PDA

View Full Version : අතිශයින්ම ෆන්



achala2010
07-16-2013, 10:58 AM
හැමෝටම පොඩි නියම දෙයක් දිල යන්න ආවෙ . මේක අතිශයින්ම ෆන් එක සදහා මෙහෙම දේවල් තියෙනවා කියන්න පමනයි . මට නම් මේක ප්‍රයෝජනවත් . ඔයාලට කොහොම වෙයිද දන්නෙ නෑ . බලමුකෝ ..... මන් කියන්නම්කො මේ මොකක්ද කියල . මේකෙන් ඔයාල ලියන වචන වල එහෙම නැත්තන් වාක්‍ය voice වලට හරවලා දෙනවා ..... මරු නේද????????????

සොෆ්ට්වෙයා එකක් නම් නෙවේ ‍. අනන් මනන් ලොකු ලොකු වැඩ ඇත්තෙත් නෑ ‍. ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම කරගන්න පුලූවන් .මුලින්ම මෙන්න මෙතනට යන්නකෝ -
English Text To Speech, TTS: English, Spanish, French, Russian, Italian, German, Portuguese, Korean, Japanese, Chinese (http://text-to-speech.imtranslator.net/)

http://2.bp.blogspot.com/-S7tVutwoLaM/UeSqEQBrcpI/AAAAAAAABCo/6rB5dffRujE/s1600/say+it.png

මෙතනට ගිහින් ඔයාල මන් දාල තියෙන තැන ඔයාලට ඕනි දේ ටයිප් කරන්න . ඊට පස්සෙ එතනම උඩින් තියෙන - Say It කියන බට්න් එක ක්ලික් කරන්න් විතරයි තියෙන්නෙ . සුපිරි ආතල් එකක් ගන්න පුලූවන් ඔතන -voice එකට ඔයාලට ඔීන භාෂාවක් දාල ඩලන්ටකෝ.

අනේ ඉතින් දැන් අපේ කොල්ලො මොනවා ලියල බලයිද දන්නෙ නෑ. එහෙනමි කියවන්ට අමාරැ වචන එහෙම ගහලා TRY කරලා වලන්ටකෝ හොදද

වැදගත් උනානමි rep ++ දීලා comment එකක් දුන්නට තරහ නෑ හොදද
:79::79::79::79::79::79:

janith nilanga
07-16-2013, 11:03 AM
Rep 3 +++ :yes: :yes:

shashi1987
07-16-2013, 11:26 AM
Good Post.. Rep 5

kasun chathuranga
07-16-2013, 11:37 AM
niyamai machan.....:):) rep+ aa

hasitha2010
07-16-2013, 11:59 AM
:32_002::32_002:

FrozenN
07-16-2013, 12:48 PM
Good post Rep+

achala2010
07-16-2013, 01:01 PM
Rep 3 +++ :yes: :yes:


Good Post.. Rep 5



niyamai machan.....:):) rep+ aa


:32_002::32_002:


Good post Rep+


ජය වෙිවා යාලුවනේ


http://blog.lib.umn.edu/gram0140/daniel/thanks.gif

Rebel
07-16-2013, 01:13 PM
Rep +2

apkumara
07-16-2013, 01:39 PM
ma walawa balanna widiyak na ban passa balannam

achala2010
07-16-2013, 01:40 PM
Rep +2

ස්තුතියි යාලුවා

achala2010
07-16-2013, 01:41 PM
ma walawa balanna widiyak na ban passa balannam

ඔිකේ මචන්

CJA
07-16-2013, 02:38 PM
:cool:

Dark Prince
07-16-2013, 02:41 PM
rep+

Thunder
07-16-2013, 03:42 PM
:cool: Thanks machan..... Rep ++

achala2010
07-16-2013, 04:11 PM
:cool:


rep+


:cool: Thanks machan..... Rep ++

THANKS FOR ALL

Story Teller
07-16-2013, 05:01 PM
නියමයි! මේකෙ කටහඩ රෙකෝඩ්කරලා ඩවුන්ලෝඩ් කරන්න විදියක් නැද්ද?

sahanyugantha
07-16-2013, 06:14 PM
:cool:

මරු හිරා
07-16-2013, 10:07 PM
:cool:

Amnisha85
07-18-2013, 01:27 AM
Thanks Bro......

:thumbsup:

achala2010
07-19-2013, 10:38 AM
නියමයි! මේකෙ කටහඩ රෙකෝඩ්කරලා ඩවුන්ලෝඩ් කරන්න විදියක් නැද්ද?


:cool:


:cool:


Thanks Bro......

:thumbsup:


thanks for all

chathurangalahiru
07-19-2013, 10:47 AM
Rep +++

chathurangalahiru
07-19-2013, 10:49 AM
You must spread some Reputation around before giving it to achala2010 again.

anushanga
07-19-2013, 11:32 AM
♥♥♥

achala2010
07-19-2013, 11:53 AM
Rep +++


You must spread some Reputation around before giving it to achala2010 again.


♥♥♥


http://2.bp.blogspot.com/--AVCbWjhEqA/TtrIA-AidXI/AAAAAAAAAz8/n6mDrUnnotM/s1600/P1010411_edited.JPG

Dilzan
07-19-2013, 01:20 PM
:):

thilanka mihiranga
07-20-2013, 06:36 PM
රෙප්+++

yohan
07-21-2013, 05:35 AM
එලෙත් එල වැඩක් නේ පට්ට ............

achala2010
07-21-2013, 10:32 AM
රෙප්+++

:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Amila
07-21-2013, 10:37 AM
:):