PDA

View Full Version : plz help



kanchan
09-17-2013, 03:04 PM
hi
mama dan zoom ekka join une.
mama down load karana sinhala subtitiles kiyawanna ba.font 1 mama laga nathuwa athi. help me
plzzz....................

shashi1987
09-17-2013, 03:42 PM
කියවන්න බෑ කියන එකේ තේරුම මොකක් ද?
සබ් file එක winrar වලින් unzip කරලා.. film එකේ නමින්ම සබ් file 2 rename කරලා බලපන්.. film බලන්න KM player, splayer, QQ player වගේ එකක් බාවිතා කරන්න.

shashi1987
09-17-2013, 03:44 PM
කියන්න බැරි උනානේ... සූම් එකට සාදරයෙන් පිළිගන්නවා යාළුවා...

sachin kumara
09-17-2013, 04:05 PM
yaluwa oya kiyanne not pad aken open karala kiyawanna ba kiyala neda?

Thunder
09-17-2013, 04:16 PM
සාදරයෙන් පිලිගන්නවා යාලුවා !

ශශි1987 යාලුවා කියපු විදිය හරි වෙන්න ඔනා ! එ විදියට බලන්න.

මරු හිරා
09-17-2013, 07:49 PM
සාදරයෙන් පිලිගන්නවා

kanchan
09-19-2013, 06:11 AM
thanks to u all guys.
mama vlc player1 balala thiyenne.dan hari ............
tnx........

kasun chathuranga
09-19-2013, 09:56 AM
සූම් එකට සාදරයෙන් පිළිගන්නවා!!
සබ් ගන්න ගමන් අපෙ කොල්ලො ටිකත් එක්ක ඉන්න කියල ආරාධනා කරනවා! ;)

achala2010
09-19-2013, 10:19 AM
http://yslucareercenter.files.wordpress.com/2012/03/welcome-to.jpg
http://upload.wikimedia.org/wikipedia/en/archive/6/65/20121203222203!ZOOM_Israel.png

S.T.A.L.K.E.R.
09-19-2013, 10:47 AM
Zoom එකට සාදරයෙන් පිළිගන්නවා!!

thilanka mihiranga
09-19-2013, 03:23 PM
කියවන්න බෑ කියන එකේ තේරුම මොකක් ද?
සබ් file එක winrar වලින් unzip කරලා.. film එකේ නමින්ම සබ් file 2 rename කරලා බලපන්.. film බලන්න KM player, splayer, QQ player වගේ එකක් බාවිතා කරන්න.

:yes::yes:

සාදරයෙන් පිළිගන්නවා

Pinsara randunu
12-12-2013, 01:42 PM
ahh,mama aluth zoom ekata mata Sherlock Holmes 2009 eke subs hoya ganna bariyooo!!, ane help me plz! :D

pavara
12-12-2013, 06:05 PM
welcome to zoom

pasan ravindu
12-12-2013, 08:19 PM
Welcome to Zoom Bro :yes: :cool: