View Full Version : Like Button එකට මොකද වුනේ?
prasannalive
11-05-2013, 12:23 PM
Zoom එකේ මුල් දවස් වල තිබ්බ , අපි දාන tread වලට දාන්න තිබ්බ LIKE Button එක දැන් නැත්තේ මොකද ? ඒක තිබ්බනම් හොදයි නේද....මේ ගැන ඔයාලගේ අදහස් මොනවද?
hasitha2010
11-05-2013, 02:07 PM
අම්මපා සහතික ඇත්ත .... මාත් මේ කියන්න හිටියෙ ..
තව පොඩි පොඩි අඩුපාඩු ගොඩක් තාම තියෙනවා.
මගේ සමහර වෙලාවට smiles වැටෙන්නෙ නෑ .
member bar එක වැටෙන්නෙ නෑ
.
තව තියෙනවා..
prasannalive
11-05-2013, 02:40 PM
අම්මපා සහතික ඇත්ත .... මාත් මේ කියන්න හිටියෙ ..
තව පොඩි පොඩි අඩුපාඩු ගොඩක් තාම තියෙනවා.
මගේ සමහර වෙලාවට smiles වැටෙන්නෙ නෑ .
member bar එක වැටෙන්නෙ නෑ
.
තව තියෙනවා..
Ow ban eka tamai sin eka
ajiya
11-05-2013, 06:25 PM
පොදුවේ ගත්තාම මමත් ඔය ටිකම දැක්කා........එත් ඔයාලා ට දැනිලා තියෙනවාද එ නිසා කටිටිය දැන් ගොඩක් වේලාවට thread වලට වෙනදා වගේ ලොකුවට පල් හෑලි දාන්නා....(බොරැනම් පරන එවා චෙක් කරලා බලන්න)...පොඩි මූනු කැල්ලක් දාලා වචනයක් දෙකක් ගහලා යනවා..ඉස්සර නම් ලයික් ගන්න හිතාගෙන රස කරකර විස්තර කොටනවා........ මම නම් කියන්නේ මේ විදිය හොදයි...ලයික් නිසා කාලයක් සූමේ පොඩි පොඩි ආරවුල් නොවුනාම නෙමේනේ.....හි හි
මරු හිරා
11-05-2013, 07:38 PM
Bump
thilanka mihiranga
11-05-2013, 10:26 PM
bump
prasannalive
11-05-2013, 10:49 PM
පොදුවේ ගත්තාම මමත් ඔය ටිකම දැක්කා........එත් ඔයාලා ට දැනිලා තියෙනවාද එ නිසා කටිටිය දැන් ගොඩක් වේලාවට thread වලට වෙනදා වගේ ලොකුවට පල් හෑලි දාන්නා....(බොරැනම් පරන එවා චෙක් කරලා බලන්න)...පොඩි මූනු කැල්ලක් දාලා වචනයක් දෙකක් ගහලා යනවා..ඉස්සර නම් ලයික් ගන්න හිතාගෙන රස කරකර විස්තර කොටනවා........ මම නම් කියන්නේ මේ විදිය හොදයි...ලයික් නිසා කාලයක් සූමේ පොඩි පොඩි ආරවුල් නොවුනාම නෙමේනේ.....හි හි
:yes:
Eranga 44
11-06-2013, 10:50 AM
bump
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.