PDA

View Full Version : Subtitles Portal - Hachi: A Dog's Tale - Official Movie Trailer

HEDZ
01-29-2011, 04:40 PM
Hachi: A Dog's Tale - Official Movie Trailer (http://www.zoom.lk/forums/media.php?do=details&mid=3)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=3))

http://www.zoom.lk/forums/customVID/thumbs/3.jpg (http://www.zoom.lk/forums/media.php?do=details&mid=3)

Hachi: A Dog's Tale - Official Movie Trailer (93 min 00 sec)
Uploaded on 01-29-2011 at 05:10 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube

http://www.zoom.lk/forums/media/hachiko.jpg

බල්ලෙක් ගැන කියවෙන සත්‍ය කතාවක් ඇසුරෙන් ගොඩනැගුණු ඉතාමත් සංවේදී චිත්‍රපටයක් මම අද ඔයගොල්ලොන්ට අරගෙන ආවා.. මේ චිත්‍රපටය බලපු වේලාවේම මට මේකට සිංහල උපසිරැසි දාන්න හිතුනා.
ජපානයේ සිදුවූ සත්‍ය කතාවක් ඇසුරින් 1987 දී නිපදවුණු ජපන් චිත්‍රපටයක් වන Hachikō Monogatari අනුසාරයෙන් නිපදවූ මෙම චිත්‍රපටය නැවත ඉංග්‍රිසි බසින් චිතුපටයකට නැගුනේ 2009 වර්ශයේ දිය.
කතාව විස්තර කරන්න උවමනාවක් නෑ ඔයාලා ඩවුන්ලොඩ් කරගෙනම බලන්න කොච්චර ලස්සන කතාවක්ද කියලා.මෙම චිත්‍රපටය IMDB හි 8.2 / 10 Rating ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා.
ඒ නිසා බැලුවට පාඩුවක් නම් වෙන එකක් නෑ..

මේ මගේ දෙවන උපසිරැසි ගැන්විමයි.ඒ වගේම චිත්‍රපටයේ උපසිරැසි ගැන ඔබට හිතෙන හොද නරක සියල්ලම කියනවා නම් එක වටින දෙයක්...

*මහේෂී*

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=5)
Torrent file එක මෙතනින් ගන්න. (http://thepiratebay.org/torrent/5395116/Hachiko_A_Dog_s_Story%5B2009%5DDvDrip%5BEng%5D-FXG)

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර, උපුටා ගැනීම තහනම්.

Tags: alexander (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=alexander), allen (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=allen), avari (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=avari), dog (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=dog), erick (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=erick), gere (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=gere), hachiko (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=hachiko), hachiko sinhala subtitles (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=hachiko sinhala subtitles), hallstrom (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=hallstrom), jason (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=jason), joan (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=joan), lasse (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=lasse), monogatari (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=monogatari), richard (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=richard), roemer (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=roemer), sarah (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=sarah), sinhala (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=sinhala), story (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=story), tale (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=tale)

Hachi: A Dog's Tale - Official Movie Trailer (http://www.zoom.lk/forums/media.php?do=details&mid=3)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=3))

Angel_senuri
01-30-2011, 08:52 AM
This is a heart-touching story..
Thank you sooooo much for adding subs Maheshi..
:sob::sob::sob:

Punisher
01-30-2011, 09:06 AM
sirama kathawak thamai thanx hedz & maheshi

dani_baba
01-30-2011, 10:18 AM
thanx :)

සෝරෝ
11-11-2011, 05:30 PM
ගොඩක් ලස්සන කතාවකට සබ් දුන්නට මගේෂිට ගොඩක් ස්තූතියි..!!

ඒ වගේම මට මේක බලන්න කියලා කියපු පනිෂර්ටත් ගොඩක් ස්තූතියි..!!

ගහ මරාගන්නා චිත්‍රපටි හැමදාම බලලා හෙම්බත් වුන මනසට මේ වගේ ෆිල්ම් එකක් ඉඳලා හිටලා හරි බලන්න තියෙනවා නම් හොඳයි..

නැවතත් සැරයක් ස්තූතියි...!!

ප.ලි - මේ ෆිල්ම් එක බලන අතරතුර මට මතක් වුනා මේ කතාව මම කලින් කියවලා තියෙනවා කියලා... මේ තියෙන්නේ ඒ ලිංක් එක.. චේජනා ලියපු සටහනක් මේක.. හචිකො - දුම්රිය පොළට ආ බල්ලා (http://goo.gl/T1Wyy)

*maheshi*
11-11-2011, 05:35 PM

එක තමයි මම මේ වගේ ෆිල්ම් එකකට සබ් දැම්මේ.එත් හුගක් අය මේ වගේ චිත්‍රපට බලන්න පෙළඔවෙනවා අඩුයි.
හචිකෝ ගේ ලිපියක් දැම්මට ස්තුතියි.

සෝරෝ
11-11-2011, 05:37 PM
දාන්න දාන්න, අපි බලනවා..... :)

එක තමයි මම මේ වගේ ෆිල්ම් එකකට සබ් දැම්මේ.එත් හුගක් අය මේ වගේ චිත්‍රපට බලන්න පෙළඔවෙනවා අඩුයි.
හචිකෝ ගේ ලිපියක් දැම්මට ස්තුතියි.

*maheshi*
11-11-2011, 05:39 PM
දාන්න දාන්න, අපි බලනවා..... :)

ඔව් කිහිපදෙනෙක් බලනවා.බලමු තව හොද ෆිල්ම් එකක් මේ වගේ හම්බුනොත් අනිවාර්යෙන් සබ් දාන්නම්

සෝරෝ
11-11-2011, 05:43 PM
හැබැයි බලාගනෙ යන අතරතුර නිදිමත හැදෙන ඒවා දාන්න එපා...... :D

ඔව් කිහිපදෙනෙක් බලනවා.බලමු තව හොද ෆිල්ම් එකක් මේ වගේ හම්බුනොත් අනිවාර්යෙන් සබ් දාන්නම්

*maheshi*
11-11-2011, 05:46 PM
හැබැයි බලාගනෙ යන අතරතුර නිදිමත හැදෙන ඒවා දාන්න එපා...... :D

අපෝ ඒ වගේ එවා දාන්නේ නෑ.හොදම එකක් හම්බුනොත් දානවා ඔය දැන් බලපු එක වගේ එකක්.
නැත්නම් ඉතින් සුපුරුදු පරිදි ඇක්ෂන් ෆිල්ම් තමයි

සෝරෝ
11-11-2011, 05:49 PM
ඔවු ඒක නම් හොඳයි....

අපෝ ඒ වගේ එවා දාන්නේ නෑ.හොදම එකක් හම්බුනොත් දානවා ඔය දැන් බලපු එක වගේ එකක්.
නැත්නම් ඉතින් සුපුරුදු පරිදි ඇක්ෂන් ෆිල්ම් තමයි

මරු හිරා
11-13-2011, 07:50 PM
aniwa

kterulz
11-14-2011, 07:33 AM
ගොඩක් ස්තුතියි අක්කි....

MANJU
11-14-2011, 03:06 PM
ඇඩෙන ෆිල්ම් එකක් මාර විදියට දැනුනා උපසිරසි ගැන්වු මාෂි අක්කටත් ෆිල්ම් එක දුන්න අපේ මාමටත් සූම් එකේ අපේ ඇඩ්මින් අයියටත් අනේක වාරයක් ස්තූතියි

zoomboy
02-09-2012, 12:40 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE