PDA

View Full Version : මම හා මම හොදින් දන්නා උඹත්



THECN
12-22-2013, 11:09 PM
උඹ ආලෙන් වෙලා ගන්න ට්‍රයි කරා..... :rolleyes::rolleyes:
ඒකී ... වෙන එකෙකුත් එක්ක කෝලන් කරනවා ... :k0236::k0236:

හ්...ම්
ඉතින් මට මොකද ... :shocked::shocked:

උඹට මුකුත් නැත්තම් ඇයි මේක ලිව්වේ ..... :k0235::k0235:


පලමු දින
මා දුටුවත් නොදැක්කා සේ
නුඹ රුව මා අවට........
මටත් නොදැනිම නුඹේ විය මගේ සිත.

නුඹ මතම..
පවුරු පදනම් බැන්දෙමි හෙටක් ගැන.
නොකියාම නුඹටත් මගේ සිත.......

තුන් දිනක් ඇවැමෙන්...
නුඹව සෙව්වෙමි කියන්නට මගේ සිත.

සිතද රැගෙන, දෑත් පටලමින්.
දුටුවෙමි.......නුඹ
ඔහුගේ හිමිකාරි වී හිදින.

හෙටට තව එක් දිනකි.
දුකද සඟවා.
වැදුම්ගෙය තුලම මියගිය
මගේ නූපන් සිතට.......

THECN

[ පුරා සති තුනක් තිස්සේ ඇය මෙන්ම. මා වටා ගැටුනු කාලය හා සම්බන්ධව සත්‍යය සිදුවීමකි. ]



අනේ පලයන් යන්න ... උඹ නොදන්න මම :k0230::k0230::k0230:




ඔව් මට මුකුත් තියෙනවා තමයි .... එත් එකීට දුකක් නැතිවෙන්න කියලා හිතනවා බන් .. :(:(:(




තොට කිව්වා අනේ සාදු.. දැන් ඉතින් මේක කිය කිය හිටපන් .... :growl::growl::growl:




'' තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කලුවර හඩාවැටෙද්දි
ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික් පහන්වැට දැල්වේවා.. ''





හ්............ම් ................ හුස්ම ගත්තත් හිත රිදෙනවා .... :k0233::k0233::k0233:






හ්...ම් උඹට රිදෙනවා වගේම මට දැනෙනවා ... උඹට රිදෙන්නේ මගේ හැම අස්සක් මුල්ලක් පුරාම උඹ ඒකී ගැන පුරවපු ආදරේ තමයි ..... :(:(:(


හ්...ම් :k0233::k0233::k0233:





මම උඹේ හිත ඒ උනාට මමත් දැන් අසරණයි බන් .... උඹට වගේම මටත් ඒකිව ඕනේ ... :k0233::k0233::k0233:








ඉන්පසු නිමාවක් නොදුටු , කුමක් වේදැයි නොදන්නා, නොතේරෙනා දිගු නිහැඩියාවකි .....


සිත මියගිහින්වත් ද ? ..............

Punisher
12-22-2013, 11:15 PM
කියන්න දෙයක් හිතාගන්න බෑ :(

THECN
12-22-2013, 11:23 PM
කියන්න දෙයක් හිතාගන්න බෑ :(

හ්......ම් මටත් කරන්න දෙයක් හිතා ගන්න බෑ බන් .... :(

Dilzan
12-23-2013, 07:04 AM
:growl:

මරු හිරා
12-23-2013, 08:46 AM
මේක උඹමද ලිව්වේ? පට්ට සීන් එක. ආලෙන් වේලෙන්න ගියොත් කොහොමත් කෝලමක් වෙලා තමා ඉවර වෙන්නේ

pasan ravindu
12-23-2013, 09:00 AM
සහෝ ඔයා එයාට ගොඩක් ආදරේ බව පේනවා ඒත් එයා ඔයාට ඒතරම් ආදරේ නැතිව ඇති ඔයා ඇගේ සතුට දිහා බලලා හිත හදාගන්න

Seeker
12-23-2013, 09:07 AM
:shocked:

THECN
12-23-2013, 12:57 PM
:growl:

:oo::oo::oo::oo::oo::oo: :rolleyes::rolleyes::rolleyes:


මේක උඹමද ලිව්වේ? පට්ට සීන් එක. ආලෙන් වේලෙන්න ගියොත් කොහොමත් කෝලමක් වෙලා තමා ඉවර වෙන්නේ


'' තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කලුවර හඩාවැටෙද්දි
ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික් පහන්වැට දැල්වේවා.. '' මේක හැර.. මම තමයි මේ සේරම ලිව්වේ ...... කැම්පස් එක් සීන් එකක් නිසා .. සති තුනක් තිස්සේ දැකපු කෙල්ල .... මාත් එක්ක හොදට හිනා වෙලා හිටියේ .. මම අහන්න කියලා හිත හදාගෙන යද්දි ... කෙල්ල වෙන එකෙකුත් එක්ක ... ඉන්නවා ... :(:(:(
ඒක මම දැක්ක විතරයි කෙල්ල දැන් මගේ මුණවත් බලන්නේ නෑ ... මම මුණට හම්බ වෙද්දි.. වටේම ගස් ගල් ගණන් කරනවා ... මමත් බලාගත්ත අත බලාගෙන යනවා මිසක් වෙන මොනවා කරන්නද .... ? ....
මම ආදරේ කරා කියන්නවත් හම්බ උනේ නෑ .... ඒ ආදරේ එතනින්ම ඉවරයි .. :rolleyes::rolleyes::rolleyes:


සහෝ ඔයා එයාට ගොඩක් ආදරේ බව පේනවා ඒත් එයා ඔයාට ඒතරම් ආදරේ නැතිව ඇති ඔයා ඇගේ සතුට දිහා බලලා හිත හදාගන්න

අනිවාරයෙන් සහෝ ..... ඒ කෙල්ලට නොකියපු මගේ ආදරේ අමතක කරලා දානවා ..... :k0233::k0233::k0233:


:shocked:


:oo::oo::oo: :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: :rolleyes:

pasan ravindu
12-23-2013, 01:04 PM
මටත් මෙහෙම එකක්ම වෙයිද

Punisher
12-23-2013, 01:25 PM
'' තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කලුවර හඩාවැටෙද්දි
ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික් පහන්වැට දැල්වේවා.. '' මේක හැර.. මම තමයි මේ සේරම ලිව්වේ ...... කැම්පස් එක් සීන් එකක් නිසා .. සති තුනක් තිස්සේ දැකපු කෙල්ල .... මාත් එක්ක හොදට හිනා වෙලා හිටියේ .. මම අහන්න කියලා හිත හදාගෙන යද්දි ... කෙල්ල වෙන එකෙකුත් එක්ක ... ඉන්නවා ... :(:(:(
ඒක මම දැක්ක විතරයි කෙල්ල දැන් මගේ මුණවත් බලන්නේ නෑ ... මම මුණට හම්බ වෙද්දි.. වටේම ගස් ගල් ගණන් කරනවා ... මමත් බලාගත්ත අත බලාගෙන යනවා මිසක් වෙන මොනවා කරන්නද .... ? ....
මම ආදරේ කරා කියන්නවත් හම්බ උනේ නෑ .... ඒ ආදරේ එතනින්ම ඉවරයි .. :rolleyes::rolleyes::rolleyes:




හිතින් විතරක් ආදරේ කරලා මෙහෙම දුකක් දැනෙනවා නම් අවුරුදු ගණන් ඉදලා මෙහෙම වෙනස් වෙච්ච කෙල්ලෙක් හිටියොත් කොහොමට දැනේවිද?
මම එහෙම වෙලත් ඉවසාගෙන ඉන්නේ බන්! ඔන්න ඕක අමතක කරලා දාපන්.දුක ගැනම මතක් කලොත් දුක වැඩියි

THECN
12-23-2013, 03:45 PM
මටත් මෙහෙම එකක්ම වෙයිද

අඩේ බල බල ඉන්න එපා .... :angry: අදම අහපිය අංගනාවියගෙන් ..... :)

THECN
12-23-2013, 03:47 PM
හිතින් විතරක් ආදරේ කරලා මෙහෙම දුකක් දැනෙනවා නම් අවුරුදු ගණන් ඉදලා මෙහෙම වෙනස් වෙච්ච කෙල්ලෙක් හිටියොත් කොහොමට දැනේවිද?
මම එහෙම වෙලත් ඉවසාගෙන ඉන්නේ බන්! ඔන්න ඕක අමතක කරලා දාපන්.දුක ගැනම මතක් කලොත් දුක වැඩියි

හ්...ම් එක ඇත්ත ... මචෝ .... :)

අවුරුදු ගානක් උඹ අහන්නේ නැතුව හිටියේ නෑ නේ .... :shocked:

danukamax
12-23-2013, 08:09 PM
මේක උඹමද ලිව්වේ? පට්ට සීන් එක. ආලෙන් වේලෙන්න ගියොත් කොහොමත් කෝලමක් වෙලා තමා ඉවර වෙන්නේ

මේ ඒක උබ දන්නේ කොහොමද...උබත් වේලිලා වගේ මටනම් පේන්නේ...

pasan ravindu
12-23-2013, 10:23 PM
අඩේ බල බල ඉන්න එපා .... :angry: අදම අහපිය අංගනාවියගෙන් ..... :)

I'm Student also she is a student අහන්නේ නෑ මම දැන්ම අවුරුදු තුනක් විතර බලන් හිටියා තව තුනක් බලන් ඉන්න එක අවුලක් නෙවේ :)

THECN
12-23-2013, 10:44 PM
I'm Student also she is a student අහන්නේ නෑ මම දැන්ම අවුරුදු තුනක් විතර බලන් හිටියා තව තුනක් බලන් ඉන්න එක අවුලක් නෙවේ :)


පිස්සුද යකෝ :angry: ... එක්කෝ අහපිය .. :yes: නැත්තම් මම වගේ බැරි බැරි ගාතේ කවියක් ලියලා අමතක කරලා දාපිය.... :no: හිතේ තියන් දුක් විදින්න එපා මචෝ ... :k0230: එකෙන් කාටවත් හොදක් වෙන්නේ නෑ ... :(

THECN
12-23-2013, 10:48 PM
මේ ඒක උබ දන්නේ කොහොමද...උබත් වේලිලා වගේ මටනම් පේන්නේ...

:k0243: වෙලෙන්න ගිහින් ඔතාගෙන නොආපු කොල්ලෙක් බෙහෙතකටවත් හොයාගන්න බෑ බන් ..... එහෙව් එකේ මරා ගැන මොන කථාද ... හි හි :rolleyes:

prasannalive
01-09-2014, 12:10 PM
ohoaaaaa :oo:

THECN
01-10-2014, 12:21 AM
ohoaaaaa :oo:

:D

thilanka mihiranga
01-17-2014, 10:45 AM
:oo:

nisallakshan
01-17-2014, 11:36 AM
oba samata love rogaya waladi athi bawa mata peni yay:heartbeat::heartbeat::heartbeat::heartbeat:

pasan ravindu
01-17-2014, 01:07 PM
oba samata love rogaya waladi athi bawa mata peni yay:heartbeat::heartbeat::heartbeat::heartbeat:

අනිවාර්යයෙන් එය සියලු දෙනාටම වැළදී ඇත මෙයට බෙහෙත් නොමැති නිසා නතර කරගැනීමට නොහැක

nisallakshan
01-17-2014, 06:38 PM
අනිවාර්යයෙන් එය සියලු දෙනාටම වැළදී ඇත මෙයට බෙහෙත් නොමැති නිසා නතර කරගැනීමට නොහැක

:yes:

THECN
01-25-2014, 12:27 AM
oba samata love rogaya waladi athi bawa mata peni yay:heartbeat::heartbeat::heartbeat::heartbeat:

:D:D:D


:oo:
:k0243::k0243:


අනිවාර්යයෙන් එය සියලු දෙනාටම වැළදී ඇත මෙයට බෙහෙත් නොමැති නිසා නතර කරගැනීමට නොහැක

:yes::yes::rolleyes:

masterchif
01-25-2014, 07:36 PM
මේක උඹමද ලිව්වේ? පට්ට සීන් එක. ආලෙන් වේලෙන්න ගියොත් කොහොමත් කෝලමක් වෙලා තමා ඉවර වෙන්නේ '
:lol::lol::lol: