elakiriya
10-08-2013, 09:55 AM
http://4.bp.blogspot.com/-ImTGkzATA3U/UlNvabsGmmI/AAAAAAAABFg/GbngIrkXj9w/s320/penis.jpg
වක් පිහියෙන් කපා වෙන්කළ ජනනේන්ද්‍රිය
සාර්ථකව
බද්ධ කෙරේ
ජනනේන්ද්‍රිය වෘෂණ කෝෂ සමගින් සම්පූර්ණයෙන් ශරීරයෙන් වෙන් වී ඇත
පුත්තලම 27 හැවිරිදි එක්දරු පියකුගේ කැපී ගිය ජනනේන්ද්‍රිය පැය 12ක සැත්කමකින් පසු බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පිරිසක් සමත් වූහ.
මෙවැනි සැත්කමක් ලෝකයේ සිදු කළ මුල් අවස්ථාව මෙය බව වෛද්‍ය මතයයි.
බ්ලොග්ගල් නිෂ්පාදකයකු වන ඔහුගේ ජනනේන්ද්රියට වක් පිහියකින් මේ අනතුර සිදුව ඇත.
ඔහුට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වෙතියි වෛද්‍යවරු විශ්වාස කරති.
Source - here (http://goo.gl/lfVldC)