PDA

View Full Version : දවසේ Android App එක PART 12



hasitha2010
07-15-2013, 08:56 PM
අද මම ඔය ගොල්ලොන්ට ඉදිරිපත් කරන්නේ තවත් ප්‍රයෝජනවත් App එකක්.

මේකේ නම Sinhala SMS https://lh5.ggpht.com/HgRXP7zWfbyOEcqBksGQfb837z9AXCw-vkxucG3KSFaP9vHb4l-W8boT0C7lT1eXGQ=w124

http://1.bp.blogspot.com/-VUC4ZMBepvo/UdowMTGlGLI/AAAAAAAAAf8/bGVE4844nzk/s320/Screenshot_2013-07-08-07-54-21.png http://4.bp.blogspot.com/-bYkz9TGO34s/UdowJGZ8ixI/AAAAAAAAAfk/2Lpp95wf6-I/s320/Screenshot_2013-07-08-07-54-06.png
අපේ zoom එකේ යාලුවෙකුත් අහල තිබ්බා සිංහලෙන් type කරන App එකක් නැද්ද කියල. මේ App එකෙන් අපට සිංහලෙ SMS යවන්න පුළුවන් . සිංහල type කරන්න අමාරු නෑ .Keyboard layout දෙකක්ම තියෙනවා . තමන්ට පහසු keyboard එක තෝරාගන්න පුළුවන් .

http://2.bp.blogspot.com/-cHJ6t1eivZU/UeGeqPTVLLI/AAAAAAAAAho/uOYsAv_50XQ/s1600/Screenshot_2013-07-08-12-02-11.png

මේ App එක නිර්මාණය කරලා තියෙන්නේ Microimage ආයතනය .
http://4.bp.blogspot.com/-cQLPmTwBdbA/UdowKlMw27I/AAAAAAAAAfw/phCAeBaTXEg/s320/Screenshot_2013-07-08-07-54-14.png http://4.bp.blogspot.com/-m-7z5kQzInM/UdowNP3zOeI/AAAAAAAAAgI/rMpPkbllD-Y/s320/Screenshot_2013-07-08-07-54-41.png
හැබැයි පොඩි කොස්සකට තියෙන්නේ මේ App එක අනිත් පැත්තේ ඉන්න කෙනාගෙත් install කරලා තියෙන්න ඕනි..
හරි .. වැඩිය හිතන්න යන්න එපා .. වෙනසකටත් එක්ක try කරලා බලමු ..

:79::79:
මෙන්න මෙතනින් (https://play.google.com/store/apps/details?id=com.microimage.sms.common&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5ta WNyb2ltYWdlLnNtcy5jb21tb24iXQ..)ගමු ..

තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම් ..:47_002::47_002:

වැඩේ ප්‍රයෝජනයි කියල හිතෙනවා නම් පහල වම් පැත්තේ තියෙන තරුවට කොටාගෙනම යන්න ...

http://2.bp.blogspot.com/-AZuSXOfmJNU/UcbJkIrMKjI/AAAAAAAAAYM/pPJwLoLhZFQ/s1600/arrow2.gif

FrozenN
07-15-2013, 10:44 PM
පට්ට ඒත් කොස්ස තමා අවුල:(

Dark Prince
07-15-2013, 11:15 PM
thanks rep+

මරු හිරා
07-16-2013, 10:19 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

janith nilanga
07-17-2013, 06:23 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :40_002::40_002::40_002::40_002::40_002:

naduniza83
07-17-2013, 06:54 PM
එල මචෝ රේප් දුන්නා ඔනන.

Amnisha85
07-18-2013, 01:24 AM
Great App Thanks Bro.......

:thumbsup:

thilanka mihiranga
07-20-2013, 07:03 PM
බම්ප්

yohan
07-21-2013, 05:28 AM
එලෙත් එල වැඩක් නේ පට්ට ............

Code#M
03-24-2014, 09:55 PM
ela