PDA

View Full Version : Browse All Media



HEDZ
09-07-2013, 10:18 AM
අප පලකර ඇති ත්‍රෙඩ් වල ඇති ඇතැම් ලින්ක් වැඩ නොකරන බවට කිපදෙනෙක් අප වෙත පවසා ඇත.සර්වර් හි ඇතැම් අංග වෙනස් කිරිම නිසා ඒ තත්වය ඇතිවි තිබේ. එම නිසා චිත්‍රපටියක් ගැන සොයන්නේ නම් පහත රුපයේ ඇති පරිදි කිලික් කර දකුණු පැත්තේ ඇති Browse All Media යන්න ක්ලික් කරන්න. හින්දි දමිළ තෙලෙගු හා ඉංග්‍රිසි යනුවෙන් වෙනම වෙන් කර ඇති නිසා කැමැති චිත්‍රපටිද එමගින් තොරාගත හැක.

http://www.zoom.lk/forums/downloads/subs/127/Capture.JPG





වෙබ් අඩවියේ සිංහල අකුරු නොපේනේ නම් පහත පරිදි සෙට්න් හදාගන්න
(web site eke sinhala font nopenenam pahatha widiyata setting hadaganna.

http://www.zoom.lk/forums/downloads/subs/127/Capture%202.JPG


තව දැනගත යුතු යමක් හෝ ගැටළුවක් තිබේනම් මේ ත්‍රේඩ් එකටම යොමු කරන්න.

janith nilanga
09-07-2013, 10:59 AM
THANKS BROTHER

kiripaan
09-07-2013, 11:02 AM
දැනුවත් කිරීමට ස්තුතියි !

Shenal Fernando
09-07-2013, 04:28 PM
දැනුවක් කරාට ස්තුතියි

princekrish
09-07-2013, 04:57 PM
THANKS BROTHER


දැනුවත් කිරීමට ස්තුතියි !


දැනුවක් කරාට ස්තුතියි

බොහොම ස්තුතියි . . . .

hasitha2010
09-08-2013, 07:49 AM
තවත් එකක් තමයි . මගේ profile එකට ලොග් උනාම , මට වැටිච්ච like notification එක දැන් පෙන්නනේ නෑ නේ ...

Story Teller
09-08-2013, 08:12 AM
THANKS

sanjaya20
09-08-2013, 09:40 AM
මටත් ආසයි සබ් එකක් දාන්න.කොහොමද එක කරන්න පුලුවන්.හීමිට කරන්න පුලුවන් එකක් වෙන්නත් ඕන.

thilanka mihiranga
09-08-2013, 11:07 AM
bump

achala2010
09-08-2013, 01:28 PM
දැනුවක් කරාට ස්තුතියි සහෝ

jk perera
09-09-2013, 06:46 AM
LIKE එක පේන්න නෑනේ.

shashi1987
09-09-2013, 08:05 AM
බොහොම ස්තුතියි .