PDA

View Full Version : Music , Youtube වගේ දේවල් කරන වැඩකාරයන්ට යි .



viduraadikari
11-08-2013, 08:57 AM
http://i39.tinypic.com/2s0bdcp.jpg

යාලුවනේ ඔයාල අහල තියනවා නේද වෙඩින් වල , පාටි වල උත්සව ශාලා වල දාල තියන ලස්සන පසුබිම් සංගීත ?
කනට අමාරුවක් නැති බොහොම Slow , Romantic music තියෙන්නේ .
අන්න ඒ වගේ එකක් ඔයාල ගාව තියනව ද ? නැත්තන් Youtube වගේ දැකලා තියනව ද ?
මට හොයලා දෙන්නකෝ .. ලොකුම කියා ගන්න බැරි තරම් උදව්වක් ..
පැයක් වගේ දිගට තමා ඕනා . නැත්තන් රිපීට් කරන්න පුළුවන් එකක් හරි

මරු හිරා
11-08-2013, 12:25 PM
Bump

viduraadikari
11-08-2013, 01:48 PM
Bump

thilanka mihiranga
11-08-2013, 05:36 PM
bump