PDA

View Full Version : Subtitles Portal - Fast Five [2011] Sinhala Subtitles



HEDZ
10-14-2011, 10:51 PM
Fast Five [2011] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=33)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=33))


Fast Five [2011] Sinhala Subtitles (130 min 00 sec)
Uploaded on 10-14-2011 at 10:51 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube


http://www.zoom.lk/forums/downloads/subs/fastf.jpg
Fast and Furious චිත්‍රපට මාලාවේ 5 වන චිත්‍රපටය Fast Five එනම් Fast and Furious 5 මේ වන විට නිකුත් කොට අවසන්, හුදෙක් ක්‍රියාදාම සහ ත්‍රාසජනක චිත්‍රපට වලට කැමති බොහෝ දෙනා අනිවාර්‍යෙන්ම නැරඹිය යුතු චිත්‍රපට පෙලක් ලෙස Fast and Furious මාලාව හඳුන්වාදීමට කැමතියි. මෝටර් රථ වලට ඇලුම් කරන පිරිසක් සහ තහනම් මෝටර් රථ තරඟ පදනම් කොටගත් කතා සාරංශයක් සහිත මෙම චිත්‍රපට මාලාව, ඇසුරු කොට ගනිමින් පරිගනක ක්‍රීඩා පවා බිහිවී තිබෙනවා. Fast and Furious චිත්‍රපට මාලාව නොබැලූ කෙනෙකුට වුවද, Fast Five චිත්‍රපටය නැරඹීමට හැකි වන්නේ එහි මුල් කතාපෙළට යම් සම්බනධයක් තිබුනද මෙහිදීද අලුත් සිදුවීමක් පදනම් කොට තිබීමයි.IMDB (http://www.imdb.com/title/tt1596343/) වාර්තා අනුව 7.4 ක ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකරගත් මෙය අධ්‍යක්ෂණය කර ඇත්තෙ Justin Lin විසිනි.

ප්‍රධාන චරිත් අතර, Vin Diesel,Paul Walker, Jordana Brewster, Dwayne Johnson,Tyrese Gibson, Ludacris, Matt Schulze, Sung Kang, Gal Gadot,Tego Calderon,Don Omar යන නළු නිළි පිරිස ප්‍රධාන චරිත රඟ දක්වයි, Don Omar විසින් චිත්‍රපටයේ තේමා ගීතය ගායනය කරන අතර, ඔහුද මෙම චිත්‍රපටයෙහි Rico Santos නම් චරිතයට පණ පොවයි.

කල්ගත්වීම පිළිබදව මාගේ කණගාටුව පළකරන අතරම මෙම චිත්‍රපටය නරඹා .. සපයා ඇති සිංහල උපසිරැසි හි දෝශ හෝ අඩු පාඩු ඇත්නම් ඒවා පිළිබඳව දැනුවත් කරනමෙන් ඉල්ලමි..


[/URL]

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/creativen.html"]CREATIVEN (https://dl.btjunkie.org/torrent/Fast-and-Furious-5-Fast-Five-2011-DVDRip-XviD-MAXSPEED/3381ce1fc50bffb09962be8f3c49478cbeb65e2afe0f/download.torrent) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
10-14-2011, 11:04 PM
ඔන්න එහෙනම් සබ් එක ගත්තා..ජයවේවා

CREATIVEN
10-14-2011, 11:09 PM
ඔන්න එහෙනම් සබ් එක ගත්තා..ජයවේවා

එළ.. අරගෙන බලන්න ..
හදිසියේ හැදුවෙ වැරදි ඇති ගොඩාක්..

Punisher
10-14-2011, 11:11 PM
එළ.. අරගෙන බලන්න ..
හදිසියේ හැදුවෙ වැරදි ඇති ගොඩාක්..

හෙට බලනවා අනිවා හවසට කියන්නම්කෝ හොද නරක

MANJU
10-14-2011, 11:16 PM
එළ.. අරගෙන බලන්න ..
හදිසියේ හැදුවෙ වැරදි ඇති ගොඩාක්..

-4 රෙප්

සෝරෝ
10-14-2011, 11:22 PM
බාමින් බාමින්..... http://freeemoticonsandsmileys.com/animated%20emoticons/Dancing%20Animated%20Emoticons/happy%20dance%20penguin.gif

MANJU
10-14-2011, 11:26 PM
බාමින් බාමින්..... http://freeemoticonsandsmileys.com/animated%20emoticons/Dancing%20Animated%20Emoticons/happy%20dance%20penguin.gif

http://3.bp.blogspot.com/_1FGKYmnrOsc/TPTuCqTKJYI/AAAAAAAAABQ/cQYqkiUOKLo/s1600/0511-0810-2705-1156_Cartoon_of_a_Hick_Boy_Going_Fishing_clipart_i mage.jpg

සෝරෝ
10-14-2011, 11:30 PM
මොකෝ බං මේ ගෙම්බෙක් සාක්කුවේ දාගෙන.... :p


http://3.bp.blogspot.com/_1FGKYmnrOsc/TPTuCqTKJYI/AAAAAAAAABQ/cQYqkiUOKLo/s1600/0511-0810-2705-1156_Cartoon_of_a_Hick_Boy_Going_Fishing_clipart_i mage.jpg

MANJU
10-14-2011, 11:40 PM
මොකෝ බං මේ ගෙම්බෙක් සාක්කුවේ දාගෙන.... :p
බාන්න යනවා

සෝරෝ
10-14-2011, 11:53 PM
මොනව ද..... :D


බාන්න යනවා

tharaka
10-15-2011, 12:20 AM
නියමයි, අදම මේක බලන්න ඕන. තවම මේකේ සිංහල සබ් එකක් කොහෙවත් නැහැ, ZOOM එක ඉදිරියෙන්ම. ස්තූතියි

සෝරෝ
10-15-2011, 12:23 AM
:yes:


නියමයි, අදම මේක බලන්න ඕන. තවම මේකේ සිංහල සබ් එකක් කොහෙවත් නැහැ, ZOOM එක ඉදිරියෙන්ම. ස්තූතියි

Mal Baba
10-15-2011, 07:41 AM
MaxzaBro Maxza
Niyamai
Onna Math Download Karagaththa
Ekenma Goda Bro

*maheshi*
10-15-2011, 08:43 AM
නියමයි නියමයි...

sts
10-15-2011, 09:13 AM
:yes::yes::yes:

Demax
10-15-2011, 09:18 AM
thanks machan :)

copper
10-15-2011, 05:55 PM
නියමයි මචෝ පරක්කු උනත් අවුලක් නෑ සබ් එක්කනේ දුන්නේ

Mal Baba
10-15-2011, 06:24 PM
Mulinma Zoom Eken Thamai

*maheshi*
10-16-2011, 08:22 AM
නියමයි, අදම මේක බලන්න ඕන. තවම මේකේ සිංහල සබ් එකක් කොහෙවත් නැහැ, ZOOM එක ඉදිරියෙන්ම. ස්තූතියි


:yes::yes::yes::yes:
:clap::clap:

MANJU
10-16-2011, 09:18 PM
මගේ ලග නෑ මේ ෆිල්ම් එක
මට දුකයි

CREATIVEN
10-16-2011, 10:49 PM
මගේ ලග නෑ මේ ෆිල්ම් එක
මට දුකයි

බොරුනේ..
බලන්න ඇති ෆිල්ම් සෙට් එකම

kterulz
10-17-2011, 07:26 AM
ඔහොම යන්.. හොද හොද වැඩ තව ඉස්සරහට ...
tHANK U Very much...:thumbsup:

zoomboy
02-09-2012, 12:43 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE