PDA

View Full Version : අප සොයන්නේ ඔබයි



HEDZ
11-09-2013, 10:01 PM
http://www.zoom.lk/forums/downloads/subs/7aum/images.jpg


ඔබ ජායාරුපකරණය ගැන උනන්දුවක් දක්වන්නෙක්ද? නැතිනම් විඩියෝ ගත කිරිමට හැකියාව ඇති අයෙක්ද? එහෙනම් අප සොයන්නේ ඔබවයි.ඡයාරුපකරණය ගැන ඔබට හැකියාව ඇත්නම් ඔබ සතුව Digital single-lens reflex (DSLR) කැමරාවක් ඇත්නම් අපෙන් ඔබට අවස්ථාවක් ලබා දිමටයි මේ සුදානම් වන්නේ.එයට ZOOM අප පමණක් නොවේ Bajaw Kamare (http://www.youtube.com/watch?v=nu4qbilxkBg) වැනි ඉතා ජනප්‍රිය වු රුපරචනා ඔබ වෙත නිර්මාණය කල Volume Pictures (https://www.facebook.com/VolumePictures) හා එක්ව ආරම්භකරනා මේ අලුත් නිර්මාණ කාර්යට ඔබත් කැමැත්තක් දක්වන්නේ නම් අපට අයදුම් කරන්න.school events, workshops, parties, nightlife,ceremonies,exhibition,fashion shows සැම දෙයක්ම අප ඡයාරුප කණ්ඩායම හා එක්ක ඔබට ආවරණය කිරිමට හැකිවන අතර මේ සදහා අප ආයතනය මගින් නිකුත් කරන නිළ හැදුනුම්පතක්ද ඔබ වෙනුවෙන් අප ලබා දෙනු ඇත.

ඒ සමගම වෙබ් අඩවි නිර්මාණය කිරිමේ හැකියාව හා ඒ සදහා උනන්දුව ඇති නම් ඔවුන්ටද අප හා එක්විමේ අවස්ථාව ඇත. ඔබගේ සියළු විස්තර සහිත ජීවදත්ත තොරතුරු සමගින් අප වෙතට ඊමේල් පණිවිඩයක් යොමු කරන්න. ඒ සමගම ඔබ වෙබ් අඩවි නිර්මාණය සදහාද නැතිනම් ඡයාරුප හා විඩියෝ ගත කිරිම සදහා අයදුම් කරනවාද යන්න වෙන වෙනම සටහන් කර එවන්න.මේ සදහා ස්ත්‍රි පුරුෂ දෙපාර්ෂවයටම අයදුම් කල හැකි අතර වයස් සිමාවක් නොමැත. මේ අවස්ථාව zoom.lk (https://www.facebook.com/sinhalasubs) අප සමාජිකයන් වෙනුවෙන්ම පමණයි.


සියළු විමසා බැලිම් සහා ඔබගේ තොරතුරු
[email protected] වෙත යොමුකරන්න.
More info
0771300375 - Thisara Kadupitiya (https://www.facebook.com/thisaraonline)
0773263765 - admin (zoom.lk)

HEDZ
11-09-2013, 10:02 PM
වෙනත් දැන ගත යුතු දැ යමක් තිබෙනම් ඔබට මේ ත්‍රේඩ් එකෙන් වුවද අසා දැනගැනිමට පුලුවනි.

පොඩ්ඩා
11-09-2013, 11:52 PM
:thumbsup::thumbsup::thumbsup:

thilanka mihiranga
11-10-2013, 07:27 AM
good work bro....;)

jk perera
11-10-2013, 08:16 AM
නියම වැඩක්. සුබ පතනවා කට්ටියටම

asitha sandaruwan
11-10-2013, 09:20 AM
හෙඩ්ස් අයියා පට්ට වැඩක්නේ පටන් අරන් තියෙන්නේ.මේවා ඉතින් zoom.lk වෙතින්ම පමණයි මේ වගේ සුපිරි වැඩක් දෙන්නේ.ඇඩ්මින් තුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට සුභ පැතුම්.ඒ වගේම මේ සත් කාර්ය ඉදිරියට සාර්ථකව කරගෙන යන්න කියලා සුභ ප්‍රාර්ථනා කරනවා.ජයෙන් ජය!!!

මරු හිරා
11-10-2013, 10:36 AM
එල එල මම නම් වැඩේට එකෙන්ම කැමතියි. හැබැයි කැමරාවක් නම් නෑ ඔන්න

Seeker
11-10-2013, 10:44 AM
:cool:

AHS.94
11-10-2013, 12:00 PM
සුපිරිම වැඩක්
මාත් ඔය වැඩේට එන්න කැමති..
ඒත් අවුලකට තියෙන්නේ ඔය කියන ජාතියේ කැමරාවක් නෑ
හැබැයි ගන්න බලාපොරොත්තුවක් තියනවා,
අයියේ මේක පටන් ගන්න කලින් Photography ගැන workshop එකක් තියන්න පුලුවන්නම් වටිනවා.....

HMAJS
11-10-2013, 12:51 PM
නියම වැඩක්:cool:

biri
11-10-2013, 02:21 PM
Photography වැඩේටනම් එකෙන්ම කැමති හැබයි විභාගේ ඉවර වෙනකන් ඉන්න වෙනවා ................









වෙබ් අඩවි නිර්මාණ කේස් මොකක්ද එච්චර තේරුනේ නැහැ ............

Tharindutg
11-10-2013, 02:39 PM
නියම වැඩක් එත් කැමරාවක් තිවුනත් ඒ ගැන දැනුමක් නෑනේ..:thumbsup:

kiripaan
11-10-2013, 02:59 PM
නියම වැඩක්!
මගෙන් සුභපැතුම්!

Shenal Fernando
11-10-2013, 04:29 PM
එල එල නියම වැඩක් web dissing ගැන සාමානයේන් දන්නව:thumbsup::thumbsup::thumbsup:

CJA
11-10-2013, 04:47 PM
:thumbsup::thumbsup::thumbsup:

Lakruwan
11-10-2013, 06:15 PM
වැඩකාරයෙක්ට ඔන්න කියාපු අවස්ථාව

Eranga 44
11-10-2013, 07:27 PM
:thumbsup:

janith nilanga
11-10-2013, 07:28 PM
ඇඩ්මින් තුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට සුභ පැතුම්.ඒ වගේම මේ සත් කාර්ය ඉදිරියට සාර්ථකව කරගෙන යන්න කියලා සුභ ප්‍රාර්ථනා කරනවා.ජයෙන් ජය!!!

prasannalive
11-10-2013, 09:28 PM
great job....mamanam aniwa oya subject ekata kamathi. but awula tiyenne mata Cam ekak nati eka...danatath mama oya subject ekath ekka yana degree ekak tamai karanne matath Join wenna tibba nam hodai..But cam ekak nam na...

Story Teller
11-11-2013, 09:41 AM
වීඩියෝ කරන්න පුළුවන් වුනාට වීඩියොකැමරා තමා නැත්තෙ....:(

Rivindu
11-11-2013, 01:15 PM
වෙනත් දැන ගත යුතු දැ යමක් තිබෙනම් ඔබට මේ ත්‍රේඩ් එකෙන් වුවද අසා දැනගැනිමට පුලුවනි.

cam ekak thiyennama oonada?

HEDZ
11-11-2013, 01:27 PM
cam ekak thiyennama oonada?

කැමරාවක් නම් තියෙන්නම ඕන. හැබැයි ඡයාරුපකරණය ගැන දන්නවා නම් උනත් සම්බන්ධවෙන්න පුලුවන්. අපි event වලට යැවෙන්නේ තනි තනියම ඉතින් තමන්ටම කියලා කැම් එකක් තියන එක නම් ගොඩක් ලේසි වෙනවා.

Chaminda Bandara
11-11-2013, 02:09 PM
:cool:

jody
11-11-2013, 03:19 PM
:yes:

miligraphy
11-11-2013, 04:12 PM
Dear HEDZ,

I saw this and got registered with your site. Would I be able to join for this? Thanks

miligraphy.com

princekrish
11-12-2013, 02:32 PM
වැඩේ නම් පට්ට . . .
මාත් ආසයි . . .
එත් කැමරාවක් නෑ නේ . . .

THECN
11-12-2013, 02:53 PM
Nikon D3200 Cam ekak Gaththa .. mata one Igana ganna .. haiyo ethin ..mekata illala thiyenne Igana gaththa kastiyane elzzzzzzzzzz ela wedak Zoom.lk :)

sanjayapgamage
11-12-2013, 07:58 PM
Me wade nam godaaak hodai mamath photography walata godak asai habai DSLR camera ekak nam naha

THECN
11-12-2013, 08:10 PM
මෙන්න මගේ කෙල්ල... මේක සම්පුර්ණයෙන් මැනුවල් Use කරන්න මට ඉගන ගන්න ඕනේ ...... දන්න සිංහලෙන් පොස්ට් තියෙනම් .. හෙල්පියක් දෙන්ඩෝ ..... :)

https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-frc3/1385757_755841191096428_1464848213_n.jpg

eshen
11-28-2013, 07:17 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

pasan ravindu
12-09-2013, 01:19 PM
වැඩේට නම් කැමතියි ඒත් කැම් එකක් තමා ප්‍රශ්නේ

තියෙන්නේ මෙන්න ‍මේක

http://www.oteena.com/content/images/thumbs/0000955_samsung_digital_camera_st72.jpeg

Dilzan
12-11-2013, 08:10 PM
මේ වගේ දේවල් ඉතිං zoom ලාගෙන් විතරයි මමත් 1න්ම කැමතියි camera නම් නැ....... කමක් නැ....... ඔන්න ඉතිං හොද අවස්ථාවක් ලැබිලා තියෙන්නේ ඔක්කොටම මගෙන් සුබ පැතුම්..... ජය වේවා.!

..::SPARK::..
12-13-2013, 01:04 AM
:clap::clap::clap::clap: