PDA

View Full Version : අනේ.... මගේ පරණ යාලුවනේ.....ඉන්නවාදෝ........????????



tintin
09-28-2011, 10:56 PM
අම්මෝ...... අලුත් අය ගොඩයි.... මට නිකන් ආගන්තුකයි වගේ මගේම ගෙදර.......:shocked::shocked::(

Angel_senuri
09-28-2011, 11:10 PM
welcome back sis!!! api innawa. parana aya thamath innawa. koheda ane gihin hitiye?

MANJU
09-28-2011, 11:16 PM
welcome back

එල එල

MANJU
09-28-2011, 11:19 PM
කෝ ගියාද

TharinduFox
09-29-2011, 08:09 AM
welcome back

*maheshi*
09-29-2011, 09:03 AM
welcome back

Punisher
09-29-2011, 09:09 AM
මෙන්න කාලේකට පස්සේ මේ පැත්ත මතක් වෙලා වගේ...

Shaggy
09-29-2011, 10:24 AM
maath parana yaluwek neda??

සුද්ද සිංහලයා
09-29-2011, 10:28 AM
කෙහෙල් මලක් කතා කරනවා.. ඔයා පරණ යලුවෙක් අහනවා... මට එක යලුවෙක් වත් නැ....
තනිවේලා මා.... තනිවේලා..
ආ.... ආආආආආආආආආආආආ

Ushantha
09-29-2011, 12:03 PM
අම්මෝ...... අලුත් අය ගොඩයි.... මට නිකන් ආගන්තුකයි වගේ මගේම ගෙදර.......:shocked::shocked::(

ගණන් ගන්න එපා මචං. මේ අපි ඉන්නේ.. ඕවා ඔහොම තමයි..

Zen
09-29-2011, 12:55 PM
apith parana aya wenna athi neda?

මරු හිරා
09-29-2011, 02:16 PM
අම්මටසිරි මෙන්න බොලේ ටොන් ටොන් ඇවිල්ල..වෙල්කම් කිව්ව..බය වෙන්න එපා කවුරු නැතත් මම නම් ඉන්නවෝ:P:P:P

Pubudu lakmal
09-29-2011, 02:40 PM
:P

Shaggy
09-29-2011, 03:31 PM
කෙහෙල් මලක් කතා කරනවා.. ඔයා පරණ යලුවෙක් අහනවා... මට එක යලුවෙක් වත් නැ....
තනිවේලා මා.... තනිවේලා..
ආ.... ආආආආආආආආආආආආ

mokada seen eka?? :O ai api inne me..

මරු හිරා
09-29-2011, 03:32 PM
mokada seen eka?? :O ai api inne me..

aniwa ban...api innawane

copper
09-29-2011, 05:26 PM
ඇයි හත්දෙයියනේ මේ අපි ඉන්නේ

copper
09-29-2011, 05:27 PM
කෙහෙල් මලක් කතා කරනවා.. ඔයා පරණ යලුවෙක් අහනවා... මට එක යලුවෙක් වත් නැ....
තනිවේලා මා.... තනිවේලා..
ආ.... ආආආආආආආආආආආආ

ඇයි යකෝ මේ අපි ඉන්නේ :growl:

CREATIVEN
09-29-2011, 05:46 PM
welcome back sis!!! api innawa. parana aya thamath innawa. koheda ane gihin hitiye?

sis :O
:zoom:

හලෝ හලෝ සිස්... :D

මරු හිරා
09-29-2011, 06:28 PM
sis :O
:zoom:

හලෝ හලෝ සිස්... :D
ආපහු ගිහින්

tintin
09-30-2011, 08:46 PM
welcome back sis!!! api innawa. parana aya thamath innawa. koheda ane gihin hitiye?

mage net connection awul wela, mata job labila goda wenasak una ane... dan aaye purudu paridi innawa... he he he

tintin
09-30-2011, 08:47 PM
welcome back

එල එල

thnq thnq... oya edaa hitiyada ??? mata paalu hituna... he he he

tintin
09-30-2011, 08:49 PM
මෙන්න කාලේකට පස්සේ මේ පැත්ත මතක් වෙලා වගේ...

ow ow.... oyath ekka gooriyak patalawaa ganne natuwa maara paaluwen hitiye....aloooooooo.....

tintin
09-30-2011, 08:50 PM
welcome back

thnx maheshi..... :)

copper
09-30-2011, 08:52 PM
tintin ko snowi
http://t2.gstatic.com/images?q=tbn:ANd9GcS-k5IBXhXor47NyXsKKrNvbcCgHOjTh_aU0pwj0xPevXg-Soh59TarPKMnxw

tintin
09-30-2011, 08:54 PM
කෙහෙල් මලක් කතා කරනවා.. ඔයා පරණ යලුවෙක් අහනවා... මට එක යලුවෙක් වත් නැ....
තනිවේලා මා.... තනිවේලා..
ආ.... ආආආආආආආආආආආආ

ඔබත් මමත් ඉන්නා තැන කොහිද තනිකමක්......... නැහැනෙ තනිකමක්....... :)

tintin
09-30-2011, 08:55 PM
welcome back

thnq thnq meya..... :)

tintin
09-30-2011, 08:57 PM
maath parana yaluwek neda??

ohhh.... oya maawa dannawada ????? :D

tintin
09-30-2011, 09:00 PM
අම්මටසිරි මෙන්න බොලේ ටොන් ටොන් ඇවිල්ල..වෙල්කම් කිව්ව..බය වෙන්න එපා කවුරු නැතත් මම නම් ඉන්නවෝ:P:P:P
අඩෝ... හිරා... තැන්ක් යූ මෙයා.... :D

මරු හිරා
09-30-2011, 09:01 PM
thnx maheshi..... :)

ai api otuwoda?

මරු හිරා
09-30-2011, 09:01 PM
අඩෝ... හිරා... තැන්ක් යූ මෙයා.... :D

ane sry meya..welcome

tintin
09-30-2011, 09:02 PM
sis :O
:zoom:

හලෝ හලෝ සිස්... :D

ai brother kiylada hithuwe aaa ????? :P :D

MANJU
09-30-2011, 09:03 PM
thnq thnq... oya edaa hitiyada ??? mata paalu hituna... he he he

මං හිටියනෙ

tintin
09-30-2011, 09:07 PM
tintin ko snowi
http://t2.gstatic.com/images?q=tbn:ANd9GcS-k5IBXhXor47NyXsKKrNvbcCgHOjTh_aU0pwj0xPevXg-Soh59TarPKMnxw

mama e tin tin neme ane...... eyaata wadaa siraa dial ekak ... he he he

copper
09-30-2011, 09:10 PM
mama e tin tin neme ane...... eyaata wadaa siraa dial ekak ... he he he

sirawata a ehenam ela

මරු හිරා
09-30-2011, 09:13 PM
api indala iwarai oya para

tintin
09-30-2011, 09:15 PM
ane sry meya..welcome

eekane meya..... oya otuwek neme..... hali wandurek ne..... hohhhh...hoh...hoooooo... :D

මරු හිරා
09-30-2011, 09:16 PM
eekane meya..... oya otuwek neme..... hali wandurek ne..... hohhhh...hoh...hoooooo... :D
owa mada:wtf::wtf:

MANJU
09-30-2011, 09:31 PM
http://www.zoom.lk/forums/images/smilies/new/83.gif

tintin
09-30-2011, 09:31 PM
api indala iwarai oya para

aniwaaa... aniwa.... :D

tintin
09-30-2011, 09:36 PM
sirawata a ehenam ela



:42_002::42_002::42_002::42_002::42_002:

Punisher
09-30-2011, 09:39 PM
aniwaaa... aniwa.... :D

ටින් ටින් ඩබල් ටින් වන් ටින් ඩවුන්ටින්...

මෙහි සැගවි ඇති ටින් ටින් වචන ගණනන සොයන්න

tintin
09-30-2011, 09:39 PM
:
owa mada:wtf::wtf:

ohhhhh.... oyaata thadas welaa wage..... atta thiththai tama.....he he he


:42_002::42_002::42_002::42_002:

tintin
09-30-2011, 09:41 PM
ටින් ටින් ඩබල් ටින් වන් ටින් ඩවුන්ටින්...

මෙහි සැගවි ඇති ටින් ටින් වචන ගණනන සොයන්න

dbl dbl tintin, e kiyanne 4i.... :D

tintin
09-30-2011, 09:42 PM
dbl dbl tintin, e kiyanne 4i.... :D

sory sory.... 4i...neme ne...6i....

MANJU
09-30-2011, 09:44 PM
මොකෝ මොතන තත්වේ

MANJU
09-30-2011, 09:45 PM
ටින් ටින් ඩබල් ටින් වන් ටින් ඩවුන්ටින්...

මෙහි සැගවි ඇති ටින් ටින් වචන ගණනන සොයන්න
මලා හොරා පොලිස්

Punisher
09-30-2011, 09:47 PM
මොකෝ මොතන තත්වේ

මෙතන තත්වය කුජිතයි නේද විලි ලැජ්ජයි

MANJU
09-30-2011, 09:50 PM
මෙතන තත්වය කුජිතයි නේද විලි ලැජ්ජයි
මහජනයා නන්නත්තාරයි

copper
09-30-2011, 09:52 PM
මෙතන තත්වය කුජිතයි නේද විලි ලැජ්ජයි

sirawata :D

Shaggy
10-01-2011, 07:13 AM
සුභ උදෑසනක් වේවා!! :p

මරු හිරා
10-01-2011, 05:30 PM
hapoooo me ton tongen thiyana wade

බොරලුගොඩ
10-01-2011, 08:57 PM
මේ අපේ ටිංටිං කෙල්ල නේද? හායි මේයා

tintin
10-01-2011, 09:09 PM
මේ අපේ ටිංටිං කෙල්ල නේද? හායි මේයා

හානේ බොරලු....... ඔයා ආවද ???? :) :42_002::42_002::42_002::42_002::42_002:

බොරලුගොඩ
10-01-2011, 09:14 PM
හානේ බොරලු....... ඔයා ආවද ???? :) :42_002::42_002::42_002::42_002::42_002:

ඔව් නේ මම ආවා

මරු හිරා
10-01-2011, 09:19 PM
හානේ බොරලු....... ඔයා ආවද ???? :) :42_002::42_002::42_002::42_002::42_002:


ඔව් නේ මම ආවා

onna issara scn 1 apahu patan gaththa :P

බොරලුගොඩ
10-01-2011, 09:23 PM
onna issara scn 1 apahu patan gaththa :P

:D

මරු හිරා
10-01-2011, 09:25 PM
:D

:lol:

බොරලුගොඩ
10-01-2011, 09:27 PM
:lol:

ඔන්න ඉතින් කොල්ලෙක් ගොඩ යනකොට කින්ඩිය දානවා

මරු හිරා
10-01-2011, 09:28 PM
ඔන්න ඉතින් කොල්ලෙක් ගොඩ යනකොට කින්ඩිය දානවා

goda yanawa nam kamak na..habai kohe gihin nawathinna weida manda :D

බොරලුගොඩ
10-01-2011, 09:30 PM
goda yanawa nam kamak na..habai kohe gihin nawathinna weida manda :D

එක නම් ඇත්ත තමයි අවුලක් නෑ බලමුකෝ :D

මරු හිරා
10-01-2011, 09:43 PM
එක නම් ඇත්ත තමයි අවුලක් නෑ බලමුකෝ :D

balamuko balamuko

tintin
10-01-2011, 09:50 PM
ohhhhh...... monaada me kiyala tiyenne.... ????? :O :O

මරු හිරා
10-01-2011, 09:54 PM
ohhhhh...... monaada me kiyala tiyenne.... ????? :O :O

api boraluta job 1k hoyanawa

DAMER
10-03-2011, 03:42 PM
සාදරයෙන් පිළිගන්නවා මිත්‍රයා...http://www.zoom.lk/forums/images/icons/icon14.pnghttp://www.zoom.lk/forums/images/icons/icon14.pnghttp://www.zoom.lk/forums/images/icons/icon14.png