achala2010
07-16-2013, 10:58 AM
හැමෝටම පොඩි නියම දෙයක් දිල යන්න ආවෙ . මේක අතිශයින්ම ෆන් එක සදහා මෙහෙම දේවල් තියෙනවා කියන්න පමනයි . මට නම් මේක ප්රයෝජනවත් . ඔයාලට කොහොම වෙයිද දන්නෙ නෑ . බලමුකෝ ..... මන් කියන්නම්කො මේ මොකක්ද කියල . මේකෙන් ඔයාල ලියන වචන වල එහෙම නැත්තන් වාක්ය voice වලට හරවලා දෙනවා ..... මරු නේද????????????
සොෆ්ට්වෙයා එකක් නම් නෙවේ . අනන් මනන් ලොකු ලොකු වැඩ ඇත්තෙත් නෑ . ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම කරගන්න පුලූවන් .මුලින්ම මෙන්න මෙතනට යන්නකෝ -
English Text To Speech, TTS: English, Spanish, French, Russian, Italian, German, Portuguese, Korean, Japanese, Chinese (http://text-to-speech.imtranslator.net/)
http://2.bp.blogspot.com/-S7tVutwoLaM/UeSqEQBrcpI/AAAAAAAABCo/6rB5dffRujE/s1600/say+it.png
මෙතනට ගිහින් ඔයාල මන් දාල තියෙන තැන ඔයාලට ඕනි දේ ටයිප් කරන්න . ඊට පස්සෙ එතනම උඩින් තියෙන - Say It කියන බට්න් එක ක්ලික් කරන්න් විතරයි තියෙන්නෙ . සුපිරි ආතල් එකක් ගන්න පුලූවන් ඔතන -voice එකට ඔයාලට ඔීන භාෂාවක් දාල ඩලන්ටකෝ.
අනේ ඉතින් දැන් අපේ කොල්ලො මොනවා ලියල බලයිද දන්නෙ නෑ. එහෙනමි කියවන්ට අමාරැ වචන එහෙම ගහලා TRY කරලා වලන්ටකෝ හොදද
වැදගත් උනානමි rep ++ දීලා comment එකක් දුන්නට තරහ නෑ හොදද
:79::79::79::79::79::79: