PDA

View Full Version : Mobitel New Internet Plans



මරු හිරා
10-12-2013, 11:11 AM
Mobitel එකේ අලුත් internet packages ටිකක් ඇවිත් තියනව දැක්ක. කලින් තිබ්බ ගණන් වලට වඩා නම් ටිකක් ලාබයි වගේ. බලන්නකෝ පොඩ්ඩක්. ඒත් මේකේ day & night scene එක තමා මට තියන අවුල



http://www.mobitel.lk/images/English/broadband/download%20plans1.jpg


http://www.ci.irving.tx.us/parks-and-recreation/images/more-info.jpg (http://www.mobitel.lk/broadband-postpaid)

Eranga 44
10-12-2013, 11:20 AM
එලනෙ දැනුවත් කලාට තෑන්ක්ස් හොදේ.
රෙප් දෙන්න බෑලු සත්තලන් You must spread some Reputation around before giving it to මරු හිරා again.

Eranga 44
10-12-2013, 11:23 AM
post paid විතරද හනේ හපොයි:(

Anushiz
10-12-2013, 12:21 PM
ලාභ නැහැ :no::no:

Nayanapadma
10-12-2013, 12:26 PM
dawalta wadaa raata wadine. :v

මරු හිරා
10-12-2013, 01:21 PM
ඒකනෙ කියන්නේ. මේක් තමා තියන අවුල. මම නම් ‍රෑ 12 පහු වෙලා යන්නෙ නෑ. අනික එරංග කිව්ව වගේ මේක පෝස්ට්පෙයිඩ් :-/

jk perera
10-12-2013, 01:32 PM
ගාණ නම් ටිකක් ශේප්. ඒත් day & night සීන් එක තමා අවුල

sanjeewa2010
10-12-2013, 02:28 PM
Me parath awul....Dialoge late night meta wada mata labay...........

Thunder
10-12-2013, 03:15 PM
බොහොම ස්තුතියි මචන් දැනුවත් කරාට....
Rep +

pasan ravindu
10-12-2013, 03:19 PM
කලින් ඒවාට වඩා ලාභයි

Dilzan
10-12-2013, 03:24 PM
meka padue ban

Eranga 44
10-12-2013, 06:12 PM
වැඩක්ම නෑ අන්තිමයි

eshen
10-12-2013, 07:21 PM
බොහොම ස්තුතියි මචන් දැනුවත් කරාට....:thumbsup::thumbsup:

thilanka mihiranga
10-12-2013, 09:07 PM
දැනුවත් කලාට ස්තූතියි

ajiya
10-13-2013, 08:08 AM
නරකමත් නෑ...එත් film ව්තරක් බාන අපිට නම් වැඩක් නෑ.... මොකද ඩයලොග් 50න් මම ඊයේ film 4ක් බෑවා (2.18 gb). ඒක නිසා මේ විදිය හොද බන්

Shenal Fernando
10-13-2013, 09:15 AM
hutch එකෙත් තියනව

shashi1987
10-13-2013, 10:41 AM
:D

janith nilanga
10-13-2013, 07:34 PM
එලනෙ දැනුවත් කලාට තෑන්ක්ස් හොදේ.

Rep 4 ++++

biri
10-13-2013, 08:04 PM
මගේ බල්ලටවත් එපා මොබිටෙල් .............................

අපේ පැත්තේ DIALOG 4G BETA එක රන් වෙනවා .........
එක ලාබයි

rainisum
10-14-2013, 01:54 PM
Dialog late night මිට වැඩිය ලාබයි බන් :no:

supun 3
10-23-2013, 04:25 PM
ow ow dirlpg night eka labai mama 10 hb download kara

Eranga 44
10-23-2013, 10:00 PM
ow ow dirlpg night eka labai mama 10 hb download kara

10hb වලින් ෆිල්ම් කීයක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්ද:D

deeptha
10-24-2013, 09:53 AM
ගාණ නම් ටිකක් ශේප්. ඒත් day & night සීන් එක තමා අවුල :61:

සෝරෝ
10-24-2013, 10:23 AM
මහ රෑ නිදි මාරාගෙන බානව නං.....

pavara
10-24-2013, 05:02 PM
wadak na bn
oita wada dialog night eka labai
100ta unlimit ne