PDA

View Full Version : ZOOM රාජයාගේ පුනරුප්පත්තියට සහය වෙමු.



Story Teller
09-22-2013, 06:54 PM
අපි හැමෝම දන්නවා සූම් එක ටික කාලෙකට කලින් ඇදගෙන වැටුනා. එතනදි අපේ සමහරු අපිව දාලා ගියා. ඒත් සමහරු අපි එක්ක රැදුනා. දැන් තියෙන සූම් එක මේ තත්ත්වෙට ගේන්න හෙඩ්ස් නොකරපු දෙයක් නැතුව ඇති. ඉතින් එයාගෙ උත්සාහයට අපිත් පොඩි හරි සහයක් දෙන එක හොදයි කියලා මට හිතුනා. මේක අපි කීපදෙනෙක්ගෙ අදහසක්. සූම් එකේ තියෙන වැරදි, අඩුපාඩු ඒ වගේම ඔයාලට මේ සූම් එක වෙනස් වෙන්න ඕන විදිය, එකතු වෙන්න ඕන දේවල් මේකට එකතු කරන්න. අඩුගානෙ හෙඩ්ස් ට මේක බලලා අදහසක්වත් ගන්න පුළුවන් වේවි.

කවුරුත් තමන්ගෙ අදහස් කියන්න පැකිලෙන්න එපා.

සූම් එකේ අනාගතය වෙනුවෙන් ZOOM අපිට අපි ZOOMට!

මරු හිරා
09-22-2013, 07:01 PM
එල එල නියම වැඩක්
මගෙත් අදහස් කියන්නම්
රෙප් 12+

asitha sandaruwan
09-22-2013, 07:13 PM
එල මචන් හොඳ වැඩක් පටන් අරන් තියෙන්නේ.අනිත් සාමාජිකයන්ගේනුත් ගොඩක් අදහස් ලැබෙයි.අපි හැමෝගෙම අදහස් වලින් හොඳ දෙයක් කරමු.සූමට ජය!!!

kasun sanjaya
09-22-2013, 07:23 PM
:yes:

මරු හිරා
09-22-2013, 07:56 PM
දැන් ආයෙත් කලින් වගේ අපේ කට්ටිය සෙට් වෙනවා. ආසාවේ බෑ. මේක විනාස කරන්න මොක්කු ට්‍රයි කරත් උන්ට මුකුත් කරන්න බෑ

Hash
09-22-2013, 07:56 PM
දැන් සුම ආපහු නැගලා එනවා. ෆිල්ම් එහෙමත් දෙනවා නේ රම්පෙට පොරි හැලෙන්නම

මරු හිරා
09-22-2013, 08:02 PM
ළඟදීම Android app එකකුත් දෙයි කියල හිතනවා

Story Teller
09-22-2013, 08:10 PM
අන්න එහෙම තමා කට්ටිය ඉන්න ඕනෙ. පුළුවන් තරම් සූම් එකට ආදරය කරන අය එකතු වෙලා මේක ගොඩනගමු!

princekrish
09-22-2013, 08:37 PM
සුම ලේසියෙන් වට්ටන්න බෑ කියලා හැමෝම දන්නවා දැන් . . .

මරු හිරා
09-22-2013, 08:45 PM
සුම ලේසියෙන් වට්ටන්න බෑ කියලා හැමෝම දන්නවා දැන් . . .

එකෙන්ම

Story Teller
09-22-2013, 08:50 PM
සුම ලේසියෙන් වට්ටන්න බෑ කියලා හැමෝම දන්නවා දැන් . . .

ඔව්. ඒත් අපි තව තවත් හයිය අරගෙන හැමෝටම පෙන්නන්න ඕනෙ සූම් එකේ තරම...

Viraj_rox
09-22-2013, 09:34 PM
ආපහු ෆිල්ම් ටිවි සිරිස් එක පිට එක වැටෙන එක නම් නියමයි!

gajeZn
09-22-2013, 09:53 PM
නියමයි මචං........

මරු හිරා
09-22-2013, 10:10 PM
බම්ප්

Rebel
09-23-2013, 12:09 AM
ela ela.apith innawa

apkumara
09-23-2013, 02:25 AM
puluwan hama walawakadima ZOOM akath akka innawa
ZOOM akata jayawawa

මරු හිරා
09-23-2013, 07:09 AM
ela ela.apith innawa

අම්මප ඔය ඇත්තමද?

ajiya
09-23-2013, 08:34 AM
මම නම් කියන්නේ සුම දැන් තියෙන විදිය හොදයි....හරි සිම්පල්...ඉස්සර වගේ අනවශ්‍ය තෙරෙඩ් දැන් නැ..මෙහෙම ගියාම සුමට බරක් නැ...මම නම් කියන්නේ ගියපු උන් ගියේ අපේ හොදට... දැන් අපි අපේ පාඩුවේ අපි සෙට් වෙමු...සුමට ජය වේවා

Thunder
09-23-2013, 09:25 AM
දැන් ආයෙත් කලින් වගේ අපේ කට්ටිය සෙට් වෙනවා. ආසාවේ බෑ. මේක විනාස කරන්න මොක්කු ට්‍රයි කරත් උන්ට මුකුත් කරන්න බෑ

"අපේ කට්ටිය" කියන එක ඇතුලෙ මාත් ඉන්නව නේද මරු හිරො ?

Thunder
09-23-2013, 09:36 AM
Zoom.lk එකට කරන යෝජනා දාන්න පොඩි වැඩ කැල්ලක් Site එකෙ පැත්තකින් හැදුවොත් හොදයි නේද ?
දැනට Thread වලින් මේ වඩේම වෙනවා කියලා දන්නවා. එත් අරම තිබ්බම ලේසියි නේද ?
මේක යොජනවක් හොදද ? HEDZ අයියේ සලකා බලන්න.

JDS2012
09-23-2013, 10:38 AM
:) :) Ela .........

achala2010
09-23-2013, 10:51 AM
දැන් ආයෙත් කලින් වගේ අපේ කට්ටිය සෙට් වෙනවා. ආසාවේ බෑ. මේක විනාස කරන්න මොක්කු ට්‍රයි කරත් උන්ට මුකුත් කරන්න බෑ

අනිවා හිරා

thilanka mihiranga
09-23-2013, 01:19 PM
ළඟදීම Android app එකකුත් දෙයි කියල හිතනවා

:cool:

thilanka mihiranga
09-23-2013, 01:20 PM
බම්ප්

Story Teller
09-23-2013, 02:11 PM
Zoom.lk එකට කරන යෝජනා දාන්න පොඩි වැඩ කැල්ලක් Site එකෙ පැත්තකින් හැදුවොත් හොදයි නේද ?
දැනට Thread වලින් මේ වඩේම වෙනවා කියලා දන්නවා. එත් අරම තිබ්බම ලේසියි නේද ?
මේක යොජනවක් හොදද ? HEDZ අයියේ සලකා බලන්න.

මේකත් හොද අදහසක්!!!

:):

sujeewa
09-23-2013, 03:37 PM
mamath aya awa Zoom akata

shashi1987
09-23-2013, 04:21 PM
අපිනම් යයි සූම දාලා...

Thunder
09-23-2013, 05:39 PM
මේකත් හොද අදහසක්!!!

:):

සහයෝගයට ස්තුතියි සහොදරයා.... :thumbsup:

Shenal Fernando
09-23-2013, 06:20 PM
සුම් එකට ඡය වෙවා ! අපි සැමදා සුම් සමග

Shenal Fernando
09-23-2013, 06:25 PM
මම නම් කියන්නේ සුම දැන් තියෙන විදිය හොදයි....හරි සිම්පල්...ඉස්සර වගේ අනවශ්‍ය තෙරෙඩ් දැන් නැ..මෙහෙම ගියාම සුමට බරක් නැ...මම නම් කියන්නේ ගියපු උන් ගියේ අපේ හොදට... දැන් අපි අපේ පාඩුවේ අපි සෙට් වෙමු...සුමට ජය වේවා

:yes::yes::yes::yes:

sanjayafdo
09-23-2013, 07:29 PM
මචං මම zoom වෙබ් සයිට් එක ගැන දකින පොඩි අව්ලක් තියෙනවා.:k0236:
TV සීරියස් බාගේට දාලා නවත්වනවා:growl: සමහර විට අපිට සබ් දෙන යහළුවන්ට ගොඩක්
වැඩ ඇති.:rolleyes: zoom එකේ කට්ටිය අව්ලක් හිතන්න එපා. zoom.lk දිගටම කරගෙන
යන්න මගෙන් මොනවද වෙන්න ඕන ?.......... :D

Story Teller
09-23-2013, 08:22 PM
මචං මම zoom වෙබ් සයිට් එක ගැන දකින පොඩි අව්ලක් තියෙනවා.:k0236:
TV සීරියස් බාගේට දාලා නවත්වනවා:growl: සමහර විට අපිට සබ් දෙන යහළුවන්ට ගොඩක්
වැඩ ඇති.:rolleyes: zoom එකේ කට්ටිය අව්ලක් හිතන්න එපා. zoom.lk දිගටම කරගෙන
යන්න මගෙන් මොනවද වෙන්න ඕන ?.......... :D

දැන් එහෙම ප්‍රශ්නයක් නෑ. ඉස්සර වගේම හොදට එක දිගට සබ් දෙන්න පුළුවන් වෙයි.

මරු හිරා
09-23-2013, 08:57 PM
දැන් එහෙම ප්‍රශ්නයක් නෑ. ඉස්සර වගේම හොදට එක දිගට සබ් දෙන්න පුළුවන් වෙයි.

:yes:

Lakruwan
09-24-2013, 06:21 AM
මට ලොකු අයිඩියා එකක් තියෙනවා, මම ඒක පෞද්ගලිකව හෙඩ්ස්ට දැනුම් දුන්නත් එක්ක, ඒත් මම ඒක මෙතනත් කියනවා , ඒක තමයි අපේ සූම් එකේ තියෙන කමෙන්ට් බොක්ස් එක කමෙන්ට් 12 ක් විතර ලැබුනාම තවත් කොටසකට එනම් 1,2 කියලා කොටස් දෙකකට කැඩෙනවා, ඒක කමෙන්ට් කරන අපේ ෆෑන්ස්ලාට සමහරවිට කරදරයක් වෙන්න පුලුවන් මොකද දන්නවද හැමෝම කැමතියි තමාගෙ කමෙන්ටුව කවුරුත් බලනවාට, ඒත් අර ක්‍රමයෙන් මුලින් දාන කමෙන්ට් ටික ඇරෙන්න පස්සෙ දාන කමෙන්ට් පේන්නැති නිසා ගොඩක් ෆෑන්ස්ලා කමෙන්ට් කරන එක නවතිනවා, මම කියන්නෙ පුළුවන් නම් මුලින් කමෙන්ට් 30 ක් හෝ40 ක් වගේ පේන විදිහට අපේ කමෙන්ට් බොක්ස් හදන්න කියලයි, එහෙම කරනවා නම් ලොකු දෙයක්

sanjeewa2010
09-24-2013, 06:56 AM
zoom1ka hemawa wattanda behe lesiyen..dn nagalama yanawa..GOOD LUCK ZOOM!!!!!!!!!!!!

Dilzan
09-24-2013, 07:09 AM
පට්ට පට පට ඕන දෙයක් අපි ඉතින් zoom එක්ක තමා ....... sub තමා වැදගත්....... ජය වේවා !!!!!!

මරු හිරා
09-24-2013, 07:14 AM
මට ලොකු අයිඩියා එකක් තියෙනවා, මම ඒක පෞද්ගලිකව හෙඩ්ස්ට දැනුම් දුන්නත් එක්ක, ඒත් මම ඒක මෙතනත් කියනවා , ඒක තමයි අපේ සූම් එකේ තියෙන කමෙන්ට් බොක්ස් එක කමෙන්ට් 12 ක් විතර ලැබුනාම තවත් කොටසකට එනම් 1,2 කියලා කොටස් දෙකකට කැඩෙනවා, ඒක කමෙන්ට් කරන අපේ ෆෑන්ස්ලාට සමහරවිට කරදරයක් වෙන්න පුලුවන් මොකද දන්නවද හැමෝම කැමතියි තමාගෙ කමෙන්ටුව කවුරුත් බලනවාට, ඒත් අර ක්‍රමයෙන් මුලින් දාන කමෙන්ට් ටික ඇරෙන්න පස්සෙ දාන කමෙන්ට් පේන්නැති නිසා ගොඩක් ෆෑන්ස්ලා කමෙන්ට් කරන එක නවතිනවා, මම කියන්නෙ පුළුවන් නම් මුලින් කමෙන්ට් 30 ක් හෝ40 ක් වගේ පේන විදිහට අපේ කමෙන්ට් බොක්ස් හදන්න කියලයි, එහෙම කරනවා නම් ලොකු දෙයක්

comment boxes වලට FB comment දාන්න පුළුවන් සිස්ටම් එකක් හැදුවොත් තවත් වැඩේ ලේසි වෙයි මම හිතන්නේ

asitha sandaruwan
09-24-2013, 09:29 AM
බම්ප්

asitha sandaruwan
09-24-2013, 09:30 AM
comment boxes වලට FB comment දාන්න පුළුවන් සිස්ටම් එකක් හැදුවොත් තවත් වැඩේ ලේසි වෙයි මම හිතන්නේ

:yes:

Lakruwan
09-24-2013, 10:21 AM
comment boxes වලට FB comment දාන්න පුළුවන් සිස්ටම් එකක් හැදුවොත් තවත් වැඩේ ලේසි වෙයි මම හිතන්නේ
ඔව් ඒකත් හරි ඒත් ෆේස් බුක් එකේ වගේම සයිට් එකේ පේන කමෙන්ට් ටික පේන්න තියෙනවා නම් කවුරුත් ආසාවෙන් කමෙන්ට් ‍කරනවා වැඩිය ඕනෙ නෑ කමෙන්ට් 30 ක් වගේ පළුවෙනි පේජ් එකට පේන්න තියෙනව නම් ඇති

hasitha2010
09-25-2013, 09:48 AM
ඒ උනාට zoom එකේ තාම පොඩි පොඩි Bugs තියෙනවා,පරණ zoom එකේ options වැඩකරන්නෙ නෑ.
ඇත්තටම මේකට මොකක් හරි action එකක් කරන්න.
උදා - 1 අනිත් අයගෙ ත්‍රෙඩ් වලට like කරන්න බෑ.
2 මගෙ membership bar එක වැටෙන්නෙ නෑ.
3 avatar එක පෙන්නන් නෙ නෑ ....
4 තව දවස් ගානක් zoom log වෙන්නෙ නැතුව ඉඳල ,log උන දවසක කාට හරි Rep දෙන්න හැදුවම
You must spread some Reputation around before giving it කියල වැටෙනවා

:sad::sad::sad: