PDA

View Full Version : මුල් පිටුවට පුසෙක් පනි



පොඩ්ඩා
09-30-2011, 12:04 PM
http://i53.tinypic.com/zlf7yf.jpg


http://www.youtube.com/watch?v=HlVwuiCnnF0&feature=player_embedded


මුන් පුසාව මැරුවද දන්නේ නෑ :no:

*maheshi*
09-30-2011, 12:18 PM
අපොයි... :shocked::shocked:

BLacK HuNTeR
09-30-2011, 12:40 PM
මාර සින් එක

මරු හිරා
09-30-2011, 01:23 PM
fatta scn 1k wela thiyenne

dani_baba
09-30-2011, 01:40 PM
පුසත් ඇවිත් පත්තර කියවන්න

MANJU
09-30-2011, 04:02 PM
මලලසේකරයි

gamage
09-30-2011, 06:59 PM
ස්වර්ණවාහිනි එක පුසෙකුටවත් එන්න වටින්නේ නැති තැනක් වෙලාත් පුසා ආවේ කොහොමද

Angel_senuri
09-30-2011, 07:00 PM
funny LoL!! :D :D

LKnerd
09-30-2011, 07:35 PM
පට්ට ආතල් නේද

Punisher
09-30-2011, 08:02 PM
කැත සින් එක....

copper
09-30-2011, 08:48 PM
pusek witharai okata adu une

Pubudu lakmal
10-01-2011, 04:58 AM
ඕකනම් වෙන්න බෑරි වෑඩක් මොකද TV Studio එකක් ඈතුලට පූසෙක් තියා කූබියෙක්ටවත් යන්න බෑ...
මට පේන්නෙ මුන් මොකක් හරි ජෝක් එකක් කරල :O :P

සුද්ද සිංහලයා
10-01-2011, 01:50 PM
නියම පුසා.....