PDA

View Full Version : HORROR !



..::SPARK::..
10-11-2011, 04:05 PM
oyala danna holman kata metana post karanna.

http://farm7.static.flickr.com/6211/6233567705_254aedd0d0_m.jpg:no:

Demax
10-11-2011, 04:52 PM
holman walata mama bayai onna :O

බොරලුගොඩ
10-11-2011, 04:56 PM
මේ සිදුවීමට සම්බන්ධ එක අයෙක් සුජිත් ලෙසත් අනෙත් පුද්ගලයා අසංක ලෙසත් හදුන්නන්නෙමු ..(මේ නම් මනකල්පිත නම්ය. )� 2008 මැයි මාසයේ � එක්තරා දවසක� මොවුන් කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට නිෂ්පාදන ප්‍රවර්දන කටයුත්තක් සඳහා බණ්ඩාරවෙල යාමට සුදානම් වුයේ සවස 5.00 ට පමණය .
තම තමන්ට අයත් ප්‍රවර්ධන රථ වෙත මොවුන්� ගොඩ වුයේ හැකි ඉක්මනින් තම නවතන් පොළ වෙත යාමේ අටියෙනි.
එක රථයක් අලුත් පන්නයේලොරි රථයකි . අනෙක 43- -� නම් අංකයක් දරණ පැරණි ලොරි රථයකි.මොවුන් දෙපිරිසම සිනාමුසු මුහුණින්� විහිලු තහළු කරමින් ඉදිරියට ගමන් කලෝය .රැ කෑමට රථ දෙකම නතර කරේ බලන්ගොඩ NIGHT� කඩයක් ළඟය. ඉන් අනතුරුව මොවුන් නෙවතත් ගමන ආරම්භ කලෝය . මොවුන් බණ්ඩාරවෙලට ලඟාවනවිට මධ්‍යම� රාත්‍රී 12 හා පසුවී සුළු මොහොතක් ගතවුනා පමණි. බදුල්ල බණ්ඩාරවෙල පාරේ යම් කිසි අවහිරයක් නිසා මොවුන් වැලිමඩට පැමිණ බණ්ඩාරවෙලට ගමන් කලෝය . වැලිමඩ බණ්ඩාරවෙල පාරේ සුළු දුරක් ගමන් කරනවිට එකවරම� ඉදිරියෙන් ගමන් කල රථය නතර විය.ලොරි රථ දෙකම වේගයෙන්ගමන් කල� නිසා� පිටුපස ලොරියේ රියදුරු පරුස වචන කියා බැන වැදුනේය. නමුත් එම රථයත් දෙපසට වැනෙන්නට වුයෙන් සියලෝම බියෙන්� ත්‍රස්ත විය. ලොරි රථ දෙකෙහිම විදුලි පහන් රියදුරුගේ පාලනයෙන් තොරව නිවෙන්න දැල්වෙන්න පටන් ගත්තේය . ඉදිරියෙන් තිබුණු ලොරිය පහතින් තිබුණු ප්‍රපාතයට යමෙක් අදින ස්වරුපයක් පෙනුන නිසා සියල්ලෝම බැස එය ආරක්ෂා කර ගැනීමට වෙර දැරුහ.කරකිය ගැනීමට කිසිවක් නොහැකි තැන සුජිත් අසල නිවසක් තිබෙදි බැලීමට අසංක සමග මාර්ගයේ ඉදිරියට ගමන් කළේය.� ඇතින් තිබුණු ඉපැරණි නිවසක ඉදිරිපිට යමෙක් සිටිනු දැක ඔවුන් එම ස්ථානයට යන්නට සුදානම් වුවත් ඒ පුද්ගලයා අතුරු දහන් වූ� නිසා� මොවූන් දෙදෙනා තව තවත් බියට පත්විය. ඔවුන් හඬ නඟා කෑ ගසන්නට විය.. අසල නිවසක� පුද්ගලයෙක් මේ හඬ ඇසි දුවගෙන විත් ඔවූන්ගෙන් කරුණු විමසුවිට
හා යමු එහෙනම් එතනට
කියා ඔහු මේ දෙදෙනා සමග ලොරි රථ තිබෙන තැනට ගියෝය.
ඔහු මන්ත්‍ර වැනි යමක් මුමුණ
උඹ� මුන්ට මොකට කරදර කරනවද.. උන්ට යන්ට දීපන් යනුවෙන් කිවේය.
එවිට පුද්ගලයාට සියල්ලෝම ස්තුති කළේය.
මහත්තයල මස් වර්ග මොනවහරි කැවද?
ආයේ එනකොට මස්කාල එන්න එපා . ඔතන ඉන්නවා අර ඉස්සරහ පාලු ගෙදර හිටපු තරුණ ගැණු� ළමයෙක් මීට කාලෙට ඉස්සර බීසන කාලේ අතවර කරලා මෙතනදී මරල දාලා. අදත් ඒ ළමයාගේ අවතාරේ ඔතන ඉන්නවා. ගමේ උදවියට කරදරයක් නැ� එත් මස් කාල එන අයට� කරදර කරනවා. මහතයලට තුනුරුවන්ගේ සරණයි මම යන්නම් .
එසේ කියූ ඔහු යන්න ගියේය. සියලු දෙන බණ්ඩාරවෙල තමන්ගේ නවාතැන( HOTEL ) පිටත් විය. පසුව මේ පිළිබඳව හෝටලයේ කළමණාකරුගෙන් විමසු විට ඔහුත් බියපත් වී කියූ දෙය අදහ ගැනීමට� නොහැකි විය.
ඒ ආවේත් මනුස්සයෙක් නෙවෙයි සර්� ඒ මේ පළාතේ කාලෙකට ඉස්සර හිටපු මුලදැනි කෙනෙක්� මියගිහින් එයා තාමත්� ගම රකිනවලු.
සර්ල බේරුනා තරමක්

බොරලුගොඩ
10-11-2011, 05:01 PM
තව හම්බුනොත් දාන්නම්

බොරලුගොඩ
10-11-2011, 05:01 PM
මෙම සිදුවීම සිදුව ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පාලම් කඳවුර නම් උහන ප්‍රදේශයට ආසන්න ගමකින්ය.මීට වසරකට පමණ පෙර සමන බැද්ද මහා විහාරස්ථානයේ කඨින පිංකම අති උත්සවාකාරයෙන් සිදුකෙරුණි කඨින වස්ත්‍රය ගෙන යාම සඳහා ප්‍රදේශයේ තරුණ පිරිස දායක විය එහි දී අත් ට්‍රැක්ටර් දෙකකින් මුලු ගමම ආවරණය වන සේ ගමන් කිරීමට තරුණ පිරිස සියලු කටයුතු සුදානම් කළේය එහි එක් අත්ට්‍රැක්ටරයක රියදුරු වූයේ සනත් මහතාය එම අත් ට්‍රැක්ටරය කඨින චීවරය රැගත් ට්‍රැක්ටරය පසුපසින් ගමන් කිරීමට නියමිතව තිබිණ එහි ඉදිරි පස අසුනේ සනත් අයියාට හිතවත් තරුණයින් දෙදෙනෙකුද වාඩිවූ අතර පිටුපස ද කිහිප දෙනෙක් ගොඩවිය අත් ට්‍රැක්ටර් දෙකම රාත්‍රී 10ට පමණ සමන බැද්ද පන්සලෙන් ගමන ආරම්භ කළේය.

රාත්‍රී 2 පමණවන විට දෙමටමල් පෑලැස්ස පාසල අසලට පැමිණීමට ඔවුන්ට හැකිවිය පසල පසුකර ටික දුරක් යනවිට ඒ ප්‍රදේශයේ පාර දෙපැත්තේ ඇත්තේ ඉතාමත් ඝනට වැඩුන එරමිණියා වැල් එතුන විශාල කටු අකුල්ය අඩුම තරමින් හාවකුට වත් රින්ගා යා නොහැකි අන්දමෙන් මෙම අකුල් සැදී තිබුණි. සනත් අයියාගේ අත් ට්‍රැක්ටරයේ අනෙක් ට්‍රැක්ටරයේ සේම ප්‍රධාන ලාම්පුවට අමතරව පැට්‍රල් ලාම්පුවක්ද එල්ලා තිබුණි.එකවරම සනත් අයියා දුටුවේ කෙනෙකුන් ඉදිරියෙන් පාර හරහා පනින ආකාරයකි වහාම ඔහු ට්‍රැක්ටරය නැවැත්තුවේ ඉදිරියෙන් ගමන් කළ ට්‍රැක්ටරයෙන් බැස ගත් කෙනෙකු තමන්ලගේ ට්‍රැකිටරයට පැමිණෙනවා යැයි සිතූ නිසාය නමුත් ශණිකව ඔහු පාරේ වම් පැතිතේ සිට දකුණු පැත්තට මාරුවී කටු පදුරු අස්සෙන් නොපෙනී ගියේය.ඉදිරි අසුනේ සිටි තරුණයින් දෙපලද මෙම සිද්ධිය සියැසින් දුටුවේය නමුත් තිදෙනාටම මේ පුද්ගලා දුටුවිට සිහින් දාඩිය දමා ඇත්තේ මේ පුද්ගලයා මීට පෙර නොදුටු අසාමාන්‍ය උසකින් යුක්තවූ පුද්ගලයකු නිසාය එසේම ශරීර වර්ණය ලයිට් එළියට දිස්වූයේ ද ඉතාම පැහැපත් දිලිසෙන සුළු ආකාරයකට බව සනත් මහතා පවසයි.පුදුමයට කරුණ නම් ට්‍රැක්ටරය නවතා ඒ අවට පරික්ෂා කර බැලූ විට මිනිසෙකුට ඇතුල් වීමට නොහැකි සේ ඒ ස්ථානයේ වන වඳුල සකස්වී තිබීම බව සනත් මහතා පවසයි. සනත් මහතා සහ දෙපස සිටි තරණියින් දෙපල අදටත් එම සිදුවීම පිළිබද විමතිය පළකරයි.

..::SPARK::..
10-11-2011, 05:27 PM
niyamai. holman kata witarak newei youtube eke tiyena holman videos ehemat danna.

Mal Baba
10-11-2011, 06:17 PM
boralugodatane serama seen wela thiyenne

CREATIVEN
10-11-2011, 07:14 PM
බුදු අම්මෝ..
:O

kterulz
10-11-2011, 07:30 PM
:54_002:

මරු හිරා
10-11-2011, 07:54 PM
http://www.zoom.lk/forums/images/smilies/new/54_002.gif

සෝරෝ
10-11-2011, 08:07 PM
:D

Mal Baba
10-11-2011, 08:31 PM
ammowwwwwwwwwwwwwww

Shaggy
10-12-2011, 08:15 PM
:06:

බොරලුගොඩ
10-12-2011, 09:06 PM
කෝ කවුරුත් කතා දාන්නේ නැත්ද?

TharinduFox
10-12-2011, 10:23 PM
ela ela thawa katha danna

tanuja
08-09-2012, 07:26 PM
මේක හෙමීට කියවන්න ඕන.

ESPN
08-13-2012, 05:56 PM
:shocked:

Sithum Dinesh
09-11-2012, 10:34 AM
:D

Shaggy
09-11-2012, 06:30 PM
අපේ ගෙදර Paranomal Activity තියෙනවා බන් දැන් මාස ගානක් වෙනවා. තාම බැලුවේ නෑ බන් බයට :lol:

HMAJS
10-28-2012, 10:47 AM
mewa holmanma thamai ban

Time Traveler
10-28-2012, 10:59 AM
:rolleyes:

chathuravt
10-28-2012, 11:31 AM
http://www.zoom.lk/forums/images/smilies/new/54_002.gif

Daedunu
10-28-2012, 01:58 PM
:shocked:

randhika
10-28-2012, 06:08 PM
:cool:

Sameera Karunaratne
10-28-2012, 07:33 PM
:shocked:

shashi1987
10-29-2012, 11:02 AM
:shocked: බයේ බෑ...............

gceal
10-29-2012, 11:30 AM
http://www.zoom.lk/forums/images/smilies/new/06.gif

gceal
10-29-2012, 11:31 AM
අපේ ගෙදර Paranomal Activity තියෙනවා බන් දැන් මාස ගානක් වෙනවා. තාම බැලුවේ නෑ බන් බයට :lol:

ekata baya hitenne naaa ban

RoshanSZ
10-29-2012, 01:52 PM
:oo:

savinda
10-29-2012, 04:50 PM
:hypnotised::hypnotised::45::45:

savinda
10-29-2012, 04:51 PM
බයටම මං වෙව්ලනවා :P

PRASAD SAMPATH
10-30-2012, 09:25 AM
o.O

KH7
03-03-2013, 06:37 PM
ela machan superb mama nam mewata asai...:thumbsup::thumbsup::thumbsup::thumbsup::th umbsup: