PDA

View Full Version : අපි කැමතිම Movies



10-21-2013, 10:27 PM
යාලුවනේ අපි හැමෝම Movies බලන්න ආසයිනේ. :51_002:ඒක නිසා මං හිතුවා අපි බලල තියෙන හොඳම Movies හැමෝම එක්ක බෙදා ගත්තොත් හොඳයි කියලා. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාල බලල තියෙන හොඳම චිත්‍රපට මේ Thread එකේ දාන්න. එතකොට අනිත් අය බලල නැති එකක් ඒ අතරේ තිබුනොත් එයාලට ඒක හොයාගෙන බලන්න පුළුවන්. මං හිතනවා මේ වැඩේ හැමෝටම useful වෙයි කියල. :10_002: එහෙනම් ඔන්න හැමෝගෙම help එක ඕනේ.:14_002: :14_002: :14_002:

කියෙව්වා ඇති. මෙන්න මං බලල තියෙන හොඳම Movies පහ (මං වැඩිය Movies බලල නෑ.:62: 180ක් 200ක් වගේ තමයි බලල තියෙන්නේ.):43_002:
:41_002:
01) The Shawshank Redemption (1994)

Film Poster:
http://www.google.lk/imgres?imgurl=http://images.moviepostershop.com/the-shawshank-redemption-movie-poster-1994-1020258059.jpg&imgrefurl=http://moviepostersale.com/the-shawshank-redemption-movie-poster/&h=859&w=580&sz=114&tbnid=-5bgswL0OUshmM:&tbnh=93&tbnw=63&zoom=1&usg=__trhrHkCy03SGKcP20ix4Xo2sQh0=&docid=nPh0rkjti2wq1M&sa=X&ei=mE5lUvfLJ46urAeXv4BI&ved=0CC8Q9QEwAw

IMDb link: https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=9&cad=rja&ved=0CEcQFjAI&url=http%3A%2F%2Fwww.imdb.com%2Ftitle%2Ftt0111161% 2F&ei=mE5lUvfLJ46urAeXv4BI&usg=AFQjCNH8VyNcrFexSG8BwC62nFStJ1VySw&bvm=bv.54934254,d.bmk

Download Link (torrent): http://kickass.to/the-shawshank-redemption-1994-dvd-rip-nlx-t3231165.html

02) Veer Zaara (2004)

Film Poster:
http://www.google.lk/imgres?imgurl=http://www.bollywood.gr/V/Veer-Zaara/Veerzaara.jpg&imgrefurl=http://www.bollywood.gr/V/Veer-Zaara/&h=677&w=500&sz=48&tbnid=R1Gk71RdxblzWM:&tbnh=100&tbnw=74&zoom=1&usg=__w6EW-XEzf5uyQTgLv_CjmSKc1W8=&docid=98RocCfBVvfvgM&sa=X&ei=FlJlUuvpOMfirAec4IHoCQ&ved=0CC0Q9QEwAg

IMDb link: https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=9&cad=rja&ved=0CEIQFjAI&url=http%3A%2F%2Fwww.imdb.com%2Ftitle%2Ftt0420332% 2F&ei=FlJlUuvpOMfirAec4IHoCQ&usg=AFQjCNHkQDZm1AdzdE7TME3j7VTd52vhnw&bvm=bv.54934254,d.bmk

Download Link (torrent): http://goo.gl/4UQq9

03) A Walk TO Remember (2002)

Film Poster:
http://www.google.lk/imgres?imgurl=http://www.impawards.com/2002/posters/walk_to_remember_xlg.jpg&imgrefurl=http://www.impawards.com/2002/walk_to_remember.html&h=1500&w=1016&sz=325&tbnid=dEoYIUO8DfsjLM:&tbnh=97&tbnw=66&zoom=1&usg=__NiB14IE_Ava7Rp-7Nx2ExUHV-ug=&docid=VMotz4xhSVS9MM&sa=X&ei=dlNlUrm2AYn7rAeZooGoDA&ved=0CCkQ9QEwAA

IMDb link: https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=10&cad=rja&ved=0CEAQFjAJ&url=http%3A%2F%2Fwww.imdb.com%2Ftitle%2Ftt0281358% 2F&ei=dlNlUrm2AYn7rAeZooGoDA&usg=AFQjCNF96946NRXrEJqZ0LLOnQzoWyOujw&bvm=bv.54934254,d.bmk

Download Link (torrent): http://kickass.to/a-walk-to-remember-2002-dvdrip-xvid-t5304082.html

04) Magadheera (2009)

Film Poster:
http://www.google.lk/imgres?imgurl=http://cinemachaat.files.wordpress.com/2010/07/magadheera-10.jpg&imgrefurl=http://cinemachaat.com/2010/07/03/magadheera/&h=768&w=1024&sz=110&tbnid=B8YiOvIBQwGV_M:&tbnh=92&tbnw=123&zoom=1&usg=__QZpovn-ohWkM87fMRFrtfNloD40=&docid=mF2UZBBkWg1HUM&sa=X&ei=mVRlUqm7JIn_rAeRw4Fg&ved=0CC8Q9QEwAw

IMDb link: https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=15&cad=rja&ved=0CHAQFjAO&url=http%3A%2F%2Fwww.imdb.com%2Ftitle%2Ftt1447500% 2F&ei=slRlUvaBKImRrQeU1IDgCg&usg=AFQjCNGuCAhYoF9a8XmaM5lrrmW3lYX0Wg&bvm=bv.54934254,d.bmk

Download Link (torrent): http://goo.gl/75q4z

05) Apocalypto (2006)

Film Poster:
http://www.google.lk/imgres?imgurl=http://www.impawards.com/2006/posters/apocalypto_ver2_xlg.jpg&imgrefurl=http://www.impawards.com/2006/apocalypto_ver2.html&h=1500&w=993&sz=218&tbnid=zwOonUz8dq5czM:&tbnh=94&tbnw=62&zoom=1&usg=__LwQuVFGqJleQIgn-zMS8DoZqT4U=&docid=B8sbRcO7VcGL9M&sa=X&ei=g1ZlUo-VDMyCrgeKnICIDw&ved=0CCsQ9QEwAQ

IMDb link: https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=9&cad=rja&ved=0CEUQFjAI&url=http%3A%2F%2Fwww.imdb.com%2Ftitle%2Ftt0472043% 2F&ei=g1ZlUo-VDMyCrgeKnICIDw&usg=AFQjCNE9zaabP2oNV0_4-ShdFm6u-dWiJQ&bvm=bv.54934254,d.bmk

Download Link (torrent): http://goo.gl/k710R5

තව බලපු හොඳ Movies තිබුනත් දැනට දාන්නේ මෙච්චරයි.
එහෙනම් ඔයාලත් ඔයාල බලපු හොඳම Movies හැමෝටම කියන්න. :47_002:

films
10-22-2013, 02:44 PM
:D

Hachi: A Dog's Tale (2009)
http://www.imdb.com/title/tt1028532/

The Blind Side (2009)
http://www.imdb.com/title/tt0878804/

My Girl and I
http://www.imdb.com/title/tt0488177/

The Boondock Saints (1999)
http://www.imdb.com/title/tt0144117/

Back to the Future (1985)
http://www.imdb.com/title/tt0088763/

films
10-22-2013, 02:58 PM
Hachi: A Dog's Tale (2009)
http://www.imdb.com/title/tt1028532/

The Blind Side (2009)
http://www.imdb.com/title/tt0878804/

My Girl and I
http://www.imdb.com/title/tt0488177/

The Boondock Saints (1999)
http://www.imdb.com/title/tt0144117/

Back to the Future (1985)
http://www.imdb.com/title/tt0088763/

films
10-22-2013, 03:06 PM
Hachi: A Dog's Tale (2009)
http://www.imdb.com/title/tt1028532/

The Blind Side (2009)
http://www.imdb.com/title/tt0878804/

My Girl and I
http://www.imdb.com/title/tt0488177/

The Boondock Saints (1999)
http://www.imdb.com/title/tt0144117/

Back to the Future (1985)
http://www.imdb.com/title/tt0088763/

sllanka
10-22-2013, 03:20 PM
OLYMPUS HAS FALLEN
EVIDENCE
REAL STEEL
PACIFIC RIM
BATTLESHIP

මරු හිරා
10-22-2013, 05:22 PM
Forest Gump
Battleship
Saving Private Ryan

10-22-2013, 05:57 PM
sllanka : එල යාළුවා. මේ Evidence කියන එකනම් බලල නෑ. අනිත් හතර නම් බලල තියෙනවා. අරක හොයාගෙන බලන්න ඕනේ. thanks.

10-22-2013, 05:59 PM
මරු හිරා: Saving Private Ryan බලල නෑ. ඒක බලන්න ඕනේ. forrest gump ඒක මමත් කැමතිම ෆිල්ම් එකක්. thanks :):

CJA
10-22-2013, 06:11 PM
1. Forrest Gump (1994)
http://www.imdb.com/title/tt0109830/

2. 12 Angry Men (1957)
http://www.imdb.com/title/tt0050083/

3. The Dark Knight (2008)
http://www.imdb.com/title/tt0468569/

4. Schindler's List (1993)
http://www.imdb.com/title/tt0108052/

5. Saving Private Ryan (1998)
http://www.imdb.com/title/tt0120815/

Eranga 44
10-22-2013, 06:24 PM
Khakee 2004
wanted 2009
3 idiots
How To Train Your Dragon (2010)
The Lorax (2012):D

Eranga 44
10-22-2013, 06:29 PM
:D

10-22-2013, 08:57 PM
films: අය්යෝ. මේ සෙට් එකම මං මිට කලින් බලල නෑ. :k0233: ඉක්මනට හොයාගෙන බලන්න ඕනේ.

10-22-2013, 09:02 PM
CJA: 12 angry men නම් හුඟක් පරණයි වගේ. torrent වලින් බාන්න ලේසි වෙන එකක් නැති වෙයි.:( හැබැයි මං බලල තියෙන හොදම ෆිල්ම්ස් හුඟක් පරණ ඒවා තමයි. thanks.

10-22-2013, 09:07 PM
Eranga 44: khakee නම් බලල නෑ. හැබැයි සුපිරියක් වගේ. imdb 7.3ක්ම තියෙනවා. එල thanks.

10-22-2013, 09:23 PM
මෙන්න මේ ෆිල්ම් පහත් මං බලපු සුපිරිම ඒවා.

01. Deja Vu (2006)
http://www.imdb.com/title/tt0453467/?ref_=nv_sr_1

02. Argo (2012)
http://www.imdb.com/title/tt1024648/?ref_=nv_sr_1

03. Ghajini (2008)
http://www.imdb.com/title/tt1166100/?ref_=nv_sr_1

04. I Am Number Four (2011)
http://www.imdb.com/title/tt1464540/?ref_=nv_sr_1

05. Talaash (2012)
http://www.imdb.com/title/tt1787988/?ref_=fn_al_tt_1

Eranga 44
10-22-2013, 09:27 PM
Eranga 44: khakee නම් බලල නෑ. හැබැයි සුපිරියක් වගේ. imdb 7.3ක්ම තියෙනවා. එල thanks.

http://www.zoom.lk/forums/customVID/thumbs/586.jpg (http://www.zoom.lk/forums/media.php?do=details&mid=586)

මෙන්න, :D
මේකට සබ් දැම්මෙ මම,:rolleyes:
පස්ට මූවියක්:yes:

dineshsilva
10-22-2013, 09:29 PM
magadheera

titanic

Aashiqui 2

rokkk (hindi)

Avatar:

10-22-2013, 09:37 PM
Eranga 44: එල මචං. sub එක්කම තියෙන නිසා අනිවා බලනවා. thanks a lot :thumbsup:

CJA
10-22-2013, 09:38 PM
CJA: 12 angry men නම් හුඟක් පරණයි වගේ. torrent වලින් බාන්න ලේසි වෙන එකක් නැති වෙයි.:( හැබැයි මං බලල තියෙන හොදම ෆිල්ම්ස් හුඟක් පරණ ඒවා තමයි. thanks.

Yify කොපි එක බාන්න බලනවා නම්..
කිසි අමාරුවක් නෑ සීඩ් උපරිමයි..
මේක නියමම ෆිල්ම් එකක්..

10-22-2013, 09:41 PM
magadheera

titanic

Aashiqui 2

rokkk (hindi)

Avatar:

rokkk කියන එකනම් බලල නෑ. අනිත් හතර නම් බැලුවා. aashiqui 2 එකේ සින්දු ටිකනම් පට්ටයි. :heartbeat:

10-22-2013, 09:43 PM
Yify කොපි එක බාන්න බලනවා නම්..
කිසි අමාරුවක් නෑ සීඩ් උපරිමයි..
මේක නියමම ෆිල්ම් එකක්..

මචෝ තරහ නැතුව ලින්ක් එක එවපන්කෝ. please

CJA
10-22-2013, 09:49 PM
මචෝ තරහ නැතුව ලින්ක් එක එවපන්කෝ. please

http://yify-torrents.com/movie/12_Angry_Men_1957
මෙන්න ගන්න

10-22-2013, 09:58 PM
http://yify-torrents.com/movie/12_Angry_Men_1957
මෙන්න ගන්න

thank you very much. මේක ගැන මං හොයල බැලුවා. නඩුවක scene එකක්ලු නේද තියෙන්නේ. imdb වල හයවෙනි තැන! ඇඩෙනවා :D දැන් කාලේ එන ගොඩක් ෆිල්ම් එක වගේ. වෙනසකට මේක බලන්න ඕනේ.

shansky74
10-22-2013, 10:31 PM
1) brothers
http://www.youtube.com/watch?v=7xYyCCjLpZs

1) spice
http://www.youtube.com/watch?v=8pIeSYhipUs

1) avatar
http://www.youtube.com/watch?v=moSRMC5JNww

1) the words
http://www.youtube.com/watch?v=gjmrDDD9o_k

1) inkaar
http://www.youtube.com/watch?v=4TiCuSzRyIo

me films 5 nam patta pata pata, hama film 1tama 1) kiyala damme 2nd place 1k nathi hinda, balapu 1k innawa nam kiyapan watha gotha, balala nathi un balapalla,
supirima film 5
comments wala dala thiyena 95% ma films balala thiyenawa , ewath sira film

ayshmantha
10-23-2013, 08:17 AM
maleena
my name is khaan
om shanthi om
wrong turn
despicable me

ajiya
10-23-2013, 08:31 AM
Battleship (2012)
Battle.Los.Angeles.2011.R5.LiNE.Xvid {1337x}-Noir
fast five
How.To.Train.Your.Dragon.2010.720.BrRip.x264.YIFY
Premium Rush 2012 480p BRRip 300MB x264 AAC - VYTO [P2PDL]
Rango.2011.DVDScr.XviD.Ac3-Blackjesus
Real.Steel.2011.

thawa thiyenea bn

kaurl1975
10-23-2013, 01:21 PM
3 idiots
Hum Dil De Chuke Sanam
Unfaithful
Savior
7 pounds

harsha lakshan
10-23-2013, 02:38 PM
1).The truman show (1998):cool:
http://www.imdb.com/title/tt0120382/?ref_=nv_sr_1

2).Inception (2010):k0233:
http://www.imdb.com/title/tt1375666/?ref_=nv_sr_1

3).The tourist (2010):):
http://www.imdb.com/title/tt1243957/?ref_=nv_sr_1

4).Flight of the phoenix (2004):(
http://www.imdb.com/title/tt0377062/?ref_=nv_sr_1

5).Wrath of titans (2012):k0243:
http://www.imdb.com/title/tt1646987/?ref_=fn_al_tt_1

harsha lakshan
10-23-2013, 02:43 PM
the truman show
fight of the phoenx
inception
wrath of titans
the tourist

10-23-2013, 10:01 PM
1) brothers
http://www.youtube.com/watch?v=7xYyCCjLpZs

1) spice
http://www.youtube.com/watch?v=8pIeSYhipUs

1) avatar
http://www.youtube.com/watch?v=moSRMC5JNww

1) the words
http://www.youtube.com/watch?v=gjmrDDD9o_k

1) inkaar
http://www.youtube.com/watch?v=4TiCuSzRyIo

me films 5 nam patta pata pata, hama film 1tama 1) kiyala damme 2nd place 1k nathi hinda, balapu 1k innawa nam kiyapan watha gotha, balala nathi un balapalla,
supirima film 5
comments wala dala thiyena 95% ma films balala thiyenawa , ewath sira film

avatar, the words බැලුව මචං. ඒ දෙකම එල. avatar එකට මං හුඟක් කැමතියි. කොහොමත් අපේ එවුන් එක්ක සෙට් වෙලා අනිත් උන්ට ගහනවට වඩා අනිත් උන් එක්ක සෙට් වෙලා අපේ උන්ට ගහනවා කියන්නේ ටිකක් අමුතු subject එකක්නේ. :D අනිත් 3 නම් බලල නෑ. ෆිල්ම් බාලම සල්ලිත් නෑ බන්. :k0233: ඒ උනාට කොහොමහරි බාන්න ඕනේ. :k0243: thanks මචං

10-23-2013, 10:05 PM
maleena
my name is khaan
om shanthi om
wrong turn
despicable me

මේ සෙට් එකම මාත් බැලුව මචං. my name is khan එක නම් මට එච්චරම ඇල්ලුවේ නෑ. අනිත් ටිකට නම් මත කැමතියි. wrong turn ෆිල්ම් 5න් මං වැඩියෙන්ම කැමති 1 එකට. පස්සේ ඒකෙ quality එක ටිකක් අඩු උනා. despicable me 2 එකත් ඇවිල්ලා. තාම බලන්න නම් බැරි උනා.

10-23-2013, 10:09 PM
3 idiots
Hum Dil De Chuke Sanam
Unfaithful
Savior
7 pounds

3 idiots, Savior බැලුවා. ඒ දෙක පට්ටයි. අනිත් 3 නම් තාම බැලුවේ නෑ. වෙලාවක් ලැබුනම බලන්න ඕනේ. thanks මචං.

10-23-2013, 10:11 PM
1).The truman show (1998):cool:
http://www.imdb.com/title/tt0120382/?ref_=nv_sr_1

2).Inception (2010):k0233:
http://www.imdb.com/title/tt1375666/?ref_=nv_sr_1

3).The tourist (2010):):
http://www.imdb.com/title/tt1243957/?ref_=nv_sr_1

4).Flight of the phoenix (2004):(
http://www.imdb.com/title/tt0377062/?ref_=nv_sr_1

5).Wrath of titans (2012):k0243:
http://www.imdb.com/title/tt1646987/?ref_=fn_al_tt_1

Inception, Wrath of titans බලල තියෙනවා. ඒ දෙක එල. Inception එකනම් ටිකක් සංකීර්ණයි. ඒ උනාට ෆිල්ම් ඒක පට්ටයි. thanks මචං.

Viraj_rox
10-23-2013, 10:37 PM
Upside Down [2013] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=478) - අමුතුමු ස්ටොරියක් මැක්සා!!
Cloverfield [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=245) - මේකත් පිටසක්වල ජිවින් ගේ කතාවක් උනාට අමුතු ගතියක් තිබ්බා.
District 9 [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=245) - බලපු පට්ටම කතාවක්
Inkaar [2013] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=558) - ලගදි බලපු හොද හින්දි එකක්.හැමදාම දකින එවාට වඩා.
Hachi: A Dog's Tale (http://www.zoom.lk/forums/media.php?do=details&mid=3) - කතා දෙකක් නෑ බලන හැම පාරම ඇඩුනා

Gayan Gamage
10-24-2013, 12:08 AM
The Usual Suspects (1995) (http://www.imdb.com/title/tt0114814/?ref_=nv_sr_1)
Kahaani (2012) (http://www.imdb.com/title/tt1821480/?ref_=nv_sr_2)
Fight Club (1999) (http://www.imdb.com/title/tt0137523/?ref_=nv_sr_1)
Slumdog Millionaire (2008) (http://www.imdb.com/title/tt1010048/?ref_=nv_sr_1)
The Illusionist (2006) (http://www.imdb.com/title/tt0443543/?ref_=nv_sr_1)
Barfi! (2012) (http://www.imdb.com/title/tt2082197/?ref_=nv_sr_1)

thilanka mihiranga
10-29-2013, 04:31 PM
දැන් පොඩ්ඩක් බිසී පස්සෙ දාන්නම් මචෝ...........

rathanawansa
02-08-2014, 01:06 AM
GHOST 2012 MOVE HIDI FILM AKE SINHALA SUB AKAT SAMAGA MEKATA DANNA PULUWANDA

rathanawansa
02-08-2014, 01:19 AM
ANE MACHO PASSE HARI KAMAK NA TUM BIN FILM AKATH DANNA ME SAMAGA

samara
10-28-2014, 03:01 PM
No country for a old men (2007) :shocked: තණ්හාව හා මිනිස්කම
Memories -(2013) තවත් අති සුපිරි movie 1ක්.
Paan Singh Tomar (2012):k0233: ක්‍රීඩාව, ජීවිතය, විප්ලව.
The Good the Bad and the Ugly (1966):rolleyes: සුපිරිම cowboy movie 1ක්.

hasantha125
05-14-2016, 08:46 PM
illusionist,
kings speech,
state of play,
raven,
paycheck,
imitation game,
lucy
dark knight
now you see me
who am I - not the jackie chan's one
Intestellar,
Beautiful mind
shutter island
stonehearst asylum
inception
Se7ven
Equalizer


thawa godaaak thiyanawa mchn.............. passe mathak unaama daannam

kushanchathuranga
05-14-2016, 08:59 PM
ela

Dilzan
05-14-2016, 11:08 PM
Dragon.Blade.2015
Now You See Me (2013)
shutter
Blade
Yip man
Pirates of the Caribbean
wrong turn
chucky
son of satyamurthi 2015
Iddarammayilatho (2013)
[DvDRip] Parugu (2008)
The Number 23 (2007)
Now You See Me (2013)
21 Twenty One 2008
The Maze Runner
prediator
i am number 4
tawa goooooodaaaak tiyenawa mathak unu hoda tikak witharayi me demme