PDA

View Full Version : මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ්



Shenal Fernando
07-11-2013, 04:06 PM
මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ්

ඡංගම දුරකතනයක් පාවිච්චි කිරිමට එහි සපයා තිබෙන මෙනු,නෙයෙක් පහසුකම් සහ විස්තර වලට
අමතර වශයෙන් තවත් තාක්ෂනික තොරතුරැ කන්දරාවක් එහි රැස් කොට තිබේ.මෙසේ සගවා ඇති
තොරතුරැ හෙවත් සීක්‍රට් ඩේටා මොනවාද කියා කියවා ගන්නට භාවිතාකරන වි‍ශේෂ කේත තිබේ.
සික්‍රට් කෝඩ් කියා හදුන්වන්නේ මේවාය.දුරකතන යතුරැ පුවරැවෙන් මේවා ටයිප් කල විට ඊට අදාල
විස්තර ඩිස්ප්ලේ එකේ පෙනවයි.‍දුරකතන වර්ග අනුව මේ කේත වෙනස් වෙයි

නොකියා දුරකතනවල සික්‍රට් කෝඩ්

*#92702689#-දුරකතනය භාවිතා කර ඇති කාලය,නිෂ්පාදනය කර ඇති වර්ෂය,දිනය සහ විකිණු
දිනය වැනි විස්තර ඇතුලත් මෙනු එකක් ලබාගත හැක.
‍*#0000#- මෘදුකාංග සන්ස්කරණ අංකය,මෘදුකාන්ග සංස්කරනයේ දිනය හා දුරකතනයේ මාදිලිය
යන විස්තර ලබා ගත හැකිය.
*#7780#-කර්මාන්ත ශාලාවේදි සකසා තිබු මුල් සැකසුම් වලට දුරකතනය නැවත සකසයි.
0-ප්‍රධාන තිරයේදී 0 මද වේලාවක් තදකරගෙන සිටි විට වැප් බ්‍රව්සර් එකට යොමු වෙයි.
*#06#-IMEI අංක බලා ගත හැකිය.

සෝනි එරික්සන් දුරකතනවල සීක්‍රට් කෝඩ්

සෝනි එරික්සන් දුරකතන වල සීක්‍රට් මෙනු එක ලබා ගැනිම සදහා ඇරෝ කි හෝ ඡොයිස්ටික්
සමග * ලකුණ භාවිතයෙන් පහත ක්‍රියාකාරකම කල යුතුය.
(ඡොයිස් ටික් එක දකුනු පසට/ඇස්ට්‍රික් ලකුණ/ඡොයිස් ටික් එක වම් පසට/ඇසිට්‍රික් ලකුණ)
*#82# -මෘදුකාන්ග සංස්කරනයේ අංකය හා දිනය ලබා ගත හැකිය.
0#-අවසන් වරට ඩයල් කරන ලද අංකය ලබා ගැනිමට ෂෝට්කට් එකකි.

සැම්සුන් ඇන්ඩ්රොයිඩ් දුරකතනවල සීක්‍රට් කෝඩ්

*#*#7780#*# -කර්මාන්ත ශාලාවේදි සකසා තිබු මුල් සැකසුම් වලට දුරකතනය නැවත සකසයි.
*#*#232331#*#* -බ්ලුටුත් පරික්ෂාව කල හැකිය.
*#*#0*#*#* -LCDඑක පරික්ෂා කල හැකිය.
*#*#2663#*#* -ටච් ස්ක්‍රීන් එකෙහි සංස්කරනය පරික්ෂාකල හැකිය.

සැම්සුන් දුරකතනවල සීක්‍රට් කෝඩ්
*#9999# හෝ *#0837 - මෘදුකාංග සන්ස්කරණ අංකය,මෘදුකාන්ග සංස්කරනයේ දිනය හා දුරකතනයේ මාදිලිය
යන විස්තර ලබා ගත හැකිය.
#9125# -මෘදුකාන්ග සංස්කරනය පෙන්වයි.
*#9998*246# -ඩීබග් මෙනුව පෙන්වයි.
*#9998*523# -වයිබ්‍රේෂන් පරික්ෂා කල හැක.
*#8999*837# -හාඩ්වෙයා සංස්කරනය පෙන්වයි.
#*2562# හෝ #*3849# -දුරකතනය රීස්ටාට් කල හැක.

හොදනම් ‍REP දෙන්න

shashi1987
07-11-2013, 04:36 PM
GOOD POST...
You must spread some Reputation around before giving it to Shenal Fernando again.

මරු හිරා
07-11-2013, 06:40 PM
රීපොස්ට්
TFS

CJA
07-11-2013, 06:43 PM
රීපොස්ට්
TFS

:yes:

naduniza83
07-11-2013, 06:55 PM
:k0243:

Dilzan
07-11-2013, 10:07 PM
:P

chathura7788
07-11-2013, 10:07 PM
:yes::cool:

pasan ravindu
07-12-2013, 05:24 PM
:k0243:

Rebel
07-12-2013, 05:34 PM
:)::):

thilanka mihiranga
07-12-2013, 07:43 PM
රිපෝස්ට්

kasun sanjaya
07-14-2013, 06:15 PM
:thumbsup::thumbsup::thumbsup:

Thunder
07-14-2013, 06:23 PM
Good post machan! Rep +