PDA

View Full Version : හැකිනම් කියන්න | If You Could

CREATIVEN
09-27-2011, 04:38 PM
හැකිනම් කියන්න ..
මොකද්ද මේ චිත්‍රපටය..
ඔච්චර චිත්‍රපට බලන ඔයාලට මේක බැරිවෙන්න විදියක් නැහැ..
මෙය සිංහල චිත්‍රපටයක්ද ?
මෙය හින්දි චිත්‍රපටයක්ද ?
නැතිනම් මෙය ඉංග්‍රීසි චිත්‍රපටයක්ද ?
මේ චිත්‍රපටයේ නම මොකද්ද ?
හැකිනම් කියන්න ..
මෙන්න රඟපාන අය..

http://i.imgur.com/TOAmc.png

http://i.imgur.com/5thZU.png

http://i.imgur.com/rFGkF.png

http://i.imgur.com/wdqbE.png

MANJU
09-27-2011, 04:41 PM
සිංහල චිත්‍රපටයක්

මරු හිරා
09-27-2011, 05:11 PM
ane manda meka nam

MANJU
09-27-2011, 05:14 PM
කුස පබා වගේ

Punisher
09-27-2011, 05:20 PM
මේක හින්දි එකක් ටිකක් පරණ එකක් වෙන්න ඇති

CREATIVEN
09-27-2011, 08:16 PM
තවමත් නිවරදි පිළිතුරක් නැත...

MANJU
09-27-2011, 08:18 PM
තවමත් නිවරදි පිළිතුරක් නැත...

මලා

මරු හිරා
09-27-2011, 08:21 PM
තෙළිඟු පාරක් වගේ

CREATIVEN
09-27-2011, 08:47 PM
හාපෝ මුන්ට මේක කියාගන්න බැරිහැටි .. නොදෝකින් බොලානම්..

මරු හිරා
09-27-2011, 08:48 PM
හාපෝ මුන්ට මේක කියාගන්න බැරිහැටි .. නොදෝකින් බොලානම්..

api me wage chaaa parawal balanne na bola

copper
09-27-2011, 08:52 PM
හාපෝ මුන්ට මේක කියාගන්න බැරිහැටි .. නොදෝකින් බොලානම්..

nodakin uba me wage ewa balanawada bola :P

CREATIVEN
09-27-2011, 08:59 PM
api me wage chaaa parawal balanne na bola

අඩොව් ඕක චා පාරක් ද කියල කියන්න අන්තිමට ..
ඔච්චර හොඳ ෆිල්ම් එකක් චා කියන්නෙ ඒක ගැන නොදැනයි ..

මරු හිරා
09-27-2011, 09:00 PM
අඩොව් ඕක චා පාරක් ද කියල කියන්න අන්තිමට ..
ඔච්චර හොඳ ෆිල්ම් එකක් චා කියන්නෙ ඒක ගැන නොදැනයි ..

මොනව දැනගන්නද ඩෝ මේව ගැන

CREATIVEN
09-27-2011, 09:03 PM
nodakin uba me wage ewa balanawada bola :P

හිටපන්කො තව කස්ටිය ඉන්නවනේ උත්තරදෙන්න..
එයාලත් උත්තර දුන්නම කියන්නම් මොකද්ද කියල..
දැනටනම් ඔයාල පාරාදයි ..

CREATIVEN
09-27-2011, 09:05 PM
nodakin uba me wage ewa balanawada bola :P

හිටපන්කො තව කස්ටිය ඉන්නවනේ උත්තරදෙන්න..
එයාලත් උත්තර දුන්නම කියන්නම් මොකද්ද කියල..
දැනටනම් ඔයාල පාරාදයි ..

මරු හිරා
09-27-2011, 09:08 PM
හිටපන්කො තව කස්ටිය ඉන්නවනේ උත්තරදෙන්න..
එයාලත් උත්තර දුන්නම කියන්නම් මොකද්ද කියල..
දැනටනම් ඔයාල පාරාදයි ..

බලමුකෝ කවුරු දිනයිද කියල

copper
09-27-2011, 09:21 PM
හිටපන්කො තව කස්ටිය ඉන්නවනේ උත්තරදෙන්න..
එයාලත් උත්තර දුන්නම කියන්නම් මොකද්ද කියල..
දැනටනම් ඔයාල පාරාදයි ..

balamuko kiyana tharam film eka sirada kiyala...name eka kiyapankoo

මරු හිරා
09-27-2011, 09:24 PM
balamuko kiyana tharam film eka sirada kiyala...name eka kiyapankoo

"ලාම්පු රෙ පෙයාර් කෙරේ"

Demax
09-27-2011, 09:30 PM
හද්ද පරණ එකක් වගේ...මට මේ වගේ ෆිල්ම් අල්ලන්නේ නෑ බන් ඒ නිසා දන්නේ නෑ

CREATIVEN
09-27-2011, 09:34 PM
හද්ද පරණ එකක් වගේ...මට මේ වගේ ෆිල්ම් අල්ලන්නේ නෑ බන් ඒ නිසා දන්නේ නෑ

1984 වැඩිය පරණ නැහැ..
ඒත් මරු ..

copper
09-27-2011, 09:38 PM
1984 වැඩිය පරණ නැහැ..
ඒත් මරු ..

mammi nahi pyara hai film eka neda :D

මරු හිරා
09-27-2011, 10:07 PM
1984 වැඩිය පරණ නැහැ..
ඒත් මරු ..

සෑහෙන්න අළුත් එහෙනම්

CREATIVEN
09-27-2011, 10:09 PM
mammi nahi pyara hai film eka neda :D

පරණයි ඒත් .. ඕක තවමත් අඳුනගත්තෙ නෑ..
මල්ලිල මදි මල්ලි..

CREATIVEN
09-27-2011, 10:11 PM
සෑහෙන්න අළුත් එහෙනම්

ඔව් ඔව්..
මම ඕක දෙන්නම් ..

copper
09-27-2011, 10:17 PM
පරණයි ඒත් .. ඕක තවමත් අඳුනගත්තෙ නෑ..
මල්ලිල මදි මල්ලි..

ube wayase hatiyata hari yana films ne balanne neda? api ithin young kollo api balanne aluth ewa :P

MANJU
09-27-2011, 10:24 PM
මලා

Angel_senuri
09-27-2011, 10:27 PM
sinhala ekak

CREATIVEN
09-27-2011, 10:28 PM
ube wayase hatiyata hari yana films ne balanne neda? api ithin young kollo api balanne aluth ewa :P

හරි බැරි නම් බැහැ කියපන්කෝ.. බොරුව නොදා..
මම හිතුව මෙයාලත් ෆිල්ම්ස් බලන් කස්ටිය කියල.. බැලුවම මෙයාල බලන ෆිල්ම් එකක් නැහැ..
මේක ප්‍රසිද්ද ෆිල්ම් එකක්..
කියන්න රිනම් වැඩක් නැහැ...

copper
09-27-2011, 10:32 PM
හරි බැරි නම් බැහැ කියපන්කෝ.. බොරුව නොදා..
මම හිතුව මෙයාලත් ෆිල්ම්ස් බලන් කස්ටිය කියල.. බැලුවම මෙයාල බලන ෆිල්ම් එකක් නැහැ..
මේක ප්‍රසිද්ද ෆිල්ම් එකක්..
කියන්න රිනම් වැඩක් නැහැ...

mulinma ba kiwwane...oya wage ewa mama balanne na..aduma gane water film ekawath mama baluwe na

CREATIVEN
09-27-2011, 10:34 PM
sinhala ekak

අපොයි සෙනූ ..
වැරදියි..

Angel_senuri
09-27-2011, 10:35 PM
mulinma ba kiwwane...oya wage ewa mama balanne na..aduma gane water film ekawath mama baluwe na

Water ekanam mama baluwa.meka ara Aba kiyana eka wage.bt eka hama parama tv eke yaddi mata ninda giya. so ekada kiyala hariyatama kiyanna ba

CREATIVEN
09-27-2011, 10:36 PM
mulinma ba kiwwane...oya wage ewa mama balanne na..aduma gane water film ekawath mama baluwe na

ඉවසන්න රත්තරං. .අන්තිමට කියන්නන්ම්.. ලොල්..
ඔයා හිතන විදිහෙ එකක්නම් නෙමෙයි ..
:D

CREATIVEN
09-27-2011, 10:37 PM
Water ekanam mama baluwa.meka ara Aba kiyana eka wage.bt eka hama parama tv eke yaddi mata ninda giya. so ekada kiyala hariyatama kiyanna ba

අපෝ නැහැ..
ඕකෙ නම දන්නෙ නැති හැඩයි..
මමනම් දන්නවා.. බලමු මහේෂිවත් දන්නවද කියල..
:)

Angel_senuri
09-27-2011, 10:38 PM
අපොයි සෙනූ ..
වැරදියි..

ane podi hint ekak denna. adugane meka thibune year ekawath kiyala. me wage ewa balanne nane. ea nisa danne na

MANJU
09-27-2011, 10:45 PM
මාම මේ කුනුගොඩක් අවුස්සද්දි අහුලගත්ත එකක්ද කොහෙද

CREATIVEN
09-27-2011, 10:49 PM
ane podi hint ekak denna. adugane meka thibune year ekawath kiyala. me wage ewa balanne nane. ea nisa danne na

1984 - ෆිල්ම් එකක්

CREATIVEN
09-27-2011, 10:52 PM
මාම මේ කුනුගොඩක් අවුස්සද්දි අහුලගත්ත එකක්ද කොහෙද

නෑ නෑ,, මේක මම උවමනාවෙන්ම ගත්තු එකක්.. මාර ආසයි මේකට..
තව ඉස්සරහට කියන්නම්..

CREATIVEN
09-27-2011, 10:53 PM
මාම මේ කුනුගොඩක් අවුස්සද්දි අහුලගත්ත එකක්ද කොහෙද

ඔයාටත් දුන්න මේක.. බලන්න බොරුනම් ..
:69:

MANJU
09-27-2011, 10:57 PM
ඔයාටත් දුන්න මේක.. බලන්න බොරුනම් ..
:69:

mala pissu kora ne

CREATIVEN
09-27-2011, 11:01 PM
mala pissu kora ne

:P

CREATIVEN
09-28-2011, 08:47 AM
මදෑ කොලා...
:P

CREATIVEN
09-28-2011, 09:05 AM
:k0243:
හූ හූ.. කාටවත්ම බැරිද..
ලොල්..

CREATIVEN
09-28-2011, 09:06 AM
:P

DiN3sH
09-28-2011, 09:22 AM
හිතා ගන්න බෑ බං......

CREATIVEN
09-28-2011, 09:36 AM
හිතා ගන්න බෑ බං......

අපොයි ...
එහෙමද..
ප්‍රධාන චරිතය දැම්මොත් වැඩේ අහුවෙනවා..
ඒක දාන්න බැහැ.. විශේෂ චරිත් ටික දැම්මෙ හොයාගන්නයි..

kterulz
09-28-2011, 11:40 AM
Hindi ekak...

CREATIVEN
09-28-2011, 12:16 PM
Hindi ekak...

වැරදියි..

CREATIVEN
09-28-2011, 04:07 PM
ඔන්න ලේසිම කලා ..
දැන් නොකිව්වොත් තමා පුදුමෙ..
මෙය ඉංග්‍රීසි චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය 1984 තිරගත වූ එකක්..
ප්‍රධාන චරිතය Harrison Ford විසින් රඟ දැක්වූ අතර,
සෙසු චරිත වලින් ඉන්දියාවේ හිටපු දක්ෂ නලුවෙකු වූ Amrish Puri මෙන්ම
ශ්‍රී ලංකාවේ D.R. Nanayakkara, Dharmadasa Kuruppu, Stany De Silva, Ruby de Mel, Denavaka Hamine, Iranganie Serasinghe, ඇතුලු නලුනිළි පිරිසක්ද දායකවුනා.
අධ්‍යක්ෂණය Steven Spielberg විසින් සිදුකලා.
මෙහි පලමු චිත්‍ර පටය තිරගත්වූයේ 1981 දීය..
(එතකොට මම ඉපදෙන්න හිතලවත් නෑ.. :lol:)
මම දැන් ඔයාලගෙන් ඇහුවේ එහි දෙවෙනි චිත්‍රපටය ගැනයි.
එහි නම තමයි ....
එක්කො ඒකවත් කියන්නකෝ..
ඒකනම් දැන් කජුකනව වගේ ලේසියි..
;)

http://i.imgur.com/4ppEs.png

MANJU
09-28-2011, 04:53 PM

09-28-2011, 06:01 PM
අනේ මන්දා

Wikiya
09-28-2011, 06:19 PM
Indiana Jones and the Temple of Doom (1984) | ලාංකික පුරවැසියෙක් විදියට ඔබ බැලිය යුතුම ‍ෆිල්ම් එකක්.

෴ ?ි?ි?ා?ේ ??ං ??ං ෴: Indiana Jones and the Temple of Doom (1984) | ?ාං?ි? ?ු??ැ?ි?ෙ?් ?ි?ි?? ?? ?ැ?ි? ?ු?ු? ‍?& (http://wikiyage.blogspot.com/2010/11/indiana-jones-and-temple-of-doom-1984.html)

CREATIVEN
09-28-2011, 06:47 PM
හැකිනම් කියන්න | If You Could

Mal Baba
09-28-2011, 06:52 PM
Me Den Balapu Eka Macho Kiyanna Be

CREATIVEN
09-28-2011, 06:55 PM
Me Den Balapu Eka Macho Kiyanna Be

:lol:

Mal Baba
09-28-2011, 06:56 PM
:lol:

Aththenma Mama Wolrd Trade Center Eka Beluwa
Ada Ude 4 Indala

CREATIVEN
09-28-2011, 07:00 PM
Aththenma Mama Wolrd Trade Center Eka Beluwa
Ada Ude 4 Indala

ෆිල්ම් එකනම් 129 min කින් බලන්න පුලුවනි..
මම හිතන්නෙ World Trade Center (2006) නෙමෙයි නම්..
කොළඹ තියෙන එකද ?:k0243:

Mal Baba
09-28-2011, 07:01 PM
ෆිල්ම් එකනම් 129 min කින් බලන්න පුලුවනි..
මම හිතන්නෙ World Trade Center (2006) නෙමෙයි නම්..
කොළඹ තියෙන එකද ?:k0243:

eka thamai

colombo eke balanna thawa dewal thiyenawa welawaka waren pennanna

*maheshi*
09-28-2011, 07:04 PM
http://4.bp.blogspot.com/_LANR1XB3lms/TPW7XHzhzlI/AAAAAAAAAIc/k3HuBQ6Y45A/s1600/indiana_jones_and_the_temple_of_doom_ver1.jpg

මෙන්න මේක නේද IMDb - Indiana Jones and the Temple of Doom (1984) (http://www.imdb.com/title/tt0087469/)

CREATIVEN
09-28-2011, 07:11 PM

මෙන්න අන්තිමට උත්තරේ ලැබුනා
නමුත් මම ගොඩාක් ලේසි කලා..
කොටින්ම අධ්‍යක්ෂකගෙ නමත් කියල , රඟපාන අයත් කියල ඒත් මෙයාලට බැරිවුනානෙ මේක හොයාගන්න..
Steven Spielberg මෙයාගෙ ෆිල්ම්ස් නොබැලුවනම් අනිව බලන්න ..
මහේෂි ෆිල්ම් බලනව කියල දන්නව..
ඒත් අනිත් අය ගැන අනේ මන්ද :)
මහේෂි එනකම් හිටියෙ මේකට උත්තරය ඔයා දේවි කියල මට හිතුන නිසා..
ඒත් ඔයා ආවෙ නැති නිසා මම විස්තර කලා ෆිල්ම් එක..
Indiana Jones ෆිල්ම්ස් 4ක් දැනට පිටවෙලා තියෙනවා ..
Raiders of the Lost Ark (1981)
Indiana Jones and the Temple of Doom (1984)
Indiana Jones and the Last Crusade (1989)
Indiana Jones and the Kingdom of the Crystal Skull (2008)
බලපු නැති අය අරගෙන බලන්න,,

Mal Baba
09-28-2011, 07:12 PM

oya film ekata llankawe sambandayak thiyenawada:(:oo:

CREATIVEN
09-28-2011, 07:16 PM
oya film ekata llankawe sambandayak thiyenawada:(:oo:

කතාවට අනුව නම් සම්බන්දයක් ගොඩනගල තියෙනවා.. ඒත් ඒකෙන් පොඩි හාස්‍යක් මතුවෙනව..
මම කියන්න උවමනා නැහැ අරගෙන බලන්න..
Indiana Jones and the Temple of Doom (1984)
118 min - Action | Adventure - 23 May 1984 (USA)
IMDb - Indiana Jones and the Temple of Doom (1984) (http://www.imdb.com/title/tt0087469/)

Mal Baba
09-28-2011, 07:18 PM

meka film series ekak da ban ammow
banna epa wenawa uba laga serama set eka thiyenawane

*maheshi*
09-28-2011, 07:21 PM
මෙන්න අන්තිමට උත්තරේ ලැබුනා
නමුත් මම ගොඩාක් ලේසි කලා..
කොටින්ම අධ්‍යක්ෂකගෙ නමත් කියල , රඟපාන අයත් කියල ඒත් මෙයාලට බැරිවුනානෙ මේක හොයාගන්න..
Steven Spielberg මෙයාගෙ ෆිල්ම්ස් නොබැලුවනම් අනිව බලන්න ..
මහේෂි ෆිල්ම් බලනව කියල දන්නව..
ඒත් අනිත් අය ගැන අනේ මන්ද :)
මහේෂි එනකම් හිටියෙ මේකට උත්තරය ඔයා දේවි කියල මට හිතුන නිසා..
ඒත් ඔයා ආවෙ නැති නිසා මම විස්තර කලා ෆිල්ම් එක..
Indiana Jones ෆිල්ම්ස් 4ක් දැනට පිටවෙලා තියෙනවා ..
Raiders of the Lost Ark (1981)
Indiana Jones and the Temple of Doom (1984)
Indiana Jones and the Last Crusade (1989)
Indiana Jones and the Kingdom of the Crystal Skull (2008)
බලපු නැති අය අරගෙන බලන්න,,

මම සේරම බලලා නම් නෑ එකක් දෙකක් බලලා ඇති හැබැයි මොන අවුරුද්දේද කියලා නම් දන්නේ නෑ

copper
09-28-2011, 07:22 PM
කතාවට අනුව නම් සම්බන්දයක් ගොඩනගල තියෙනවා.. ඒත් ඒකෙන් පොඩි හාස්‍යක් මතුවෙනව..
මම කියන්න උවමනා නැහැ අරගෙන බලන්න..
Indiana Jones and the Temple of Doom (1984)
118 min - Action | Adventure - 23 May 1984 (USA)
IMDb - Indiana Jones and the Temple of Doom (1984) (http://www.imdb.com/title/tt0087469/)

affa mekada film eka

CREATIVEN
09-28-2011, 07:38 PM
meka film series ekak da ban ammow
banna epa wenawa uba laga serama set eka thiyenawane

ඔව් තියෙනව..
8.68GB ඔක්කොගෙම Size eka..
;)

*maheshi*
09-28-2011, 07:42 PM
ඔව් තියෙනව..
8.68GB ඔක්කොගෙම Size eka..
;)

බැරිද දන්නේ නෑ ෆිල්ම් ටික සේරම තැපැලෙන් එවන්න :k0243:

CREATIVEN
09-28-2011, 07:49 PM
බැරිද දන්නේ නෑ ෆිල්ම් ටික සේරම තැපැලෙන් එවන්න :k0243:

රහසින් අහන්න..
;)

Punisher
09-28-2011, 07:54 PM
උත්තරේ හම්බවෙලා නේ...මම ඔක බලලාම නෑ නේ :(

මරු හිරා
09-28-2011, 08:13 PM
උත්තරේ හම්බවෙලා නේ...මම ඔක බලලාම නෑ නේ :(

math na

copper
09-28-2011, 08:19 PM
mama oka danagena hetiya kiyala pora wenna ona nathi nisa hetiya :P

මරු හිරා
09-28-2011, 08:22 PM
mama oka danagena hetiya kiyala pora wenna ona nathi nisa hetiya :P
ඔන්න නයි පියාඹිනෝ

CREATIVEN
09-28-2011, 08:27 PM
mama oka danagena hetiya kiyala pora wenna ona nathi nisa hetiya :P

ඔව් ඔයා කියන දෙයක් තමා
:P

copper
09-28-2011, 08:28 PM
ඔව් ඔයා කියන දෙයක් තමා
:P

oke game eka play kalata oka balala thibune na bun :D

MANJU
09-28-2011, 10:18 PM
මගේ ලග තිබනා මම කිව්වෙනෑ මාම පව්නේ
මාමෙ හූ.......හූ.............:p

CREATIVEN
09-28-2011, 10:21 PM
මගේ ලග තිබනා මම කිව්වෙනෑ මාම පව්නේ
මාමෙ හූ.......හූ.............:p

ආ ඇත්තට,
උත්තරේ කිව්වම ගොඩක් අය කියල නෑ..
:lol:

MANJU
09-28-2011, 10:57 PM
ආ ඇත්තට,
උත්තරේ කිව්වම ගොඩක් අය කියල නෑ..
:lol:
මාමා පව් හූ ..හූ

http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/309703_272650199422354_100000321271352_961253_9732 87866_n.jpg

http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/316209_272654509421923_100000321271352_961264_1680 33480_n.jpg

MANJU
09-28-2011, 11:11 PM
http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/319687_272655496088491_100000321271352_961268_1821 912983_n.jpg

MANJU
09-28-2011, 11:14 PM
http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/311972_272656532755054_100000321271352_961272_1603 112903_n.jpg

MANJU
09-28-2011, 11:18 PM
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/307415_272657986088242_100000321271352_961278_1350 480732_n.jpg

MANJU
09-28-2011, 11:19 PM
ඔන්න දැම්මා මාමේ

Mal Baba
09-29-2011, 12:07 AM
ඔව් තියෙනව..
8.68GB ඔක්කොගෙම Size eka..
;)

ehenam apu welawaka genen :D :D

MANJU
09-29-2011, 12:12 AM
ehenam apu welawaka genen :D :D

:P:P:P:P

Mal Baba
09-29-2011, 12:09 PM
:P:P:P:P
tho mokada

මරු හිරා
09-29-2011, 02:22 PM
tho mokada

moko ban waliyakda? :O

Mal Baba
09-29-2011, 02:28 PM
moko ban waliyakda? :O

muu gema iluwa
mama kamarayak dennam kiwwa
den wali

මරු හිරා
09-29-2011, 02:29 PM
muu gema iluwa
mama kamarayak dennam kiwwa
den wali

මලා මේ දවස් වල බෝඩිම් වල ගනන් වල හැටියට ගේම දෙන්න බෑ තමා :D

Mal Baba
09-29-2011, 02:32 PM
මලා මේ දවස් වල බෝඩිම් වල ගනන් වල හැටියට ගේම දෙන්න බෑ තමා :D

ekane mama kiwwa mamagen ahapan kiyala muu gema ilanawa

මරු හිරා
09-29-2011, 02:34 PM
ekane mama kiwwa mamagen ahapan kiyala muu gema ilanawa

මූ පොඩියට හිටියට හෙන භයානකයිලු බන්

MANJU
09-29-2011, 02:53 PM
මූ පොඩියට හිටියට හෙන භයානකයිලු බන්

බක පංඩිතයලු

CREATIVEN
09-29-2011, 05:39 PM
මාමා පව් හූ ..හූ

http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/309703_272650199422354_100000321271352_961253_9732 87866_n.jpg

http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/316209_272654509421923_100000321271352_961264_1680 33480_n.jpg

මම උත්තරේ කිව්වම ඔයා ලඟ තියෙනව කියල දැනගන්න ඇති .. ඒත් ඕකෙ කියල ඔයා කලිං දැනගත්තෙ නැහැ නේද.. ?
:shocked:

CREATIVEN
09-29-2011, 05:40 PM
ekane mama kiwwa mamagen ahapan kiyala muu gema ilanawa

ඔව් ඔව් මංජු ගේම ඉල්ලනව ..
අම්මපල්ල මං බෝම්මෙ පත්තුකරනවා
:P

MANJU
09-29-2011, 06:09 PM
මම උත්තරේ කිව්වම ඔයා ලඟ තියෙනව කියල දැනගන්න ඇති .. ඒත් ඕකෙ කියල ඔයා කලිං දැනගත්තෙ නැහැ නේද.. ?
:shocked:

මාමා මගේ ලග ඇති කියල කිව්වට පස්සේ බැලුවේ

MANJU
09-29-2011, 06:09 PM
ඔව් ඔව් මංජු ගේම ඉල්ලනව ..
අම්මපල්ල මං බෝම්මෙ පත්තුකරනවා
:P

අනේ ටොකු නං අනින්නෙපා

CREATIVEN
09-29-2011, 06:22 PM
අනේ ටොකු නං අනින්නෙපා

අයිනව තොකු..
:P

MANJU
09-29-2011, 06:27 PM
අයිනව තොකු..
:P

මලා මොන්නෝ ....................
මම ගෙරට ඔක්කොම කියනෝ හරිද

Mal Baba
09-29-2011, 10:19 PM
මූ පොඩියට හිටියට හෙන භයානකයිලු බන්

pissuda ban dekak dunnama dum pitawenawa eka eka place walin

MANJU
09-29-2011, 10:20 PM
pissuda ban dekak dunnama dum pitawenawa eka eka place walin

එන්න වඩාගන්න

Mal Baba
09-29-2011, 10:39 PM
ඔව් ඔව් මංජු ගේම ඉල්ලනව ..
අම්මපල්ල මං බෝම්මෙ පත්තුකරනවා
:P
ecchara sera wedi

Mal Baba
09-29-2011, 10:39 PM
එන්න වඩාගන්න

asai ne

MANJU
09-29-2011, 10:46 PM
ecchara sera wedi

:P:P

MANJU
09-29-2011, 10:48 PM
asai ne

මලා

sanathk
10-12-2011, 07:16 AM
meka english ekak. indiana jones 2 - the temple of doom(1984) meke 4k tiyanawa. mama laga serama tika tiyanawa

CREATIVEN
10-12-2011, 07:53 AM
meka english ekak. indiana jones 2 - the temple of doom(1984) meke 4k tiyanawa. mama laga serama tika tiyanawa

:lol:

kterulz
10-12-2011, 08:12 AM
:59:

CREATIVEN
10-12-2011, 09:13 AM
මෙන්න අන්තිමට උත්තරේ ලැබුනා
නමුත් මම ගොඩාක් ලේසි කලා..
කොටින්ම අධ්‍යක්ෂකගෙ නමත් කියල , රඟපාන අයත් කියල ඒත් මෙයාලට බැරිවුනානෙ මේක හොයාගන්න..
Steven Spielberg මෙයාගෙ ෆිල්ම්ස් නොබැලුවනම් අනිව බලන්න ..
මහේෂි ෆිල්ම් බලනව කියල දන්නව..
ඒත් අනිත් අය ගැන අනේ මන්ද :)
මහේෂි එනකම් හිටියෙ මේකට උත්තරය ඔයා දේවි කියල මට හිතුන නිසා..
ඒත් ඔයා ආවෙ නැති නිසා මම විස්තර කලා ෆිල්ම් එක..
Indiana Jones ෆිල්ම්ස් 4ක් දැනට පිටවෙලා තියෙනවා ..
Raiders of the Lost Ark (1981)
Indiana Jones and the Temple of Doom (1984)
Indiana Jones and the Last Crusade (1989)
Indiana Jones and the Kingdom of the Crystal Skull (2008)
බලපු නැති අය අරගෙන බලන්න,,

පිළිතුර ලබා දී අවසන් ..
Thread closed

indiwow
10-22-2011, 03:11 PM
wow...

ashan vimukthi
10-10-2012, 01:48 PM
eng fim 1k
Indiana Jones and the Temple of Doom 1984

jrar
10-10-2012, 02:11 PM
Indiana Jones and the Temple of Doom

shashi1987
10-10-2012, 02:47 PM
මම නම් film 1 ගැන කියන්න දන්නැත්තෙ වෙන දෙයක් හින්ද නෙමෙයි.... මම ඒ වෙද්දි ඉපදිලා නැති නිසා මම ගිය අාත්මෙදි තමයි බලන්න අැත්තේ..

nnjeevana
10-10-2012, 03:16 PM
hindi

sachinprabash
10-26-2012, 04:17 PM
sinhala movie ekak

Time Traveler
10-26-2012, 06:21 PM
http://4.bp.blogspot.com/_LANR1XB3lms/TPW7XHzhzlI/AAAAAAAAAIc/k3HuBQ6Y45A/s1600/indiana_jones_and_the_temple_of_doom_ver1.jpg

මෙන්න මේක නේද IMDb - Indiana Jones and the Temple of Doom (1984) (http://www.imdb.com/title/tt0087469/)

මෙන්න අන්තිමට උත්තරේ ලැබුනා
නමුත් මම ගොඩාක් ලේසි කලා..
කොටින්ම අධ්‍යක්ෂකගෙ නමත් කියල , රඟපාන අයත් කියල ඒත් මෙයාලට බැරිවුනානෙ මේක හොයාගන්න..
Steven Spielberg මෙයාගෙ ෆිල්ම්ස් නොබැලුවනම් අනිව බලන්න ..
මහේෂි ෆිල්ම් බලනව කියල දන්නව..
ඒත් අනිත් අය ගැන අනේ මන්ද :)
මහේෂි එනකම් හිටියෙ මේකට උත්තරය ඔයා දේවි කියල මට හිතුන නිසා..
ඒත් ඔයා ආවෙ නැති නිසා මම විස්තර කලා ෆිල්ම් එක..
Indiana Jones ෆිල්ම්ස් 4ක් දැනට පිටවෙලා තියෙනවා ..
Raiders of the Lost Ark (1981)
Indiana Jones and the Temple of Doom (1984)
Indiana Jones and the Last Crusade (1989)
Indiana Jones and the Kingdom of the Crystal Skull (2008)
බලපු නැති අය අරගෙන බලන්න,,

:yes:

RoshanSZ
10-26-2012, 06:30 PM
maka film ekak

chathuravt
10-26-2012, 06:54 PM
http://isanam.com/scraps/smiley-face-gif/smiley-50.gifhttp://isanam.com/scraps/smiley-face-gif/smiley-50.gifhttp://isanam.com/scraps/smiley-face-gif/smiley-50.gif

sunethmadanayake
10-28-2012, 02:04 AM
indiana jones

Amnisha85
10-28-2012, 02:28 AM
Thank you

HMAJS
10-28-2012, 10:17 AM
Sure ekatama Sinhala ekak

gamage8831
02-28-2013, 06:01 PM
Ma... Indiana Jones 2

Asangakulasuriya
03-28-2013, 03:16 PM
hindi

sanjaya20
03-28-2013, 05:36 PM
aba

yohan
03-28-2013, 05:38 PM
මොකක්ද මේක..........

yohan
03-28-2013, 05:39 PM
:?::?::?::?::?::?::?::?::?::?::?::?:

KH7
03-28-2013, 06:03 PM
Indiyana jones English Film ekak
mama harida ban..???

lakchan
03-28-2013, 06:09 PM
අයියෝ ඕක මොකක්ද මේ ෆිල්ම් එකේ නම (indiana jones) :P:P:P

janith nilanga
03-28-2013, 06:43 PM
Indiana Jones-II-Temple Of Doom [1984] .....Meka Thamai Film 1ke Nama..........................English Film 1kak..................:giggle::giggle::giggle::gig gle::giggle::thumbsup::thumbsup::thumbsup:

janith nilanga
03-28-2013, 06:45 PM
Onna Machan Mama Hariyatama Kiwwa...............:57::57::57::57::57::57::57::5 7::57:

Pradeepmadu
03-28-2013, 07:04 PM
Indiana Jones and the Temple of Doom (1984)

dinusha123
03-28-2013, 07:30 PM
ඉන්දියානා ජෝන්ස් ටෙම්පල් ඔෆ් ඩූම්..
මම මේ ෆිල්ම් හතරම බලලා තියෙනවා.....
:rolleyes:

Shasz
03-28-2013, 08:24 PM
Indiana jhones

Shasz
03-28-2013, 08:26 PM
ඉන්දියානා ජෝන්ස් ටෙම්පල් ඔෆ් ඩූම්..
මම මේ ෆිල්ම් හතරම බලලා තියෙනවා.....
:rolleyes:

අනිවා මාත් සේරම බලලා තියෙනවා

chathurazeez
03-28-2013, 09:20 PM
Hindi

ajiya
03-28-2013, 10:05 PM
mama raga papu ekak neme bn..e nisa danna..hi hi

thilanka mihiranga
04-04-2013, 11:56 AM
indiana jones and the temple of doom 1984

sanjeewa2010
04-04-2013, 12:27 PM
dan nehe bos....naluwo lankawe ayay hindi ayyay enne...meka sinhala1k nam newey.....

himashiasanka
04-04-2013, 12:44 PM
Indiana Jones and the Temple of Doom (1984) (http://www.imdb.com/title/tt0087469/)

සිංහල කතා කරන ඒවත් තියේ... හික් හික්

himashiasanka
04-04-2013, 12:48 PM
අප්පට සරි උත්තරේ දිලා නොවැ.... දැං දැක්කේ.... :k0233:

sanjunsa
06-22-2013, 08:17 PM
ඉංග්‍රීසි චිත්‍රපටයක්
Indiana Jones and the Temple of Doom

sanjaya20
06-22-2013, 09:11 PM
අබා film eka

hasitha2010
06-22-2013, 09:17 PM
ඉංගිරීසි ..............

hasitha2010
06-22-2013, 09:19 PM
ඒ උනාට vedio පට්ට කොලිටි නෙ ..............

hasitha2010
06-22-2013, 09:24 PM
කුස පබා වගේ

කුස පබා ගේ වඳ නැන්දගෙ දුව ...

hrhdude
06-22-2013, 10:23 PM
Indiana Jones!

naduniza83
06-24-2013, 12:26 PM
ඊජ්ප්තුවේ

samanwee82
06-24-2013, 12:53 PM
Indiana jones and the temple of doom

pradeep jayalath
01-16-2014, 06:13 PM
mokakda ban me mala magulay:k0230:

ayshmantha
01-16-2014, 08:17 PM
api me wage chaaa parawal balanne na bola දන්නෙ නැත්නම් දැන ගනිල්ල Indiana jones පට්ට ෆිල්ම් එක හොදේ

madhawa.
01-16-2014, 09:53 PM
mama hithanne meka indiana jons wage.

raveckrox
01-17-2014, 01:59 AM
English
Indiana jones temple of the doom

djraper
01-17-2014, 08:38 AM
Sinhala ekak.......

ajiya
01-17-2014, 09:03 AM
දෙමල එකක්

dineshdx
01-17-2014, 09:27 AM
indiana jhones

achala2010
01-17-2014, 10:40 AM
මෙිකෙ රගපාන්නෙ සින්හල අයයි ඉන්දියන් අයයි යාලුවා.මම හරිද

alwisl
02-22-2016, 05:21 PM
me api kaurut balala tina indiana jones film ake part 1 da 2 da kiyala mataka naha

batmanshean
02-23-2016, 01:00 AM
Indiana Jones and the Temple of Doom
SUPIRI MOVE AKAk MEK:rolleyes:

indiyan acterss 2
sinhal acterss 3

madhawa.
02-23-2016, 01:08 AM
ඉන්දියානා ජෝන්ස්

pasan ravindu
02-23-2016, 01:31 AM
Indiana Jones :)

kansa
02-23-2016, 12:43 PM
indiana jones temple of doom :cool::b:cool::b:):

sampath111
02-23-2016, 02:27 PM
indiana jones

dineshdx
02-23-2016, 04:14 PM
indiana jhones ban

kushanchathuranga
02-24-2016, 08:57 AM
:no::no:

kasun buddhika
02-24-2016, 12:01 PM
sinhala film 1 thama,oke ragapana dennek mn dannawa,

Shasz
02-24-2016, 04:14 PM
Indiana Jhones eke ban

iresh12345
09-29-2017, 07:23 AM
Indiana Jones and the Temple of Doom

manoj64
09-29-2017, 08:45 PM
kalakanni gon heththa munta denoka hamine adurannath ba irangani serasinghe aduragannath ba. thopila me raten makabevila palayaw:k0236::k0236::k0236::k0236::k0236::k0236:: k0236::k0236::k0236:

Shanmadhushanka
07-17-2018, 12:20 PM
Indiana jones 3වෙනි එක මතක විදියට English

sumiththa himi
07-18-2018, 07:50 AM
menna film aka Indiana Jones and the Temple of Doom
1984