PDA

View Full Version : බලමුද YOU TUBE එකෙන් 18+ වීඩියෝ :P [Without Signing In]



Dj | නිමන්ත
12-20-2013, 11:43 PM
http://cpcyouth.co.uk/wp-content/uploads/2012/08/18+2.jpg

කාලෙකට පස්සෙ මේකෙ ත්‍රීඩ් එකක් දාන්නෙ. පොඩ්ඩක් වැඩ වැඩිවෙලා තිබුනා, ඒ අතර තුර හිතුනා යූ ටියුබ් එක්ක ඔට්ටුවෙන අයට පොඩි තෑග්ගක් දෙන්න පොඩි තෑග්ගක් හොදේ වැඩි කියවිලි ඕනෙ නෑ මාතෘකාව දැක්කනෙ නේ තේරුම් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනවා. හරි වැඩේ ආරම්භ කරමු හරිම සරලයි සීන් එක මුලින්ම බලන්න ඕනෙ 18+ විඩියෝව හොයාගන්නකො දැන් හොයාගත්තට බලන්න බැයිද? මෙහෙම වැටෙනවද? Content Warning
This video may be inappropriate for some users.
Sighn in to confirm your age :( අපොයි බලල හමාරයි නේ. මොකටද අප්පා අපේ අකවුන්ට් එක චොර කරගන්නෙ ඕව බලන්න ලොග් වෙලා නේ හලි දුක් නොවන්න මෙන්න මේ විදිහට කරන්නකො විඩියෝ එකේ URL එක කොපි කරගන්නකො [Ex:-http://www.youtube.com/watch?v=4Xkh6j7RMqk] ඔන්න මම කොපි කර ගත්තා. දැන් මේක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනෙ දැන් මේ විදිහට වෙනස් කරගන්න [Ex:-http://www.youtube.com/v/4Xkh6j7RMqk?fs=1]
දැන් ඕක උඩ ලින්ක් බාර් එකට කොපි කරගෙන ට්‍රයි කරලා බලන්නකෝ වැඩේ හරිද කියලා. අපි ගියා ඔන්න බලල කැමතිනං සලකලා යන්න හොදේ.


http://i69.servimg.com/u/f69/11/59/11/00/thanks10.gifhttp://3.bp.blogspot.com/-Arv60Tl9oqI/TjFw8NhjbDI/AAAAAAAAAJo/PC32xtpimxA/s1600/enjoyo.png

pavara
12-21-2013, 12:39 AM
:no:

danukamax
12-21-2013, 09:53 AM
හේ හේ අඩෝ නිමා අපිනම් තවම පොඩියි බන්....12+ වගේ බලන්නේ තවම...හිකිස්....anywy ඔන්න සලකලා ඇති හතරකින්...:D

මරු හිරා
12-21-2013, 10:46 AM
good post

danukamax
12-21-2013, 10:59 AM
good post

හේ හේ සිරාවටම වැදගත් නේද බන්....

Dilzan
12-21-2013, 08:51 PM
මගේ මේ ලින්ක් 2 කම එල කිරි වගේ වැඩ මම 18+ නිසා වෙන්න ඇති නේද?

Dj | නිමන්ත
02-14-2014, 10:06 PM
මගේ මේ ලින්ක් 2 කම එල කිරි වගේ වැඩ මම 18+ නිසා වෙන්න ඇති නේද? ehhehehehehhe :D

kiripaan
02-15-2014, 06:40 AM
නියමයි !
ඔන්න මගෙන් REP + +

Seeker
02-15-2014, 08:22 AM
:D

BEN
02-15-2014, 12:23 PM
TFS BRO

sapumal99
02-15-2014, 03:49 PM
හ්ම්...තොරතුරු වලට ස්තුතියි ...:b

REDBONE
02-15-2014, 07:08 PM
NOT WORKING


mata weda kale na

thilanka mihiranga
02-20-2014, 12:33 PM
:D