PDA

View Full Version : ZOOM ගැන



asiri2012
07-09-2013, 12:12 PM
මම සූම් එකට සෙට් උනේ 2012 පෙබරවාරි 26 ඒත් මේක තමයි මගේ පලවෙනි ත්‍රෙඩ් එක..ඇත්තටම මම සූම් එකට ජොයින් වුනේ ‍ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්න විතරයි..ඇත්තටම මට සූම් එක ගැන දැන ගන්න පොඩි කරුණු ටිකක් තියෙනවා දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙන්න...


සූම් එකේ ඇඩ්මින් / ඇඩ්මින්ලා කව්ද?
ඇයි සූම් එකේ සමහර අයට වෙන වෙන මෙම්බර් පෝස්ට් තියෙන්නේ?
(උදා: VIP Member,Top Contributor, Contributor)
ඔය කොල පාට කො‍ටු සම්පූරණයෙන් කීයක් තියෙනවද?ඒවා වැඩි වෙන්නේ කොහොමද?
රෙප් පවර් එක වැඩිවෙන්නේ කොහොමද?

ඔය වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා දන්න කෙනක් ඉන්නවනම් පොඩ්ඩක් කියලා දෙන්න...:yes::yes:

asiri2012
07-09-2013, 12:17 PM
Bring Up My Post..

shashi1987
07-09-2013, 01:36 PM
ඇඩ්මින්ලා ගැන නම් වැඩිය දන්නේ නෑ.. hedz තමයි... ඇඩ්මින්..
vip = post 100 දාන්න ඕනේ
Top Contributor, Contributor = සබ් දෙන අපේ දෙයියල සෙට් එක..

asiri2012
07-09-2013, 01:41 PM
ඇඩ්මින්ලා ගැන නම් වැඩිය දන්නේ නෑ.. hedz තමයි... ඇඩ්මින්..
vip = post 100 දාන්න ඕනේ
Top Contributor, Contributor = සබ් දෙන අපේ දෙයියල සෙට් එක..

thnxxx

janith nilanga
07-09-2013, 01:49 PM
ඇඩ්මින්ලා ගැන නම් වැඩිය දන්නේ නෑ.. hedz තමයි... ඇඩ්මින්..
vip = post 100 දාන්න ඕනේ
Top Contributor, Contributor = සබ් දෙන අපේ දෙයියල සෙට් එක..

:yes: :yes:

achala2010
07-09-2013, 03:53 PM
ඇඩ්මින්ලා ගැන නම් වැඩිය දන්නේ නෑ.. hedz තමයි... ඇඩ්මින්..
vip = post 100 දාන්න ඕනේ
Top Contributor, Contributor = සබ් දෙන අපේ දෙයියල සෙට් එක..

:yes::yes::yes::yes:

achala2010
07-09-2013, 03:55 PM
රෙප් ගෑන දන්නේ නෑත්තම් මේ ත්‍රෙඩ් එක බලන්න..

http://www.zoom.lk/forums/computers-technology/9451-%E0%B6%BB%E0%B7%99%E0%B6%B4%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92.html

achala2010
07-09-2013, 03:59 PM
මම හිතන්නෙ වැදගත් වෙයි යාලුවා :D

CJA
07-09-2013, 04:21 PM
ඇඩ්මින් අයියා Hedz

Junior Member පෝස්ට් 0-29
Member පෝස්ට් 30-99
Senior Member පෝස්ට් 100-999
Vip Member පෝස්ට් 1000-14999
Mega Poster පෝස්ට් 15000 වැඩි
Contributor සබ් 1-11
Top Contributor සබ් 12 වැඩි

ajiya
07-09-2013, 05:14 PM
ඇඩ්මින් අයියා Hedz

Junior Member පෝස්ට් 0-29
Member පෝස්ට් 30-99
Senior Member පෝස්ට් 100-999
Vip Member පෝස්ට් 1000-14999
Mega Poster පෝස්ට් 15000 වැඩි
Contributor සබ් 1-11
Top Contributor සබ් 12 වැඩි

මමත් දැන් තමා හරියට ම දැනගත්තේ

isuru503
07-09-2013, 05:22 PM
ඇඩ්මින් අයියා Hedz

Junior Member පෝස්ට් 0-29
Member පෝස්ට් 30-99
Senior Member පෝස්ට් 100-999
Vip Member පෝස්ට් 1000-14999
Mega Poster පෝස්ට් 15000 වැඩි
Contributor සබ් 1-11
Top Contributor සබ් 12 වැඩි

:yes:

මරු හිරා
07-09-2013, 05:50 PM
බම්ප්

naduniza83
07-09-2013, 06:39 PM
මමත් දැන් තමා හරියට ම දැනගත්තේ

:yes::yes::yes:

asiri2012
07-09-2013, 07:55 PM
ඇඩ්මින් අයියා Hedz

Junior Member පෝස්ට් 0-29
Member පෝස්ට් 30-99
Senior Member පෝස්ට් 100-999
Vip Member පෝස්ට් 1000-14999
Mega Poster පෝස්ට් 15000 වැඩි
Contributor සබ් 1-11
Top Contributor සබ් 12 වැඩි

thnxx broo...

thilanka mihiranga
07-10-2013, 10:36 PM
ඇඩ්මින් අයියා Hedz

Junior Member පෝස්ට් 0-29
Member පෝස්ට් 30-99
Senior Member පෝස්ට් 100-999
Vip Member පෝස්ට් 1000-14999
Mega Poster පෝස්ට් 15000 වැඩි
Contributor සබ් 1-11
Top Contributor සබ් 12 වැඩි

:yes: