PDA

View Full Version : ගිනිනරියා 7.0.1 ඇවිත් | mozilla firefox 7.0.1



CREATIVEN
10-07-2011, 11:52 PM
ගිනිනරියා 7.0.1 ඇවිත් | mozilla firefox 7.0.1

http://i.imgur.com/1NFiw.png

http://i.imgur.com/O5dNn.png (http://mirror2.hs-esslingen.de/ftp.mozilla.org/firefox/releases/7.0.1/win32/en-US/Firefox%20Setup%207.0.1.exe)

Mal Baba
10-08-2011, 01:09 AM
mozilla firefox 7.0.1 (http://www.filehippo.com/download_firefox/)

Mal Baba
10-08-2011, 01:10 AM
Firefox 8.0 Beta 1 (http://www.filehippo.com/download_firefox/10686/)

Mal Baba
10-08-2011, 01:11 AM
Me Version Walata IDM Sup Karanawada Macho

සෝරෝ
10-08-2011, 06:44 AM
මම නම් ඉස්සර තමා නරියට වැඳගෙන හිටියේ... දැං නම් ඉතිං කොරෝම් ම තමා...

අනිත් එක තමා නරියා 7ට තාම සිංහල හරියට වැඩ කරන්නේ නෑ.. ඒක නිසා මට නම් සිංහල නැත්තං කොහොමත් වැඩක් නෑ...

හැබැයි ඉතිං ඔත්තුව දුන්නට තැංකිවු..

CREATIVEN
10-08-2011, 09:21 AM
Firefox 8.0 Beta 2

http://cache.filehippo.com/img/ex/1287__firefox_35.png (http://fs10.filehippo.com/7141/3a64b592ea2d498386e114e5f6fc2632/Firefox%20Setup%208.0b2.exe)

Punisher
10-08-2011, 09:56 AM
එල එල හැබැයි මට නම් ක්‍රොම් එක හොදයි බන් ඔය නරියට වඩා
රෙප්+

Angel_senuri
10-08-2011, 10:02 AM
Me Version Walata IDM Sup Karanawada Macho

yeah! me too wanna knw :yes:

MANJU
10-08-2011, 12:13 PM
මං නරියා තමයි දාගෙන ඉන්නේ

Mal Baba
10-08-2011, 12:17 PM
yeah! me too wanna knw :yes:

hmm

*maheshi*
10-08-2011, 12:17 PM
බොහොම ස්තුතියි දැනුවත් කලාට

madushan1000
10-08-2011, 01:02 PM
කට්ටියගෙම දැන ගැනීමට කියන්නම්..ගිනි නරියාගෙ වර්ශන් නම්බරිං වලිං දැන් වැඩක් නෑ..ඒක ඔටෝ අප්ඩේට් වෙනවා,තියෙන්නෙ එකම වර්ශන් එකයි..ඒ අලුත්ම එක දැන් පෝලිමට මාසයක් ගානෙ 8,9,10,11 කිය කියා එයි ක්‍රෝම් වගේම.එයාලගෙ ඩිවලප්මන්ට් වලට ලේසි වෙන්න ඒක කරලා තියෙන්නෙ.......

මරු හිරා
10-08-2011, 05:31 PM
thanx wewa..!

සෝරෝ
10-08-2011, 10:20 PM
:yes: :yes:


එල එල හැබැයි මට නම් ක්‍රොම් එක හොදයි බන් ඔය නරියට වඩා
රෙප්+

kterulz
10-09-2011, 07:47 AM
Ela ela:36_002:

sudu pusa
06-13-2012, 04:35 PM
13.0 නේ දැන් යන්නේ

mozilla
06-13-2012, 06:09 PM
:nerd:

Diga
06-13-2012, 08:20 PM
thanx

sujeewa
06-13-2012, 09:42 PM
එල එල

Mal Baba
06-13-2012, 10:30 PM
13.0 නේ දැන් යන්නේ

meka parana thread ekak ban