PDA

View Full Version : SASHA LOPEZ ඇතුලු කට්ටියගේ කෙරුවාව

gamage
10-05-2011, 11:21 AM
http://i51.tinypic.com/2lk4sc6.jpg
http://i52.tinypic.com/k1ba0g.jpg

gamage
10-05-2011, 11:22 AM
http://1.bp.blogspot.com/-LBgAGTZ83to/Tok4NNH2vjI/AAAAAAAAIMo/1rkUnKv7QBA/s1600/romania004gossiplanka.jpg
http://3.bp.blogspot.com/-v4Cy7IlFw6s/Tok4LT5YniI/AAAAAAAAIMg/Y-jXDUWQvdY/s1600/romania002gossiplanka.jpg
http://4.bp.blogspot.com/-kAfhnUqAdzg/Tok4MTDHvII/AAAAAAAAIMk/_Xxu2t3SabM/s1600/romania003gossiplanka.jpg
http://3.bp.blogspot.com/-Kjm67lli7bg/Tok4N2ClgNI/AAAAAAAAIMs/IYgEFwPkEQA/s1600/romania005gossiplanka.jpg

gamage
10-05-2011, 11:23 AM
http://4.bp.blogspot.com/-4FByN6q8Mzk/Tok4PaO76cI/AAAAAAAAIM0/GuedDtcW5zM/s1600/romania007gossiplanka.jpg
http://4.bp.blogspot.com/-e6huJmnSDtI/Tok4QEbZSmI/AAAAAAAAIM4/rDxiQZuTOow/s1600/romania008gossiplanka.jpg
http://2.bp.blogspot.com/-BnDycfVaWJk/Tok4Q3_mkHI/AAAAAAAAIM8/l2iqELlsQvY/s1600/romania009gossiplanka.jpg
http://1.bp.blogspot.com/-9pBTQE5K66k/Tok4R_K-jQI/AAAAAAAAINA/jm6whnN0Oos/s1600/romania010gossiplanka.jpg

gamage
10-05-2011, 11:27 AM
http://3.bp.blogspot.com/-CqANo7jalYU/Tok4TIyGylI/AAAAAAAAINE/aji9sm4NChw/s1600/romania011gossiplanka.jpg
http://4.bp.blogspot.com/-_LAl10Rqwug/Tok4UXCf4TI/AAAAAAAAINM/oyrBNBDMH1U/s1600/romania013gossiplanka.jpg

මේහෙම එවුන් මෙච්චර විකාර නටනකම් මේවා බලන් හිටියේ කවුද? මෙහෙම විකාර නටලා ගිය එවුන්ව තාමත් ඔය ගෙන්වපු නාලිකාව පුම්බනු ලබනවා.ඔවුන්ටනම් කිසිම හැගිමක් නැතුව ඇති..උඩ දාගෙන මුන්ගේ සිංදු අහන කට්ටිය තවත් පාරක් මුන්ගේ සිංදු අහනවද කියලා සිතා බලන්න :angry::angry::angry::angry:

උපුටා ගැනිම
ගොසිප් ලංකා නිවුස් තුලිනි

sts
10-05-2011, 12:09 PM
Kalakanni

http://www.zoom.lk/forums/images/smilies/new2/k0228.gifhttp://www.zoom.lk/forums/images/smilies/new2/k0228.gifhttp://www.zoom.lk/forums/images/smilies/new2/k0228.gif

Sali07
10-05-2011, 12:35 PM
Mekata machan unta waraddak kiyanna ba mokada un danne nane mewala inne kawda kiyala mewata waga kiyanna ona me wdiyata photo gahanna dila balan hitapu lankawe unta mokada e wele kiyanna tibuna mehama deyak karanna epa kiyala therum karala denna tibuna

CREATIVEN
10-05-2011, 12:53 PM
Mekata machan unta waraddak kiyanna ba mokada un danne nane mewala inne kawda kiyala mewata waga kiyanna ona me wdiyata photo gahanna dila balan hitapu lankawe unta mokada e wele kiyanna tibuna mehama deyak karanna epa kiyala therum karala denna tibuna

ඇත්ත..
දෙයක් වෙන්න කලිං ඒක නතර නොකර ඒක වුනායින් පසුව ඒකට බැන වැදීම ලංකාවෙ ඉන්න අයගෙ පුරුද්දක් බවද පිළිගත් යුතුය..
පිට මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ මචං මේව අපේ වුන්ගෙ වැරදි..

:smart:

Zen
10-05-2011, 01:30 PM
මහා‍ කාලකන්නියෝ ටිකක්

Zen
10-05-2011, 01:32 PM
Mekata machan unta waraddak kiyanna ba mokada un danne nane mewala inne kawda kiyala mewata waga kiyanna ona me wdiyata photo gahanna dila balan hitapu lankawe unta mokada e wele kiyanna tibuna mehama deyak karanna epa kiyala therum karala denna tibuna

හැබැයි මචන් අර සමහර පිළිම ගැන හරි කියමු එත් බුද්ධ පිලිමනම් එයාලා දැකලා ඇතිනේ.අනික බුද්ධාගම කියලා අගමක් තියනවා කියලා මුන් දන්නවා ඇති නේ..එහෙමනම් ඇයි බුදුපිළිම ලගත් මුන් මේ විදියට හිටියේ? එකත් නොදැනුවත් කමද?

පොඩ්ඩා
10-05-2011, 03:04 PM
http://3.bp.blogspot.com/-Kjm67lli7bg/Tok4N2ClgNI/AAAAAAAAIMs/IYgEFwPkEQA/s1600/romania005gossiplanka.jpg
මේක දැක්කම මට එන කේන්තියක්. මුන් වෙන පිළිම වලට මොන අපහාසයක් කලත් අපේ බුදුහාමුදුරුවන්ට මෙහෙම අපහාස කරන එක තරයේ හෙලා දකිනවා. මේකට නෙමෙයිනෙ මුන් ආවෙ. ආපු වැඩේ කරන් පාඩුවෙ ගියානම් හරිනෙ.

පොඩ්ඩා
10-05-2011, 03:09 PM
ඇත්ත..
දෙයක් වෙන්න කලිං ඒක නතර නොකර ඒක වුනායින් පසුව ඒකට බැන වැදීම ලංකාවෙ ඉන්න අයගෙ පුරුද්දක් බවද පිළිගත් යුතුය..
පිට මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ මචං මේව අපේ වුන්ගෙ වැරදි..

:smart:

කෞතුකාගාරවල බලාගන්න ඉන්න උන්ටත් අපේ එකෙක් ගිහින් පිළිමයක් ඇල්ලුවොත් තමයි කේන්ති එන්නෙ. වෙන රටක ඕන එකෙක් ඒවා ඇල්ලුවා නෙමෙයි මොකක් කලත් උන් කට පියාගෙන ඉන්නවා.අපේ රටේ නිවටයො ඉන්න තාක් කල් මේ වගෙ එවුන් සින්දුවක් කියන්න ඇවිත් ඔහොම කරලා යයි. පිට මිනිස්සුන්ට බැනලා තේරුමක් නෑ, ලංකාව ඇතුලෙම ඉන්න කබ්බො ටික හදාගන්නෙ නැතුව. ඒත් ලොකු අයව අපිට හදන්න බෑ. ඒ නිසා තරුණ අයටවත් මොලයක් තියෙන්න ඕන.

dani_baba
10-05-2011, 04:08 PM

එක ඇත්ත සිරා කතාව මචන්

මරු හිරා
10-05-2011, 05:33 PM
මේව දකිද්දු ඇඟේ මාලු නටනව බොලව් :wtf::wtf::wtf::wtf::wtf::wtf::wtf:

Sameera Karunaratne
10-18-2012, 12:45 AM
:k0235::k0235::k0235::k0235::k0235::k0235::k0235:: k0235::k0235::k0235::k0235:

shashi1987
10-18-2012, 08:05 AM
:growl::angry:

chathuravt
10-18-2012, 09:16 AM
මහා‍ කාලකන්නියෝ ටිකක්

gceal
10-18-2012, 09:27 AM
shikkkkk

Time Traveler
10-18-2012, 11:03 AM
මේක දැක්කම මට එන කේන්තියක්. මුන් වෙන පිළිම වලට මොන අපහාසයක් කලත් අපේ බුදුහාමුදුරුවන්ට මෙහෙම අපහාස කරන එක තරයේ හෙලා දකිනවා. මේකට නෙමෙයිනෙ මුන් ආවෙ. ආපු වැඩේ කරන් පාඩුවෙ ගියානම් හරිනෙ.

:yes:

අපේ බුදුහාමුදුරුවන්ට වගේම කිසිම ආගමක ශාස්තෲන් වහන්සේ කෙනෙකුට අගෞරව වන විදියට මෙහෙම හැසිරෙන්න නරකයි. මේ ගොල්ලො රටකට එන්න කලින් ඒ රටේ මිනිසුන්ගේ සංස්කෘතිය ගැන අවබෝධයක් ඇතුවම සංචාර සිදුකරනවා නම් හොඳයි.

kasun sanjaya
10-18-2012, 01:14 PM
කාලකන්නි හු****:ang: