PDA

View Full Version : Subtitles Portal - Pirates Of The Caribbean On Stranger Tides Sinhala Subtitles



HEDZ
10-07-2011, 11:10 AM
Pirates Of The Caribbean On Stranger Tides Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=30)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=30))


Pirates Of The Caribbean On Stranger Tides Sinhala Subtitles (136 min 00 sec)
Uploaded on 10-07-2011 at 10:10 AM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube


http://www.zoom.lk/forums/downloads/subs/pir4.jpg

මුහුදු මංකොල්ලකාරයො ගැන කියවෙන අපූරු චිත්‍රපට මාලාවෙ 4 වැන්න ඔන්න මම අරගෙන ආවා. මීට කලින් කතා සේරම බලලා තියෙන අය ආසාවෙන් බලන් හිටපු කතාවක් මේක. සුපුරුදු විදියට ජැක් ස්පැරෝගෙ උපායශීලී කපටි වැඩ ගැන මේ කතාව පුරාම විස්තර වෙනවා.මං හිතන්නෙ වැඩිපුර කීමක් අනවශ්‍යයි කියලයි මේ කතාව ගැන. මෙතෙක් කතා නොබලපු අය ඉන්නවනම් අදම බලන්න. ඒ තරම් රසවත් මේ කතාව.2011 මැයි 20 නිකුත් වුනු මේ චිත්‍රපටිය මේ වෙනකොට IMDBහි ප්‍රතිචාර 6.7ක් ලබාගෙන තියෙනවා.කතාව බලලා මම උපසිරැසි දාලා තියෙනවා හොඳද නරකද කියලා කියන්න අමතක කරන්න එපා.[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/tharaka.html"]tharaka (http://torrents.thepiratebay.org/6612140/Pirates_of_the_Caribbean_On_Stranger_Tides_%282011 %29_DVDRip_XviD-MA.6612140.TPB.torrent) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

*maheshi*
10-07-2011, 11:33 AM
ඔන්න එහෙනම් මම මුලින්ම ගත්තේ..බොහොම ස්තුතියි

Demax
10-07-2011, 11:41 AM
දැන් සූම් ‍එකේ ඉක්මනටම සබ් එනවනේ...වෙන සයිට් පරාදයි වගේ දැන්...
නියමයි තාරක සබ් දාපු planet of the appes බැලුවා එක නම් මැක්සා..මේකත් ඒ විදියට හොදට සබ් දලා ඇති නේ ඔන්න මම ගත්තා

dilandamith
10-07-2011, 01:40 PM
Thankx macho ......

gamage
10-07-2011, 02:20 PM
නියමයි මචෝ.ඔන්න මම ගත්තා.මේක තාම බලන්න උනේ නෑ.දැන් බලන්න පුලුවන් සිංහල සබ් එක්ක

මරු හිරා
10-07-2011, 02:20 PM
math gaththalu

Punisher
10-07-2011, 10:44 PM
ඔන්න මමත් ගත්තා මචෝ බොහොම ස්තුතියි සිංහල සබ් එකට

Gecko
10-08-2011, 10:02 AM
thanks 4 da subs

kterulz
10-08-2011, 02:17 PM
digatama karagena yan...:clap:

mark
10-12-2011, 10:30 AM
thankzz

sn87
10-13-2011, 11:31 PM
thanx bro.. !

mtchinthaka
10-21-2011, 12:29 AM
මචන්..ෆිල්ම් එක බලලා නිකම්ම යනවට වඩා හොඳයි කියලා හිතුනා පොඩි අදහසක් දීලා යන්න. පොඩි පොඩි අවුල් ටිකක් ගැන.

මට පෙනුන විදියට ඉංග්‍රීසි එක සිංහලට හරවලා වගේ. එහෙම කරන්න එපා. එක ලයින් එකක් හරවද්දී තව ලයින් 3,4 ක් ඉස්සරහට බලලා ගැලපෙන විදියට හරවන්න.මොකද සමහර සබ් ලයින් වල තේරුමක් නෑ. ඒවා ගැලපෙන්නේ නෑ එකකට එකක්.

නම්, ගම් හරවන්න එපා. උදාහරණයක් ලෙස Black Pearl කියන එක කළු මුතුඇටය කියලා හර්වන්න එපා. එක කවුරුත් දන්නවා Black Pearl කියලා.

English ලයින් එකම නොවුනත් අපේ බාසාවට ගැලපෙන්න සබ් දාන්න. මම මේ කියන්න අපෙ ඌරුවට ගැලපෙන විදියට සිංහල ලයින් එක ගන්න කියලයි.

zoomboy
02-09-2012, 12:42 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

Jarashmika
04-20-2013, 09:44 AM
Pirates Of The Caribbean movie set aka 1,2,3 kotas walatath sub hadala dannako..godaaak pin,Home - YIFY Torrents (http://yify-torrents.com/) kiyana site aka hoda
copy tiyanawa...

1 The Chronicles of Narnia - The Lion, the Witch and the Wardrobe (2005)
2 The Chronicles of Narnia - Prince Caspian (2008)
3 The Chronicles of Narnia - The Voyage of the Dawn Treader (2010)
kiyana movies walatath sub dannakooo,awa ga hoda copyth yify-torrents.com site aka tiyanawa,plzzzzzzzzz

thilanka mihiranga
04-23-2013, 04:36 PM
බොහොම ස්තුතියි..

Gayashan udakanda
02-28-2017, 11:20 AM
dd