PDA

View Full Version : දවසේ android app එක PART 11



hasitha2010
07-10-2013, 10:32 PM
අද මම හඳුන්වා දෙන්න යන්නේ නියම Keyboard App එකක්,. එකක් කිව්වට එකක් නෙවෙයි දෙකක්




එකක නම A.I.type Keyboard Plus https://lh5.ggpht.com/ODxOEt5tHpquxNw_YwctEV7f-EELITUv1wcoTia6fsIvNJK-a8YvJX5KFYEJGY9yHVc=w124


https://lh4.ggpht.com/d9OJduoD4OgxNhtKeqr_mGkcBa2ZZG7K3oQBoUC1kJOXqL49cg d5Af6K7NIGE7WcieY=w705



ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් Android Phone එකට එන typing keyboard එක , default keyboard එක ටිකක් dull වගේ නේද , මගේ පෞද්ගලික අදහස නම් default Keyboard එකේ කිසිම look එකක් නෑ.

http://1.bp.blogspot.com/-5Jtp69HthcQ/UdUWQZisL9I/AAAAAAAAAc0/brQLX_QTLWw/s320/Screenshot_2013-07-04-07-50-49.png

http://4.bp.blogspot.com/-bOcqnVD51Vc/UdUWP3-KjII/AAAAAAAAAcw/OtatCpy-O48/s624/Screenshot_2013-07-04-07-51-07.png


http://1.bp.blogspot.com/-p0887-j1HB8/UdUWP0vWFHI/AAAAAAAAAco/EozGN6UeL7E/s624/Screenshot_2013-07-04-07-51-21.png



මේ keyboard app එකේ ගොඩක් options ඉතා පහසුවෙන් කර ගන්න හැකියාව ලබා දී තිබෙනවා .. උදාහරණයක් විදියට normal English type කරනකොට , ඉලක්කම් ගහන්න , symbols ගහන්න keyboard එක මාරු කරන්න ඕනි නෑ. Long Press කිරිම මගින් එම කාරිය ඉටු කර ගන්න පුළුවන් .
http://1.bp.blogspot.com/-8iYcnj4x65Y/UdUWSL-SL0I/AAAAAAAAAdA/ei82umS05nM/s624/Screenshot_2013-07-04-07-56-22.png
අනිත් සුපිරි හැකියාව තමයි මේ app එකට වචන suggestion කිරීමේ හැකියාව තියෙනවා .. උදාහරණයක් විදිහට අපි "Please" type කරොත් suggestion වලට "Call, Me" කියල වැටෙනවා .එතකොට සම්පුර්ණ වාක්‍යම type කරන්න ඕනි නෑ. තවත් එකක් තමයි අපි නිතරම type කරන වචන memorize කිරීමේ හැකියාවක් තියෙන නිසා අපි ගහන අලුත් වචනත් suggest කිරීමේ හැකියාවක් තියෙනවා. මේක සිංග්ලිෂ් type කරනකොටත් එහෙමයි. හරි ලේසියි.


අනිත් App එකත් ඒ වගේමයි ..




එකේ නම SwiftKey Keyboard https://lh3.ggpht.com/vta-T5U7OTcwNv5tx71foqXmo6zskf_9U8wh33p6g5BUEZsDVd35nN LOj3vQMid9UQ=w124


https://lh4.ggpht.com/7axgELwREUgrgSXwcl_boAP75etu80S41Lvq-1_dOoRG26A7IHIgO9KjU4Ay31N9wEs=w705


https://lh5.ggpht.com/_CSSruEHVECcLnsAkGXlvc4iY40_U4dUT9_QnNfTDJjqcfBlhJ nfuQPOLESs7RuKIN8

https://lh6.ggpht.com/Glumi5gcA9tC6EfSfLD-GzxWsujyKukLygnu41HzGiiOa9Ao29TZCnaGjWQf7VQ40YY


හැබැයි මේ App දෙකම Google App Store ගන්න වෙන්නේ සල්ලි ගෙවලා


පහල Link වලින් free ගන්න :79:

A.I.type Keyboard Plus (http://www.apkmania.co/2012/11/aitype-keyboard-plus-v1980-apk.html)

SwiftKey Keyboard (http://www.apkmania.co/2012/09/swiftkey-3-keyboard-v304343-apk.html)


තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම් :47_002:


වැඩේ හොඳයි කියල හිතෙනවනම් පහල වම් පැත්තේ තියෙන තරුවට කොටාගෙනම යන්න ..
http://2.bp.blogspot.com/-AZuSXOfmJNU/UcbJkIrMKjI/AAAAAAAAAYM/pPJwLoLhZFQ/s1600/arrow2.gif

shashi1987
07-11-2013, 08:27 AM
:thumbsup:

pasan ravindu
07-12-2013, 05:25 PM
:thumbsup: :thumbsup: :thumbsup: :thumbsup:

Rebel
07-12-2013, 05:33 PM
Thanks macho
rep +2

thilanka mihiranga
07-12-2013, 07:50 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
07-12-2013, 10:05 PM
good post

naduniza83
07-14-2013, 01:54 PM
good post

Code#M
03-24-2014, 09:57 PM
ela