PDA

View Full Version : Subtitles Portal - Pyaar Ka Punchnama Sinhala Subtitles



HEDZ
10-10-2011, 09:04 PM
Pyaar Ka Punchnama Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=31)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=31))


Pyaar Ka Punchnama Sinhala Subtitles (149 min 00 sec)
Uploaded on 10-10-2011 at 08:04 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
Hindi Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=3) - YouTube


http://www.zoom.lk/forums/downloads/subs/pyar2.jpg

මේ දවස් වල ක‍ට්ටිය ත්‍රේඩ් දාගෙන පවා ආදරයේ විරහව එහෙම ගැන කතා කරපු නිසා.කට්ටියට ගැලපෙන ෆිල්ම් එකක් ඕන්න අරගෙන ආවා.මේකේ පෙර දර්ශණ(trailer) බැලුවොත් ඔයාලට තේරෙයි මේ ෆිල්ම් එක බලනවද නැත්ද කියලා.කතාව කෙටියෙන් කියනවා නම් යාලුවෝ තුන්දෙනෙක් ඉන්නවා.එයාලා බොහොම සැහැල්ලුවෙන් ජිවිතය ගත කරන්නේ.නමුත් කාලයක් යනකොට මේ යාලුවෝ තුන්දෙනාට පෙම්වතියන් තිදෙනෙක් හම්බවෙනවා.එතනින් එහාට එයාලගේ ජිවිතය උඩුයටිකුරු වෙනවා.ඔයා ආදරය කරලා තියනවා නම් ආදරය කරනවා නම් අනිවාර්යෙන් මේ චිත්‍රපටය බැලුවට වැරැද්දක් වෙන එකක් නෑ..මේය IMDB (http://www.imdb.com/title/tt1926313/) 7.9 ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන තියනවා.එතකොටම තේරෙනවනේ කොච්චර හොද චිත්‍රපටයක්ද කියලා.මේ හින්දි චිත්‍රපටයට නම් සබ් දාන එක ටිකක් අමාරුවැඩක් උනත් කොහොම හරි එක කලා..ඒ සදහා මෙහි අංකන දත්ත පිටපතේ 60%ක් පමණ අපි වෙනස් කලා.හුගක් මහන්සිවෙලා උපසිරැසි ගන්වන චිත්‍රපට ඔයාලා හුගක් දෙනෙක් ඩවුන්ලොඩ් කරන බව අපි දන්නවා.සයිට් එකේ රෙජිස්ටර් වෙලා සබ් එක ගන්න පුලුවන් නම් මම හිතන්නේ කමෙන්ට් එකක් දලා අපිව දිරිමත් කරන එකත් ඔයාලටම කරන්න පුලුවන් වේවි.ඔන්න එහෙනම් චිත්‍රපටය නරඹලා හොද නරක කියලා යන්න අමතක කරන්න එපා.[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/punisher.html"]Punisher (http://dl.btjunkie.org/torrent/Pyaar-Ka-Punchnama-2011-DVDRip-720p-x264-AAC-Ameet6233/43580ad080ebf6b70b7a41df381d466a8821bba51b56/download.torrent) විසිනි
උපසිරැසි අධීක්ෂණය *maheshi* (http://www.zoom.lk/forums/members/*maheshi*.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

copper
10-10-2011, 09:35 PM
නියමයි ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගෙන හිටියේ සබ් දෙනකම්...ස්තුතියි හොදේ

mtchinthaka
10-10-2011, 09:44 PM
අනිවාර්යයෙන්ම සබ් දාන එක හුඟක් අමාරු වැඩක්. ඒක ගැන කියන්න දෙයක් නෑ. මමත් මේක ගන්නම්. සබ් ගැන අදහස බලලම කියන්නම්.

mtchinthaka
10-10-2011, 09:49 PM
මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි. ඒක තමා මෙහෙම සබ් එක දුන්නම අලුතෙන් දාන මේ වගේ ත්‍රෙඩ් එකේ සබ් එක දාපු එක්කෙනා comment එකක් දාන්න. මොකද මෙවට අපි අනිවා රෙප් දෙන්න ඕනේ. ඒත් මෙතනින් දෙන්න විදියක් නෑනේ.

Demax
10-10-2011, 10:22 PM
niyamai onna mamath gaththa sub eka thanks

Punisher
10-10-2011, 10:23 PM
මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි. ඒක තමා මෙහෙම සබ් එක දුන්නම අලුතෙන් දාන මේ වගේ ත්‍රෙඩ් එකේ සබ් එක දාපු එක්කෙනා comment එකක් දාන්න. මොකද මෙවට අපි අනිවා රෙප් දෙන්න ඕනේ. ඒත් මෙතනින් දෙන්න විදියක් නෑනේ.

ඒ අදහසත් හොදයි...ඔන්න මම කමෙනට් එකක් දැම්මා ;)

mtchinthaka
10-10-2011, 11:51 PM
ඒ අදහසත් හොදයි...ඔන්න මම කමෙනට් එකක් දැම්මා ;)

onna rep dunna :)

*maheshi*
10-11-2011, 09:19 AM
මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි. ඒක තමා මෙහෙම සබ් එක දුන්නම අලුතෙන් දාන මේ වගේ ත්‍රෙඩ් එකේ සබ් එක දාපු එක්කෙනා comment එකක් දාන්න. මොකද මෙවට අපි අනිවා රෙප් දෙන්න ඕනේ. ඒත් මෙතනින් දෙන්න විදියක් නෑනේ.

:yes::yes::yes::yes::yes:

TharinduFox
10-11-2011, 09:49 AM
sub danna mahansi una hamadenatama thanks

Zen
10-11-2011, 10:53 AM
thanks a lot

මරු හිරා
10-11-2011, 10:58 AM
බොහොම ස්තුතියි... මම හින්දි බලන්නෙ ගොඩක්ම අඩුවෙන් ඒත් zoom එකේ වැඩක් නිසා මේකත් මම අනිව බලනවා

Punisher
10-11-2011, 11:07 AM
බොහොම ස්තුතියි... මම හින්දි බලන්නෙ ගොඩක්ම අඩුවෙන් ඒත් zoom එකේ වැඩක් නිසා මේකත් මම අනිව බලනවා

බලන්න බලන්න කෙල්ලෝ නිසා කොල්ලෝ විදින දුක තියෙන්නේ

බොරලුගොඩ
10-11-2011, 05:11 PM
එල එල කට්ටිය සෙට් වෙලා නියම වැඩක් කරන්නේ ජයවේවා

tharaka
10-11-2011, 06:37 PM
thanx a lot , niyamayi meke sub line 1700 wada thiyenawa godak mahansi welaa karalaa thiyenawaa ,godak honndhayi

Mal Baba
10-11-2011, 08:38 PM
maxza film eka hode maxza

sn87
10-13-2011, 11:36 PM
niyama film eka
english sub ekka last week baluwe
apahu sinhala sub ekka balanna oni
thanx... thanx.... thanx.....

සෝරෝ
10-14-2011, 07:52 AM
අද රෑට මේක බලනෝ......... http://freeemoticonsandsmileys.com/animated%20emoticons/Dancing%20Animated%20Emoticons/happy%20dance%20penguin.gif

RaviTH
10-14-2011, 07:55 AM
අවවාදයයි !
මෙම චිත්‍රපටයේ දුම්කොළ පානය හා මත්පැන් පානය කිරීමේ දර්ශන
අඩංගු බැවින් එවැනි දර්ශන වලට ඔබ
හසු නොවන්න මත්ද්‍රව්‍ය හා දුම්වැටි පානය කිරිම පිලිකා ඇති කරයි..

meka apitada damme? :O

zoomboy
02-09-2012, 12:43 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE