PDA

View Full Version : දවසේ Android App එක PART 13



hasitha2010
07-20-2013, 12:04 PM
අද මම ඔයගොල්ලොන්ට හඳුන්වා දෙන්න යන්නේ තවත් නියම App එකක් .

එකේ නම ඇවිල්ල OfficeSuite Pro

http://i.imgur.com/P4Tf9Tm.png
මේක MS Office එක වගේමයි . හැබැයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා .

Word
Excel
PowerPoint

http://2.bp.blogspot.com/-87obIXonykw/UeoQh4IYXFI/AAAAAAAAAmo/2Nbu2mLyJJM/s1600/Photo+2.jpg

මේ App එකේ සුවිශේෂී ලක්ෂණය වන්නේ MS Office වල හදපු file read කරන්නත් ,edit කරන්නත් හැකියාව තියෙනවා.
DOC and DOCX, RTF, TXT, LOG,XLS, XLSX, CSV,PPT, PPTX, PPS and PPSX යන file support කරනවා ..

https://lh6.ggpht.com/2Uv93-GHAfi5J27UvW62HeHmaGSZmEDWUobDqOtLUCE2NplcQkUKzSAg T2rqAAmfh9E=h900-rw


https://lh3.ggpht.com/bzh71dugtLctH0gKALiuR5PIfyHYkiXyAOuqAjaoFzevckyTRL sjpi2CQmUogolRmA=h900-rw

PowerPoint උනත් හදන්න පුළුවන් .

https://lh4.ggpht.com/mO30YYI6wLX3Uq_FynseAMcGpAD-KHs3z4dRjuPMuiM7Vsl0ZiUOUQyonT0vMWOEIYE=h900-rw

http://1.bp.blogspot.com/-o_nZei5SMLg/UeoQhhhpP7I/AAAAAAAAAmk/5Q6cmAhGvyc/s1600/Photo+3.jpg
මේක App store (https://play.google.com/store/apps/details?id=com.mobisystems.editor.office_registere d&hl=en) එකෙන් ගන්න ගියොත් pay කරලා තමයි ගන්න වෙන්නේ ..

:79::79::79:
මෙතනින් (http://www.putlocker.com/file/BC2A605005229E42) pro App එක ගන්න ...

තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම් ....:47_002::47_002:

වැඩේ ප්‍රයෝජනයි කියල හිතුන නම් පහල වම පැත්තේ තියෙන තරුවට කොටලා සලකගෙනම යන්න ...

http://2.bp.blogspot.com/-AZuSXOfmJNU/UcbJkIrMKjI/AAAAAAAAAYM/pPJwLoLhZFQ/s1600/arrow2.gif

chanakacm
07-20-2013, 12:14 PM
suprb

prasannalive
07-20-2013, 12:16 PM
:cool:

Rebel
07-20-2013, 01:20 PM
Thanks

Dark Prince
07-20-2013, 05:26 PM
rep+

gajeZn
09-22-2013, 10:02 PM
නියමයි........

මරු හිරා
09-22-2013, 10:09 PM
එල එල මචෝ මාත් පාවිච්චි කරන්නේ මේක තමයි
රෙප් 12+

thilanka mihiranga
09-23-2013, 12:44 PM
patta ban.....:D

Code#M
03-24-2014, 09:45 PM
You must spread some Reputation around before giving it to hasitha2010 again.