View Full Version : බොන්න එපා
ඔබ සිගරට් බොනවානම් වහාම නවත්වන්න.සිගරට් බොන දන්නා කවුරැ හරි ඉන්නවානම් මේ ගැන දැනුවත් කරන්න
http://www.qsl.net/v/vu2sdu/jpg/dontsmoke1.jpg
මරු හිරා
10-01-2013, 07:06 AM
බොන එවුන් මේක නොදැන නෙවෙයි බන් බොන්නේ. උන්ගේ තියන ගොන් කමට. සමහර එවුන් හිතන්නේ අරක්කු සිගරට් බීල කාණු පල්ලේ වැටිලා ඉන්න එක වීරකමක් කියල
Thunder
10-01-2013, 09:43 AM
Rep +
Chaminda Bandara
10-01-2013, 10:55 AM
:angry:
prasannalive
10-01-2013, 07:10 PM
බොන එවුන් මේක නොදැන නෙවෙයි බන් බොන්නේ. උන්ගේ තියන ගොන් කමට. සමහර එවුන් හිතන්නේ අරක්කු සිගරට් බීල කාණු පල්ලේ වැටිලා ඉන්න එක වීරකමක් කියල
100% True...
ajiya
10-02-2013, 08:45 AM
උන් හදන්න බන්............ගොන් හැත්ත
thilanka mihiranga
11-10-2013, 07:30 AM
good post
Seeker
11-10-2013, 08:35 AM
නියම ත්රෙඩ් එකක්... රෙප්+
shashi1987
11-10-2013, 08:42 AM
මේකේ සිකරට් බොන පෙරේතයෙක් ඉන්නවා.. මම කලින් ත්රෙඩ් එකක සිකරට් වලට විරුද්ධව කතා කලා කියල, මගෙ රෙපුත් කපල තිබ්බා.. මම නම් ඔය ජරාවට කොහොමත් විරුද්ධයි. රෙප් කපපු එකට කියන්නේ මගෙ මුළු රෙප් ඔක්කොම කපපන්. මට කමක් නෑ. මගෙ අතින් පයින් යනවය. උබට හම්බෙයි ලොකු තෑග්ගක් සිකරට් බීලා. හොඳ පෝසට් එකක් මචන්. rep +
~angel~
11-11-2013, 10:36 AM
:yes:
pasan ravindu
11-11-2013, 06:49 PM
බොන එවුන් මේක නොදැන නෙවෙයි බන් බොන්නේ. උන්ගේ තියන ගොන් කමට. සමහර එවුන් හිතන්නේ අරක්කු සිගරට් බීල කාණු පල්ලේ වැටිලා ඉන්න එක වීරකමක් කියල
:yes: :)
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.