PDA

View Full Version : Facebook Pending Request බලන්න>



Shaggy
10-07-2011, 04:24 PM
අද මම කියන්න යන එක ගොඩක් කොල්ලොන්ට වැදගත් වෙයි කියල හිතනවා.:D මොකද කොල්ලෝ තමා වැඩි හරියක් කෙල්ලොන්ට Facebook ඒකෙ Request යවන්නේ දන්නා විදියට.වැරදිලාවත් දන්නේ නැති කෙල්ලෙක් Request එකක් එව්වා කියන්නේ අනිවා fake එකක්.:Dදැන් බලමු අපිට මේකෙන් මොකක්ද වෙන වාසිය කියලා..

1.මේ මෘදුකාංගයෙන් පුළුවන් අපිට අපි යවපු request මොනවද කියල බලන්න.
2.Friend Request accept කරපුව බලන්න පුළුවන්.(ඒක ඉතින් Facebook එකේම පෙන්නනවා ;) )
3.අපි යවපු Friend Request accept කරලා නැත්තේ කව්ද කියල බලන්න පුළුවන්.
4.අපි යවපු Friend Request ඒක ignore කලේ කව්ද කියල බලන්න පුළුවන්.
5.අපේ Friend List ඒකෙ ඉන්න කෙනෙක් අපිව block හෝ deactivate කලොත් අපිට බලාගන්න පුළුවන්.
6.Pending Friend Request remove කරලා දාන පුළුවන්..

මේ වගේ ගොඩ දේවල් මේකෙන් කරන්න පුළුවන්,,මේක ඕනෑම browser එකකට වැඩ කරනවා..මම කියල දෙන්නම් වැඩියෙන් භාවිත කරන Chrome & Firefox වලට වැඩ කරව්ගන්නේ කොහොමද කියල..

Firefox වලට:
මේක Firefox වලට වැඩ කරව ගන්න නම් පළමුව Greasemonkey කියන addon එක ස්ථාපනය කරගෙන ඉන්න ඕනේ.. ඒක පහල ලින්ක් එකෙන් Firefox වලට add කරගන්න.
Greasemonkey (https://addons.mozilla.org/en-US/firefox/addon/748)

ඒක install කරලා restart firefox දෙන්න..
http://www.unfriendfinder.com/images/firefox/GreasemonkeyInstall.png

ඒක හරියට ස්ථාපනය වෙලා නම් මේ වගේ පෙනෙයි.
http://www.unfriendfinder.com/images/gm.png

දැන් ඔයා script එක install කරන්න වෙලාව හරි.ඊට කලින් facebook open කරන් ඉන්නවා නම් close කරලා දාන්න..

මෙතන දැන් click කරන්න,
http://www.unfriendfinder.fr/images/Unfriend.png (http://www.unfriendfinder.com/unfriend_finder.user.js)

මෙහෙම එකක් අවම install දෙන්න.
http://www.unfriendfinder.com/images/firefox/GreasemonkeyScript.png

දැන් ඔයාගේ facebook account ගිහින් බලන්න Home button එක ගාවම Unfriend කියල button එකක් දිස්වෙයි,,
http://img801.imageshack.us/img801/7923/newqp.png
(මේ පිලිබඳ ගැටළු ඇත්නම් post කරන්න,)

Chrome වලට:
මේක නම් ලේසි.ඔයාගේ chrome web browser එකෙන් ඇවිල්ල මේක click කරලා install කරන්න,
http://www.unfriendfinder.fr/images/Unfriend.png (http://www.unfriendfinder.com/unfriend_finder.user.js)

මෙතන continue කරන්න.,
http://www.unfriendfinder.com/images/chrome/install1.png

මේකේ install විධානය දෙන්න.
http://www.unfriendfinder.com/images/chrome/install2.png

එච්චරයි..දැන් ඔයාට මේ වගේ දිස්වෙයි..
http://www.unfriendfinder.com/images/chrome/install3.png
දැන් ඔයාට facebook account එකට ගිහින් Home තැන Unfriend කියන button ඒක පෙනෙයි,,
http://img801.imageshack.us/img801/7923/newqp.png
ඒක ඔබල ඒකෙ තියෙන පහසුකම් අත්විඳින්න.. :yes::yes:


Comment paarak wath දාලා යන්න :)

මරු හිරා
10-07-2011, 05:12 PM
ela ela machan..but You must spread some Reputation around before giving it to Shaggy again. :P

සෝරෝ
10-07-2011, 05:18 PM
මේ ඇප්ලිකේෂන් එකෙනුත් පුළුවන්.. මේක බුකියෙන්ම දීල තියෙන එකක්...

Pending Friend Requests on Facebook | Facebook (http://apps.facebook.com/friendrequests/?fb_source=canvas_bkmk_more)

*maheshi*
10-07-2011, 06:05 PM
මේක නම් මම දාගෙන ඉන්නේ..නොදන්න අයට වැදගත් වේවි..
වැදගත් පොස්ට් එකක්

CREATIVEN
10-07-2011, 06:11 PM
වැදගත් උනා..
මෙන්න රෙප් ++
හොඳ පෝස්ට් එකක්

Shaggy
10-07-2011, 07:36 PM
ela ela machan..but You must spread some Reputation around before giving it to Shaggy again. :P

hikizz awlak na saho..comment eka athi :yes:

Shaggy
10-07-2011, 07:36 PM
මේ ඇප්ලිකේෂන් එකෙනුත් පුළුවන්.. මේක බුකියෙන්ම දීල තියෙන එකක්...

Pending Friend Requests on Facebook | Facebook (http://apps.facebook.com/friendrequests/?fb_source=canvas_bkmk_more)

ekata wadaa wada godak karanna puluwan meken ;)

Shaggy
10-07-2011, 07:37 PM
මේක නම් මම දාගෙන ඉන්නේ..නොදන්න අයට වැදගත් වේවි..
වැදගත් පොස්ට් එකක්

:D thanks akke

Shaggy
10-07-2011, 07:38 PM
වැදගත් උනා..
මෙන්න රෙප් ++
හොඳ පෝස්ට් එකක්

THANKS SAHOO :)

copper
10-07-2011, 07:39 PM
niyamai FB thiyana ewuntanam fatta
rep+

Shaggy
10-07-2011, 07:48 PM
niyamai FB thiyana ewuntanam fatta
rep+

යා.... :)

isuruhe
03-28-2012, 11:47 PM
math dagaththa mcn................

Castiel
03-29-2012, 08:30 AM
:thumbsup::thumbsup:

harsha0101
03-29-2012, 08:10 PM
Useful info :thumbsup:
Rep add

Naveen
03-29-2012, 08:21 PM
Thanks !!

Punisher
03-29-2012, 09:19 PM
එල එල

Mal Baba
03-29-2012, 11:32 PM
Ela Ela Thanks

Dokolla
03-30-2012, 12:30 PM
පට්ට මචෝ... එල,,.......:thumbsup::thumbsup: