රත්නෙ ලමයා
10-05-2013, 09:02 PM
මා බිහිකළ අම්මාගේ ගුණ ගයන්න හැකිවේදෝ එකයි දෙකයි තුනයි කියාලා.....:k0233::k0233:
මචන්ලා..... ඔයාල හැමෝම මේ වීඩියෝ එක බලන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා....
බලන්න මේ තරුණයා අඩන හැටි.....:no: Plz don't take any drugs..:no::no::no:
http://www.youtube.com/watch?feature=player_detailpage&v=xiW_SsNGfHk
උන දේවල් වුනා....දැන් නොසැලී සිටින්න.....:yes:,ආත්ම විශ්වාසය තියා ගන්න.....:yes:.ඉදිරි ජිවිතයට මුහුණ දෙන්න...:yes:.ඔබලා ප්රමාද නැත.....පැහැදිලි ගමනක් යන්න තවමත් කාලය ඔබලා සතුව ඇත.......වැටුන අඳුරට බැණ වැදීමෙන් වත් වැලපීමෙන්වත් වැඩක් නැත...:no: නමුත් ඒ ගැන සිහි තබාගෙන මෙනෙහි කරමින් ඉදිරි ජිවිතයට මුහුන දෙන්න.:yes:හැම දරුවෙක්ම මෙයින් පාඩමක් ඉගෙන ගනීවා.:yes::yes::yes:
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/1374880_368340623297005_1096188954_n.jpg
පොලොවේ වැලි කැට ගනින්න හැකිවේදෝ... එකයි දෙකයි තුනයි කියාලා...
සයුරේ රල කද මනින්න හැකි වේදෝ... පොල් කටුවෙන් ඉවත හෙලාලා...
මා බිහිකළ අම්මාගේ ගුණ ගයන්න හැකිවේදෝ එකයි දෙකයි තුනයි කියාලා....
ඔයාලට හිතුන දේවල් ලියලා යන්න අමතක කරන්න එපා...:yes: