PDA

View Full Version : ZOOM එකට Android වලින් රිංගමු



මරු හිරා
09-18-2013, 08:44 AM
මේක දැනට භාවිතා කරන අයත් ඇති. නැති යට තමයි දෙන්න යන්නේ. ඒ තමයි Forum Runner කියන එක. මේක ගූගල් අයියලාගෙන් ගන්නවා නම් $1.99 වගේ වෙනවා. කැමති අයට මෙතනින් (https://play.google.com/store/apps/details?id=net.endoftime.android.forumrunner&hl=en) ගිහින් ගන්න පුළුවන්. මම වගේ එහෙම සල්ලි වියදම් කරන්න නැති දුප්පත් අයට මෙන්න ෆ්‍රී එකේම අප්ලෝඩ් කරලා දෙනවා. පහල තියන එකෙන් බාගන්න. මේක ෆෝන් එකට දාගෙන. www.zoom.lk කියල සර්ච් කරාම සයිට් එක එනවා. ඊට පස්සේ ඒකට ලොග් වෙලා ෆෝරම් එකට PC එකෙන් එනවටත් වඩා පහසුවෙන් එන්න පුළුවන්. ත්‍රෙඩ් වලට රිප්ලයි දාන්නත් පුළුවන්. අවශ්‍ය අයට මේ හරහා බලල සබ් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් වෙයි. ෆෝන් එකේ සිංහල ෆොන්ට් අවශ්‍ය වෙනවා සිංහල කියවීමට නම්. ඒ වගේම මේක හැබැයි ZOOM එක කොපි කරලා හදපු සයිට් වලට නම් හරියන්නේ නෑ. :p




http://www.curveexpert.net/main/wp-content/uploads/2010/10/download_button.png (http://www.mediafire.com/download/kfb1332fde7sroq/Maru_hira_Forum.zip)


Password = maruhira


https://lh5.ggpht.com/XW4eNiqNEuBqoq-Ox4TqRIg6AtpMYiAZ_SmLs905dTxt42SvwqbXRCiQEECS5zu4x Cdf=h900

http://i.imgur.com/uboEVLR.png

http://i.imgur.com/fq5zyMO.png

http://i.imgur.com/EdG3pVD.png

http://i.imgur.com/4ukNJvp.png

http://i.imgur.com/svc7q7A.png

http://i.imgur.com/MQGe6YZ.png

ඔය මගේ ෆෝන් එකෙන් බැලුවම පේන විදිහ.


:79:

මගේ අනිත් පෝස්ට් මරු හිරාගේ මරු වැඩක් (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%20%E0%B7%84%E0%B7%92%E 0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%B8%E0% B6%BB%E0%B7%94%20%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6 %9A%E0%B7%8A.html) ටැග් එක ක්ලික් කිරීමෙන් බලාගන්න

http://i.imgur.com/97ahLVM.png

kasun chathuranga
09-18-2013, 08:53 AM
thnkuuuu wewa!!!! maru app eka

මරු හිරා
09-18-2013, 09:24 AM
thnkuuuu wewa!!!! maru app eka

ela ela

danukamax
09-18-2013, 09:55 AM
ela ela matanam meka maha merak wage,...rep++:D

Demax
09-18-2013, 10:16 AM
සුම් එකට ඇනරොයිඩ් ඇපක් තිබ්බොත් හොදයි නේද?

Coolguy94
09-18-2013, 10:44 AM
හිරා තමයි අපේ හීරෝ...තැන්කූ

මරු හිරා
09-18-2013, 12:02 PM
ela ela matanam meka maha merak wage,...rep++:D
එලෙත් එල

සුම් එකට ඇනරොයිඩ් ඇපක් තිබ්බොත් හොදයි නේද?
ඇඩ්මින් අයියා ලඟදි හදල දෙයි. එතකන් මේකෙන් පුළුවන්

හිරා තමයි අපේ හීරෝ...තැන්කූ

එලස් මචන්

thilanka mihiranga
09-18-2013, 03:29 PM
ela ela..

shashi1987
09-18-2013, 03:40 PM
:cool:

Shenal Fernando
09-18-2013, 06:35 PM
ela REP+

මරු හිරා
09-18-2013, 07:47 PM
:)

Udara|රොකියා
09-18-2013, 08:08 PM
ඇත්තටම මමත් කාලෙක ඉඳලා මගේ iphone එකට මේක තමයි පාවිච්චි කරන්නේ. ෆෝරම් වලට හොඳම ඇප් එකක් මේක.

prasannalive
09-18-2013, 09:10 PM
elazzzzzzzzzzzzz

මරු හිරා
09-18-2013, 10:00 PM
ඇත්තටම මමත් කාලෙක ඉඳලා මගේ iphone එකට මේක තමයි පාවිච්චි කරන්නේ. ෆෝරම් වලට හොඳම ඇප් එකක් මේක.

Ela ela lokka. Apita nam ithin Android thama. ;)

මරු හිරා
09-18-2013, 10:01 PM
elazzzzzzzzzzzzz

Thanks machan!

මරු හිරා
09-20-2013, 12:34 PM
Bump

මරු හිරා
09-22-2013, 10:06 PM
:)

Eranga 44
09-22-2013, 10:07 PM
elaz

මරු හිරා
09-22-2013, 10:13 PM
elaz

https://lh3.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SH78QCeI/AAAAAAAAAGE/b3RYS4D_aJY/s800/Happy6.gif

Story Teller
09-24-2013, 07:55 PM
ela ela!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

මරු හිරා
09-24-2013, 09:24 PM
ela ela!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

:thumbsup:

hasitha2010
09-25-2013, 07:51 AM
maath ooka dhekka ,eeth salli gewanna version eka thamay dakke.

මරු හිරා
01-26-2014, 02:23 PM
maath ooka dhekka ,eeth salli gewanna version eka thamay dakke.

ehenam meka daganna

Eranga 44
01-26-2014, 02:43 PM
මම කලින් දාගත්තා රෙප් දෙන්න බැරිවුනා
රෙප් 4++++

Eranga 44
01-26-2014, 02:44 PM
:D

මරු හිරා
01-26-2014, 03:00 PM
මම කලින් දාගත්තා රෙප් දෙන්න බැරිවුනා
රෙප් 4++++

thanks

මරු හිරා
02-10-2014, 08:48 AM
updated

Ushantha
02-10-2014, 03:28 PM
මේක දැනට භාවිතා කරන අයත් ඇති. නැති යට තමයි දෙන්න යන්නේ. ඒ තමයි Forum Runner කියන එක. මේක ගූගල් අයියලාගෙන් ගන්නවා නම් $1.99 වගේ වෙනවා. කැමති අයට මෙතනින් (https://play.google.com/store/apps/details?id=net.endoftime.android.forumrunner&hl=en) ගිහින් ගන්න පුළුවන්. මම වගේ එහෙම සල්ලි වියදම් කරන්න නැති දුප්පත් අයට මෙන්න ෆ්‍රී එකේම අප්ලෝඩ් කරලා දෙනවා. පහල තියන එකෙන් බාගන්න. මේක ෆෝන් එකට දාගෙන. www.zoom.lk කියල සර්ච් කරාම සයිට් එක එනවා. ඊට පස්සේ ඒකට ලොග් වෙලා ෆෝරම් එකට PC එකෙන් එනවටත් වඩා පහසුවෙන් එන්න පුළුවන්. ත්‍රෙඩ් වලට රිප්ලයි දාන්නත් පුළුවන්. අවශ්‍ය අයට මේ හරහා බලල සබ් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් වෙයි. ෆෝන් එකේ සිංහල ෆොන්ට් අවශ්‍ය වෙනවා සිංහල කියවීමට නම්. ඒ වගේම මේක හැබැයි ZOOM එක කොපි කරලා හදපු සයිට් වලට නම් හරියන්නේ නෑ. :p
:Dhttp://2.bp.blogspot.com/-rNzg8E8PZHQ/URzzGq1cGPI/AAAAAAAAEFs/HpflU6fEEoI/s1600/IF-you-know-what-i-mean.png:D

Seeker
02-10-2014, 04:51 PM
මේක පොටෝ ටික අප්ඩේට් කරාද බන්...

මරු හිරා
02-10-2014, 08:31 PM
:D:D

:p

මරු හිරා
02-10-2014, 08:31 PM
මේක පොටෝ ටික අප්ඩේට් කරාද බන්...

ඔව් බන් ඒකනේ උඹේ නම හැමතැනම තියෙන්නෙ

Code#M
03-05-2014, 09:44 PM
එල