PDA

View Full Version : සිංහල උපසිරැසි 1000ක්



HEDZ
10-28-2013, 08:07 PM
http://www.viralblog.com/wp-content/uploads/2010/08/1000.png

2010 සිංහල උපසිරැසි කලාවට අලුත් අත්පොත් තබමින් නව මාර්ගයක් පෙන්වමින් සිංහල උපසිරැසියට වඩා වැඩි යමක් හදුන්නවා දිමේ ප්‍රමුඛයා විමේ හැකියාව අපට හිමි උනා.එයට අතීතය විසින් සාක්ෂි දරනවා ඇත.එවා කුමක්ද යැයි සලකා බැලු විට පළමු වතාවට චිත්‍රපටි ට්‍රේලර් එකකට උපසිරැසි යොදමින් ලොරැක්ස් සිනමා නිර්මාණය හා අල්කාට්‍රාස් රුපවාහිනි කතාමාලාවල ට්‍රේලර් සදහා අප විසින් උපසිරැසි යොදමින් අන්තර්ජාලයට නිකුත් කලේ වෙබ් අඩවියක් විසින් කල පලවෙනි වතාවටය.ඒ සමගම සින්බැඩ් කතාමාලාවෙන් ලොව පුරා විකාශනයට සමගාමිව රුපවාහිනි මාලාවක්ද නිකුත් කිරිමට වෙබ් අඩවියක් ලෙසින් ආරම්භ කල ප්‍රමුඛයා වන්නට අපට පුලුවන් විය.ඒ සමගම අන්තර් ජාලයේ පලමු රුපවාහිනි කතාමාලා සිංහල උපසිරැසි සමගින් ලබා දිම ආරම්භ කලේද අප විසිනි.සිංහල උපසිරැසි කලාව අප ආරම්භ නොකලත් එයට නව මාවතක් විවර කර දිමට අප සමත් විය.චිත්‍රපටයක උපසිරැසි ලැබුන සැනින් අප නිකුත් කල වැඩ පිලිවෙලට එකල අපට චෝදනා එල්ල කලේ වෙලාවක් කලාවක් නැතුව උපසිරැසි ලබා දෙන සයිට් එකක් ලෙසය.නමුත් අද එය අනිත් අයද අනුගමනය කරනු ලබයි.අප මේ සියල්ල පැවසුවේ අපගේ ලොකු කම කිමට වත් අප කරපු දේවල් කිමට වත් නොවෙයි.අප කල දේ යම් තරමකින් හෝ මතක් කිරිමට හා වෙබ් අඩවි ඉතිහාසයේ අදද අප අලුත් පිටුවක් පෙරලන බව ඔබට දැන්විමටත්ය. ඒ සම්පුර්ණ කතාමාලාවක් එක දිනයකදි ඔබ වෙතට තිළින කිරිමයි.ඒ කොටස් 25කින් සපිරුණු දිර්ඝ කතාමාලාවක සියළු කොටස් අප අද දිනයේ ලබා දෙනවා ඇත. ඒ අපගේ 1000 වැනි උපසිරැසි නිර්මාණය සැමරිම වෙනුවෙනි.අදින් පසුව කුමන හෝ තවත් වෙබ් අඩවි කතාමාලා එක විට සබ් නිකුත් කරන්න පටන් ගන්නවා වන්නට පුලුවන්.එවිට අපට ආඩම්බර විට හැක්කේ අප ඒ අදහසද මුලින්ම ලබා දිම නිසාවෙනි.ඇත්තටම අප උපසිරැසි 1000ක් නිකුත් කල අදට සති කිහිපයක් ගතවි ඇති අතර දැනට 1100අධික උපසිරැසි ගණනක් ලබා දි ඇත. වෙබ් අඩවිය පසුගිය කාලයේ ගත කල අදුරු යුගය හේතුවෙන් අප මේ පාර අපගේ උපසිරැසි 1000 සැමරුම මේ වගේ දෙයකින් පමණක් සමරන්නට හිතාගත්තා.

අද උපසිරැසි 1000 සැමරුම සමරන අවස්ථාවේදි මා ස්තුති කල යුතු කිහිපදෙනෙක් සිටිනවා.ඒ අපගේ උපසිරැසි කණ්ඩායමේ සියළු සමාජිකයන්ය.විපතක් වු විට පැන යන එක්කෙනක් දෙන්නෙක් හැරුණු කොට අනික් සියළුම සමාජිකයන් ZOOM වෙත තැබු විශ්වාසයට මා හිස නමා ආචාර කරනවා.ඒ වගේම අප වැටුනා මෙන් දහස් ගුණයක් වේගයෙන් අද අප ඉදිරියට පැමිණෙමින් සිටින්නෙමු.අප ලබා දුන් සියළු උපසිරැසි නම් වශයෙන් නම් කොට ලිපියක් ඉක්මනින් ලබා දෙන අතර.අප විසින් නිකුත් කරන ලැබු සියළු උපසිරැසි පහත ලින්ක් වලින් ලබා ගත හැකිය.

http://www.zoom.lk/forums/media.php?do=browse


සිංහල උපසිරැසි කලාවට නව මාවත් විවර කරමින් වෙබි අඩවි කලාව උඩුයටිකුරු කල අපට සිංහල උපසිරැසි හැරුණූ කොට තවත් අලුත් දැ සොයා යාමට කාලය එලඔ තිබේ.ඒ සදහා ලගදිම අප අත්පොත් තැබිමට පටන් ගන්නා අතර ඒ පිළිබද අප වෙබ් අඩවියෙන් ලගදිම දැනුවත් කරනු ලැබේ.මේ සදහා ආයතක කිපයක් දැනටමත් Enn network අප සමග කතිකා කර ඇති අතර ZOOM වෙබ් අඩවිය මෙන්ම තවත් පෙරළිකාර දෙයක් කිරිමට අප සුදානමින් සිටින්නෙමු.රැදි සිටින්න අප සමගින්.......


අදත් හෙටත් සදාකල්ම මේ ඔබගේ ආදරණිය වෙබ් අඩවිය WWW.ZOOM.LK

princekrish
10-28-2013, 08:14 PM
එල එල . . ..
ඉදිරි ගමනට සුභ පැතුම් !

Nipuna51
10-28-2013, 08:17 PM
ජයෙන් ජය

pavara
10-28-2013, 08:19 PM
එල එල . . ..
ඉදිරි ගමනට සුභ පැතුම් !

ජයෙන් ජය

මරු හිරා
10-28-2013, 08:21 PM
Jayen jayama wewa!

Gayan Gamage
10-28-2013, 08:27 PM
රසික සිත් සතන් සනසවාලමින් දිගු කලක්
උපසිරැසි කලාවේ වැජඹෙන්නට හැකිවේවායි පතන්නෙමු...!!!

http://glitterimage.info/graphics/image/congratulations-43-90373.gif

Sasitha
10-28-2013, 08:27 PM
Zoom තමයි No.1
සුම් එකට ජය වේවා.....

chathurazeez
10-28-2013, 08:28 PM
Jayama wewa zoom ekata. digu gamanakata asiri!:cool:

sahantf
10-28-2013, 08:30 PM
Ela ZooM EkTa JaYan JaYa

DilanH
10-28-2013, 08:31 PM
එල එල ජයෙන් ජය :rolleyes:

SupunWe
10-28-2013, 08:45 PM
සයිට් එක වෙනුවෙන් මෙච්චරම කැපකිරීමක් කරන HEDZ සහෝදරය නිසා තමයි Zoom එක මෙච්චරම දුරක් ඇවිත් තියෙන්නෙ, ජයවේවා

djnirmal
10-28-2013, 08:46 PM
“Only those who attempt the absurd can achieve the impossible.”
1035

Ashan herath
10-28-2013, 09:03 PM
ela machan no 1

CJA
10-28-2013, 09:30 PM
සිංහල උපසිරැසිකරණයේ ප්‍රමුඛයා සූම් ඩොට් එල්කේ..
ඉදිරි ගමනට මුලු හදවතින්ම සුභපතනවා..
ජයෙන් ජයම වේවා!!!

copper
10-28-2013, 09:37 PM
සුම් එකට ගහන්න කිසිම එකක් නෑ. සබ් වල අලුත් හැඩයන් නිර්මාණය කලේ සුම් එක කාටවත් නෑ කියන්න බෑ.


මිනිහෙක් කරදරේ වැටුනාම පැනලා යන මිනිස්සු යන එකමයි හොද මචන්.අපි ඉන්නවානේ සයිට් එක වෙනුවෙන් හැමදාම!

Eranga 44
10-28-2013, 10:02 PM
.::Congratulations::.:thumbsup:

සුම් එකට හැමදාමත් ජය....:)

jk perera
10-28-2013, 10:13 PM
සුම් එකට හැමදාමත් ජය පතනවා !!!!!!!!!!!!!!!!!!!!


http://i.imgur.com/Ztrv1VO.jpg

HasithaCreation
10-28-2013, 10:25 PM
Niyamai...Digatama api Zoom eke thama..............:yes:

gamage
10-28-2013, 10:46 PM
ජයෙන් ජයම වේවා!

Ireshpalitha
10-28-2013, 10:57 PM
සුම් එකට ජය වේවා.....

-HacKrisH-
10-28-2013, 11:15 PM
ජය වේවා...

Lakruwan
10-29-2013, 02:54 AM
සූම් අපිට
අපි සූම්ට
:heartbeat::heartbeat::heartbeat::heartbeat::heart beat::heartbeat:

asitha sandaruwan
10-29-2013, 08:42 AM
මේ ආ ගමන් මඟේ මින් මතුවටත් ලංකාවේ උපසිරැසි කලාවේ විශිෂ්ටයා වීමට සූම් එකට හැකි වීම ගැන ඇත්තටම සතුටුයි.සූම් වෙබ් අඩවියේ බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය වැය කළා.අපේ සූම් වෙබ් අඩවියට ජයෙන් ජය

http://animatedimagepic.com/image/congratulations/congratulations-4197.gif

ajiya
10-29-2013, 09:03 AM
සිංහල උපසිරස සහිත සලරෑ බලන්න අපිට කියා දුන්න සූමට මම හැමදාම ණය ගැතියි...එමෙන්ම අනාගතයේ එන සියලුම අභියෝග ජය ගැනීමට සූම් කාර්යමණ්ඩලයට සැමදැ අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි කිය මම ඉත සිතින් පතන අතරම සැමදා සුමට ජය වේවා.....දිගු කල් වැජබේවා

S.T.A.L.K.E.R.
10-29-2013, 10:59 AM
ජයෙන් ජය .සුභ පැතුම් !

imdi1979
10-29-2013, 11:13 AM
මගෙනුත් ඉදිරි ගමනට සුභ පැතුම් ! :thumbsup::clap:

SurangaWanni
10-29-2013, 11:18 AM
දුකේදී මෙන්ම සැපේදීද Zoom එක සමගයි සැමදා!!!!

https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRXQOqJ17D4vK3_108AabK3JQB14kv6p HVqYEUnfNhLYqsxYt-6

thilanka mihiranga
10-29-2013, 12:30 PM
අපේ උපසිරැසි කණ්ඩායමට මගෙ ප්‍රණාමය.

eshen
10-30-2013, 04:24 PM
ඉදිරි ගමනට සුභ පැතුම් !

ජයෙන් ජය:thumbsup::thumbsup::thumbsup:

Pramod Indunith
11-02-2013, 12:16 PM
අනිවාර්යෙන්ම! ZOOM තමයි #1! ;)

dcdhasnushka
11-02-2013, 12:54 PM
<3

janith nilanga
11-02-2013, 07:48 PM
Zoom තමයි No.1
ඉදිරි ගමනට සුභ පැතුම් !


http://www.mille-soeren.dk/07_Clipart_JPG_GIF/07_foedselsdag/congratulation_glitter.jpg

Dilzan
11-02-2013, 08:18 PM
magenuth suba pathum

kasun chathuranga
11-02-2013, 08:24 PM
patta pata pata


ජයෙන් ජයම වේවා!!!!

sachiee
11-03-2013, 07:16 AM
එල එල ජයෙන් ජය....

hasitha2010
11-03-2013, 07:44 AM
එල එල පට්ට

Dilshan
11-03-2013, 07:47 AM
අපෙනුත් සුභ පැතුම්

Eranga 44
11-03-2013, 05:55 PM
උඩට:D