PDA

View Full Version : මා බිහිකළ අම්මාගේ...



රත්නෙ ලමයා
10-05-2013, 09:02 PM
මා බිහිකළ අම්මාගේ ගුණ ගයන්න හැකිවේදෝ එකයි දෙකයි තුනයි කියාලා.....:k0233::k0233:

මචන්ලා..... ඔයාල හැමෝම මේ වීඩියෝ එක බලන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා....
බලන්න මේ තරුණයා අඩන හැටි.....:no: Plz don't take any drugs..:no::no::no:



http://www.youtube.com/watch?feature=player_detailpage&v=xiW_SsNGfHk


උන දේවල් වුනා....දැන් නොසැලී සිටින්න.....:yes:,ආත්ම විශ්වාසය තියා ගන්න.....:yes:.ඉදිරි ජිවිතයට මුහුණ දෙන්න...:yes:.ඔබලා ප්‍රමාද නැත.....පැහැදිලි ගමනක් යන්න තවමත් කාලය ඔබලා සතුව ඇත.......වැටුන අඳුරට බැණ වැදීමෙන් වත් වැලපීමෙන්වත් වැඩක් නැත...:no: නමුත් ඒ ගැන සිහි තබාගෙන මෙනෙහි කරමින් ඉදිරි ජිවිතයට මුහුන දෙන්න.:yes:හැම දරුවෙක්ම මෙයින් පාඩමක් ඉගෙන ගනීවා.:yes::yes::yes:

https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/1374880_368340623297005_1096188954_n.jpg

පොලොවේ වැලි කැට ගනින්න හැකිවේදෝ... එකයි දෙකයි තුනයි කියාලා...
සයුරේ රල කද මනින්න හැකි වේදෝ... පොල් කටුවෙන් ඉවත හෙලාලා...
මා බිහිකළ අම්මාගේ ගුණ ගයන්න හැකිවේදෝ එකයි දෙකයි තුනයි කියාලා....


ඔයාලට හිතුන දේවල් ලියලා යන්න අමතක කරන්න එපා...:yes:

janith nilanga
10-05-2013, 09:19 PM
උන දේවල් වුනා....දැන් නොසැලී සිටින්න........

හැම දරුවෙක්ම මෙයින් පාඩමක් ඉගෙන ගනීවා


Good Post ,,Niyamai Brother.... & Rep 4 +++

මරු හිරා
10-05-2013, 09:25 PM
නියමයි යාළුවා
අපේ සෙට් එකටම වටිනා ත්‍රෙඩ් එකක්
12ක් ඇන්නා

asitha sandaruwan
10-05-2013, 09:40 PM
නියමයි සහෝ..ඔන්න රෙප් දීලා ඇති.හැමෝම බලන්න ඕන වීඩියෝ එකක්.ඔන්න බම්ප්
bump

රත්නෙ ලමයා
10-06-2013, 11:52 AM
යාලුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි.... :yes::yes::yes:

sanjaya20
10-06-2013, 12:42 PM
ma song eka kauru kiyana ekkakda

රත්නෙ ලමයා
10-06-2013, 09:56 PM
ma song eka kauru kiyana ekkakda

don't know bro :no:

thilanka mihiranga
10-07-2013, 09:44 AM
good post rep+++