PDA

View Full Version : වක් පිහියෙන් කපා වෙන්කළ ජනනේන්ද්‍රිය සාර්ථකව බද්ධ කෙරේ



elakiriya
10-08-2013, 09:55 AM
http://4.bp.blogspot.com/-ImTGkzATA3U/UlNvabsGmmI/AAAAAAAABFg/GbngIrkXj9w/s320/penis.jpg

වක් පිහියෙන් කපා වෙන්කළ ජනනේන්ද්‍රිය
සාර්ථකව
බද්ධ කෙරේ

ජනනේන්ද්‍රිය වෘෂණ කෝෂ සමගින් සම්පූර්ණයෙන් ශරීරයෙන් වෙන් වී ඇත

පුත්තලම 27 හැවිරිදි එක්දරු පියකුගේ කැපී ගිය ජනනේන්ද්‍රිය පැය 12ක සැත්කමකින් පසු බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පිරිසක් සමත් වූහ.
මෙවැනි සැත්කමක් ලෝකයේ සිදු කළ මුල් අවස්ථාව මෙය බව වෛද්‍ය මතයයි.
බ්ලොග්ගල් නිෂ්පාදකයකු වන ඔහුගේ ජනනේන්ද්‍රියට වක් පිහියකින් මේ අනතුර සිදුව ඇත.
ඔහුට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වෙතියි වෛද්‍යවරු විශ්වාස කරති.

Source - here (http://goo.gl/lfVldC)

මරු හිරා
10-08-2013, 09:57 AM
බුදු අම්මෝ ඇඟ හිරි වටුනෝ

achala2010
10-08-2013, 11:50 AM
ලංකාවෙි කොහොමත් වැඩිඩෝ ඉන්නවනේ

chathu28
10-08-2013, 12:11 PM
:shocked::D

shashi1987
10-08-2013, 01:53 PM
:shocked:

Thunder
10-08-2013, 04:34 PM
අඩේනවා..... වක් පිහියෙන්....!

princekrish
10-08-2013, 05:55 PM
ලංකාවෙි කොහොමත් වැඩිඩෝ ඉන්නවනේ

අනිවා . . .

Dilzan
10-08-2013, 09:56 PM
:yes:

ajiya
10-09-2013, 07:26 AM
මෑන් කපාගෙන තියෙන්නේ හොදම එකනේ බන්..............හි හි

thilanka mihiranga
10-10-2013, 04:50 PM
කොහොම හරි ලංකාවේ ඉන්නෙනම් සුපිරි දොස්තරල බන්...