PDA

View Full Version : අවසරයි සමු ගන්න , හිතක් නැති උනත් මට.........



madushan1000
10-02-2011, 10:17 PM
අවසරයි සමු ගන්න,
ඔබෙන් ඈතට යන්න,
පියාඹා ඉගිලෙන්න,
අනන්තය අල්ලන්න..

රිදුම් දෙන දෙනෙත් අග,
කිති කවන කඳුලු බිඳ,
ඉඟි මරන මිතුරු දම,
සදා කල් නොමියෙන්න..

ජීවිතය අදුරු වන,
ඒ සෑම මොහොතකම,
ලඟ රැඳුනු ඔබ සැමට,
සදා නය ගැතිය මම..

ඉතින් අවසර දෙන්න,
ඔබ දමා දුවන්නට,
දුවන ලෝකය එක්ක,
හිතක් නැති උනත් මට.

මම සූම් වලට ටිකක් ඉස්සර ආපු කෙනෙක්...
ලඟදි වැඩිය සූම් එකත් එක්ක ඉන්න බැරි උනේ බ්ලොග් එක සහ ගූගල් බස් හන්දා.
ඒත් දවසකට සරයක්වත් ෆෝරම් එක පැත්තට ඇවිත් බලන්න අමතක කරේ නෑ,පෝස්ට් නොදැම්මත්..
දැන් ඉතිං ගෙදර නිකං හිටපු කාලෙ ඉවර වෙලා විශ්ව විද්‍යාලය පටන් ගන්නවලු 4 වෙනිදා..
ටික කාලයක් යනකං සුම් නෙවෙයි සයිබරය පැත්ත පලාතෙ එන්න වෙන්නෙ නෑ...
ඔක්කොටම කියන්නෙ..
එහෙනම් අපි ගියාවෙ ඈ.. :D

TharinduFox
10-02-2011, 10:21 PM
මමත් ඒ වගේ තමයි...පොස්ට් නොදැම්මත් හැමදාම ඇවිත් බැලුවා...
හොදට වැඩ ටික කරගනින් කොල්ලෝ....ඉගෙන ගන්න වැඩවලටයි මුල් තැන දෙන්න ඕන

Angel_senuri
10-02-2011, 10:23 PM
Dan ohoma patan gaththata uni giyama mehe ei oya. Hodatama wada tika karaganna,waradi parawalwala yanna epa bro. monawa kalath thamange aim ekata yanna. methek kal oya ekka hitapu ayawa kohethma amathaka karanna epa. Wishing you all the VERY BEST in evrythn you do...Apahu puluwan hamawelema me paththe awith yanna enna.hodama yaluwek yana hinda apita paluwak danei hugak.
Anyway, Jayawewa!!!! :) :) :) :)

පොඩ්ඩා
10-02-2011, 10:25 PM
ela ela gihin enna....apinam thama AL uni yanna hethalawath na...hodata wada tika karaganin

MANJU
10-02-2011, 11:12 PM
කන්ග්‍රෑට් අයියේ නියමයි ජයවේවා ඉදල හිටල හරි මේපැත්තට එන්න

සෝරෝ
10-02-2011, 11:15 PM
මේ ගූගල් බස් එකේ ඉන්න මඩසාන් ද..... http://images.zaazu.com/img/chaplin-charlie-chaplin-hat-smiley-emoticon-000719-large.gif




අවසරයි සමු ගන්න,
ඔබෙන් ඈතට යන්න,
පියාඹා ඉගිලෙන්න,
අනන්තය අල්ලන්න..

රිදුම් දෙන දෙනෙත් අග,
කිති කවන කඳුලු බිඳ,
ඉඟි මරන මිතුරු දම,
සදා කල් නොමියෙන්න..

ජීවිතය අදුරු වන,
ඒ සෑම මොහොතකම,
ලඟ රැඳුනු ඔබ සැමට,
සදා නය ගැතිය මම..

ඉතින් අවසර දෙන්න,
ඔබ දමා දුවන්නට,
දුවන ලෝකය එක්ක,
හිතක් නැති උනත් මට.

මම සූම් වලට ටිකක් ඉස්සර ආපු කෙනෙක්...
ලඟදි වැඩිය සූම් එකත් එක්ක ඉන්න බැරි උනේ බ්ලොග් එක සහ ගූගල් බස් හන්දා.
ඒත් දවසකට සරයක්වත් ෆෝරම් එක පැත්තට ඇවිත් බලන්න අමතක කරේ නෑ,පෝස්ට් නොදැම්මත්..
දැන් ඉතිං ගෙදර නිකං හිටපු කාලෙ ඉවර වෙලා විශ්ව විද්‍යාලය පටන් ගන්නවලු 4 වෙනිදා..
ටික කාලයක් යනකං සුම් නෙවෙයි සයිබරය පැත්ත පලාතෙ එන්න වෙන්නෙ නෑ...
ඔක්කොටම කියන්නෙ..
එහෙනම් අපි ගියාවෙ ඈ.. :D

madushan1000
10-03-2011, 06:35 AM
මමත් ඒ වගේ තමයි...පොස්ට් නොදැම්මත් හැමදාම ඇවිත් බැලුවා...
හොදට වැඩ ටික කරගනින් කොල්ලෝ....ඉගෙන ගන්න වැඩවලටයි මුල් තැන දෙන්න ඕන
අනිවා ඒක ඇත්ත :D :D

Dan ohoma patan gaththata uni giyama mehe ei oya. Hodatama wada tika karaganna,waradi parawalwala yanna epa bro. monawa kalath thamange aim ekata yanna. methek kal oya ekka hitapu ayawa kohethma amathaka karanna epa. Wishing you all the VERY BEST in evrythn you do...Apahu puluwan hamawelema me paththe awith yanna enna.hodama yaluwek yana hinda apita paluwak danei hugak.
Anyway, Jayawewa!!!! :) :) :) :)
ඔව් ඔව් පුලුවං හැම වෙලේම එනවා..ඇස් බී ලැප් එකක් දුන්නොත් නිතරම එන්න පුලුවං වෙයි :D

ela ela gihin enna....apinam thama AL uni yanna hethalawath na...hodata wada tika karaganin
එල මචෝ..උඹත් උඹේ වැඩ ටික හොඳට කරගනින්

කන්ග්‍රෑට් අයියේ නියමයි ජයවේවා ඉදල හිටල හරි මේපැත්තට එන්න
පුලුවං වෙලාවට ඇවිත් යන්නම් :D

මේ ගූගල් බස් එකේ ඉන්න මඩසාන් ද..... http://images.zaazu.com/img/chaplin-charlie-chaplin-hat-smiley-emoticon-000719-large.gif
ඔව් ඔව් බං..මේකෙ සිංහලෙන් නම දැම්මෙ නෑ..බස් වල විතරයි සිංහලෙං නම තියෙන්නෙ,අනිත් හැම තැනම madushan1000 :D

CREATIVEN
10-03-2011, 07:20 AM
මේ ගූගල් බස් එකේ ඉන්න මඩසාන් ද..... http://images.zaazu.com/img/chaplin-charlie-chaplin-hat-smiley-emoticon-000719-large.gif

:O

CREATIVEN
10-03-2011, 07:21 AM
අවුලක් නැහැ මචං ආයෙම මේ පැත්තෙ එන්න හොඳේ..
හොඳට ඉගනගන්න යාලුවා අනිතිමට ඉතුරුවෙන්නෙ ඒක විතරයි..
සුභම සුභ ආනාගතයක් ඔයාට..

*maheshi*
10-03-2011, 07:31 AM
හොදට ඉගෙන ගන්න දෙවල් වල වැඩ කරගන්න..පුලුවන් වෙලාවට මේ පැත්තටත් ඇවිත් යන්න එන්න...

RaviTH
10-03-2011, 07:51 AM
gihin enna...campus jewethe hoda ekak wewa!!

Punisher
10-03-2011, 08:36 AM
කැමපස් එකේ වැඩ ටික හොදට කරගන්න...පුලුවන් වෙලාවක මේ පැත්තේ ඇවිත් යන්නත් ව‍රෙන්කෝ...
ජයවේවා

madushan1000
10-03-2011, 08:37 AM
අවුලක් නැහැ මචං ආයෙම මේ පැත්තෙ එන්න හොඳේ..
හොඳට ඉගනගන්න යාලුවා අනිතිමට ඉතුරුවෙන්නෙ ඒක විතරයි..
සුභම සුභ ආනාගතයක් ඔයාට..

අනිවා මචං..ඉඩ තියන වෙලාවක් ඇවිත් යනවා :D

හොදට ඉගෙන ගන්න දෙවල් වල වැඩ කරගන්න..පුලුවන් වෙලාවට මේ පැත්තටත් ඇවිත් යන්න එන්න...

අනිවා අනිවා

madushan1000
10-03-2011, 08:38 AM
gihin enna...campus jewethe hoda ekak wewa!!
ස්තූත්යි මචං.. :D

කැමපස් එකේ වැඩ ටික හොදට කරගන්න...පුලුවන් වෙලාවක මේ පැත්තේ ඇවිත් යන්නත් ව‍රෙන්කෝ...
ජයවේවා
එල මචං අනිවා

Demax
10-03-2011, 09:35 AM
samugaththath puluwan welawaka awith yanna ennako :D

Mal Baba
10-03-2011, 11:11 AM
Hm Best Of Luck Bro
Hodata Adyapanika Weda KAraganna Wasanawa Shakthiya Lebewa Kiyala Prarthana Karanawa
Me Peththe Ewilla Yanna AMathaka KAranna Epa

Harsha Sri
10-03-2011, 12:21 PM
ela ela gihin enna....apinam thama AL uni yanna hethalawath na...hodata wada tika karaganin

apith A/L thamai...University kawada yannada?? ;)

Zen
10-03-2011, 06:44 PM
hodata wada tika karaganin
ea wagema ful athal ekakuth ganin.... jayawewa

මරු හිරා
10-03-2011, 07:43 PM
එලස් පරිස්සමෙන් ගිහින් හොඳට රැග් 1 කාල වැඩ ටිකත් හරියට කරගනින් :D

tintin
10-03-2011, 09:07 PM
all da best maduuu.... hondata weda tika karaganna.... rag 1th kanna.... eeka tama joly ma kaale.... he he he... aims tika achieve karganna oyaata wish karanawa..... :D

madushan1000
10-09-2011, 08:35 AM
කට්ට්යටම තැන්කූ ඈ.. :D ටිං ටිං ඔයාටනම් පුරුදුයිනෙ:D

tintin
10-25-2011, 02:19 PM
කට්ට්යටම තැන්කූ ඈ.. :D ටිං ටිං ඔයාටනම් පුරුදුයිනෙ:D

rag ekada ???? he he he.... eeka tamaa academic walatat wadaa joly ma kaale....... ny way...

හන්තානට පායන සද ලස්සනයිද කියන්න......
මා නොදුටූ ඒ පුරසද ඔබට හැකිය දක්න්න........ :) :)

:::N E O:::
01-18-2012, 05:16 PM
මමත් ඒ වගේ තමයි...පොස්ට් නොදැම්මත් හැමදාම ඇවිත් බැලුවා...
හොදට වැඩ ටික කරගනින් කොල්ලෝ....ඉගෙන ගන්න වැඩවලටයි මුල් තැන දෙන්න ඕන

ya ya