PDA

View Full Version : Mission Impossible 4 - Ghost Protocol | 2011



Shaggy
10-07-2011, 04:54 PM
M.I. 4 - Ghost Protocol (2011)
http://www.gindara.lk/images/stories/243a.jpg
නොබෝ දිනකින් නිකුත් වීමට නිකුත් වීමට නියමිත Mission Impossible - Ghost Protocol (Mission Impossible 4) චිත්‍ර පටය අධ්‍යක්‍ෂණය කර ඇත්තේ බ්‍රැඩ් බර්ඩ් විසින් ය. ටොම් ක්‌රුස්‌ මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ ක්‌රුස්‌ ජේ.ජේ එබ්‍රම් සහ බ්‍රයන් බර්ක්‌ ය. Mission Impossible 4 චිත්‍රපටය 2011 දෙසැම්බර් මස 21

ක්‌ වන දින නිකුත් වීමට නියමිතව ඇත.

Mission Impossible චිත්‍රපට පෙළෙහි පොව්ලා වැග්න විසින් නිෂ්පාදනය නොකරන පළමු චිත්‍ර පටය මෙය වන අතරම අයි.එම්.ඒ.එක්‌ස්‌ චිත්‍රපට ගාරයක්‌ එළිදැක්‌වෙන ප්‍රථම Mission Impossible චිත්‍රපටය මෙය වේ. මෙහි කතා වස්‌තුවෙහි ඇතුළත් වනුයේ එතන් හන්ට්‌ සහ ඔහුගේ කණ්‌ඩායම තම ආයතනයේ නම ආරක්‍ෂා කර ගැනිම සදහා මෙහෙයවන සටනක්‌ පිළිබදවය.

Mission Impossible 4 - Ghost Protocol Official Trailer

http://www.youtube.com/watch?v=V0LQnQSrC-g

uputaa ganeemaki :D

මරු හිරා
10-07-2011, 04:59 PM
මේකෙ කලින් ෆිල්ම් 3ම සිරා ඉතින් මේක ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ :D

Shaggy
10-07-2011, 05:07 PM
මේකෙ කලින් ෆිල්ම් 3ම සිරා ඉතින් මේක ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ :D

ow ban mama 3ma balala thiyenawa.. :D

*maheshi*
10-07-2011, 06:10 PM
මේක නියම ෆිල්ම් එකක් නම් තමයි..

CREATIVEN
10-07-2011, 06:14 PM
Mission Impossible 4 චිත්‍රපටය 2011 දෙසැම්බර් මස 21 නිකුත් වුනාට අපිට ඕක DL කරගෙන බලන්නෙ වෙන්නෙ 2012 දෙසැම්බර් මස 21 ද දන්නෙ නෑ..
මොකද දැන් ගොඩාක් ප්‍රමාද වෙලයි ෆිල්ම්ස් DL ලින්ක් එන්නෙ..

Shaggy
10-07-2011, 07:44 PM
මේක නියම ෆිල්ම් එකක් නම් තමයි..

Trnsfrmrs3 ekata sub damme na neda akke? :(

Shaggy
10-07-2011, 07:45 PM
Mission Impossible 4 චිත්‍රපටය 2011 දෙසැම්බර් මස 21 නිකුත් වුනාට අපිට ඕක DL කරගෙන බලන්නෙ වෙන්නෙ 2012 දෙසැම්බර් මස 21 ද දන්නෙ නෑ..
මොකද දැන් ගොඩාක් ප්‍රමාද වෙලයි ෆිල්ම්ස් DL ලින්ක් එන්නෙ..

ඔව්..ඉස්සර නම් ෆිල්ම් හෝල් ඒකෙ පෙන්නන්න කලින් ඇවිල්ලා..දැන් ඔරිජිනල් එන්නේ පරක්කු වෙලා :(