PDA

View Full Version : හැනිබල් උපසි‍රැසි අවශ්‍යද?



Naveen
07-16-2013, 02:18 PM
http://fanboygaming.com/wp-content/uploads/2013/04/Hannibal.jpg

සූම් එක ක්‍රියාවිරහිත වීමත් සමගම නතර වූ හැනිබල් කතා මාලාවේ සිංහල උපසි‍රැසි අවශ්‍යයද?

අවශ්‍ය නම් පමණක් මනාපය ලබාදෙන්න.

CJA
07-16-2013, 02:35 PM
ඕනද කියලත් අහනවා.. අනිවා මම හලි කැමතියි.. මට ඕනෙ..

janith nilanga
07-16-2013, 04:07 PM
ඕනද කියලත් අහනවා.. අනිවා මම හලි කැමතියි.. මට ඕනෙ..

:yes: :yes:

pasan ravindu
07-16-2013, 05:09 PM
යකෝ මම එපිසෝඩ් 9ක්බාලා සීරියස් එක බලන්නේ නැතිව හිටියේ සබ් දේවි කියලා..............දෙන්නකෝ සහෝ
ආයෙත් අහනවා ඕනිද කියලා

chathurazeez
07-16-2013, 05:58 PM
ela el a dennako

Hash
07-16-2013, 07:06 PM
ඕනේ ඔනේ අනිවා ඕනේ.

gayan159
07-16-2013, 07:25 PM
http://www.zoom.lk/TV/Banshee/images/ban.png
banshee ethiri tikath dennako ane

kiripaan
07-16-2013, 08:14 PM
අනිවා ඕනේ

LKnerd
07-16-2013, 08:19 PM
ඔනේද කියලාත් අහනවා. බන්ෂි හැනිබල් 24 ඔක්කොම ඕනේ

S.T.A.L.K.E.R.
07-16-2013, 09:07 PM
අනිවා ඕනේ

Zen
07-16-2013, 09:13 PM
ඔනේ ඔනේ

මරු හිරා
07-16-2013, 09:31 PM
voted

Rebel
07-17-2013, 07:04 PM
:yes::yes:

naduniza83
07-17-2013, 07:16 PM
හනේ ඔනේ කොලුවෝ..

Naveen
07-17-2013, 07:39 PM
http://i.huffpost.com/gen/1096175/thumbs/r-HANNIBAL-EPISODE-PULLED-large570.jpg?6


රැදී සිටින්න හැනිබල් කතාමාලාවේ මීලග කොටස් කිහිපයේ උපසි‍රැසි ලබාදීම ඉදිරි දින කිහිපයේ සිට නැවතත් ක්‍රියාත්මක වේ.

pasan ravindu
07-17-2013, 08:27 PM
http://i.huffpost.com/gen/1096175/thumbs/r-HANNIBAL-EPISODE-PULLED-large570.jpg?6


රැදී සිටින්න හැනිබල් කතාමාලාවේ මීලග කොටස් කිහිපයේ උපසි‍රැසි ලබාදීම ඉදිරි දින කිහිපයේ සිට නැවතත් ක්‍රියාත්මක වේ.

ඉක්මනට දෙන්න සහො වේටින්ග් ෆොර් සබ

Lakruwan
07-17-2013, 09:10 PM
ඕනේ.............

CJA
07-17-2013, 09:38 PM
http://i.huffpost.com/gen/1096175/thumbs/r-HANNIBAL-EPISODE-PULLED-large570.jpg?6


රැදී සිටින්න හැනිබල් කතාමාලාවේ මීලග කොටස් කිහිපයේ උපසි‍රැසි ලබාදීම ඉදිරි දින කිහිපයේ සිට නැවතත් ක්‍රියාත්මක වේ.

:heartbeat::heartbeat:

shashi1987
07-18-2013, 08:18 AM
දෙන්න යාළුවා..

Dilzan
07-18-2013, 01:56 PM
ගොඩක් අය කැමතියි වගේ

thilanka mihiranga
07-20-2013, 06:44 PM
ඕනේ ඕනේ

trksnd2012
04-27-2014, 02:55 PM
ooooooneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee hannibal season 2 subtitles

Code#M
04-27-2014, 06:19 PM
denna