PDA

View Full Version : Tv series ගෙදරටම!



Tictic
10-29-2013, 06:18 PM
ZOOM අප වෙබ් අඩවියේ පලකල රුපවාහිනිකතාමාලා වල ඩිවිඩි පට දැන් ඔබගේ නිවසටම ගෙන්වා ගැනිමේ හැකියාව පවති.අප විසින් ඔබ වෙත එවනු ලබන්නේ අප වෙබ් අඩවියේ පලවෙන වගේම දැනට සම්පුර්ණ වු කතාමාලා පමණි. අපි විසින් කලින් පල කල ත්‍රේඩ් එකකට ලැබු ප්‍රතිචාර හා අප වෙබ් අඩවියේ කතා නැරඹිමට කැමැති අය වෙනුවෙන් අප විසින් කෙටි කාලයක් සදහා ඔබ වෙත මෙසේ නිවසටම ඩිවිඩි පට එවිමේ සේවාවක් පටන් ගැනින.මුල් කාලයේ ඔබට මතක ඇති අප නොමිලේ මේ සේවාව ක්‍රියාත්මක කලත් දැනට පවතින් තත්වය අනුව තැපැල්ගාස්තු හා ඩිවිඩි පටයේ මුදල ඔබ වෙත දැරිමට සිදුවෙන බව කණාගටුවෙන් වුවද දන්වන්නට සිදුවේ දන්වන්නට සිදුවේ.

අප වෙත ඇති කතාමාලා සියල්ල පහත පරිදි වේ.

Sherlock - Season 1 - 2 Complete (with sinhala subtitle)
Arrow - Season 1 Complete (with sinhala subtitle)
Lost Room - Season 1 Complete (with sinhala subtitle)
Alcatraz - Season 1 Complete (with sinhala subtitle)
Walking Dead - Season 3 Complete (with sinhala subtitle)
Touch - Season 1 - 2 Complete (with sinhala subtitle)
Banshee - Season 1 Complete (with sinhala subtitle)
Braking Bad -Season 1 - 2 Complete (with sinhala subtitle)
Revolution - Season 1 Complete (with sinhala subtitle)
Tranceporter - Season 1 Complete (with sinhala subtitle)
24 - Season 8 Complete (with sinhala subtitle)
Vampire Diaries - Season 1 Complete (with sinhala subtitle)
Lost - Season 1 Complete (with sinhala subtitle)


[email protected] වෙත වැඩි විස්තර සදහා ඊමේල් පණිවිඩයක් යොමු කරන්න

Dilzan
10-29-2013, 10:25 PM
කොහොමද ගණන් මිනුම් එහෙම? තව විස්ටර ටිකක් දෙම්මනම් තමයි හොද dvd එක data විදිහටද තියෙන්නේ? season 1ක් 1ක dvd 1ක write කරලද තියෙන්නේ? තව විස්තර දැනගන්න අපේ යාලුවෝ කැමති වේවි....... මමත්:yes:

මරු හිරා
10-29-2013, 10:56 PM
Elakirine

Shenal Fernando
10-30-2013, 07:50 AM
එල එල තව විස්තරයක් ඔනේ

HasithaCreation
10-30-2013, 08:45 AM
තව විස්තර ටිකක් තිබ්බනං සුපිරි..........................:):

thilanka mihiranga
10-30-2013, 06:27 PM
patta pata pata.....

nisallakshan
11-01-2013, 06:34 PM
Thamkxx thawa wisthara ona..:D

Kistlak
04-03-2014, 08:40 PM
කොහොමද ගණන් මිනුම් එහෙම? තව විස්ටර ටිකක් දෙම්මනම් තමයි හොද dvd එක data විදිහටද තියෙන්නේ? season 1ක් 1ක dvd 1ක write කරලද තියෙන්නේ? තව විස්තර දැනගන්න අපේ යාලුවෝ කැමති වේවි....... මමත් !!

RANDY DVD ZONE
04-04-2014, 01:04 AM
තව වැඩි විස්තරයක් තිබ්බ නම් හොදයි නේද?

Seeker
04-04-2014, 07:44 AM
:oo:

Code#M
04-04-2014, 09:14 PM
ela

CHAMARAN
04-05-2014, 09:17 AM
වැඩි විස්තර ඕනේ.....ගානක් කියපල්ලා/.......

achala2010
04-05-2014, 11:49 AM
කොහොමද ගණන් මිනුම් එහෙම? තව විස්ටර ටිකක් දෙම්මනම් තමයි හොද dvd එක data විදිහටද තියෙන්නේ? season 1ක් 1ක dvd 1ක write කරලද තියෙන්නේ? තව විස්තර දැනගන්න අපේ යාලුවෝ කැමති වේවි....... මමත් !!

:yes::yes::yes:

trasch2110
03-08-2015, 07:41 AM
ganam ehema kohomada bn??

Dilzan
03-08-2015, 02:40 PM
මේක පරණ පොස්ට් එකක්නේ දැන් මේක කරනවද දන්නෙත් නෑ... අපි අහපු ප්‍රශ්න වලට හරි උත්තරයක් වත් ලැබුනේ නෑ

Himeshan
03-09-2015, 06:56 PM
:yes:

Himeshan
03-09-2015, 06:57 PM
me vidiyatama films evanna puluvannam koitharam deyakda