PDA

View Full Version : ZOOM එකට මොකද උනේ?

HEDZ
08-01-2013, 12:13 PM
දැන් මාස තුනක විතර ඉදන් සුම් එක යන ගමන වේගය අඩුයි වගේම නිතරම සයිට් එක ඩවුන් වෙනවා ඔබම දකින්න ඇති. මේ පිළිබද මේ වෙනකම් කිසිම අදහසක් නිවේදනයක් අප පලකලේ නැහැ.අදත් මෙහෙම කියන්න නම් හිතුවේ නැහැ.නමුත් එවන ඊමේල් පණිවිඩ ෆෙස් බුක් මැසේජ් සියල්ලයම පොදු උත්තරයක් දෙන්න මම හිතාගත්තා.අනික මේ වෙලාවේ අපේ නිහඩතාවය දුබලතාවයක් කරගෙන පහර පිට පහර දෙන පිරිස් ඉන්න නිසාම මේ උත්තරය දෙන්න හිතුවා.

පලවෙනිම කාර්ණය මම දැක්කා කිපදෙනෙක් කියලා තිබ්බා ඇඩ්මින් සර්වර් එකට සල්ලි ගෙවලා නෑ අපි පාවිච්චි කරන දෙවල් වලට ගෙවලා නෑ වගේ දෙවල්. ඒ දෙවල් නම් සම්පුර්ණ අසත්‍ය එවා බව කියන්න ඕන අපේ සේරම මුදල් ගෙවන අතින් නම් සේරම ගෙවලා කරලා තියෙන්නේ. ඒ බව විස්තර ඇතුව අවශ්‍ය අයට දෙන්න පුලුවන්.

ඒ වගේම ලගදි ඩොමෙන් එකටද ගෙවලා නෑ කියලා කිව්වා නමුත් කොපමණ කල් වලංගුද කියලා ඔබටම බලාගන්න පුලුවන්.
http://www.zoom.lk/forums/downloads/subs/diaryofa/Capture%20dgh.JPG

එහෙනම් ඇයි මෙහෙම සයිට් එක නිතර නැතිවෙන්නේ.
හේතු කිහිපයක් තියනවා.ඇත්තටම වෙබ් අඩවියේ උපසිරැසි ගන්වන කණ්ඩායමෙත් කිපදෙනයි ඇඩ්මින් ඒ කියන්නේ මාව පෞද්ගලිකව හදුනන්නේ.කොහොමත් සයිට් එකෙන් ප්‍රසිද්ධ වෙන්න අවශ්‍ය නැති නිසා නම සදහන් නොකර ඉන්නම්.අනික මේක සදහා දායක උන අයගේ නම් වල එකතුවෙන් තමයි HEDZ යන්න හදිලා තියෙන්නේ වගේම උපසිරැසි ලබා දෙන ඔයාලටත් සයිට් එකට අයිතිවාසිකම් තියන නිසා මේක අපේ හැමෝගෙම වෙබ් අඩවියක් බව මතක් කරන්න ඕන.

අප්‍රේල් මාසයේ අග බාගයේ ඉදන් වෙබ් අඩවියට මෙන්නම අපගේ පෞද්ගලික ජිවිත වලද ඉතාමත් අදුරු කාලයක් ලැබුවා කිව්වොත් නිවැරිදියි.ප්‍රශ් කියන එවා කොහොම කොයිවෙලාවේද එන්නේ කියලා කියන්න බැනේ.අනික කරදරයක් උනාම අණබෙරගන්න උවමනාවකුත් තිබුනේ නැහැ.ඉතින් නිහඩවම ඒ දෙවල් මම දරාගත්තා.අපේ සමිපතමයන් ඇති උන සමහර ගැටළු විසදන්න පුලුවන් අය අහක බලද්දි වෙබ් අඩවියේම අපගේ සහෝදර සමාජිකයින් අපව දිරිමත් කරපු එක ගැන මතක් කරන්නම ඕන.දුරකථන අංකය කෙසේ හෝ හොයාගෙන මාව අමතපු අයට බොහෝම ස්තුතියි.ඒ වගේම ඒ කාලයේදිම වෙබ් අඩවියත් යම් යම් අඩපන විම් වලට ලක් උනා.එහෙම උනේ ඇයි කියලාත් කියන්නම් .කොහොම හරි මේ වෙලාවේදි අන්තර්ජාලයේ ඇති සහෝදර වෙබ් අඩවි කිහිපයක්ම මොකද සුම් එකට උනේ කියලා අහන්න දුරකථන අංක හොයාගෙන කතා කරන්න පවා කාරුණික උන එක ගැන නම් සතුටුයි.''ඕන උදව්වක් තියනවා නම් කියන්න මොනා උනත් සයිට් එක හොදට අවුරුදු ගානක් කලානේ එක නැති කරගන්න එපා'' මේ වගේ අදහස් දැක්කුවේ අප වගේම වෙබ් අඩවි කරන සහෝදර වෙබ් අඩවි කිහිපයක්ම තමයි. නමුත් බුදුන්ටත් ගල් පෙරලන්න පුද්ගලයන් සිටියා මෙන් අප වෙබ් අඩවිය මේ ආකාරයෙන් කරදර වලට මුහුණ දෙද්දි අපට පෙරල පෙරලා පහර දි වැටි සිටින තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ''කාටවත් බැ අපිට අභියෝග කරන්න අපි 1 නොකිව්වට 1 '' වැනි දෙවල් පවසමින් තවත් අපව පගා දමන්නට සැරසුන වෙබ් අඩවි මෙන්ම පුද්ගලයන්ද සිටියේ නැතුවා නොවෙයි.කරදරයක සිටියදි හිනාවිම නොව උදව් කිරිමට එක වචයක් හරි කිව් පුද්ගලයන් කොතරම් වටිනවාද යන්න අපට හැගුනේ එවිටයි.

වෙබ් අඩවිය පවතින තත්වය නිසා ඇතැම් විට ඔබ එවු උපසිරැසි මාස ගානක් අපට පලනොකර සිටිමට සිදුවුනා.ගයාන් බුද්ධික මට මතකයි චිත්‍රපටි දෙකක් පිටපත් නිකුත් වු විගස එව්වාත් අපට පල කරන්න පුලුවන් කම තිබුනේ නෑ.නමුත් ඔවුන් සියල්ලම තත්වය තේරුම් ගන්න තරම් කාරුණික විම ගැන බෙහෙවින් ස්තුතියි. මේ කරදර බාධක නිසා ඊමේල් තුලින් වත් කතා කරන්න මට හැකි උනේ නැහැ.ඒ අතර නැව ගිලෙන්න යන්නේ ඉක්මනින් පැනගන්න එක ඇගට හොදයි කියලා වෙබ් අඩවිය දාලා ගිය කිහිපදෙනක්ද හිටියා.නමුත් මොනා උනත් අපි එක්ක ඉන්න ගත්ත කිපදෙනෙක් හිටියා.මම හිතනවා කමක් නෑ කියලා මෙහෙම ස්තුති කලාට ඩිලාන් මේනක නිතරම මට කතා කරනවා දවසකට කොහොම හරි කොල් එකක් ගන්නවාම තමයි අලුතින් ආව චිත්‍රපටි මෙන්ම හැම දෙයක් ගැනම හොයාලා බලනවා වගේම මේ කරදර නිසාම එවා විසදගන්න උදව්වක් වෙන්න මට මතකයි අපේ ගෙදරටම ආවා සැහෙන දුරබැහැර ඉදන්. ඒ වගේම නිමන්ත,හිරාන්,නවින ්,තාරක,උදාර,ගයාන්,CJA නිතරම මොකද වෙන්නේ කියලා දුකසැප බලන්න අමතක කලේ නැහැ.ගයාන් ලගදි එකතු උන සමාජිකයෙක් උනත් ඔහුගෙන් ලද උදව් උපකාර නම් අප්‍රමාණයි.හිරානු ් වෙබ් අඩවිය වෙනුවෙන් තවත් අප කාලයක් ඉදන් සිතාගෙන හිටිය අලුත් නවකතා පිටුවක් ඔහුගේ මුලිකත්වයෙන් ආරම්භ උනා.නවින්වත් මතක් කරන්න ඕන බැනර් වලට ලොකු උදව්වක් දුන්නා.ඒ වගේම නිමන්තත් ගේම් සර්වරස් හැදුවා වගේම බැනර් සදහා උදව් කලා.පුලුවන් හැමවේලාවේම දුරකථන ඇමතුමක් දෙන්නත් අමතක කලේ නැහැ. චම්පික ලක්රුවන් අපගේ අනෙක් උපසිරැසි ගැන්විමේ සමාජිකයා අපට අතපසු වු ෆිල්ම්වල සබ් නෙට් එකේ තිබ්බත් කමක් නෑ අපි කරමු කියලා ඉදිරිපත් වෙලා වගේම ෆිල්ම් හොයගෙන මමම මේකට දාන්නද කියලා අහන සමාජිකයෙක් ඔහුටත් ස්තුතියි. ඒ වගේම චමිර මම හිතන්නේ ෆෙස්බුක් එකේ සැහෙන්න කතා කලා.මොකද උනේ අපි මොනාද මේකට කරන්නේ හැමදේම හරියාවි කියලා.තව උෂාන්ත අයියාවත් මතක් කරන්න ඕන.මේ වගේ තව අනන්තවත් අප වෙබ් අඩවියේ සමාජිකයින් මේ වැටුන වෙලාවේ නැගිටින්න උදව් කලා.වගේම කරමින් පවතිනවා. ඔවුන්ට අනේක වාරයක් ස්තුතියි.

දැන් කියන්නම් සයිට් එකේ නිතරම සර්වර් එරර් එන්නේ ඇයි කියලා.අප භාවිතා කරන හොස්ට් එක තුල උපරිම එක්තරා වෙලාවක ඔන්ලයින් සිටිය හැක්කේ 500 - 1000 ත් අතර පිරිසක්.අනික ඔයාලා දැකලා තියනවා අප ෆොරම් එකක් පවත්වාගෙන යනවා.එකට දිනකට ත්‍රෙඩ් විශාල ප්‍රමාණයක් හා කමෙන්ට් වැටෙනවා වගේම 30000කට ආසන්න සමාජිකයන් පිරිසක් එය සමග ගනුදෙනු කරනවා.අපට මේ නිසාම Dedicated සර්වර් එකකට යාමට සිදුවෙලා තියනවා. කලින් අප ගෙවනු ලැබුවේ හොස්ට් එකට වාර්ෂික මුදලක්.ඒ ගණන ලංකාවේ මුදලින් 30000කට ආසන්න උනා.නමුත් අප Dedicated සර්වර් එකකට යනවා කියන්නේ මාසකට අවම වශයෙන් රු28000 - 30000ක මුදලක් දරන්න වෙනවා කියන එක.

වාර්ෂික මුදල ලෙස $2102.40 සටහන් වෙනවා.එය ශ්‍රිලංකා මුදලට පරිවර්තනය කලොත් ඩොලරයේ අගය රු130ලෙස ගත්තොත් වාර්ෂීක ගෙවිය යුතු මුදල 2,73,260.00 වෙනවා. ඒ කියන්නේ දෙලක්ෂ හැත්තතුන්දාහස් දෙසිය හැටක්. මේ හොස්ටින් සහා පමණයි අප භාවිතා කරන්නේ .lk ඩොමෙන් නාමයක CAT1 ගිණුමක් ඒ නිසා රජයේ බදු ඇතුලත්ව වාර්ෂිකව රු5600ක් ගෙවන්න සිදුවෙනවා. .com නාමයන් සමග සැසදිමෙන්දි .com නමකට ගෙවනවාට වඩා 5ගුණයක් විතර වැඩි මුදලක් අපිට ගෙවන්න වෙනවා.කෙසේ නමුත් අප මේ සියල්ල ඔබවෙනුවෙන් දැරිමට සුදානම් කරමින් පවතිනවා.

අප වෙළද දැන්විම් පලකරන්න හැදුවේ මේ නිසා.දකුණූ පැත්තේ තියන CREATIVE WEB SOLUTIONS කියන එක අප මුදල් මත පලකරපු දැන්විමක් නොවේ.එය වෙබ් අඩවිය හදන්න උදව් කරපු අයට කෘතගුණ සලකලා ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ වෙබ් අඩවි නිර්මාණ කරනය වෙනුවෙන් පලකරපු දෙයක්.එකට කිසිම මුදලක් අය කරන්නේ වත් එයින් ලැබෙන කිසිම මුදලක් අපට ලැබෙන්නේ වත් නැහැ.

මේ තරම් විශාල මුදලක් අපට WordPress ටෙම්පේල්ටේ එකක් භාවිතා කලා නම් අවශ්‍ය වෙන්නේ නැත.එසේ නම් ඇනරොයිඩ් ඇප්ස් වගේම තවත් ගොඩක් දෙවල් අපට ඉදිරිපත් කරන එකත් පහසුයි.මොකද WordPress වල ඒ සියල්ල පහසුවෙන් කරගන්න පුලුවන් වගේම වැඩි වියදමක් නම් දරන්න වෙන්නේ නැ.ඔබටත් පුලුවන් ගිහින් බලන්න එවැනි ටෙම්පෙලේට් ගැන.එසේනම් දැන් අපි භාවිතා කරන හොස්ට් එකද ප්‍රමාණවත්.නමුත් මේය කරන්න වෙන්නේ අප වෙබ් ෆොරමයක් පවත්වාගෙන යන බැවිනි.මේ කාරණාව සදහන් කරන්නේ ඇතැමුන් අරගොල්ලෝ කරනවා නම් ඇයි ඔයාලට බැරි.එයාලාගේ ඇඩ් නෑ උඔලා ඇඩ් දාගෙන ගසා කනවා කියන අයට උත්තරයක් වෙනුවෙන්.අප වෙබ් අඩවිය අවුරුදු 3කට ආසන්න කාලයක් වාර්ෂිකව රු 50000ක වැනි මුදලක් වියදම් කලත් එකදු ඇඩ් එකක් හො පලකලේ නැහැ.නමුත් වාර්ෂිකව ලක්ෂ 3කට ආසන්න මුදලක් දැරිම නම් අපට අසිරුකටයුක්තක් ඒ නිසා තමයි අප තිරණය කලේ වෙළද දැන්විමක් හො පල කරල පොඩි හරි මේ සදහා
හොයාගන්න.මම හිතන්නේ සයිට් එකෙන් සල්ලි හොයනවා කියන අයට මේ උත්තරය ප්‍රමාණවත් වේවි.මොකද තැන තැන මේ කිසිම දෙයක් නොදන්න කම නිසාද දන්නේ නෑ.මෙවැනි කතා කියලා තියනවා දකින්න ලැබුනා.සල්ලි හොයන්න මට උවමනා උනා නම් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් මේ වෙබ් අඩවියට විශාල ගානක් දිලා ගන්න කැමැති උනා.ඒ වගේම ඩොමෙන් නාමයද ඇතැම් ආයතන කිහිපයකින් විශාල මුදලකට ඉල්ලුවා.නමුත් මේ සයිට් එක ඔයාලගේ ඒ නම මේ දේවල් අපිම අනිවාර්යෙන් කොහොම හරි කරනවා කියන අධිෂ්ටානය තිබුනා.මුදල් හොයානවා කියන අයට මේ උත්තර ඇති වේවි.

තවම වෙබ් අඩවිය 100%ක් උපරිම ප්‍රමාණයෙන් වැඩකරන්නේ නෑ.නමුත් අප උපසිරැසි ලබාදෙනවා.අපගේ කණ්ඩායමේ නම් සදහන් කරපු නොකරපු හැම සමාජිකයෙක්ම මේ සදහා උදව් කරනවා.විශේෂයෙන් ප්‍රසාද් ශ්‍රිමාල් මම මේ සබ් එක කරන්න පුලුවන්ද ඇහුවොත් කවදාවත් බැ කියන්නේ නෑ.සුරංග අයියා කොහොම හරි ෆිල්ම් එකක් ගත්තොත් කරලා එවනවා.ඒ වගේ අසිත සදරුවන් ෆිල්ම් කිහිපයක්ම මේ කාලේදි දාන්න උදව් කලා.නයනපද්ම ලියන ගේ මම මේ ෆිල්ම් එක කරමුද ඇහුවොත් අනිවාර්යෙන් කරන්නම් කියලා බාරගන්නවා.Video srilanka එක වෙනුවෙන් මාලක අබේසේකර යාළුවාවත් අනිවාර්යෙන් මතක් කරන්න ඕන.උපසිරැසි රැසක් ලබා දෙන්න උදව් කලාට.තව ගොඩක් අය ඉන්නවා මේ වෙලාවේ නම්වලින් කියන්න නොහැකි උනත් මට පෞද්ගලිකව උදව් කරපු.

සමහර විට මේ අපේ සයිට් එකට නරක කාලයක් වෙන්න ඇති. ඇත්ත අපි වැටිලා ඇති නමුත් අපි නැගිටිනවා.එකට මට හොද කණ්ඩායමක් ඉන්නවා.එක ගැන මට සතුටියි.අපි නැගිටිමු.අද හෙට බැරි උනත් අපගේ උත්සහාය නවතින්නේ නෑ.''පරදින්නේ නවතින්න නෙමෙයි දිනන්න''. අපි දිනමු මේ කරදර හැම එකම නැති කරගෙන එදාට ආපිටි පස්ස හැරිලා බැලුවාම අප නරක කාලේත් ජයගත්තා කියලා අපිට සතුටක් දැනේවි.

මේ ලිපිය ලියන්න හිතුවේ නෑ.නමුත් නිහැඩියාවට වඩා හඩ අවදිකරන එක හොදයි කියලා හිතුනා.තව අපිට ගහන්න බනින් හු කියන්න කමක් නෑ.අපේ කණ්ඩායම ගැන මට විශ්වාසයක් තියනවා අපි එකතුවෙලා දෙයක් කරනවා එක අනිවාර්යායි. මොනා දේ උනත් වෙබ් අඩවියට එන යන හැමෝටම ස්තුතියි.ඔයාලා අපිව අමතක කරලා නැති බව දන්නවා.අපි හැමදාම ඔයාලා වෙනුවෙන් ඉන්නවා.මේ අමාරුකාලේ ඉක්මනින් පහුකරමු.ඒ වගේම වෙබ් අඩවියේ සමාජිකයින් ඉවසිමෙන් කටයුතු කරයි කියලා හිතෙනවා.ජිවිතේ අමාරුම කාලේදි සයිට් එකත් ඒ කාලේදිම මේ වගේ තත්වයක් ඇති උන එකයි ගැටළුව උනේ.නමුත් අපි මේ හැමදේම විසදගන්නවා.ආපහු ඔයාලා වෙනුවෙන් පරණ සුම් එකම ගෙන්නත් පොරොන්දුවෙනවා.මම නැති උනත් ඔයාලගේම මේ සයිට් එකේ සමාජිකයින් වෙබ් අඩවිය කරගෙන යාවි.මේ කරදර බාධක අපි පහුකරගමු. දිගටම ඔයාලා අපි එක්ක රැදි ඉදිවි කියලා අපිට විශ්වාසයි.

achala2010
08-01-2013, 12:31 PM
අනිවා අපිනම් හැමදාමත් සූම් එක්කම තමයි :announce::announce::announce::announce::announce: :announce::announce::announce:

ŔǎvéŅ
08-01-2013, 12:51 PM
මේ ගැන දැනුවත් කරාට ස්තූතියි,මම gtalk,hangout දෙකෙන්ම ට්‍රයි කරා contact කරගන්න සයිට් එකට මොකද උනෙ කියලා දැනගන්න,ඒත් හරිගියේ නෑ

Anushiz
08-01-2013, 12:54 PM
ජිවිතේම මුදල් මත ගෙවෙන සමාජයක ඇත්ත හැමදේටම මුදල් ඕන වෙනවානේ. පෞද්ගලික කරදරයට නම් උදව් කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.
නමුත් සයිට් එකට ඇති වෙලා තියන ඕනම ප්‍රශ්නයකට උදව් කරන්නම් පුලුවන් විදියට. හැමදාම මමනම් මේ සයිට් එක එක්ක ඉන්නවා.සිංහල උපසිරැසි එකක් මුලින්ම බැලුවෙත් මේ සයිට් එකෙන් පලවෙනියට අරන් බලපු ටිවි සිරිස් එකත් ගත්තේ මේකෙන් දැන් ටිවි සිරිස් බලන්න පටන්ගත්තෙත් මේක නිසා.එක නිසා කවදාවත් සයිට් එක නම් අතහරිනේනේ නෑ.අපි හැමදාම ඉන්නවා

asiri2012
08-01-2013, 12:56 PM
elazz good luck..

kiripaan
08-01-2013, 01:04 PM
මේ දැනුවත් කිරීම ලොකු උපකාරයක් zoom.lk එකට නිතරම යන එන අපේ සාමාජිකයින්ට. මොනවා උනත් internet log උන ගමන් zoom එකට මුලින්ම එන්න පුරුදු වෙලා ඉන්න අපේ යාලුවෝ ගොඩක් ඉන්නවා.ඇත්තටම මම දැනගෙන නෑ site එක වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරන්න වෙන බවක්.මම වගේම ගොඩක් දෙනෙක් මේ සම්බන්දයෙන් දැනුවත් නැතිව ඇති. සමහරු මම දැක්ක facebook එකේ පවා නොයෙක් විදියේ වැරදි අදහස් දක්වල තිබුන. ඒ ඔවුන්ගේ නොදැනුවත් කම නිසා වෙන්න ඇති.
කව්රු මොනවා කිව්වත් මේ site එක වෙනුවෙන් කැපවෙලා ඉන්න පිරිසක් ඉන්නවා.ඒ වගේම මේ site එකට නිතරම යන එන පිරිසක් ඉන්නවා.ඒ අය වෙනුවෙන් මේ දැනුවත් කිරීමට ස්තුතියි
අපිටත් කරන්න පුළුවන් දෙයක් තියනවනම් කියන්න,ඕන උදව්වක් කරන්න ලෑස්තියි zoom එක වෙනුවෙන්.

isuru503
08-01-2013, 01:22 PM

:yes: :yes: :yes:

achala2010
08-01-2013, 01:37 PM

අනිවා මචන් ඕනම දෙයක් කරනවා

janith nilanga
08-01-2013, 01:40 PM
ජිවිතේම මුදල් මත ගෙවෙන සමාජයක ඇත්ත හැමදේටම මුදල් ඕන වෙනවානේ. පෞද්ගලික කරදරයට නම් උදව් කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.
නමුත් සයිට් එකට ඇති වෙලා තියන ඕනම ප්‍රශ්නයකට උදව් කරන්නම් පුලුවන් විදියට. හැමදාම මමනම් මේ සයිට් එක එක්ක ඉන්නවා.සිංහල උපසිරැසි එකක් මුලින්ම බැලුවෙත් මේ සයිට් එකෙන් පලවෙනියට අරන් බලපු ටිවි සිරිස් එකත් ගත්තේ මේකෙන් දැන් ටිවි සිරිස් බලන්න පටන්ගත්තෙත් මේක නිසා.එක නිසා කවදාවත් සයිට් එක නම් අතහරිනේනේ නෑ.අපි හැමදාම ඉන්නවා

:yes: :yes:

chathurazeez
08-01-2013, 01:47 PM
එල එල. ගොඩාක් ස්තූතියි දැනුවත් කිරීම ගැන. දැන් ගොඩක් අයගෙ ප්‍රශ්න විසදෙන්න ඇති. කෙසේ වෙතත් සූම් එකට සුභම සුභ අනාගතයක් වේවා.......!

Demax
08-01-2013, 01:55 PM
මුකුත්ම කරගන්න බැරි මිනිස්සු තමයි මොනා හරි උන ගමන් ඇදයක් හොයන්නේ. මේක මොකද හදන්න බැරිද මොකක්ද බන් උඔලාගේ සර්විස් එක ගානවා.හැබැයි කරන්න පුලුවන් මගුලක් නැහැ. එහෙම අයගේ කතා වලට සැලෙන්න එපා. නරක කාල වගේම හොද කාලත් ජිවිතේ එනවා. වැටි වැටි තමයි නැගිටින්නේ.

hashan92
08-01-2013, 01:58 PM
අපි හැමදාමත් zoom එකත් එක්ක ඉන්නවා

ashirvada
08-01-2013, 02:05 PM
:announce::announce::announce::announce::57::57::5 7::57::57::57:

sts
08-01-2013, 02:07 PM
:yes::yes::yes:

gayan159
08-01-2013, 02:29 PM
zoom එක ආයෙත් ආපු එක සහ ලොක්කා මේක ගැන හොද විස්තරයක් දීපු එක සැහෙන වටිනවා.

zoom එකට එන්න බැරුව fb page එක බැලුවම එකේ තින comment දැක්කම හිත කලකිරෙනවා මෙචර මහන්සි වියදම් කොරන් අපට නිකන් දෙන ගුණාත්මක සබ් එක කිසිම අමාරුවක් නැතුව බාගෙන කැත කතා කිලාතිනවා.

මන් අදහසක් කින කැමති මේකේ මෙම්බෙර් 30000 ඉන්න එකේ එදිනෙදා ම එන 1000 කට වැඩ ඉන්න එකේ එක්කෙනෙක් වසරකටම rs .100ක් දුන්නත් 3 lak වත් හොයාගන්න පුළුවන් මේ site එකට ආදරේ කරන ඕනෑම කෙනෙක්ට එක මහ පරස්නයක් වෙන එකක් නැ මන් හිතන්නේ ඒ වගේම එකෙන් HEDZ ගේ බරෙන් ටිකක් හරි අඩු කරන්න අපට පුළුවන් . මන් කිවේ මගේ අදහසක් විතරයි කස්ටිය අකමැති නම් අවුලක් නැ.

ajiya
08-01-2013, 02:45 PM

මමත් මේ කල්පනා කලේ ඒ ගැන තමා...එක් මම දන්න විදියට අපිට මේ වෙනුවෙන් කරන්න තියෙන්නේ ඒක තමා...මොකද අපි දුර ඉන්න කටිටිය...මම මේකට එකගයි.....අපි අරමුදලක් පිහිටුවමු

ajiya
08-01-2013, 02:52 PM

අන්න හරි....මම වැඩේට කැමතියි......අයේ දෙකක් නෑ.....අපි පුංච් අරමුදලක් පිහිටු වමු....ඒ වගේම සුම් එක්ක අපි හැමදාමත් ඉන්නවා ලොකු අයියේ

ajiya
08-01-2013, 02:52 PM
අපිට උදව්වක් කරන්න ඉඩ දෙන්නකෝ...............අපිත ආසයි මේ සයිටි එක දිගටම කරගෙන යන්න පුංචි හරි උදව්වක් කරන්න.....:announce::announce::announce: :announce::announce::announce::announce::announce: :announce::announce::announce::announce:

apkumara
08-01-2013, 02:59 PM
නිහඩියාවට වඩා පවතින තත්වේ මොකක්ද කියලා කියපු එක සෑහෙන්න වටිනවා.මොනවා උනත් අපි ඉන්නවා සූම් එක්ක.ඉක්මනටම සූම් එකේ නරක කාලය ඉවර වේලා හොද කාලයක් ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රර්ථනා කරනවා.සූම් එකට හැමදාමත් ජයවේවා.............

apkumara
08-01-2013, 03:01 PM
zoom එක ආයෙත් ආපු එක සහ ලොක්කා මේක ගැන හොද විස්තරයක් දීපු එක සැහෙන වටිනවා.

zoom එකට එන්න බැරුව fb page එක බැලුවම එකේ තින comment දැක්කම හිත කලකිරෙනවා මෙචර මහන්සි වියදම් කොරන් අපට නිකන් දෙන ගුණාත්මක සබ් එක කිසිම අමාරුවක් නැතුව බාගෙන කැත කතා කිලාතිනවා.

මන් අදහසක් කින කැමති මේකේ මෙම්බෙර් 30000 ඉන්න එකේ එදිනෙදා ම එන 1000 කට වැඩ ඉන්න එකේ එක්කෙනෙක් වසරකටම rs .100ක් දුන්නත් 3 lak වත් හොයාගන්න පුළුවන් මේ site එකට ආදරේ කරන ඕනෑම කෙනෙක්ට එක මහ පරස්නයක් වෙන එකක් නැ මන් හිතන්නේ ඒ වගේම එකෙන් HEDZ ගේ බරෙන් ටිකක් හරි අඩු කරන්න අපට පුළුවන් . මන් කිවේ මගේ අදහසක් විතරයි කස්ටිය අකමැති නම් අවුලක් නැ.
මමත් කැමතියි:yes:

anushanga
08-01-2013, 03:11 PM
මේ දැනුවත් කිරීම ලොකු උපකාරයක් zoom.lk එකට නිතරම යන එන අපේ සාමාජිකයින්ට. මොනවා උනත් internet log උන ගමන් zoom එකට මුලින්ම එන්න පුරුදු වෙලා ඉන්න අපේ යාලුවෝ ගොඩක් ඉන්නවා.ඇත්තටම මම දැනගෙන නෑ site එක වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරන්න වෙන බවක්.මම වගේම ගොඩක් දෙනෙක් මේ සම්බන්දයෙන් දැනුවත් නැතිව ඇති. සමහරු මම දැක්ක facebook එකේ පවා නොයෙක් විදියේ වැරදි අදහස් දක්වල තිබුන. ඒ ඔවුන්ගේ නොදැනුවත් කම නිසා වෙන්න ඇති.
කව්රු මොනවා කිව්වත් මේ site එක වෙනුවෙන් කැපවෙලා ඉන්න පිරිසක් ඉන්නවා.ඒ වගේම මේ site එකට නිතරම යන එන පිරිසක් ඉන්නවා.ඒ අය වෙනුවෙන් මේ දැනුවත් කිරීමට ස්තුතියි
අපිටත් කරන්න පුළුවන් දෙයක් තියනවනම් කියන්න,ඕන උදව්වක් කරන්න ලෑස්තියි zoom එක වෙනුවෙන්.

:yes:

gayan159
08-01-2013, 03:13 PM
මමත් කැමතියි:yes:

අන්න හරි....මම වැඩේට කැමතියි......අයේ දෙකක් නෑ.....අපි පුංච් අරමුදලක් පිහිටු වමු....ඒ වගේම සුම් එක්ක අපි හැමදාමත් ඉන්නවා ලොකු අයියේ

මමත් මේ කල්පනා කලේ ඒ ගැන තමා...එක් මම දන්න විදියට අපිට මේ වෙනුවෙන් කරන්න තියෙන්නේ ඒක තමා...මොකද අපි දුර ඉන්න කටිටිය...මම මේකට එකගයි.....අපි අරමුදලක් පිහිටුවමු

ගොඩක් අය card වලින් නේ ගෙවන්නේ ඉතින් HEZD ට කිලා donation කිලා ටැබ් එකක් දාල ඒකට account එකක් ඇරලා එකට සල්ලි දාන්න හදලා දුන්නානමි වැඩෙ නැගලා යාවි.

kiripaan
08-06-2013, 08:45 PM
zoom එක ආයෙත් ආපු එක සහ ලොක්කා මේක ගැන හොද විස්තරයක් දීපු එක සැහෙන වටිනවා.

zoom එකට එන්න බැරුව fb page එක බැලුවම එකේ තින comment දැක්කම හිත කලකිරෙනවා මෙචර මහන්සි වියදම් කොරන් අපට නිකන් දෙන ගුණාත්මක සබ් එක කිසිම අමාරුවක් නැතුව බාගෙන කැත කතා කිලාතිනවා.

මන් අදහසක් කින කැමති මේකේ මෙම්බෙර් 30000 ඉන්න එකේ එදිනෙදා ම එන 1000 කට වැඩ ඉන්න එකේ එක්කෙනෙක් වසරකටම rs .100ක් දුන්නත් 3 lak වත් හොයාගන්න පුළුවන් මේ site එකට ආදරේ කරන ඕනෑම කෙනෙක්ට එක මහ පරස්නයක් වෙන එකක් නැ මන් හිතන්නේ ඒ වගේම එකෙන් HEDZ ගේ බරෙන් ටිකක් හරි අඩු කරන්න අපට පුළුවන් . මන් කිවේ මගේ අදහසක් විතරයි කස්ටිය අකමැති නම් අවුලක් නැ.

මම ඊට වඩා දෙන්න කැමතියි. කිසිම ප්‍රශ්නයක් නැහැ.

kiripaan
08-06-2013, 08:47 PM
අපිට උදව්වක් කරන්න ඉඩ දෙන්නකෝ...............අපිත ආසයි මේ සයිටි එක දිගටම කරගෙන යන්න පුංචි හරි උදව්වක් කරන්න.....:announce::announce::announce: :announce::announce::announce::announce::announce: :announce::announce::announce::announce:

අනිවා අනිවා අජ්ජෝ!

starstharu
08-06-2013, 09:33 PM
api aniwaryenma zoom ekath ekka...

Gayan Gamage
08-06-2013, 10:49 PM
සූම් වෙබ් අඩවිය ගැන ගොඩක් දුර්මත කල එළි බහින කාලෙක ඇඩ්මින් තුමා කරපු මේ හෙළිදරව්ව ගොඩක් වටිනවා. ද්වේශ සහගත සිතුවිලි හිතේ දරාගෙන සූම් එකට අපහාස කරපු ගොඩක් දෙනෙක්ගෙ කටවල් වැහෙන්න මේ ටික හොදටම ඇති කියල හිතනවා. සූම් එකත් එක්ක නිරන්තරයෙන් ඉන්න පිරිසක් සූම් එක වටා ඒක රාශී වෙලා ඉන්නවා. ඉදිරියටත් ඒ සහයෝගය හෑමෝගෙන්ම ලැබෙනවා කියල මම හොදාකාරවම දන්නවා. ඇඩ්මින් තුමා කිව්ව වගේ මේක නව ආරම්භයක් කරගමු කියල වෙබ් අඩවියේ හැම සාමාජිකයෙක්ගෙන්ම ඉතෑ ඕනෑ කමින් ඉල්ලා සිටිනවා.

Dilzan
08-06-2013, 10:59 PM
මේ දැනුවත් කිරීම ලොකු උපකාරයක් zoom.lk එකට නිතරම යන එන අපේ සාමාජිකයින්ට. මොනවා උනත් internet log උන ගමන් zoom එකට මුලින්ම එන්න පුරුදු වෙලා ඉන්න අපේ යාලුවෝ ගොඩක් ඉන්නවා.ඇත්තටම මම දැනගෙන නෑ site එක වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරන්න වෙන බවක්.මම වගේම ගොඩක් දෙනෙක් මේ සම්බන්දයෙන් දැනුවත් නැතිව ඇති. සමහරු මම දැක්ක facebook එකේ පවා නොයෙක් විදියේ වැරදි අදහස් දක්වල තිබුන. ඒ ඔවුන්ගේ නොදැනුවත් කම නිසා වෙන්න ඇති.
කව්රු මොනවා කිව්වත් මේ site එක වෙනුවෙන් කැපවෙලා ඉන්න පිරිසක් ඉන්නවා.ඒ වගේම මේ site එකට නිතරම යන එන පිරිසක් ඉන්නවා.ඒ අය වෙනුවෙන් මේ දැනුවත් කිරීමට ස්තුතියි
අපිටත් කරන්න පුළුවන් දෙයක් තියනවනම් කියන්න,ඕන උදව්වක් කරන්න ලෑස්තියි zoom එක වෙනුවෙන්.

Dilzan
08-06-2013, 11:01 PM
api hama damath zoom ekkamae setting hadan inneth log unu gaman zoom.lk ena widihatae thnQ me danuwath kirima gena :yes:

Shenal Fernando
08-07-2013, 07:16 AM
අපි හැම දාම සුම් සමගයි.සුම් එකට සුබම සුබ අනාගතයක් වේවා.
:heartbeat:<3:announce:

Shenal Fernando
08-07-2013, 07:25 AM
zoom එක ආයෙත් ආපු එක සහ ලොක්කා මේක ගැන හොද විස්තරයක් දීපු එක සැහෙන වටිනවා.

zoom එකට එන්න බැරුව fb page එක බැලුවම එකේ තින comment දැක්කම හිත කලකිරෙනවා මෙචර මහන්සි වියදම් කොරන් අපට නිකන් දෙන ගුණාත්මක සබ් එක කිසිම අමාරුවක් නැතුව බාගෙන කැත කතා කිලාතිනවා.

මන් අදහසක් කින කැමති මේකේ මෙම්බෙර් 30000 ඉන්න එකේ එදිනෙදා ම එන 1000 කට වැඩ ඉන්න එකේ එක්කෙනෙක් වසරකටම rs .100ක් දුන්නත් 3 lak වත් හොයාගන්න පුළුවන් මේ site එකට ආදරේ කරන ඕනෑම කෙනෙක්ට එක මහ පරස්නයක් වෙන එකක් නැ මන් හිතන්නේ ඒ වගේම එකෙන් HEDZ ගේ බරෙන් ටිකක් හරි අඩු කරන්න අපට පුළුවන් . මන් කිවේ මගේ අදහසක් විතරයි කස්ටිය අකමැති නම් අවුලක් නැ.

මමත් කැමතියි .

sahanyugantha
08-07-2013, 07:40 AM
අපි ඉතින් සූම් තමා වෙන මොන කතාද?

chathurangalahiru
08-07-2013, 07:47 AM
ප්‍රශ්න එන්නෙ මිනිස්සුන්ටනෙ මචන්....
අපි හෑමදාම zoom 1ත් එක්ක ඉන්නවා....

gayan159
08-07-2013, 08:08 PM
:43_002:

Ushantha
08-07-2013, 08:11 PM
ම්හ්ම්. හෙඩ්ස් හොද පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මම හිතවා කාගෙත් තිබුණ ප්‍රශ්න සහ විවේචන වලට පැහැදිලි පිළිතුරක් දීලා තියෙනවා කියලා. කෙනෙක්ගේ වැටීම තවත් කෙනෙක්ගේ නැගී සිටීම උදෙසා පාවිච්චි කරනවා නම් ඒක මහ අසික්කති, නින්දිත වැඩක්. කොහොම වුනත් සූම් නැවත යතා තත්ත්වටය පත් කරන්න ලැබුණ එක නම් ලොකු දෙයක්. මම දන්නනවා හෙඩ්ස් කාටවත් කරදරයක් කරන්න අකමැති, වචනෙකින්වත් කාවවත් රිද්දන කෙනෙක් නෙවෙයි කියලා. ඔයාට වරදින්නෑ. ඔයාගේ ප්‍රශ්න ටික ඉක්මණටම විසදේවි සහෝ. මොනවා උනත්, මොන බාධක ආවත් වෙබ් අඩවිය දිගටම කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා.. ඔබට ජය!

මරු හිරා
08-07-2013, 08:15 PM
එල එල

Ushantha
08-07-2013, 08:17 PM
එල එල

පල පල :P

masterchif
08-07-2013, 08:31 PM
මේ දැනුවත් කිරීම ලොකු උපකාරයක්

sahan
08-07-2013, 08:51 PM
aniva ithin zoom eken sub ekak dunne nati unama kave na vage.. mona de unath api hamadama zoom ekath ekka innava.. a gana kisima sakayak thiyaganna epa..
help ekak onenm kiyanna.. puluvn deyak nm aniva bokkenma sup eka denava..

S.T.A.L.K.E.R.
08-07-2013, 08:51 PM
Api hamadama zoom ekka

ayshmantha
08-07-2013, 08:55 PM
අයියේ ඔයා එක්ක අපි ඉන්නව හැමදාම මමත් ලගදිම සබ් කරනව කලොත් කරන්නෙ අපේ සූම් එකටම තමා

sahan
08-07-2013, 08:56 PM
meka nam vatina idea ekak.. account ekak open karama hamota vade lesi.. apita tama credit card nati nisa account ekak open karamu.. kastiya vadeta kamatida kamatida???
මමත් මේ කල්පනා කලේ ඒ ගැන තමා...එක් මම දන්න විදියට අපිට මේ වෙනුවෙන් කරන්න තියෙන්නේ ඒක තමා...මොකද අපි දුර ඉන්න කටිටිය...මම මේකට එකගයි.....අපි අරමුදලක් පිහිටුවමු

CJA
08-07-2013, 09:32 PM
හෙඩ්ස් මේ ගැන පැහැදිලි කරපු එක ගොඩක් හොදයි.. දැන් ප්‍රශ්න තිබුන අයට ඒවා නිරාකරණය වෙන්නැති... මොකද පහුගිය දවස් ටිකේ සමහරක් මහ අරුම පුදුම දේවල්නේ කලේ.. දැන් ඒ අයට නියම උත්තරයක් ලැබිලා තියෙනවා... දැන් නැවතත් සූම් තම ගමන ආරම්භ කරලා තියෙනවා.. ඒ ගැන බොක්කෙන්ම සතුටුයි.. ඒ වගේම මේ අසීරු අවස්ථාවේ සූම එක්කම රැඳිලා හිටපු අපේ සහෝදර උපසිරැසි කණ්ඩායමේ සියලුම දෙනාටත් අපේ සියලු සාමජිකයන්ටත් ගොඩාක් ස්තූති වේවා.. ඒ වගේම හෙඩ්ස් අයියේ ඔයාගේ සියලු ප්‍රශ්න ඉක්මනටම නිරාකරණය වේවී... ඔයා එල කොල්ලෙක්.. ඔයාට කවදාවත් වරදින්නේ නෑ.. ආයෙමත් අපි එකතු වෙලා සුපුරුදු රිද්මයට එමු.. ජයවේවා..!!

asitha sandaruwan
08-09-2013, 08:10 AM
ඇත්තම කියනවා නම් සයිබර් අවකාශයේ ෆෝරම් එකක මම මුල් වතාවට සාමාජිකත්වය ලබාගත්තේ zoom.lk වෙබ් අඩවියෙන්.
ආපු මුල් කාලයේම හම්බුනා හැම යාළුවෙක්ම මට උදව් කරා
ඒ වගේම හැම කෙනාම වගේ හොඳ යාළුවො.
ඉතින් ඒ අය අදටත් ඒ වගේමයි.
ඉතින් මට ආපු දවසෙම සූම් එක අල්ලලා ගියා.සූම් එකේම කෙනේගේ ආරාධනයක් නිසා
මන් තව ෆෝරම් එකක සාමාජික වුනා සූම් එකේම සාමාජිකයෙක් නිසා බෑ නොකියා කරන උදව්වක් විදියට.නම සඳහන් නොකර ඉන්නම්.
ඒ ෆෝරම් එකේ වෙන දේවලුත් එක්ක ඒක මට එපාම වුනා.මම සහතික වෙනවා මම මේ තාක් ෆෝරම් වල සාමාජික වුනේ මේ විදියට.
ඒත් මන් සූම් එක දාලා යන්නේ නෑ කවදාවත් හැමදාම සූම් එකත් එක්ක ඉන්නවා.
ඉන්ටනෙට් එන හැමදවසකම අනිවාරයෙන් සූම් එකට එනවාමයි.
ඒත් සයිට් එක වැටුන දවසේ ඉඳලම හිතට ලොකු සාංකාවක් දුකක් දැනුනා
සයිට් එකට මොකද වුනේ කියන එක ගැන.
මේ මගේ මවු ෆෝරම් එක මොකද
මන් පලවෙනි ෆෝරම් සාමාජිකත්වය ලබාගත්තේ සූම් එකේ නිසා.අදටත්
ඒ ගැන ඇත්තටම මම සතුටු වෙනවා.නොදැනුවත්ව හරි වැරදීම් සිදුවුනා නම් ඒ පිළිබඳව
හෙඩ්ස් අයියගෙන් කාරුණිකව සමාව ඉල්ලනවා.
හෙඩ්ස් අයියා දරන මේ මහන්සිය අපි ගොඩක් අගය කල යුතුයි.විශේෂයෙන් කියන්න නම ප්‍රසිද්ධ නොකර මේ වගේ විශාල මුදලක් වියදම් කරමින් නොමිලේ වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා කියන්නේ කොච්චර අසීරු කටයුත්තක්ද
මට කරන්න පුළුවන් හැමදෙයක්ම සයිට් එක වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.අපි හැමෝම එක අධිෂ්ටානයක් තියාගමු.
කවදාවත් සයිට් එක දාලා නොයන බලාපොරොත්තුවෙන් අපි හැමෝම එකා වගේ එන ගල් මුල් ප්‍රහාර වලට මුහුණ දීලා එකා වගේ නැගිටිමු.
ලංකාවේ එවුන්ගේ හැටියක්මනේ බන් කව්රු හරි දියුණු වෙලා ඉස්සරහට යන හැටි බලාගෙන ඉන්න බෑ වල කපන්නමයිනේ හදන්නේ.හෙඩ්ස් අයියට මේ හැමදෙයක්ම ජය ගෙන ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒ පිටිපස්සේ පුළුවන් හැම උදව්වක්ම කරන්න සූම් එකේ අපි හැමෝම ඔයාගේ පිටිපස්සෙන් ඉන්නවා.මන් හැමදාම සූම් එක්ක ඉන්නවා.සූම් එකට ජයෙන් ජය!!!

shashi1987
08-09-2013, 08:36 AM
දැනුවත් කිරීමට ගොඩාක් ස්තූතියි. මේ සයිට් එක වැඩ නෑ කියන්නේ නෙට් වැඩ නෑ වගේ තමයි. දිගටම සයට් එක කරගෙන යන්න කියලා HEDZ සුභපතනවා... ඒ වගේම ZOOM එක ගොඩ ගන්න HEDZ උදව් කරපු හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා.. දිගටම සයිට් එක කරගෙන යන්න හැකිවේවා... ZOOM එකට ජයෙන් ජයම වේවා!!!!

Rebel
08-09-2013, 11:40 AM
ඉන්ටර්නෙට් ලොග් වුන ගමන් මුලින්ම ටයිප් වෙන්නේ zoom.lk.සුම් එකේ දාලා තියෙන අලුත් ෆිල්ම්,ෆෝරම් එකේ තියෙන ත්‍රෙඩ් මොනවද කියලා බලලා කොම්මෙන්ට් කරාට පස්සේ තමයි fb හරි ලොග් වෙන්නේ.අපිට හැමදාම සුම් තමයි.HEDZ කරපු දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි.අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් අනිවා ඒ දේ සුම් වෙනුවෙන් කරනවා.කිසිඳු බාදාවකින් තොරව දිගටම සයිට් එක කරගෙන යන්න හැකිවේවා කියලා මන් ප්‍රර්ථනා කරනවා.අපි හැමදාම zoom.lk සමග ඉන්නවා..

dedunu
08-09-2013, 11:40 AM
මේ දැනුවත් කිරීම ලොකු උපකාරයක් zoom.lk එකට නිතරම යන එන අපේ සාමාජිකයින්ට. මොනවා උනත් internet log උන ගමන් zoom එකට මුලින්ම එන්න පුරුදු වෙලා ඉන්න අපේ යාලුවෝ ගොඩක් ඉන්නවා.ඇත්තටම මම දැනගෙන නෑ site එක වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරන්න වෙන බවක්.මම වගේම ගොඩක් දෙනෙක් මේ සම්බන්දයෙන් දැනුවත් නැතිව ඇති. සමහරු මම දැක්ක facebook එකේ පවා නොයෙක් විදියේ වැරදි අදහස් දක්වල තිබුන. ඒ ඔවුන්ගේ නොදැනුවත් කම නිසා වෙන්න ඇති.
කව්රු මොනවා කිව්වත් මේ site එක වෙනුවෙන් කැපවෙලා ඉන්න පිරිසක් ඉන්නවා.ඒ වගේම මේ site එකට නිතරම යන එන පිරිසක් ඉන්නවා.ඒ අය වෙනුවෙන් මේ දැනුවත් කිරීමට ස්තුතියි
අපිටත් කරන්න පුළුවන් දෙයක් තියනවනම් කියන්න,ඕන උදව්වක් කරන්න ලෑස්තියි zoom එක වෙනුවෙන්.:cool::cool::cool::cool:

Nipuna51
08-09-2013, 11:41 AM
:rolleyes:

SurangaWanni
08-09-2013, 12:40 PM
සූම් එකේ පුනරාගමනය සිද්ධ උනා කියලයි මම නම් හිතන්නේ. කොහොම උනත් හොදට කරගෙන යන ඕනම දෙයකට කොකු, බාල්දි වැටෙනවානේ. කොහොම උනත් වැඩේ රහොදට කරගෙන යන්න මගෙත් උනුසුම් සුභ පැතුම් එකතු කරනවා.

tpanduka
08-09-2013, 12:43 PM
තත්වය පැහැදිලි කරපු එක හොඳයි.එහෙම නොවුනනම් මේ සයිට් එක පාවිච්චි කරන තාක්ෂණික පැත්ත නොතේරෙන අපේ යාළුවන්ට ප්‍රශ්න ඉතිරි වෙනවා.කොහොම වුනත් නෙැසැලී මේ සයිට් එක කරගෙන යන ඔයාලට සුභ අනාගතයක් !

FrozenN
08-29-2013, 11:30 AM
We love zoom<3

preethi
08-29-2013, 01:38 PM
මේ ගැන දැනුවත් කරාට ස්තූතියි, සූම් එකට සුභම සුභ අනාගතයක් වේවා.......!:63::63:

Eranga 44
08-29-2013, 04:37 PM
:yes:

eshen
08-29-2013, 05:02 PM
මමත් ට්‍රයි කරා contact කරගන්න සයිට් එකට මොකද උනෙ කියලා දැනගන්න,ඒත් හරිගියේ නෑ :yes:
මේ ගැන දැනුවත් කරාට ස්තූතියි, සූම් එකට සුභම සුභ අනාගතයක් වේවා.......

VEERZ
08-29-2013, 06:48 PM
ela ela

chamika gihan
08-29-2013, 07:18 PM
http://www.zoom.lk/forums/showthread.php?p=393094#post393094

chamika gihan
08-29-2013, 07:22 PM
Kapuwath ZOOM thama..... :rolleyes:Zoom natuwa karakiya ganna deyak natuwa hitiye...:( Sait aka hadapu akanan lokuuu deyak...:D Good luck zoom all the best

sahantf
08-29-2013, 07:54 PM
Ela Ela mahan api monawa unath zoom ekkamai:yes::57:

hemantharr
08-29-2013, 08:39 PM
අනිවාර්යෙන් අපි හැමෝම සූම් එකත් එක්ක ඉන්නව.ඕන උදව්වක් කරනව.සූම් එක කවදාවත් වැටෙන්නෙ නෑ මේ වගේ සාමාජිකයො ඉද්දි.සූම් එකට ජයෙන් ජය!!!!!!
:clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap::clap::clap::clap::clap:<3<3<3<3

jk perera
08-29-2013, 08:44 PM
නියමයි HEDZ. වෙලා තිබ්බ එක බොහෝම පැහැදිලිව කිව්වට.
ඔයාලාට තව දිගු ගමනක් යන්න එකෙන්ම සුබ පතනවා.. ඒත් එක්කම අපිත් හැමදාම අපේ Zoom එකත් එක්ක ඉන්නවා.
ඔයාලා ඕන තරම් ඇඩ් දාන්න. අපි නම් මුකුත් කියන් නෑ. මොකද සයිට් එකේ නඩත්තුවට බෝහෝම ලොකු ගානක් යනවනේ..

http://i.imgur.com/Svibp4c.gifhttp://i.imgur.com/Svibp4c.gifhttp://i.imgur.com/Svibp4c.gifhttp://i.imgur.com/Svibp4c.gifhttp://i.imgur.com/Svibp4c.gif

jk perera
08-29-2013, 09:11 PM
http://i.imgur.com/cMcot4r.gif

janee
08-29-2013, 09:42 PM
try and try you can fly

its_my_style
08-30-2013, 11:07 AM
Good Luck Zoom.lk

We are alwayes with you.

thilina86
08-30-2013, 12:00 PM
Keep up the good work sir :yes::yes::yes::D

thilanka mihiranga
08-30-2013, 06:50 PM
ජිවිතේම මුදල් මත ගෙවෙන සමාජයක ඇත්ත හැමදේටම මුදල් ඕන වෙනවානේ. පෞද්ගලික කරදරයට නම් උදව් කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.
නමුත් සයිට් එකට ඇති වෙලා තියන ඕනම ප්‍රශ්නයකට උදව් කරන්නම් පුලුවන් විදියට. හැමදාම මමනම් මේ සයිට් එක එක්ක ඉන්නවා.සිංහල උපසිරැසි එකක් මුලින්ම බැලුවෙත් මේ සයිට් එකෙන් පලවෙනියට අරන් බලපු ටිවි සිරිස් එකත් ගත්තේ මේකෙන් දැන් ටිවි සිරිස් බලන්න පටන්ගත්තෙත් මේක නිසා.එක නිසා කවදාවත් සයිට් එක නම් අතහරිනේනේ නෑ.අපි හැමදාම ඉන්නවා

:yes::yes:

Praveen Maleesha
08-30-2013, 07:17 PM
:thumbsup::thumbsup::thumbsup:අපි හැමදාම ZOOM එකත් එක්ක තමා. :thumbsup::thumbsup::thumbsup:

Praveen Maleesha
08-30-2013, 07:22 PM
WE LOVE YOU ZOOM

naduniza83
08-30-2013, 07:53 PM
මට මචන් කියන්න තනියම මෙචර ගනක් ගෙවන්නේ කොහෝමද කියලා. කිසිම දැන්විමක් නැතුව.

මෙචර කැපව්ම් කරන අපේ සයිට් එකට බයින එකනම් ගෝඩක් වැරදි..
..මොනවා උනත් එදත් අදත් අපි ඉන්නවා..

yohan
08-31-2013, 05:08 AM
:k0243:

Thunder
08-31-2013, 03:29 PM
Mama Hamadama Internet Connect karapu gaman enne Zoom.lk ekata. hamadamath Erro 1k thibunama ithin harila yanawa. Eth next day eketh awa. Mama Call kare na thamai Admin ayyta..... Eth mama atha arala giye na. danagena hitiye na mechchara loku deyak wela kiyala! Anika e hati danumak na mata!
Me post eka kiyewwamane dana gaththe mechchra loku gemak thiynawa kiyala. Ayeth Zoom.lk eka patan gaththa ekata godak sathutui. Ewagema Suba pathanawa oyalage issarahata karana hama wadakatama. Me post eka godak watinawa ayye..... Godak prashna walata uththara labuna wagema man ganama lajja hithuna. Kattiya godak mahansi welane.... eth mata bari una.
Zoom.lk nisa thamai halo gana dana gaththet. Hamdetama Goda sthuthiy oyalata. Math Me hitiya wage... na na Mita wada Godak hodata oyalath ekka innawa!

vampire
08-31-2013, 04:20 PM
සුභ අනාගතයක් Zoom.lk දිගටම හොදට කරගෙන යමු :):

imaxx
08-31-2013, 08:51 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::heartbeat:zoom.lk

THECN
09-01-2013, 02:01 AM
මාව මේකේ ඉන්න ගොඩ දෙනනෙක් නොදන්නවා ඇති ..... දැනගන්නත් දෙයක් මම කරලා නෑ ... මම Zoom එකේ හොද රසිකයෙක් විතරයි ..... මම සුභ පතනවා සුම් එකේ අනාගතයට
අතහරින්න එපා උත්සහය ඇඩ්මින් සහොදරය දිගටම කරගෙන යන්න ....ජය වේවා . :)

ප:ලි

මාව මෙකට ගෙනාවේ හිරාන් කොලුවා .... හිතේ සැකෙන් ආවේ කිසිගතියක් නැති සයිට් එකක් කියලා .... දැන් සැකයක් නෑ ... පට්ට පදිරි කියලා හිතේ තදේටම ලියවිලා තියෙනවා .... මේකත් එක්ක ඉන්න සෙට් එකටම මම සුභ පතනවා .... මට සුම් සයිට් එක අදුන්වල දුන්න එකට හිරන් කොලුවට ගොඩක් ස්තූතියි .... :)

pasan ravindu
09-01-2013, 11:00 AM
මම නම් කොහේ මොනවාකරත් හැමදාම සූමත් එක්ක කනෙක්ට් තෑන්කුයි හෙඩ් අයියේ ඔයා මෙහෙම ලොකු මෙහෙවරක් අපි වෙනුවෙන් කරන එකට.....
මමත් ඔයාට ඊමේල් දැම්මා ඒත් රිප් ආවේ නෑ මම ඔයාලගේ නම්බර් එකක්වත් දන්නේ නැති නිසා කතා කරන්න බැරි වුනා ඒකට සමාවෙන්න

මේක බලන්න (http://www.==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/showthread.php?1016-zoom-lk&highlight=zoom)

සූමට වචනයකින් හරි උදව් කළ අය ගොඩක් ඉන්නවා....බැනපු අයත් ඉන්නවා ඒක ලංකාවේ නැත්තම් ලෝක ස්වභාවයනේ අපි ඕවා ගණන් නොගෙන දිගටම යමු.....තෑන්කුයි ඔ්‍යාට හෙඩ් අයියේ අපිට සයිට් එකට එන්න ඉඩ දුනනට

KUKULAMMA
09-01-2013, 05:57 PM
apitath zoom ekath ekka inna bariuna exam nisa.pahugiya tike awath zoom eka ta log wenna bariuna.halo zerver ekath down wela thibune.welcome back.api uparima sahayogaya denawa

pasan ravindu
09-01-2013, 06:22 PM
apitath zoom ekath ekka inna bariuna exam nisa.pahugiya tike awath zoom eka ta log wenna bariuna.halo zerver ekath down wela thibune.welcome back.api uparima sahayogaya denawa

Exams LEsida

nilanmarasingha
09-04-2013, 07:21 PM
Hedz aiyaw contact karagnna try karat beri una.bt prashne hondtm terum karala meka dapu ekata nm godak tnx.maru hirath kalen kalet news dunna.mekat avith sehena set ekak anduna ggaththa.site eka karanna udauwak apith denawa ekenma.

rockkolla
09-04-2013, 07:37 PM
zoom.lk අඩවියට මම සුබ පතනවා

kugudara
09-05-2013, 05:11 PM
දිගට ම මේ වැඩේ කරගෙන යමු.
ජයෙන් ජය......

සෝරෝ
09-05-2013, 05:21 PM
එළ එළ කොහොම හරි ගොඩ ආව නේ.... :thumbsup:

lakith
09-05-2013, 07:08 PM
Any Time Api Innawa Saho..........

susantha82
09-06-2013, 12:54 PM
man hamadaama net aka log una gaman balanna zoom akata mokada une kiyala..apa wela hitiye...ath aaphu ma wage deyak noweva kiyala prartana karanawa.. :) :)

mahazona1
09-19-2013, 09:53 PM
ela bnz...:rolleyes:

gdplk
05-10-2014, 07:52 AM
apith innawa mchn umbala ekka. ela, ohoma yan

thilanka mihiranga
05-10-2014, 09:30 AM
එල එල. ගොඩාක් ස්තූතියි දැනුවත් කිරීම ගැන. දැන් ගොඩක් අයගෙ ප්‍රශ්න විසදෙන්න ඇති. කෙසේ වෙතත් සූම් එකට සුභම සුභ අනාගතයක් වේවා.......!

:yes:

sachiee
05-10-2014, 09:37 AM
watenna epa sahooo hamadhaama zoom eka ekka innawa... jaya:):

CHAMARAN
05-10-2014, 10:06 AM
මේ ගැන කිව්වා එක නම් ලොකු දෙයක්...එත් හෙඩ් මේක කලේ කව්ද කියල මන් තාම දැන් නෑ...browser එක open කරපු ගමන් සුම් එකට එන්නේ...දවසට 3 4පාරක්ම එනවා..මොනා උනත් අපි ඉන්නවා ලොක්ක ඕනේ දෙකට...

CHAMARAN
05-10-2014, 10:09 AM
මමත් කැමතියි:yes:
මාත් කැමති...