුන්වා දෙන්නයි සුදානම් වෙන්නේ

එකේ නම තමයි Android Booster FREE https://lh4.ggpht.com/OwYu_YY0INhi8QYrp3nz-4hGFUfe3ANkp4W1ve4Wiekhfz88LsZPwMin1050mJpj3Ww=w12 4

https://lh6.ggpht.com/qbe5-4XghpKjZ_w0Dig7L3L1AOVWQWUD4i9CYew0LUbBC0uxvffVTA2-mCPiwhm-6yw=w705

Android Phone පාවිච්චි කරන අය දන්නවා ඇති phone එක ටික දවසක් දෙකක් පාවිච්චි කරන කොට phone එක පොඩ්ඩක් laggy වෙනවා , ඒ කියන්නේ ටිකක් හිර වෙන ගතියක් එනවා , එක ගොඩක් වෙලාවට එන්නේ අනවශ්‍ය Apps ගොඩක් දා ගත්තම . ඒ වගේම Cache එකතු වීම නිසාත් Phone එක slow වෙන්න ගන්නවා .

http://4.bp.blogspot.com/-PbWurqwvx0A/Ub_26l8Mz8I/AAAAAAAAAUg/38WSWW2iQfc/s640/Screenshot_2013-06-18-07-26-15.png http://1.bp.blogspot.com/-rGMYThTGPlU/Ub_3BAtdFiI/AAAAAAAAAUo/BvxdGj6RyNw/s640/Screenshot_2013-06-18-07-26-58.png
එකට හොඳම විසදුම තමයි Android Booster පාවිච්චි කරන එක. මේක (NQ Series) එකේ app එකක්. මම කලිනුත් NQ series වල app එකක් හඳුන්වා දුන්න මතක ඇති . මතක නැත්නම් මෙතනින් (http://www.zoom.lk/forums/mobile-corner/12113-%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%9A-android-app-%E0%B6%91%E0%B6%9A-part-09-a.html?daysprune=14) බලන්න.

http://2.bp.blogspot.com/-WbLwTQdCAHg/Ub_3Fnzyr2I/AAAAAAAAAU4/bWw8_gtHvU4/s640/Screenshot_2013-06-18-07-30-54.png

මේ app එකෙන් phone එකේ තියෙන අනවශ්‍ය running apps තියෙනවා නම් ඒවා නවත්වනවා. ඒ වගේම මේකෙදි Optimize කියන බොත්තම click කරන්න විතරයි තියෙන්නේ. ඉබේම Optimize වෙනවා. ඒ විතරක් නෙවෙයි Battery Manager එකකුත් එනවා. එකෙන් අපට බැටරිය වැඩි කාලයක් තියාගන්න අවශ්‍ය options පෙන්වා තිබෙනවා.
https://lh4.ggpht.com/uDriogcp3eUs-19Pgg9jZX9vC6DWOxfmBxYXxpEAO218jC2lshxaLaVNeBGpwUZ lWA https://lh6.ggpht.com/vrnQXHS4yAtDuvSZX5fhXRkytYAcDA9rk-r0Hdj8A90PM51_lQRDSq9mGHTr0ZgMZp8
අනිත් එක තමයි මේ app එකට widget එකක් තියෙනවා . එකෙන් onecick mode එකෙන් phone එක optimize වෙනවා..
පහත රුපය බලන්න ..

http://3.bp.blogspot.com/-F68s6feJ4Ao/UcL0YUNHnoI/AAAAAAAAAX8/BXlwF2OjUAs/s640/Screenshot_2013-06-18-11-02-16.png

මේ වගේ තවත් Apps ගොඩක් App Store එකේ තියෙනවා .
:79:
ඔයගොල්ලොත් try කරලා බලන්න ..

මෙතනින් (https://play.google.com/store/apps/details?id=com.netqin.mobileguard&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5uZ XRxaW4ubW9iaWxlZ3VhcmQiXQ..) ගන්න

තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම් ..:47_002:

වැඩේ හොඳයි කියල හිතෙනවනම් පහල වම පැත්තේ තරුවට කොටගෙනම යන්න ...

http://2.bp.blogspot.com/-AZuSXOfmJNU/UcbJkIrMKjI/AAAAAAAAAYM/pPJwLoLhZFQ/s1600/arrow2.gif

thilanka mihiranga
07-08-2013, 09:36 PM
එල එල බන්

CJA
07-08-2013, 09:43 PM
:cool:

hashan92
07-09-2013, 07:45 AM
:cool::cool:

shashi1987
07-09-2013, 08:35 AM
ando netho.

sherlockholmes
07-09-2013, 10:24 AM
NetQueen Antivirus (https://play.google.com/store/apps/details?id=com.nqmobile.antivirus20&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5uc W1vYmlsZS5hbnRpdmlydXMyMCJd) එක තමා මාත් පාවිච්චි කරන්නේ.. පට්ට... ස්ලෝ වෙන්නෙත් නෑ... හොද සෙකියුරිටියක් අද වෙනකම් දුන්නා.;)

මම බූස්ට් ඇප් නම් යූස් කරන්නේ නෑ... හේතුව ෂුවර් නෑ... මගේ යාළුවෙක්ගේ සැම්සුන්ග් එකකට කෙලවුනා රැම් බූස්ට් ඇප් එකක් දාලා.

ස්තූතියි බෙදා හදා ගත්තාට....

Chaminda Bandara
07-09-2013, 10:47 AM
:k0243:

මරු හිරා
07-09-2013, 11:15 AM
තෑන්ක්ස් වේවා!

Dark Prince
07-09-2013, 12:14 PM
thanks rep+

naduniza83
07-09-2013, 07:10 PM
:P ela bn..

Praveen Maleesha
07-09-2013, 07:25 PM
Oyage Phone eka mokakda????????????:rolleyes:

hasitha2010
07-10-2013, 10:36 PM
Oyage Phone eka mokakda????????????:rolleyes:

Xperia P
http://api.sonymobile.com/files/xperia-p-silver-486x489.png

hasitha2010
07-10-2013, 10:40 PM
NetQueen Antivirus (https://play.google.com/store/apps/details?id=com.nqmobile.antivirus20&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5uc W1vYmlsZS5hbnRpdmlydXMyMCJd) එක තමා මාත් පාවිච්චි කරන්නේ.. පට්ට... ස්ලෝ වෙන්නෙත් නෑ... හොද සෙකියුරිටියක් අද වෙනකම් දුන්නා.;)

මම බූස්ට් ඇප් නම් යූස් කරන්නේ නෑ... හේතුව ෂුවර් නෑ... මගේ යාළුවෙක්ගේ සැම්සුන්ග් එකකට කෙලවුනා රැම් බූස්ට් ඇප් එකක් දාලා.



ස්තූතියි බෙදා හදා ගත්තාට....

ඒක තමයි NQ Series එකේ App එකක් .......

Praveen Maleesha
07-11-2013, 07:26 PM
Xperia P
http://api.sonymobile.com/files/xperia-p-silver-486x489.png

Supirine.......:cool::cool::cool::cool::cool:

jk perera
07-11-2013, 09:15 PM
එල බන් . උබට හොදටම මේ App එක සුවර්ද.

Amnisha85
07-12-2013, 01:02 AM
Great App.. Thanks Bro.....

:thumbsup:

hasitha2010
07-12-2013, 04:59 PM
yep......

pasan ravindu
07-12-2013, 05:21 PM
:b Elz

Rebel
07-12-2013, 05:36 PM
Thanks

Code#M
03-24-2014, 10:04 PM
ela

prasannalive
03-24-2014, 10:05 PM
Thankzz machan ela...