PDA

View Full Version : උදව්වක්



sanjayafdo
09-22-2013, 04:38 PM
මගේ 4න් එක nokia c5-00 මේකට සිංහල ටයිපින් දන්න පුලුවන්ද? (facebook chat කරන්න) :k0233::k0233::k0233::k0233:

CJA
09-22-2013, 05:17 PM
bump

Thunder
09-22-2013, 05:32 PM
මගෙ phone එකත් ඔකම තමයි. බැ මචන්.

මරු හිරා
09-22-2013, 05:54 PM
මොකද බැරි. මෙන්න මේ දෙන එක බාගෙන දාගන්න. ඊට පස්සේ සිංහල විදිහට ටයිප් වෙන ඒවා කොපි කරලා චැට් එකේ පේස්ට් කරගන්න. PC එකේ වගේ චැට් එකේම ටයිප් කරන්න නම් ක්‍රමයක් නෑ

http://www.2shared.com/file/Zxue458D/Singlish_For_Mobile.html

sanjayafdo
09-22-2013, 10:44 PM
අම්මපා උබනම් දෙයියෙක් වැඩේ ටිකක් ගොඩ බොහෝම ස්තුතියි මචං. මේ software එකේ
type කරාම කොටු කොටු පෙන්නන්නේ කොටු ටික copy කරලා paste කරාම
4n එකේ facebook chat වල වැරදි වචන තාම පෙන්නන්නේ:k0233::k0233::k0233:

Dj | නිමන්ත
09-23-2013, 07:49 AM
අම්මපා උබනම් දෙයියෙක් වැඩේ ටිකක් ගොඩ බොහෝම ස්තුතියි මචං. මේ software එකේ
type කරාම කොටු කොටු පෙන්නන්නේ කොටු ටික copy කරලා paste කරාම
4n එකේ facebook chat වල වැරදි වචන තාම පෙන්නන්නේ:k0233::k0233::k0233:
ඒ මොබයිල් එකෙන් බලනකොට වෙන්න ඕනෙ යාළුවා මැචින් එකෙන් බලන්න.

achala2010
09-23-2013, 11:07 AM
ඒ මොබයිල් එකෙන් බලනකොට වෙන්න ඕනෙ යාළුවා මැචින් එකෙන් බලන්න.

:yes::yes:

thilanka mihiranga
09-23-2013, 01:18 PM
බම්ප්

sanjayafdo
09-23-2013, 07:08 PM
ඒ මොබයිල් එකෙන් බලනකොට වෙන්න ඕනෙ යාළුවා මැචින් එකෙන් බලන්න.
මට මොබයිල් එකෙන් තමයි facebook සිංහල චැට් කරන්න ඕනා

pavara
09-24-2013, 12:09 PM
Bump :no: