PDA

View Full Version : Subtitles Portal - The Little Mermaid : Ariel's Beginning (2008) Sinhala Subtitles



HEDZ
10-05-2011, 02:26 PM
The Little Mermaid : Ariel's Beginning (2008) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=29)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=29))


The Little Mermaid : Ariel's Beginning (2008) Sinhala Subtitles (77 min 00 sec)
Uploaded on 10-05-2011 at 01:26 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube

http://www.zoom.lk/forums/downloads/subs/mer.jpg



ඔන්න එහෙනම් තවත් අලුත් ෆිල්ම් එකක් අරන් ආවා. මේක මගේ දෙවෙනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2008 දී. ඒ වගේම IMDB (http://www.imdb.com/title/tt0969647/) දර්ශකය අනුව 6.4/10 ක අගයක් ලබාගෙනත් තියෙනවා.කතාව ගැන කියනවා නම්, මුහුද යට තියෙන ඇට්ලාන්ටිකා කියන ලස්සන රාජධානිය ගැන කතාවක් තමයි යන්නේ. මේ රටේ ඉන්නවා ට්‍රයිටන් කියලා රජ කෙනෙක්. මෙයාට ඇතීනා කියලා ලස්සන බිසවක් ඉන්නවා. මේ බිසව සංගීතෙට හරි ආසයි. මේ ගොල්ලෝ සතුටින් ඉද්දී එක දවසක හරිම පුදුම දෙයක් තමයි වෙන්නේ. මොකද්ද වෙන්නේ කියලා දැනගන්න කතාව බලන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ mtchinthaka (http://www.zoom.lk/forums/members/mtchinthaka.html) විසිනි



සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

dani_baba
10-05-2011, 04:05 PM
ඔන්න ගත්තා මචන්

copper
10-05-2011, 06:05 PM
thanks mtchinthaka :)

CREATIVEN
10-05-2011, 06:06 PM
බොහොම ස්තුතියි මේ වගේ දේවල් ඉදිරිපත් කරනවට..
:thumbsup:

*maheshi*
10-05-2011, 07:21 PM
ඔන්න මමත් සබ් එක ගත්තා :yes::yes:

mtchinthaka
10-05-2011, 09:31 PM
thanx thanx machanla

Punisher
10-06-2011, 07:15 AM
උත්සහය අගය කරනවා මචන්...පුලුවන් නම් 3ඩී ෆිල්ම් වලට සබ් දාන්න බලන්න..ජයවේවා

zoomboy
02-09-2012, 12:43 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE