PDA

View Full Version : Subtitles Portal - Hop 2011 Sinhala Subtitles

HEDZ
09-29-2011, 09:10 PM
Hop 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=27)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=27))

Hop 2011 Sinhala Subtitles (95 min 00 sec)
Uploaded on 09-29-2011 at 08:10 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube

http://www.zoom.lk/forums/downloads/subs/Hop%207.jpg

අපි කොච්චර ලොකු වුනත් කවුරුහරි රෑට ඇවිත් අපේ ගේ දොරකඩ අපි කන්න ආසම දේවල් පුංචි තෑගි හැටියට තියලා යනවනම් කොච්චර ආසද? අනික ඒක කරන්නෙත් ඇඳුම් ඇඳගත්ත පුංචි හාවෙක්නම් කොච්චර සතුටක් දැනෙනවද හිතට? ඇත්තටම ඒ අත්දැකීම අපිට විඳින්න නැතත් මේ කතාවෙන් අපිට එහෙම දෙයක් ගැන කියනවා. ඒ විතරක් නෙමෙයි, ඊස්‍ටර් බනී කෙනෙක් එක්ක (ඇඳුම් ඇඳපු පුංචි කතාකරන හාවෙක්)දවසක් හරි ගතකරන්න වුනාම මූණපාන්න වෙන සිද්ධි ගැනත් බලාගන්න පුළුවන් මේ කතාව බැලුවම.සේරම කතාව මට කියවෙන්න යන්නෙ. අරගෙන බලන්නම වටින ලස්සනම කතාවක් මේක. හිනාවෙන්න ආසකරන ඕනම කෙනෙක් මේක බලන්නම වටිනවා.මේ අවුරුද්දෙ අප්‍රේල් 1 වෙනිදා නිකුත් වුණ මේ ෆිල්ම් එක දැනට IMDBහි ප්‍රතිචාර 5.2ක්ම ලබාගෙන තියෙනවා. ඔයාල ආසවෙයි.සිංහලෙන්ම තියෙන නිසා අරගෙන බලන්න.දන්නවනෙ ඉතින්, අළුත්ම හොඳම කතා මුලින්ම දෙන්නෙ Zoom.lk පමණයි කියලා.

මේ කතාව මට හඳුන්වලා දීපු Sts සහෝට ගොඩාක් ස්තූතියි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* (http://www.zoom.lk/forums/members/*maheshi*.html) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

copper
09-29-2011, 09:33 PM
meka DL karagena hitiye sub denakam thanks hode

Punisher
09-29-2011, 09:39 PM
කාලේකට පස්සේ ෆිල්ම් එකකට සබ් දලා නියමයි

MANJU
09-29-2011, 09:53 PM
මගේ ලග ෆිල්ම් එක තියවා සබ් ගත්තා ඔන්න එල මාෂි අක්කේ රෙප් හොදේ බලල රෙප් තව එකක් දෙන්නං

CREATIVEN
09-29-2011, 09:55 PM
Hop.2011.DVDRip.XviD-TWiZTED මම ගත්තු එකට ගැලපෙන්නෙ නැහැ..
සබ් දෙනව කියනකොටත් ඕඛ අරගෙන තිබුනෙ..
අපොයි ..

copper
09-29-2011, 09:55 PM
මගේ ලග ෆිල්ම් එක තියවා සබ් ගත්තා ඔන්න එල මාෂි අක්කේ රෙප් හොදේ බලල රෙප් තව එකක් දෙන්නං

onna oya wage film witharak balanna hodada manju puthe :D

MANJU
09-29-2011, 09:57 PM
Hop.2011.DVDRip.XviD-TWiZTED මම ගත්තු එකට ගැලපෙන්නෙ නැහැ..
සබ් දෙනව කියනකොටත් ඕඛ අරගෙන තිබුනෙ..
අපොයි ..

මාමේ මාත් අමාරුවෙ නේ

MANJU
09-29-2011, 09:57 PM
onna oya wage film witharak balanna hodada manju puthe :D

මලා ඇයි

මරු හිරා
09-29-2011, 09:57 PM
mama nam onna aragena iwarayi

Angel_senuri
09-29-2011, 09:59 PM
haane! meka dala! thank you!!!!!!!!!!

Punisher
09-29-2011, 10:01 PM
මාමේ මාත් අමාරුවෙ නේ

දැන් ඉතින් බලලා හමාරයි නේද? ඩිරෙක්ට් ලින්ක් එක ගනින්

copper
09-29-2011, 10:03 PM
Hop.2011.DVDRip.XviD-TWiZTED මම ගත්තු එකට ගැලපෙන්නෙ නැහැ..
සබ් දෙනව කියනකොටත් ඕඛ අරගෙන තිබුනෙ..
අපොයි ..

ehenam sorryma thamai direct link eka ganin mamath gaththe eka 490MB Quality eka hodai

MANJU
09-29-2011, 10:03 PM
දැන් ඉතින් බලලා හමාරයි නේද? ඩිරෙක්ට් ලින්ක් එක ගනින්

විලිලැජ්ජයි

MANJU
09-29-2011, 10:07 PM
ehenam sorryma thamai direct link eka ganin mamath gaththe eka 490MB Quality eka hodai

මලා මාමේ ගන්නෝ

Punisher
09-29-2011, 10:14 PM
විලිලැජ්ජයි

ලැජ්ජාවේ සන්තොසේ බැරුවා නේද

CREATIVEN
09-29-2011, 10:20 PM
ehenam sorryma thamai direct link eka ganin mamath gaththe eka 490MB Quality eka hodai

මරුහිරා ගාව තිබුන වගේ මතකයි..

CREATIVEN
09-29-2011, 10:20 PM
ehenam sorryma thamai direct link eka ganin mamath gaththe eka 490MB Quality eka hodai

මරුහිරා ගාව තිබුන වගේ මතකයි..

CREATIVEN
09-29-2011, 10:22 PM
විලිලැජ්ජයි

බලමුකෝ.. ඉවසන්ට

copper
09-29-2011, 10:23 PM
ලැජ්ජාවේ සන්තොසේ බැරුවා නේද

lajjawa awama santhosayak enawada bun :P

MANJU
09-29-2011, 10:23 PM
ලැජ්ජාවේ සන්තොසේ බැරුවා නේද

අපරාදේ මාමගෙ සල්ලි

MANJU
09-29-2011, 10:24 PM
බලමුකෝ.. ඉවසන්ට

මාමේ Vlc වලින් සබ් හරියට හදන්න පුලුන්

copper
09-29-2011, 10:30 PM
මාමේ Vlc වලින් සබ් හරියට හදන්න පුලුන්

sinhala sub hadanna bane bun?

Punisher
09-29-2011, 10:36 PM
මාමේ Vlc වලින් සබ් හරියට හදන්න පුලුන්

සිංහල සබ් පේනවද බන් වි එල් සී එකේ?

MANJU
09-29-2011, 10:39 PM
sinhala sub hadanna bane bun?

නෑ ටයිමින් මූව් කරන්න

MANJU
09-29-2011, 10:39 PM
සිංහල සබ් පේනවද බන් වි එල් සී එකේ?

යුනිකොඩ් නෑ

Punisher
09-29-2011, 10:43 PM
යුනිකොඩ් නෑ

එකනේ නැත්නම් කොපි එක මොකක් උනත් හදාගෙන බලන්න තිබ්බා

TharinduFox
09-29-2011, 11:33 PM
niyamai direct links walata thanks

CREATIVEN
09-30-2011, 07:56 AM
නෑ ටයිමින් මූව් කරන්න

බලමු ඒකවත් කරල..
නැත්නම් කරන්න තියෙන්නෙ .. අපි ගත්තු එකේ eng සබ් එක අරගෙන සිංහල සබ් එක කොපි කරල eng සබ් එකේ පේස්ට් කරන එක..
එහෙමනම් එළටම හදන්න පුලුවනි ..
මංජුටනම් ඕක කරන්න පුලුවනි ..

copper
09-30-2011, 08:01 AM
බලමු ඒකවත් කරල..
නැත්නම් කරන්න තියෙන්නෙ .. අපි ගත්තු එකේ eng සබ් එක අරගෙන සිංහල සබ් එක කොපි කරල eng සබ් එකේ පේස්ට් කරන එක..
එහෙමනම් එළටම හදන්න පුලුවනි ..
මංජුටනම් ඕක කරන්න පුලුවනි ..

ඒ කියන්නේ මංජු ඒ වගේ හොර වැඩ කරනවද?

CREATIVEN
09-30-2011, 08:07 AM
ඒ කියන්නේ මංජු ඒ වගේ හොර වැඩ කරනවද?

නෑ නෑ.. ඒක හොර වැඩක් නෙමෙයි මචෝ.. ඒක හොඳ වැඩක්..

copper
09-30-2011, 08:14 AM
නෑ නෑ.. ඒක හොර වැඩක් නෙමෙයි මචෝ.. ඒක හොඳ වැඩක්..

එක හොද වැඩක් නෙමෙයි නේ බන්..සබ් දෙක වෙනස්නේ.කොපි කැනකොට නම් ගම් එහෙම දාන්න තැන් නැතිවෙනවා නේද.ඒ කියන්නේ කතෘ අයිතියද මොකක්ද එක නැති වෙනවා නේද?

*maheshi*
09-30-2011, 08:19 AM
ෆිල්ම් එක බලලා සබ් ගැන අදහසක් දාන්න

*maheshi*
09-30-2011, 08:21 AM
එක හොද වැඩක් නෙමෙයි නේ බන්..සබ් දෙක වෙනස්නේ.කොපි කැනකොට නම් ගම් එහෙම දාන්න තැන් නැතිවෙනවා නේද.ඒ කියන්නේ කතෘ අයිතියද මොකක්ද එක නැති වෙනවා නේද?

ඔය වැඩේ හුගක් අය කරනවා..තියන එකේම නම මකනවනේ..මට එහෙම එවා හම්බවෙලා තියනවා.ඔවා කමක් නෑ ඉතින් ඔවගෙන් හිත අවුල්කරගෙන සබ් නොදි ඉන්නේ නැ මම පුලුවන් විදියට දෙනවා.බැටල්ලොස් ඇන්ජලිස් එකේ ඩිවිඩි එකක් මට හම්බුනා කලෙක්ෂන් එකක් කඩේක තියලා ගත්තේ සබ් එක මගේ..මට ඉතින් මගේ වචන මතකයි නේ.හැබැයි සයිට් එකේ නමවත් මගේ නමවත් ගත්ත තැනවතක් නෑ ඒ ඩිවිඩි එකේ එවා මකලා රයිට් කරලා තිබ්බේ

copper
09-30-2011, 08:26 AM

ඔහොම තමයි දෙයක් කරන්න බෑ..හොරකම් කරන්න කට්ටිය ඉන්නවා..:k0235::angry: ඔක අද ඊයේ වුන දෙයක් නෙමෙයි නේ හැබැයි මම පොඩි ලින්ක් එකක් දෙන්නම් බලන්නකෝ සබ් දාන එක ගැන එක්කෙනකේ කියලා තියන එවා වගයක් :growl:

mtchinthaka
09-30-2011, 09:01 AM
thanx aluthen sub dalaa thibuna film ekata..mamath gaththaa onna..sub title gena balalama kiyannam

tharaka
09-30-2011, 10:15 AM
niyamayi.puluwannam menna me film ekatath sab dhenna .How to Train Your Dragon (2010) thanx

dani_baba
09-30-2011, 01:44 PM
ස්තුතියි මහේෂි

LKnerd
09-30-2011, 07:33 PM
බොහොම ස්තුතියි සබ් වලට

LKnerd
09-30-2011, 07:34 PM
ඔහොම තමයි දෙයක් කරන්න බෑ..හොරකම් කරන්න කට්ටිය ඉන්නවා..:k0235::angry: ඔක අද ඊයේ වුන දෙයක් නෙමෙයි නේ හැබැයි මම පොඩි ලින්ක් එකක් දෙන්නම් බලන්නකෝ සබ් දාන එක ගැන එක්කෙනකේ කියලා තියන එවා වගයක් :growl:

ඔව් එක ඇත්ත ඒ උනාට එවට බය වෙලා මේ කරන වැඩේ නවත්තන්න එපා කියලා මම ඉල්ලිමක් කරන්න කැමතියි

MANJU
09-30-2011, 08:28 PM
ඒ කියන්නේ මංජු ඒ වගේ හොර වැඩ කරනවද?

මලා
මෙන්නමමඉවරයි

MANJU
09-30-2011, 08:31 PM
ඔය වැඩේ හුගක් අය කරනවා..තියන එකේම නම මකනවනේ..මට එහෙම එවා හම්බවෙලා තියනවා.ඔවා කමක් නෑ ඉතින් ඔවගෙන් හිත අවුල්කරගෙන සබ් නොදි ඉන්නේ නැ මම පුලුවන් විදියට දෙනවා.බැටල්ලොස් ඇන්ජලිස් එකේ ඩිවිඩි එකක් මට හම්බුනා කලෙක්ෂන් එකක් කඩේක තියලා ගත්තේ සබ් එක මගේ..මට ඉතින් මගේ වචන මතකයි නේ.හැබැයි සයිට් එකේ නමවත් මගේ නමවත් ගත්ත තැනවතක් නෑ ඒ ඩිවිඩි එකේ එවා මකලා රයිට් කරලා තිබ්බේ

මලා

zoomboy
02-09-2012, 12:45 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE