PDA

View Full Version : who will win the election

senarath
01-30-2011, 08:29 PM
who will win the election

vote now

බොරලුගොඩ
01-30-2011, 08:36 PM
onna mama mage vote eka dunna!!

nipun
01-30-2011, 09:27 PM
onna mamath dunnoooooooooooooooooooooooooooooooo???""""""""

TharinduFox
01-31-2011, 06:32 PM
onna mamath vote kalo!!!!

Punisher
01-31-2011, 06:59 PM
ඔන්න මමත් මගේ පිරිසිදු ජන්දය ලබා දුන්නා....

dani_baba
01-31-2011, 08:39 PM
මම පොඩි ඒකා උනත් ජන්දේ නම් ඔන්න දුන්නා....

senarath
01-31-2011, 09:07 PM
dan chande unusum wela wage ohoma yamu

Punisher
01-31-2011, 09:49 PM
dan chande unusum wela wage ohoma yamu

ea wage nam thamai poll eke anthimata kawuru win karaida danna ne? :smart:

senarath
01-31-2011, 10:18 PM
ea wage nam thamai poll eke anthimata kawuru win karaida danna ne? :smart:

sure ekata other dinai.....

TharinduFox
02-02-2011, 08:40 PM
sure ekata other dinai.....

other nemei danatama wena ekak win karala wage ne?

Punisher
02-05-2011, 08:48 AM
other nemei danatama wena ekak win karala wage ne?

eka thamai bunz

senarath
02-05-2011, 09:58 AM
eka thamai bunz

ow balamuko moko wenne kiyala...

TharinduFox
02-05-2011, 05:01 PM
ow balamuko moko wenne kiyala...

ai hora vote dala thamage paththa dinawannada yanne???

senarath
02-05-2011, 06:31 PM
ai hora vote dala thamage paththa dinawannada yanne???

ane ne... mata hora vote danna one ne... mam keewe real election eka gena,...

Punisher
02-05-2011, 06:55 PM
ane ne... mata hora vote danna one ne... mam keewe real election eka gena,...

සැබැ ජනමතය මේක තමයි...එත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නේ..ඉතින් ඔවා ගැන කියලා වැඩක් නෑ....

senarath
02-05-2011, 07:53 PM
සැබැ ජනමතය මේක තමයි...එත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නේ..ඉතින් ඔවා ගැන කියලා වැඩක් නෑ....

ane mama me danne nethi nias ahanne... oya kiyana janamathe 2005 tibune nedda.? e kale nadui badui dekama hamuduruwongeda ?

Punisher
02-05-2011, 08:38 PM
ane mama me danne nethi nias ahanne... oya kiyana janamathe 2005 tibune nedda.? e kale nadui badui dekama hamuduruwongeda ?

ea kale kattiya ekathu wela sandanayak hadagena dinna eka hari.ita passe thiyapu eka election ekak wath hariyata thibbada? ea ra una eka dakinna athine.nidahase minihekta adahas prakasha karannawath dan ba......ehema eke nidahase chandaya denne kohomada?????

Ushantha
02-05-2011, 09:02 PM
අම්මෝ අලි ගොඩක් මේකේ ඉන්නවානේ. අලි වෙඩි වත් නෑ මේ ‍වෙලාවේ..

බොරලුගොඩ
02-05-2011, 10:17 PM
ea kale kattiya ekathu wela sandanayak hadagena dinna eka hari.ita passe thiyapu eka election ekak wath hariyata thibbada? ea ra una eka dakinna athine.nidahase minihekta adahas prakasha karannawath dan ba......ehema eke nidahase chandaya denne kohomada?????

ube kathawa aththa bun

බොරලුගොඩ
02-05-2011, 10:18 PM
අම්මෝ අලි ගොඩක් මේකේ ඉන්නවානේ. අලි වෙඩි වත් නෑ මේ ‍වෙලාවේ..

ali widigahala pannana hethnawanam eka hethen ain karaganin!!!!

Punisher
02-05-2011, 10:18 PM
ali widigahala pannana hethnawanam eka hethen ain karaganin!!!!

එල එල එහෙම තමයි බන් ඉන්න ඕන...

BLacK HuNTeR
02-05-2011, 10:30 PM
සැබැ ජනමතයට ඉඩක්!!!!! :smart::smart::smart:

badyfady
02-06-2011, 01:43 AM
mama

TharinduFox
02-06-2011, 07:42 AM
සැබැ ජනමතයට ඉඩක්!!!!! :smart::smart::smart:

aniwa!

senarath
02-06-2011, 08:48 AM
ea kale kattiya ekathu wela sandanayak hadagena dinna eka hari.ita passe thiyapu eka election ekak wath hariyata thibbada? ea ra una eka dakinna athine.nidahase minihekta adahas prakasha karannawath dan ba......ehema eke nidahase chandaya denne kohomada?????

88/ 89 kale gena danne nethuwa wenna ethi oya kiyanne obathuma.... iti kellak polawe gahagena hada gaththa kema eka noka inna una kalayak tibuna malayo.. eka gena danne nethi nisa thama oya ohoma kiyanne... nidahas adahas prakasha karana eka gena oya golla danne bohoma poddai..

dani_baba
02-06-2011, 08:51 AM

ithin ea kale wagema thamaine bun dan!! mama meke politics thread danne na.nathnam uba oya kiyana nidahasa balaganna thibuna'''

dani_baba
02-06-2011, 08:52 AM
ea kale kattiya ekathu wela sandanayak hadagena dinna eka hari.ita passe thiyapu eka election ekak wath hariyata thibbada? ea ra una eka dakinna athine.nidahase minihekta adahas prakasha karannawath dan ba......ehema eke nidahase chandaya denne kohomada?????

aniwa 4wenidama una seen eka penawane... katha karala wadak na bun!! kawada hari mewata wandigewanna wei

dani_baba
02-06-2011, 09:20 AM
ko me senarath mewata mokada kiyanne???

http://img211.imageshack.us/img211/8387/20110205113628.png

Punisher
02-06-2011, 09:23 AM
@ dani_baba

ela ela oya uba kiyala thiyana eka hati.mama answer ekak denna ona nane dan

Punisher
02-06-2011, 09:28 AM
http://img600.imageshack.us/img600/646/20110204191927.png

Punisher
02-06-2011, 09:30 AM
kohomada rate nidahasa????

Punisher
02-06-2011, 09:31 AM
http://img710.imageshack.us/img710/7011/20110204192338.png

Punisher
02-06-2011, 09:32 AM
http://www.dailymirror.lk/images/Karu600.jpg
http://www.dailymirror.lk/images/Karu2.jpg
http://www.dailymirror.lk/images/Vehicle3.jpg
http://www.dailymirror.lk/images/chandi12.jpg

TharinduFox
02-06-2011, 09:35 AM
සුබ අනාගතයක්.. :13_002::13_002::13_002::13_002:

senarath
02-06-2011, 10:22 AM
owata kiyanne kibul kadulu kiyala

http://2.bp.blogspot.com/_zrUBF8ePJD8/S6vgPvNCExI/AAAAAAAAA4g/2f5bgS8RApI/s1600/alligator.jpg

TharinduFox
02-06-2011, 10:25 AM
owata kiyanne kibul kadulu kiyala

http://2.bp.blogspot.com/_zrUBF8ePJD8/S6vgPvNCExI/AAAAAAAAA4g/2f5bgS8RApI/s1600/alligator.jpg

උඔට මට කියන්න ති‍‍යෙන්නේ ඉතින් සුභ අනාගතයක් කියලා තමයි!!!! :laugh::laugh::laugh::laugh:

Ushantha
02-06-2011, 10:31 AM
:fight::fight::fight::fight::fight::fight::fight:: fight::fight::fight::fight::fight::fight:

ali widigahala pannana hethnawanam eka hethen ain karaganin!!!!
:fight::fight::fight::fight::fight::fight::fight:: fight::fight::fight::fight::fight::fight:

බොරලුගොඩ
02-06-2011, 10:35 AM
සුබ අනාගතයක්.. :13_002::13_002::13_002::13_002:

maha kalakanni anduwak bun meka!

Ushantha
02-06-2011, 10:41 AM
maha kalakanni anduwak bun meka!

මෙන්නෝ බොරලු අපේ මහින්ද මාමගේ ආණුඩුවට බනි‍නෝ.. ගිරිපුරට සුදු වෑන් එකක් එවන්නද?..

TharinduFox
02-06-2011, 10:43 AM
maha kalakanni anduwak bun meka!

yako ubawa sudupata van ekakin ussai!!!

බොරලුගොඩ
02-06-2011, 10:44 AM
මෙන්නෝ බොරලු අපේ මහින්ද මාමගේ ආණුඩුවට බනි‍නෝ.. ගිරිපුරට සුදු වෑන් එකක් එවන්නද?..

monawa unath api aththa de elipitama kiyanawa

Ushantha
02-06-2011, 10:53 AM
monawa unath api aththa de elipitama kiyanawa
මේකයි මචන් අපි මොනවා කිව්වත් වැඩක් නෑ බන්. අපිට මේක වෙනස් කරන්න බෑ. අනික ඔය මොකා ආවත් ඔච්චර තමයි බන්.
මුන්ට ඡන්ද දෙන දේශපාලනේ නිසා ගහ මරාගන්න අපේ උනුයි බන් මෝඩයෝ වෙන්නේ හැමදාම...

TharinduFox
02-06-2011, 10:59 AM
මේකයි මචන් අපි මොනවා කිව්වත් වැඩක් නෑ බන්. අපිට මේක වෙනස් කරන්න බෑ. අනික ඔය මොකා ආවත් ඔච්චර තමයි බන්.
මුන්ට ඡන්ද දෙන දේශපාලනේ නිසා ගහ මරාගන්න අපේ උනුයි බන් මෝඩයෝ වෙන්නේ හැමදාම...

ekanam sira kathawa bun! api methana marunata wadak na.unta ona ona welawata un paththa maru karanawa.

බොරලුගොඩ
02-06-2011, 11:26 AM
මේකයි මචන් අපි මොනවා කිව්වත් වැඩක් නෑ බන්. අපිට මේක වෙනස් කරන්න බෑ. අනික ඔය මොකා ආවත් ඔච්චර තමයි බන්.
මුන්ට ඡන්ද දෙන දේශපාලනේ නිසා ගහ මරාගන්න අපේ උනුයි බන් මෝඩයෝ වෙන්නේ හැමදාම...

ow bun ekana aththa unp eka paradina kota eke un anith paththata paninawa.eka paradinakota eke un unp eka paththata paninawa.apita hamadama hulan!!!

tintin
02-06-2011, 11:36 AM
මේකයි මචන් අපි මොනවා කිව්වත් වැඩක් නෑ බන්. අපිට මේක වෙනස් කරන්න බෑ. අනික ඔය මොකා ආවත් ඔච්චර තමයි බන්.
මුන්ට ඡන්ද දෙන දේශපාලනේ නිසා ගහ මරාගන්න අපේ උනුයි බන් මෝඩයෝ වෙන්නේ හැමදාම...

ඒක නම් සහතික ඇත්ත........

senarath
02-06-2011, 11:40 AM
monawa unath api aththa de elipitama kiyanawa

ehenam ei nidahasa ne kiyanne

TharinduFox
02-06-2011, 11:46 AM
ehenam ei nidahasa ne kiyanne

ehema elipita kiwwama badu hamabawenawa lagadima... oya pic ehema dala thibune... e news ekatath lagadi dila thibune

බොරලුගොඩ
02-06-2011, 11:51 AM
ehenam ei nidahasa ne kiyanne

ehema nidahase adahas kiwwama me wage van ekak free yanna hambawenaw http://www.privatefleet.com.au/images/upload/Image/Toyota_Hiace_Long-van_Super-GL_001.jpg

TharinduFox
02-06-2011, 12:02 PM
ehema nidahase adahas kiwwama me wage van ekak free yanna hambawenaw http://www.privatefleet.com.au/images/upload/Image/Toyota_Hiace_Long-van_Super-GL_001.jpg

ubatath oke lagadima free yanna hamabawenawa!

senarath
02-06-2011, 12:18 PM
ehema nidahase adahas kiwwama me wage van ekak free yanna hambawenaw http://www.privatefleet.com.au/images/upload/Image/Toyota_Hiace_Long-van_Super-GL_001.jpg

aish amma laksha 70 -- k 80 wenawa ne niyamai

Ushantha
02-06-2011, 01:26 PM
ehema nidahase adahas kiwwama me wage van ekak free yanna hambawenaw http://www.privatefleet.com.au/images/upload/Image/Toyota_Hiace_Long-van_Super-GL_001.jpg
අඩේ මරැ නේ බන්. බොරලු උඹට පුලුවන්ද සුදු වෑන් එකක කාටත් හොරා ගිහින් මැරිලි බොඩි එක මිසින් කර ගන්න..
බෑ නේ. ඒ උනාට බලපන් මේක නිකන් මැජික් වගේ..
ඒක කොච්චරද කියනවනම් අපේ රටේ ඉන්න අවංක, නිර්භීත, නිහතමානී, සාධාරණ, දේශ හිතෙයිශී, මහජනතාව දෙවියන්
යැයි සිතා අපට සේවය කරන මේ තරම් දක්ෂ පොලීසියේ මහත්හොරැන්ටත් බෑනේ මේවා හොයන්න..
ඒකයි මේවා මැජික් කියන්නේ..

Ushantha
02-06-2011, 01:58 PM
http://www.lankadeepa.lk/2011/02/04/images/IMG_0164.jpg

මට හිතෙන විදියට නම් අපේ රටේ රටට ආදරේ කරන මිනිස්සුන්ට ආදරේ කරන නායකයෝ ඉන්නවා නම් මචන්
මේ දැයට කිරැල, ඔය උද්ගෝෂණ තිය තිය බයිලා ගහන් නැතව මේ අනාථ වෙච්ච අසරණ වෙච්ච මිනිස්සු
වෙනුවෙනුයි ඒ සල්ලි වියදම් කරන්න ඕන. අපේ රටේ බාගයක් විතර යට වෙලා ලක්ෂ ගාණක් මිනිස්සු අනාථ වෙලා
කියලා ඒ ගැන කාටවත් වගක් වත් නෑ. අඩුම තරමේ මීඩියා වලටවත්.
දැන් අනිවාර්යයෙන්ම ඉස්සරහට කෑම හිගයක් එනවා. එතකොටත් අපේ උන් ආණුවට බනීවි. ආණ්ඩුවෙන් විපක්ෂයට
බනීවි. බැරිම තැන වෙන කොට පිර රටින් හොද කොමිස් එකකට ජරා කෑම ගෙනේවි ලොක‍ ගාණක් වියදම් කරලා
ඕකයි අන්තිමට වෙන්නේ. ඒ උනාට ආණ්ඩු කරන උදවිය මේ තමන්ගේ බූදලයක් වගේ වියදම් කරන්නේ අපේ සල්ලි.
විනාස වෙන්නේ අපේ පොඩි උන්ගේ අනාගතේ. ලෝකෙට ණයකාරයෝ වෙන්නේ ඒ අහින්සක පොඩි උන්.
මේ හැම දේම දැක දැක මොකවත් කරගන්න බැරැව ඉන්න මොකට මේ රටේ ඉපදුනාද මන්දා.

Punisher
02-06-2011, 04:33 PM
ehema nidahase adahas kiwwama me wage van ekak free yanna hambawenaw http://www.privatefleet.com.au/images/upload/Image/Toyota_Hiace_Long-van_Super-GL_001.jpg

meken awithnam ussanne niyamaine bun!

Punisher
02-06-2011, 04:34 PM
මට හිතෙන විදියට නම් අපේ රටේ රටට ආදරේ කරන මිනිස්සුන්ට ආදරේ කරන නායකයෝ ඉන්නවා නම් මචන්
මේ දැයට කිරැල, ඔය උද්ගෝෂණ තිය තිය බයිලා ගහන් නැතව මේ අනාථ වෙච්ච අසරණ වෙච්ච මිනිස්සු
වෙනුවෙනුයි ඒ සල්ලි වියදම් කරන්න ඕන. අපේ රටේ බාගයක් විතර යට වෙලා ලක්ෂ ගාණක් මිනිස්සු අනාථ වෙලා
කියලා ඒ ගැන කාටවත් වගක් වත් නෑ. අඩුම තරමේ මීඩියා වලටවත්.
දැන් අනිවාර්යයෙන්ම ඉස්සරහට කෑම හිගයක් එනවා. එතකොටත් අපේ උන් ආණුවට බනීවි. ආණ්ඩුවෙන් විපක්ෂයට
බනීවි. බැරිම තැන වෙන කොට පිර රටින් හොද කොමිස් එකකට ජරා කෑම ගෙනේවි ලොක‍ ගාණක් වියදම් කරලා
ඕකයි අන්තිමට වෙන්නේ. ඒ උනාට ආණ්ඩු කරන උදවිය මේ තමන්ගේ බූදලයක් වගේ වියදම් කරන්නේ අපේ සල්ලි.
විනාස වෙන්නේ අපේ පොඩි උන්ගේ අනාගතේ. ලෝකෙට ණයකාරයෝ වෙන්නේ ඒ අහින්සක පොඩි උන්.
මේ හැම දේම දැක දැක මොකවත් කරගන්න බැරැව ඉන්න මොකට මේ රටේ ඉපදුනාද මන්දා.

100% true bun. apita puluwan widiyata udaw kara bun mamath