PDA

View Full Version : එහෙන් මේහෙන්



TharinduFox
01-29-2011, 06:11 PM
ඔන්න මම එහෙන් මෙහෙන් අහුල ගත්ත කතා ටිකක් ගෙනාවා...හොදනම් ඉතින් බලලා අර රෙප් දෙන්න පුලුවන් අය ඒවා දිලා යන්න හොදද...:38_002::38_002:


ඔන්න කට්ටියක් යකඩ ඇන කොම්පැනියක් පටන් ගත්තා. මිනිහගේ නම ගාමිණී. ඒ හින්ද කොම්පැනියේ නමත් ගාමිණී කියලා."ගාමිණී " තමයි Brand name එක. ඉතින් වැඩේට පොඩි ප්‍රමෝෂන් පාරක් දෙන්න ඕනි නිසා ගාමිනි ගියා සිරිපාලගේ advertising කොම්පැනියට. සිරිපාලත් වැඩේ බාර ගත්තා.

ඊළඟ දවසේ උදේම ගාමිණීට කෝල් එකක් ආවා. බැලින්නම් ක්‍රිස්තියානි පල්ලියේ ෆාදර්. කෝල් එකට ආන්සර් කරපු වෙලේ ඉඳන් ෆාදර් මුට හොඳට අමතනවා... ගාමිණීට පිස්සු පීකුදු මේ මොකක්ද මේ මරාලේ කියලා.

ඉතින් මු ඇහුවා "ෆාදර් , මොකක්ද ප්‍රශ්නේ??" කියලා. එතකොට ෆාදර් කිව්වා "ප්‍රශ්නේ??? ප්‍රශ්නේ බලන්න ඕනි නම් බලනවා අද පත්තරේ. හෙට වෙද්දී ඕක නිවැරදි වෙන්න ඕනි " කියලා.

ගාමිනියත් ඉක්මනට පත්තරේ අරන් බැලුවා මොකක්ද සීන් එක කියලා. මේ තියෙන්නේ ඇන කොම්පැනියේ පලවෙනි ඇඩ් එක. ඔන්න ඇඩ් එකේ විස්තරේ මෙහෙමයි. ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇන ගහපු චිත්‍රයක් තියෙනවා. ඒක යටින් පොඩි වාක්‍යයක් තියෙනවා.

"ගාමිණී ඇන .....ගැහුවොත් ගැහුවාමයි ..."

ඉතින් ෆාදර්ට මල පනින එක පුදුමයක් යැ??? ඒ පාර ගාමිණී ගියා සිරිපාල හොයාගෙන. ගිහින් උටත් ඇමතුවා...

"වහාම හෙට පත්තරේ මේක නිවැරදි කරලා දාපන්, නැත්තම් මම ඇන බිස්නස් කරලා හමාරයි යකෝ"

සිරිපාලත් ඔලුව වැනුවා ..."හරි මචන්, මම ඕක ශේප් කරන්නම්කො, උඹ හෙට පත්තරේ බලපංකො " සිරිපාල කිව්වා.

ඔන්න ඊළඟ දවසේ උදේම ගාමිණී හරිම සන්තෝසෙන් පත්තරේ අතට ගත්තා සිරිපාලගේ නිවැරදි කිරීම බලන්න. මෙන්න උගේ නිවැරදි කිරීම. ඒකත් පොඩි ඇඩ් එකක්.
කුරුසිය තියෙනවා. හැබැයි කුරුසියේ ක්‍රිස්තුස් වහන්සේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ඈතින් ඇවිදගෙන යනවා. යටින් පොඩි වාක්‍යයක් තියෙනවා.

"හූ, හූ, ගාමිණී ඇන පාවිච්චි කරානම් ඔහොම වෙන්නේ නෑ නේ "


මේ පල්ලේහා තියන ඉලග කතාවනම් 16+ වගේ හොදද

පොඩි අය ඉන්නවා නම් පල්ලෙහා කතාව බැලුවේ නැතුවට කමක්නෑ..ඔන්න බලලා මට මුකුත් කියන්න එපා.. :smart::smart:

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.



සොහොයුරියන් 4 දෙනෙක් තම පව් සමා කරගැනීමට දේවගති තුමා හමුවීමට පල්ලියට ගියෝය.

1 වැනි සොහොයුරිය- මම මිනිහෙක් ගේ මීයෙක් දැක්කා

දේවගැතිතුමා ඇයට පල්ලියේ පූජනීය වතුර තියෙන පොකුනට බැස ඇගේ ඇස් දෙක සෝදාගැනීමට නියම කලේය.ඇය පොකුනට බැස සිය දෙනෙත් සෝදා ගත්තාය.ඇගේ පව් සේදි ගියේය

2 වැනි සොහොයුරිය-මම මිනිහෙක්ගේ මීයා අත් දෙකෙන් ඇල්ලුවා.

ඇයට ඇගේ අත් දෙක පොකුනට බැස සෝදාගැනීමට නියම කලේය.ඇය සිය අත් පොකුනට බැස සෝදා ගත්තාය.ඇගේ පව් සේදි ගියේය

3 වැනි සොයුරිය- මම මිනිහෙක් එක්ක අස්වාභාවික(anal) ලෙස හැසිරුනා- ඇය පොකුනට බැස සිය පස්ස පැත්ත සෝදා ගත්තාය.ඇගේ පව් සේදි ගියේය

4 වැනි කන්‍යා සොහොයුරිය මුකුත් නොකියා ආපසු යැමට සැරසුනි.ඇයව නැවත්වු දේව ගැති තුමා ඇයි ඔයා පව් සමානොකර යන්නේ

4වැනි සොයුරිය- තමුසෙට පිස්සුද, මට අර ගෑනි පු* හෝදපු පොකුනෙන්( වතුරෙන්) මගේ කට හෝදනවට වඩා අපායට යන එක හොඳයි

Punisher
01-29-2011, 07:28 PM
:laugh::laugh::laugh::laugh:

බොරලුගොඩ
01-30-2011, 06:59 AM
patta katha tikanae
rep+ add

Ushantha
01-31-2011, 11:20 AM
ඔන්න මම එහෙන් මෙහෙන් අහුල ගත්ත කතා ටිකක් ගෙනාවා...හොදනම් ඉතින් බලලා අර රෙප් දෙන්න පුලුවන් අය ඒවා දිලා යන්න හොදද...:38_002::38_002:


ඔන්න කට්ටියක් යකඩ ඇන කොම්පැනියක් පටන් ගත්තා. මිනිහගේ නම ගාමිණී. ඒ හින්ද කොම්පැනියේ නමත් ගාමිණී කියලා."ගාමිණී " තමයි Brand name එක. ඉතින් වැඩේට පොඩි ප්‍රමෝෂන් පාරක් දෙන්න ඕනි නිසා ගාමිනි ගියා සිරිපාලගේ advertising කොම්පැනියට. සිරිපාලත් වැඩේ බාර ගත්තා.

ඊළඟ දවසේ උදේම ගාමිණීට කෝල් එකක් ආවා. බැලින්නම් ක්‍රිස්තියානි පල්ලියේ ෆාදර්. කෝල් එකට ආන්සර් කරපු වෙලේ ඉඳන් ෆාදර් මුට හොඳට අමතනවා... ගාමිණීට පිස්සු පීකුදු මේ මොකක්ද මේ මරාලේ කියලා.

ඉතින් මු ඇහුවා "ෆාදර් , මොකක්ද ප්‍රශ්නේ??" කියලා. එතකොට ෆාදර් කිව්වා "ප්‍රශ්නේ??? ප්‍රශ්නේ බලන්න ඕනි නම් බලනවා අද පත්තරේ. හෙට වෙද්දී ඕක නිවැරදි වෙන්න ඕනි " කියලා.

ගාමිනියත් ඉක්මනට පත්තරේ අරන් බැලුවා මොකක්ද සීන් එක කියලා. මේ තියෙන්නේ ඇන කොම්පැනියේ පලවෙනි ඇඩ් එක. ඔන්න ඇඩ් එකේ විස්තරේ මෙහෙමයි. ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇන ගහපු චිත්‍රයක් තියෙනවා. ඒක යටින් පොඩි වාක්‍යයක් තියෙනවා.

"ගාමිණී ඇන .....ගැහුවොත් ගැහුවාමයි ..."

ඉතින් ෆාදර්ට මල පනින එක පුදුමයක් යැ??? ඒ පාර ගාමිණී ගියා සිරිපාල හොයාගෙන. ගිහින් උටත් ඇමතුවා...

"වහාම හෙට පත්තරේ මේක නිවැරදි කරලා දාපන්, නැත්තම් මම ඇන බිස්නස් කරලා හමාරයි යකෝ"

සිරිපාලත් ඔලුව වැනුවා ..."හරි මචන්, මම ඕක ශේප් කරන්නම්කො, උඹ හෙට පත්තරේ බලපංකො " සිරිපාල කිව්වා.

ඔන්න ඊළඟ දවසේ උදේම ගාමිණී හරිම සන්තෝසෙන් පත්තරේ අතට ගත්තා සිරිපාලගේ නිවැරදි කිරීම බලන්න. මෙන්න උගේ නිවැරදි කිරීම. ඒකත් පොඩි ඇඩ් එකක්.
කුරුසිය තියෙනවා. හැබැයි කුරුසියේ ක්‍රිස්තුස් වහන්සේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ඈතින් ඇවිදගෙන යනවා. යටින් පොඩි වාක්‍යයක් තියෙනවා.

"හූ, හූ, ගාමිණී ඇන පාවිච්චි කරානම් ඔහොම වෙන්නේ නෑ නේ "


මේ පල්ලේහා තියන ඉලග කතාවනම් 16+ වගේ හොදද

පොඩි අය ඉන්නවා නම් පල්ලෙහා කතාව බැලුවේ නැතුවට කමක්නෑ..ඔන්න බලලා මට මුකුත් කියන්න එපා.. :smart::smart:

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.



සොහොයුරියන් 4 දෙනෙක් තම පව් සමා කරගැනීමට දේවගති තුමා හමුවීමට පල්ලියට ගියෝය.

1 වැනි සොහොයුරිය- මම මිනිහෙක් ගේ මීයෙක් දැක්කා

දේවගැතිතුමා ඇයට පල්ලියේ පූජනීය වතුර තියෙන පොකුනට බැස ඇගේ ඇස් දෙක සෝදාගැනීමට නියම කලේය.ඇය පොකුනට බැස සිය දෙනෙත් සෝදා ගත්තාය.ඇගේ පව් සේදි ගියේය

2 වැනි සොහොයුරිය-මම මිනිහෙක්ගේ මීයා අත් දෙකෙන් ඇල්ලුවා.

ඇයට ඇගේ අත් දෙක පොකුනට බැස සෝදාගැනීමට නියම කලේය.ඇය සිය අත් පොකුනට බැස සෝදා ගත්තාය.ඇගේ පව් සේදි ගියේය

3 වැනි සොයුරිය- මම මිනිහෙක් එක්ක අස්වාභාවික(anal) ලෙස හැසිරුනා- ඇය පොකුනට බැස සිය පස්ස පැත්ත සෝදා ගත්තාය.ඇගේ පව් සේදි ගියේය

4 වැනි කන්‍යා සොහොයුරිය මුකුත් නොකියා ආපසු යැමට සැරසුනි.ඇයව නැවත්වු දේව ගැති තුමා ඇයි ඔයා පව් සමානොකර යන්නේ

4වැනි සොයුරිය- තමුසෙට පිස්සුද, මට අර ගෑනි පු* හෝදපු පොකුනෙන්( වතුරෙන්) මගේ කට හෝදනවට
වඩා අපායට යන එක හොඳයි

:snicker: :snicker: :snicker: :snicker: :snicker: :snicker: :snicker: :snicker: :snicker:

TharinduFox
01-31-2011, 06:24 PM
Thanx comments walata :)

dani_baba
01-31-2011, 08:44 PM
පට්ට කතා සෙට් එක එල එල

senarath
01-31-2011, 09:13 PM
lol sssssss

IveyStyle
02-06-2011, 02:48 AM
lol

Punisher
02-06-2011, 07:38 AM
thawa katha dapanko bun!

harsha0101
05-26-2012, 04:17 PM
:thumbsup:

මරු හිරා
05-26-2012, 04:23 PM
http://www.zoom.lk/forums/images/smilies/new/snicker.gif

Time Traveler
03-27-2013, 09:57 AM
:cool:

shashi1987
03-27-2013, 03:28 PM
:lol:

madhawa.
03-27-2013, 05:44 PM
:thumbsup::thumbsup::thumbsup:

yohan
03-27-2013, 06:44 PM
පට්ට .......:lol::lol::lol::lol::lol::lol:

yohan
03-27-2013, 06:45 PM
:cool:

gayan tharaka
03-28-2013, 06:56 AM
:):

yohan
03-28-2013, 07:25 PM
:k0233:

yohan
03-28-2013, 07:26 PM
:thumbsup::thumbsup::thumbsup:

chathurazeez
03-28-2013, 09:25 PM
:giggle::giggle::giggle::giggle:

ajiya
03-28-2013, 09:36 PM
hi hi.... hu hu.................

sanjayafdo
03-28-2013, 09:43 PM
පට්ට කතා සෙට් එක එල එල

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol:

Best
03-28-2013, 10:18 PM
:D

nnjeevana
03-29-2013, 12:45 PM
:lol: :lol:

yohan
03-30-2013, 09:12 AM
එලෙත් එලස්
හොද පොස්ට් එකක්...:lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol:

thilanka mihiranga
04-04-2013, 10:05 AM
loleeeeeee lollllll