PDA

View Full Version : ආයුෂ වැඩි කර ගන්නේ කෙසේද ..?



hasitha2010
07-18-2013, 04:54 PM
ඔබේ phone එකේ බැටරිය නිසි ආකාරයෙන් නඩත්තු කර ,එහි ආයුෂ වැඩි කර ගන්නේ කෙසේද ..?
http://blog.vodafone.com.au/wp-content/uploads/2011/10/Android-Battery-Header-Image-520x345.jpg

*ඔබේ Phone එකේ e mail account එක sync කර තිබේද ..එසේ නම් එය බැටරියේ වැඩි ධාරිතාවක් ලබාගනී. ඔබ කල යුත්තේ phone එකේ settings වෙත ගොස් ,sync වන accounts disable කිරීමයි ..
http://3.bp.blogspot.com/-ZZrMbSbuQEQ/UeoJmEyMvtI/AAAAAAAAAmE/jbds-MlI6js/s1600/Photo+1.jpg

http://www.androidfreeware.net/software_images/cheetah-battery-doctor.3.png

*Bluetooth / WIFI /GPRS ක්‍රියාවිරහිත කර තබන්න . එය අවශ්‍ය විටකදී පමණක් on කරන්න .
http://1.bp.blogspot.com/-0qGsknWjhKU/UeT5LUaknuI/AAAAAAAAAlk/6gHQWRgoqZY/s1600/Screenshot_2013-07-15-18-44-49.png
*3G අධිවේගී දත්ත හුවමාරු ක්‍රමයකි ,Signal අඩු අවස්ථා වලදී බැටරියේ standby time එක අඩු කරයි .එවන් අවස්ථා වලදී settings වෙත ගොස් 2G පමණක් select කරන්න.
http://2.bp.blogspot.com/-lFjXT0XYN08/UeT49Ex_GAI/AAAAAAAAAlU/x7mgkTVS7Qc/s1600/Screenshot_2013-07-15-18-43-26.png

*ඉතාමත් දුර්වල සංඥා ඇති අවස්ථා වලදී Airplane mode එක තෝරන්න ..
http://4.bp.blogspot.com/-XN3MMS1Iub8/Udov4s9TMRI/AAAAAAAAAes/JxhomnMAUNU/s320/Screenshot_2013-07-07-13-43-21.png

*Screen එකේ brightness එක හැකිතාක් අඩු කරන්න.
http://1.bp.blogspot.com/-bVgwf_DzjGE/UeT47VioUCI/AAAAAAAAAlM/96heAhC8P-g/s1600/Screenshot_2013-07-15-18-42-19.png

*Phone එකේ ඇති අනිත් app ,ඒ කියන්නේ Games, third party භාවිතා කිරීම අඩු කරන්න .සමහර app GPS භාවිතා කරයි.
http://2.bp.blogspot.com/-hkE_Jq-R_Qk/UeoJm63eSbI/AAAAAAAAAmI/DK5lv9Ive90/s1600/Photo+4.jpg

*සමහර app ඔබ නොදැනුවත්ම phone එකේ ක්‍රියාත්මක වේ .. එවැනි apps සොයාගෙන settings > Apps > Running to check all running apps ලෙස ගොස් ඒවා ක්‍රියා විරහිත කර දමන්න .
http://1.bp.blogspot.com/-44UeBGxiqIQ/UeoJnBXI01I/AAAAAAAAAmU/ucUUO6G6I6Q/s1600/Photo+5.jpg
*Screen එක on වී පවතින කාලය (Screen timeout) අඩු කරන්න .


*බැටරිය ක්‍රියා කිරිඉමට නිසි උෂ්ණත්වයක් පවතී . අධික උෂ්ණත්වයත් , අඩු උෂ්ණත්වයත් බැටරියේ ක්‍රියාකාරිත්වයට හානි දායක වේ.ඒ නිසා බැටරිය charge කරන අවස්ථා වලදී phone case එක ඉවත් කර charge කරන්න .

*හැම විටම Phone එක සඳහා ලැබුණු චාජරය පමණක් භාවිත කරන්න.

*අප භාවිත කරන Phone බැටරිය Li-ion වේ. එහි ඇති " ඉලෙක්ට්‍රොන වල ද්‍රවශීලතාවය " (Liquidity of electrons) නිසි ලෙස නඩත්තු කිරීම වැදගත්ය.ඒ නිසා බැටරියේ බලය සැමදාම 100 % ලෙස පවත්වා ගැනීමට උත්සහ දරන්න. මසකට වරක් Fully Charge කරන්න . ඒ කියන්නේ බැටරියේ බලය 20% තෙක් අඩු වූ පසු චාජරයට සම්බන්ද කර 100% charge වන තුරු තබන්න . පැය 6 කට වඩා charge කරන්න එපා . ඒ සඳහා බැටරි සඳහා ඇති app එකක් භාවිත කරන්න.
http://1.bp.blogspot.com/-LN9siDZHavg/Udov2dWJ18I/AAAAAAAAAec/XtuthCRRA1g/s320/Screenshot_2013-07-06-19-37-21.png http://1.bp.blogspot.com/-WEyfrWeraIw/Udov0azuwdI/AAAAAAAAAeU/GjKMe0M9hkA/s320/Photo+1.jpg

*Live Wallpaper භාවිත කිරීම අඩු කරන්න.

*charge කිරීම් අතර කාලය හැකි තරම් වැඩි කරන්න .

*සමහර දුරකථන සමාගම් කියන්නේ wallpaper සඳහා අඳුරු dark background ඇති wallpaper පාවිච්චි කරන්න කියලා .



වැඩේ වැදගත් කියල හිතුනනම් පහල වම් පැත්තේ තරුවට කොටාගෙනම යන්න ...:47_002::47_002::47_002:

Thunder
07-18-2013, 05:24 PM
:thumbsup: Good Post Machan......! Rep +

janith nilanga
07-18-2013, 05:42 PM
:thumbsup::thumbsup::thumbsup:Good Post & Rep 3 +++

මරු හිරා
07-18-2013, 09:08 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

naduniza83
07-18-2013, 09:11 PM
රෙප් දුන්නා මචෝ.. 5++

Dark Prince
07-18-2013, 11:47 PM
rep+

Amnisha85
07-19-2013, 12:01 AM
Great Post Bro.......

Thanks

:thumbsup:

Rebel
07-19-2013, 12:11 AM
rep +2

chamindapushpakumara
07-19-2013, 06:33 AM
:yes:

shashi1987
07-19-2013, 08:17 AM
Good Post... rep 5+

FrozenN
07-19-2013, 08:35 AM
good post:thumbsup: Rep+

shenal
07-19-2013, 10:03 AM
http://4.bp.blogspot.com/-ILsZbRXuI_I/UeT5GH7i-XI/AAAAAAAAAlc/0nUalGXbH9s/s1600/Screenshot_2013-07-15-18-44-04.png


machan me app eke name eka mokakda.......

achala2010
07-19-2013, 10:30 AM
:clap::clap::clap:

hasitha2010
07-19-2013, 11:37 AM
http://4.bp.blogspot.com/-ILsZbRXuI_I/UeT5GH7i-XI/AAAAAAAAAlc/0nUalGXbH9s/s1600/Screenshot_2013-07-15-18-44-04.png


machan me app eke name eka mokakda.......
මචන් මේ App එක store වල තියෙනවද දන්නේ නෑ .. මගේ Xperia p එකට ආපු default app එකක් ..

Home Launcher Xperia 

shenal
07-19-2013, 12:50 PM
ok machan....thanks

jkus
07-19-2013, 01:05 PM
good rep

Dilzan
07-19-2013, 01:23 PM
:k0243:

S.T.A.L.K.E.R.
07-19-2013, 03:42 PM
Rep 2++

apkumara
07-19-2013, 05:05 PM
අපි හිතන්නේම නැති කරුණු කාරනා මතක් කරලා දුන්නට ස්තුතියි යාළුවේ
:thumbsup:

thilanka mihiranga
07-20-2013, 06:23 PM
රෙප්+++